Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Loki අහනවා Thor ගෙන් තමන්ව නැවතත් පෘථිවියට රැගෙන යාම හොද අදහසක්ද කියලා. Thor කාලයත් එක්ක හැමදේම හොදින් සිද්ද වෙයි කියලා. ඒ සමගම ඔවුන්ගේ යනවා ඉදිරිපිටට අති විශාල යානාවක් පැමිණෙනවා.

මේ ඉදිරියට ආව යනවා Thanos ගේ යානාව කියලා තහවුරු වෙලා ඉවරයි. IW එකට හොද ආරම්භයක් විදියට අපිට මේ scene එක ගන්න පුළුවන් . Thanos එන්නේ Infinity Stones පසු පසයි. බොහෝ විට මේ එන්නේ ලොකි ලග තියෙන Tesseract එක සොයාගෙනයි. Kevin Feige කියලා තියෙනවා IW එකෙක් පලවෙනි විනාඩි 5 බොහොම නරක දේවල් ටිකක් සිදුවෙනවා කියලා. ඒ කියන්නේ Thanos මේ Asgard යානාව විනාශ කරනවද? IW trailer එකත් එක්ක බලද්දී ඒ දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් එත් Spoiler නිසා ඒ ගැන කතා කරන්නේ නෑ.

ප්රහාර වලින් පසු Grandmaster ඇද වැටෙනවා Sakaar වල කුණු එකතුකරන්නන් සිටින ස්ථානයකට. Grandmaster ඔවුන්ව සන්සුන් කරන්න උත්සහ කලත් ඔවුන් සැහීමකට පත් වෙන්නේ නැති ගානයි.

මේ සිදුවීමට සමාන සිදුවීමක් අපිට Guardians of the Galaxy චිත්රපටයේ post credit scene එකකිනුත් දකින්න පුළුවන් වුනා. විශේෂත්වය වෙන්නේ ඒ සිදුවීම වුනේ Grandmaster ගේම සහෝදරයා වන The Collector හටයි.

2011 දී නිර්මාණය වුන Thor චිත්රපටය, 2013 නිර්මාණය වුන Thor: The Dark World චිත්රපටයේ තුන්වන චිත්රපටය ලෙස දිගහ්රුනු මේ චිත්රපටය කලින් චිත්රපට දෙකටම වඩා ඉතා ඉහල අගයක තිබුණා. රේටින්ග් බොක්ස් ඔෆිස් රිවිව් අතින් හැමදේම. Thor තවත් චිත්රපටයක් ගැන නම් ආය ලගකදී හිතන්න අමාරුයි. මොකද දැන් ඩිස්නි සමගම මාවල් සතුව ඉන්න හැම චරිතයකම වගේ rights ලබා ගත්ත නිසා ඒ චරිත ඇසුරෙන් නිර්මාණය වන චිත්රපට වලට Phase 4 ලොකු ඉඩක් ලැබේවි. නමුත් අපිට Thor ඇතුළු පිරිස Avengers චිත්රපට වලදී දකින්න ලැබේවි. මෙතෙක් MCU එකේ සැගවිලා තියෙන Soul Stone එක ගැන කිසිම සදහනක් අපිට මේ චිත්රපටයෙත් දකින්න ලැබුනේ නෑ. ඒ වගේම කලින් චිත්රපට දෙකේම ලොකු චරිතයක් විදියට හිටිය Thor ගේ හොදම යහළුවා Lady Sif ගැන කිසිම සදහනක් දකින්න ලැබුනේ නෑ. අපි Lady Sif නිතරම වගේ දැක්ක Agents of S.H.I.E.L.D. එකේදී පෘතුවියට එනවා. බොහෝ විට ඇය Rangarok සිදුවීම වෙද්දී පෘථිවියේ හිටියා වෙන්න පුලුවන්. ශෝක් කෙලි පොඩ්ඩ. ෆිල්ම් එකේ රේටින් එක විදියට මට 8/10 දෙන්න පුළුවන්. කොමික් වලට සමබන්ධ ගොඩක් දේවල් තිබුණ චිත්රපටයක්. එහෙනම් IW එකට කලින් එන්න තියන්නේ එකම එක movie එකයි. Black Panther. ඒ රිවිව් එකෙන් හම්බවෙමු.

[QUOTE="choppe, post: 22892746, member: 59712"] [CENTER][SIZE="3"] [IMG]https://i.imgur.com/bllekWn.jpg[/IMG] [COLOR="DarkGreen"]Loki අහනවා Thor ගෙන් තමන්ව නැවතත් පෘථිවියට රැගෙන යාම හොද අදහසක්ද කියලා:P. Thor කාලයත් එක්ක හැමදේම හොදින් සිද්ද වෙයි කියලා. ඒ සමගම ඔවුන්ගේ යනවා ඉදිරිපිටට අති විශාල යානාවක් