Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN]

Thor චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වන මෙය Thor: Ragnarok නමින් හැදින්වේ. Marvel Cinematic Universe හි දහහත්වන චිත්‍රපටයයි. Taika Waititi විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වුයේ 2017 නොවැම්බර් 3 වනදායි. Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett, Jeff Goldblum සහ Mark Ruffalo වැනි ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙයි. මෙය පැය 2යි විනාඩි 10 ක් පුරාවට කතාව ගලායන අතර IMDb හි අගය 8.1 කුත් rottentomatoes අගය 92% වේ. බොක්ස් ඔෆිස් අදායම අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 851.7 (බජට් එක 180M$). Thor චිත්‍රපටයක් ලබා ගත් ඉහලම අදායමයි.

කතාවට එන්න කලින් Ragnarok කියන්නේ මොකද්ද කියලා ලාවට පැහැදිලි කරලා ඉන්නම්. Ragnarok කියන්නේ Asgardian ගේ සංස්කෘතියට අනුව ඔවුන්ගේ ලෝකය ගින්නෙන් විනාශ වන මහා යුද්ධයයි. එහි ප්‍රධාන හතුරා වෙන්නේ Surtur. හැබැයි කොමික් වලදිනම් Ragnarok කියන්නේ ගොඩක් වෙනස් විදියේ යුද්ධයක්. ඒක එක දවසින් ඉවර වෙන එකකුත් නෙවේ. හරි වැඩි කතා නැතුව ෆිල්ම් එකට යමු.

කතාව පටන් ගන්නකොටම අපිට දකින්න පුළුවන් වෙන්නේ Thor ව හිර කරගෙන ඉන්නවා Surtur විසින්. ඒ Muspelheim වලදී .

Avengers: Age of Ultron බලපු අයට මතක ඇති Wanda එහෙමත් නැතිනම් Scarlet Witch, Thor ව මෝහනය කරන වෙලාවේ Thor දකිනවා Asgard වල Ragnarok සිද්ද වෙන්නේ යන්නේ කියලා. Age of Ultron අවසානයේදී Thor අපහු Asgard වලට යන්නේ මේ ගැන හොයලා බලන්න. එත් මේ ෆිල්ම් එකේ හැටියට Thor,Asgard වලට යන්න කලින් Muspelheim වලට ඇවිත් Surtur ට හිතා මතාම අහු වෙනවා මේ Ragnarok ගැන දැන ගන්නට. මොකද Ragnarok යුද්දයෙන් Asgard විනාශ කරන්නේ Surtur නිසා. Surtur කියන්නේ Fire Demon කෙනෙක් ඒවගේම Asgardian ලගේ ප්‍රධානම හතුරා. වයස ගත්තොත් අවරුදු 8000ක් විතර වෙනවා. Thor මෙතනදී Infinity Stones ගැනත් සදහනක් කරනවා.

Thor ට Surtur කියනවා තමාගේ සම්පුරණ බලය ගන්න පුළුවන් ඔටුන්න Asgard වල තියෙන Eternal Flame (Odin ගේ Vault එකේ තියෙන විශේෂ බලයක් තියෙන ගින්නක්) එක හා සම්බන්ධ වුනොත්. ඒ වගේම Odin දැන් Asgard වල නැති බව Thor දැන ගන්නවා.

Fire Demons සමග සටනක් ඇති වෙනවා Thor සමග ඒ වගේම Surtur සමග සටනින් පසු Surtur ගේ ඔටුන්නත් සමග Thor Asgard වලට පිටත් වෙන්න හැදුවත් Heimdall පති චාරයක් දක්වන්නේ නෑ

Heimdall ගේ රාජකාරිය දැන් Asgard වල කරන්නේ Skurge. Skurge මෙතනදී පෘථිවියෙ තුලින් එකතු කරගත් දේවල් ටිකක් පෙන්නවා

Fire Dragon සමග සටනින පසු කොහොමහරි Thor Asgard වලට පැමිණෙනවා. Dragon ගේ ඔලුවත් එක්ක

Asgard වලට එන Thor දැනගන්නවා Heimdall එහි නැති බව. Skurge කියනවා Heimdall Odin හට ද්‍රෝහී වී සැගවී සිටින බව.

Odin සොයා Asgard Palace වලට යන Thor ට දකින්න ලැබෙනවා Loki ගේ විශාල ප්‍රතිමාවක්. ඒවගේම Loki මිය යන අවස්ථාවේ (Thor: The Dark World චිත්‍රපටයේ ලෝකිගේ fake death එක) කතා නාට්‍යයකුත්

මේ නාට්යේදී අපිට දකින්න පුළුවන් special appearance එකක් ජනප්‍රිය නළු Matt Damon ගේ ඔහු Loki නමින් පෙනී සිටි. ඒ වගේම Thor නමින් පෙනී සිටින්නේ Luke Hemsworth. ඒ Chris Hemsworth (Thor) ගේ වැඩිමල් සහෝදරයයි. තවත් ජනප්‍රිය නළුවෙකු වන Sam Neill ව අපිට දකින්න පුළුවන් Odin වෙනුවෙන් පෙනී සිටින.

මේ නටයේදී Loki සදහනක් කරනවා ඔහුගේ බලයෙන් Thor ව ගෙම්ම්බෙක් කල අවස්ථාවක්. අපිට කොමික් වලදී අහන්න ලැබෙන Throg චරිතයට මේක easter egg එකක් වෙන්නත් පුළුවන්.

මේ නාට්‍ය නිර්මාණය කිරීමට හේතුව වෙන්නේ Asgardian තුල Loki ව ප්‍රසාදයට ලක් කිරීම බව කියල බලන ඕන කෙනෙකුට තෙරයි.

Thor දෙනවා Skurge ගේ හිස්කබල Odin ගේ Vault එකේ තබන ලෙසට. Thor කියනවා නැවත Asgard වලට එන්න හේතුව මොකද්ද කියලා.

Odin දැක්ක ගමන්ම Thor ට තේරෙනවා මේ ඉන්නේ Loki බව. Thor ඒක හැමෝටම ඔප්පු කරලා පෙන්නන්නවා. (Thor ගේ Mjølnir එක නැවතත් අතට එන එක Odinට නවත්වන්න පුළුවන් ඒ නිසයි Thor නැවත එන Mjølnir එකට ලෝකිව හරස් කලේ)

Thor: The Dark World චිත්‍රපටය අවසානයේ Thor Odin ලගට ඇවිත් පෘතුවියට යන්න අවසර ඉල්ලුවම අපි දැක්ක එතන ඉන්නේ Odin ගේ වෙස් වලා ගත්ත Loki බව. ඉතින් එතැන් පටන් Asgard වල රජ කරලා තියෙන්නේ Loki. Odinට මොකද වුනේ කියන එක ගැන හැම කෙනෙක්ටම තිබුනේ උනන්දුවක්. එකට උතරයක් අපි මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණා.

Thor අහනවා Odin කොහෙද කියලා. ඒ අනුව Loki සහ පෘතුවියට එනවා Odin ව ගෙනත් දැමු තැනට.

Loki, Odin ව ගෙනත් දාල තියෙන්නේ නියෝක් වල මහලු නිවාසයකට. නමුත් ඔවුන් එතනට එනකොට ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කරනවා.

මෙතැනදී අපිට දැන ගන්න හම්බවෙනවා Thor සහ Jane වෙන වෙලා ඉන්නේ කියලා.

මේ අවස්ථාවේ මන්ත්‍ර වළල්ලක් නිර්මාණය වෙලා Loki එතනින් අතුරුදහන් වෙනවා. ඒ වගේම එතනින් Thor ලිපිනයක් හමු වෙනවා.

මේ සිදු වීම අපිට කලින් set photos වලදීත් දකින්න ලැබුන ගොඩක් කතා බහට ලක්වුණා දෙයක් වුනා. මේ ලිපිනය 177 A Bleecker Street වීම. ඒ කියන්නේ Doctor Strange ඉන්න New York Sanctum එකයි.

එම ලිපිනයට යන Thor හට Doctor Strange හමු වෙනවා.

ඔවුන් අතර කතා බහක් ඇති වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට

අපිට මේ සිදු වීම Doctor Strange post credit scene එකේදිත් දකින්න ලැබුනා. හැබැයි අපිට එකේදී පොඩි අඩුවක් පෙනුණා. ඒ තමයි Doctor Strange එතනදී Eye of Agamotto එක පැළදගෙන හිටියේ නෑ.

Thor පෘතුවියේ භාවිතා කරන සන්නිවේදන තාක්ෂනය ගැන පම්පොරියක් ගහනවා. Odin Norway වල සිටින බව පවසන Strange Thor ගේ කේස් ගහක් පාවිච්චි කරමින් මන්ත්‍ර වළල්ලක් නිර්මාණය කරනවා.

Thor ගෙන ආව කුඩේ ඇත්තටම මොකද්ද කියලා දැකගන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේම අතුරුදහන් වුන Lokiවත් මෙතනට ගෙන්වා ඔවුව Norway වලට පිටත් කරනවා.

Doctor Strange චිත්‍රපටය බලපු අයට තේරෙන්න ඇති Strange ඔහුගේ බලයන් කොච්චර දුරට වැඩි කරගෙනද කියලා. අපි Doctor Strange චිත්‍රපටයේ Strangeගේ දැකපු දේවල්ට වඩා ගොඩාක් බලයන් අපිට දකින්න ලැබුණා මෙතැනදී

Norway වලට එන මොවුන්ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා.

තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි Hela නිදහස් වී එතනට පමිනිනවා.

Hela අපිට කොමික් වලදී හම්බවෙන්නේ Loki ගේ දුවක් විදියටයි. අත්තමකියනවානම් අවජාත දුවක් විදියට. නමුත් අපි දන්නවා චිත්‍රපට සදහා මාවල් ආයතනය ඔවුන්ගේ චරිත ඔවුන්ට ඕන විදියට වෙනස් කරනවා කියලා. ඒ වගේම MCU එකේදී අපිට හමුවෙන පලවෙනි ගැහැණු ප්‍රධාන දුෂ්ට චරිතය Hela.

Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා

මෙතනදී Thor අතේ තිබුණා කුඩය බිම ගහලා Thor costume එකට මාරු වෙන අවස්ථාව කොමික් වලදීත් දකින්න පුළුවන්. හැබයි ඒ Donald Blake. (මේ කියන්නෙත් Thor ම තමයි. Odin Thor ව පෘතුවියට එවනවා මතකය මකා දමලා සාමාන්‍ය වැසියෙක් විදියට ජිවත් වෙන්න. Thor පෘතුවියේ ජිවත් වෙන්නේ Donald Blake නමින්) . Mjølnir එක එසවීමට පුළුවන් කීපදෙනයි ඉන්නේ ඒ අතරට තවත් කෙනෙක් එකතු වෙනවා. මොකද Hela කියන්නේ Asgard රාජකීය පවුලේ කෙනෙක්. ඒ වගේම Thor ට කලින් Mjølnir එක Hela පාවිච්චි කළා කියන්න සාක්ෂි අපිට ඉස්සරහට දකින්න පුළුවන්. මොනා වුන Thor ප්‍රධානම ආයුධය වෙන Mjølnir එක බොහොම ලේසියෙන් Hela විනාශ කරලා දානවා. RIP Mjølnir (2011-2017) . අපිට තවත් විශේෂ දෙයක් වෙනවා මේ සිදුවීම. ඒ තම MCU මේ වෙනකම් නිර්මාණය වුන චිත්‍රපට ත්‍රිත්ව වල ඔවුනොවුන්ගේ ප්‍රධාන ආයුදය ඔවුන්ට අහිමි වීම . (Iron Man 3 වල Tony ට Arc Reactor එක ඉවත් කරනවා, Captain America 3 Steve ඔහුගේ Shield එක ඉවත් කරනවා, Thor 3 එකේ Thor ගේ Mjølnir එක විනාශ වෙනවා.)

ඒ සමගම Loki ඉල්ලා සිටිනවා එතනින් ඉවත්වීමට. ඔවුන් Asgard වලට යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor කදම්බය තුලින් එලිට විසි වෙනවා.

Hela දිගටම Asgard වලට පැමිණෙන අතර එතන සිටින Volstagg සහ Fandral මරා දමනවා. Skurge යටත් වෙනවා.

Volstagg සහ Fandral කියන්නේ අපිට කලින් චිත්‍රපට වලදී හම්බවුන රණශුරයින් දෙදෙනෙක්. කිසිම සටනකින් තොරව Hela ඔවුන්ව මරණ එකෙන් අපිට දනේනෙනේ Hela කොතරම් බලවත්ද කියලයි.

[QUOTE="choppe, post: 22892739, member: 59712"] [b][PLAIN]Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN][/b] [SIZE="3"][CENTER] [IMG]https://i.imgur.com/KRxkA5s.jpg[/IMG] [B]Thor චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වන මෙය Thor: Ragnarok නමින් හැදින්වේ. Marvel Cinematic Universe හි දහහත්වන චිත්‍රපටයයි. Taika Waititi විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වුයේ 2017 නොවැම්බර් 3 වනදායි. Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett, Jeff Goldblum සහ Mark Ruffalo වැනි ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙයි:). මෙය පැය 2යි විනාඩි 10 ක් පුරාවට කතාව ගලායන අතර IMDb හි අගය 8.1 කුත් rottentomatoes අගය 92% වේ:rofl:. බොක්ස් ඔෆිස් අදායම අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 851.7 (බජට් එක 180M$). Thor චිත්‍රපටයක් ලබා ගත් ඉහලම අදායමයි:yes:. කතාවට එන්න කලින් Ragnarok කියන්නේ මොකද්ද කියලා ලාවට පැහැදිලි කරලා ඉන්නම්:rolleyes:. Ragnarok කියන්නේ Asgardian ගේ සංස්කෘතියට අනුව ඔවුන්ගේ ලෝකය ගින්නෙන් විනාශ වන මහා යුද්ධයයි. එහි ප්‍රධාන හතුරා වෙන්නේ Surtur:dull:. හැබැයි කොමික් වලදිනම් Ragnarok කියන්නේ ගොඩක් වෙනස් විදියේ යුද්ධයක්. ඒක එක දවසින් ඉවර වෙන එකකුත් නෙවේ. හරි වැඩි කතා නැතුව ෆිල්ම් එකට යමු;). [/B] [IMG]https://i.imgur.com/J4ga1pw.jpg[/IMG] [COLOR="SeaGreen"][COLOR="DarkGreen"]කතාව පටන් ගන්නකොටම අපිට දකින්න පුළුවන් වෙන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/535733166585461/"]Thor[/URL] ව හිර කරගෙන ඉන්නවා Surtur විසින්. ඒ [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/932584070233700/"]Muspelheim[/URL] වලදී .[/COLOR][/COLOR] [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536318033193641/"]Avengers: Age of Ultron[/URL] බලපු අයට මතක ඇති [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/536799643145480/"]Wanda[/URL] එහෙමත් නැතිනම් Scarlet Witch, Thor ව මෝහනය කරන වෙලාවේ Thor දකිනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/542377482587696/"]Asgard[/URL] වල Ragnarok සිද්ද වෙන්නේ යන්නේ කියලා. Age of Ultron අවසානයේදී Thor අපහු Asgard වලට යන්නේ මේ ගැන හොයලා බලන්න. එත් මේ ෆිල්ම් එකේ හැටියට Thor,Asgard වලට යන්න කලින් Muspelheim වලට ඇවිත් Surtur ට හිතා මතාම අහු වෙනවා මේ Ragnarok ගැන දැන ගන්නට. මොකද Ragnarok යුද්දයෙන් Asgard විනාශ කරන්නේ Surtur නිසා. Surtur කියන්නේ Fire Demon කෙනෙක් ඒවගේම Asgardian ලගේ ප්‍රධානම හතුරා. වයස ගත්තොත් අවරුදු 8000ක් විතර වෙනවා:shocked:. Thor මෙතනදී Infinity Stones ගැනත් සදහනක් කරනවා. [IMG]https://i.imgur.com/UJtTpv1.jpg[/IMG] [COLOR="DarkGreen"]Thor ට Surtur කියනවා තමාගේ සම්පුරණ බලය ගන්න පුළුවන් ඔටුන්න Asgard වල තියෙන Eternal Flame (Odin ගේ Vault එකේ තියෙන විශේෂ බලයක් තියෙන ගින්නක්) එක හා සම්බන්ධ වුනොත්. ඒ වගේම Odin දැන් Asgard වල නැති බව Thor දැන ගන්නවා[/COLOR]. [IMG]https://i.imgur.com/5UXpuc3.jpg[/IMG] [COLOR="darkgreen"]Fire Demons සමග සටනක් ඇති වෙනවා Thor සමග ඒ වගේම Surtur සමග සටනින් පසු Surtur ගේ ඔටුන්නත් සමග Thor Asgard වලට පිටත් වෙන්න හැදුවත් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538044139687697/"]Heimdall[/URL] පති චාරයක් දක්වන්නේ නෑ [/COLOR] [IMG]https://i.imgur.com/Z6Rsrsr.jpg[/IMG] [COLOR="darkgreen"]Heimdall ගේ රාජකාරිය දැන් Asgard වල කරන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/931695410322566/"]Skurge[/URL]. Skurge මෙතනදී පෘථිවියෙ තුලින් එකතු කරගත් දේවල් ටිකක් පෙන්නවා:rolleyes: [/COLOR] [IMG]https://i.imgur.com/jkg6qgK.jpg[/IMG] [COLOR="darkgreen"]Fire Dragon සමග සටනින පසු කොහොමහරි Thor Asgard වලට පැමිණෙනවා. Dragon ගේ ඔලුවත් එක්ක:P [/COLOR] [IMG]https://i.imgur.com/z4BkHUQ.jpg[/IMG] [COLOR="darkgreen"]Asgard වලට එන Thor දැනගන්නවා Heimdall එහි නැති බව. Skurge කියනවා Heimdall Odin හට ද්‍රෝහී වී සැගවී සිටින බව. [/COLOR] [IMG]https://i.imgur.com/tD2zifI.jpg[/IMG] [COLOR="darkgreen"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538039853021459/"]Odin[/URL] සොයා Asgard Palace වලට යන Thor ට දකින්න ලැබෙනවා Loki ගේ විශාල ප්‍රතිමාවක්:oo:. ඒවගේම Loki මිය යන අවස්ථාවේ ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536037299888381/"]Thor: The Dark World[/URL] චිත්‍රපටයේ ලෝකිගේ fake death එක) කතා නාට්‍යයකුත්:lol:[/COLOR] මේ නාට්යේදී අපිට දකින්න පුළුවන් special appearance එකක් ජනප්‍රිය නළු Matt Damon ගේ ඔහු Loki නමින් පෙනී සිටි:). ඒ වගේම Thor නමින් පෙනී සිටින්නේ Luke Hemsworth. ඒ Chris Hemsworth (Thor) ගේ වැඩිමල් සහෝදරයයි. තවත් ජනප්‍රිය නළුවෙකු වන Sam Neill ව අපිට දකින්න පුළුවන් Odin වෙනුවෙන් පෙනී සිටින. මේ නටයේදී Loki සදහනක් කරනවා ඔහුගේ බලයෙන් Thor ව ගෙම්ම්බෙක් කල අවස්ථාවක්. අපිට කොමික් වලදී අහන්න ලැබෙන Throg චරිතයට මේක easter egg එකක් වෙන්නත් පුළුවන්. මේ නාට්‍ය නිර්මාණය කිරීමට හේතුව වෙන්නේ Asgardian තුල Loki ව ප්‍රසාදයට ලක් කිරීම බව කියල බලන ඕන කෙනෙකුට තෙරයි. [IMG]https://i.imgur.com/XnsFBSj.jpg[/IMG] [COLOR="darkgreen"]Thor දෙනවා Skurge ගේ හිස්කබල Odin ගේ Vault එකේ තබන ලෙසට. Thor කියනවා නැවත Asgard වලට එන්න හේතුව මොකද්ද කියලා[/COLOR]. [IMG]https://i.imgur.com/IE4JLyr.jpg[/IMG] [COLOR="darkgreen"]Odin දැක්ක ගමන්ම Thor ට තේරෙනවා මේ ඉන්නේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538042269687884/"]Loki[/URL] බව. Thor ඒක හැමෝටම ඔප්පු කරලා පෙන්නන්නවා:lol:. (Thor ගේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/539123522913092/"]Mjølnir [/URL]එක නැවතත් අතට එන එක Odinට නවත්වන්න පුළුවන් ඒ නිසයි Thor නැවත එන Mjølnir එකට ලෝකිව හරස් කලේ:rofl:) [/COLOR] Thor: The Dark World චිත්‍රපටය අවසානයේ Thor Odin ලගට ඇවිත් පෘතුවියට යන්න අවසර ඉල්ලුවම අපි දැක්ක එතන ඉන්නේ Odin ගේ වෙස් වලා ගත්ත Loki බව. ඉතින් එතැන් පටන් Asgard වල රජ කරලා තියෙන්නේ Loki. Odinට මොකද වුනේ කියන එක ගැන හැම කෙනෙක්ටම තිබුනේ උනන්දුවක්. එකට උතරයක් අපි මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණා:D. [IMG]https://i.imgur.com/MSjWe32.jpg[/IMG] [COLOR="darkgreen"]Thor අහනවා Odin කොහෙද කියලා. ඒ අනුව Loki සහ පෘතුවියට එනවා Odin ව ගෙනත් දැමු තැනට.[/COLOR] [IMG]https://i.imgur.com/uj31gZK.jpg[/IMG] [COLOR="darkgreen"]Loki, Odin ව ගෙනත් දාල තියෙන්නේ නියෝක් වල මහලු නිවාසයකට. නමුත් ඔවුන් එතනට එනකොට ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කරනවා.[/COLOR] මෙතැනදී අපිට දැන ගන්න හම්බවෙනවා Thor සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538021676356610/"]Jane [/URL]වෙන වෙලා ඉන්නේ කියලා:(. [IMG]https://i.imgur.com/Cl0ZJJf.jpg[/IMG] [COLOR="darkgreen"]මේ අවස්ථාවේ මන්ත්‍ර වළල්ලක් නිර්මාණය වෙලා Loki එතනින් අතුරුදහන් වෙනවා. ඒ වගේම එතනින් Thor ලිපිනයක් හමු වෙනවා. [/COLOR] මේ සිදු වීම අපිට කලින් set photos වලදීත් දකින්න ලැබුන ගොඩක් කතා බහට ලක්වුණා දෙයක් වුනා. මේ ලිපිනය 177 A Bleecker Street වීම:rolleyes:. ඒ කියන්නේ Doctor Strange ඉන්න [URL="https://www.facebook.com/MCUlk/photos/a.539116359580475.1073741839.530923010399810/747978378694271/"]New York Sanctum[/URL] එකයි. [IMG]https://i.imgur.com/I31pj79.jpg[/IMG] [COLOR="darkgreen"]එම ලිපිනයට යන Thor හට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/702453813246728/"]Doctor Strange[/URL] හමු වෙනවා. [/COLOR] [IMG]https://i.imgur.com/lWwlkWJ.jpg[/IMG] [COLOR="darkgreen"]ඔවුන් අතර කතා බහක් ඇති වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට[/COLOR] අපිට මේ සිදු වීම Doctor Strange post credit scene එකේදිත් දකින්න ලැබුනා. හැබැයි අපිට එකේදී පොඩි අඩුවක් පෙනුණා. ඒ තමයි Doctor Strange එතනදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/699995533492556/"]Eye of Agamotto[/URL] එක පැළදගෙන හිටියේ නෑ:rolleyes:. [IMG]https://i.imgur.com/TdJmJye.jpg[/IMG] [COLOR="darkgreen"]Thor පෘතුවියේ භාවිතා කරන සන්නිවේදන තාක්ෂනය ගැන පම්පොරියක් ගහනවා:lol:. Odin Norway වල සිටින බව පවසන Strange Thor ගේ කේස් ගහක් පාවිච්චි කරමින් මන්ත්‍ර වළල්ලක් නිර්මාණය කරනවා.[/COLOR] [IMG]https://i.imgur.com/Zmtr7QU.jpg[/IMG] [COLOR="darkgreen"]Thor ගෙන ආව කුඩේ ඇත්තටම මොකද්ද කියලා දැකගන්න පුළුවන් මේ වෙලාවේදී;). ඒ වගේම අතුරුදහන් වුන Lokiවත් මෙතනට ගෙන්වා ඔවුව Norway වලට පිටත් කරනවා.[/COLOR] Doctor Strange චිත්‍රපටය බලපු අයට තේරෙන්න ඇති Strange ඔහුගේ බලයන් කොච්චර දුරට වැඩි කරගෙනද කියලා. අපි Doctor Strange චිත්‍රපටයේ Strangeගේ දැකපු දේවල්ට වඩා ගොඩාක් බලයන් අපිට දකින්න ලැබුණා මෙතැනදී:yes: [IMG]https://i.imgur.com/2YopfT3.jpg[/IMG] [COLOR="darkgreen"]Norway වලට එන මොවුන්ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා.:baffled:[/COLOR] [IMG]https://i.imgur.com/QtlOhfQ.jpg[/IMG] [COLOR="darkgreen"]තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/931695240322583/"]Hela[/URL] නිදහස් වී එතනට පමිනිනවා. [/COLOR] Hela අපිට කොමික් වලදී හම්බවෙන්නේ Loki ගේ දුවක් විදියටයි. අත්තමකියනවානම් අවජාත දුවක් විදියට. නමුත් අපි දන්නවා චිත්‍රපට සදහා මාවල් ආයතනය ඔවුන්ගේ චරිත ඔවුන්ට ඕන විදියට වෙනස් කරනවා කියලා. ඒ වගේම MCU එකේදී අපිට හමුවෙන පලවෙනි ගැහැණු ප්‍රධාන දුෂ්ට චරිතය Hela. [IMG]https://i.imgur.com/gfJHAK6.jpg[/IMG] [COLOR="darkgreen"]Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා [/COLOR] මෙතනදී Thor අතේ තිබුණා කුඩය බිම ගහලා Thor costume එකට මාරු වෙන අවස්ථාව කොමික් වලදීත් දකින්න පුළුවන්. හැබයි ඒ Donald Blake. (මේ කියන්නෙත් Thor ම තමයි. Odin Thor ව පෘතුවියට එවනවා මතකය මකා දමලා සාමාන්‍ය වැසියෙක් විදියට ජිවත් වෙන්න. Thor පෘතුවියේ ජිවත් වෙන්නේ Donald Blake නමින්) . Mjølnir එක එසවීමට පුළුවන් කීපදෙනයි ඉන්නේ ඒ අතරට තවත් කෙනෙක් එකතු වෙනවා. මොකද Hela කියන්නේ Asgard රාජකීය පවුලේ කෙනෙක්. ඒ වගේම Thor ට කලින් Mjølnir එක Hela පාවිච්චි කළා කියන්න සාක්ෂි අපිට ඉස්සරහට දකින්න පුළුවන්:yes:. මොනා වුන Thor ප්‍රධානම ආයුධය වෙන Mjølnir එක බොහොම ලේසියෙන් Hela විනාශ කරලා දානවා. RIP Mjølnir (2011-2017) :(. අපිට තවත් විශේෂ දෙයක් වෙනවා මේ සිදුවීම. ඒ තම MCU මේ වෙනකම් නිර්මාණය වුන චිත්‍රපට ත්‍රිත්ව වල ඔවුනොවුන්ගේ ප්‍රධාන ආයුදය ඔවුන්ට අහිමි වීම . ([URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/536010163224428/"]Iron Man 3 [/URL]වල Tony ට [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/542391349252976/"]Arc Reactor[/URL] එක ඉවත් කරනවා, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/631533853672058/"]Captain America 3[/URL] Steve ඔහුගේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/539125899579521/"]Shield[/URL] එක ඉවත් කරනවා, Thor 3 එකේ Thor ගේ Mjølnir එක විනාශ වෙනවා.) [IMG]https://i.imgur.com/3Zi2dmc.jpg[/IMG] [COLOR="darkgreen"]ඒ සමගම Loki ඉල්ලා සිටිනවා එතනින් ඉවත්වීමට:nerd:. ඔවුන් Asgard වලට යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor කදම්බය තුලින් එලිට විසි වෙනවා.[/COLOR] [IMG]https://i.imgur.com/mmTtBir.jpg[/IMG] [COLOR="darkgreen"]Hela දිගටම Asgard වලට පැමිණෙන අතර එතන සිටින [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538044679687643/"]Volstagg[/URL] සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538047356354042/"]Fandral[/URL] මරා දමනවා:oo:. Skurge යටත් වෙනවා:rofl:. [/COLOR] Volstagg සහ Fandral කියන්නේ අපිට කලින් චිත්‍රපට වලදී හම්බවුන රණශුරයින් දෙදෙනෙක්:(. කිසිම සටනකින් තොරව Hela ඔවුන්ව මරණ එකෙන් අපිට දනේනෙනේ Hela කොතරම් බලවත්ද කියලයි.:dull: [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom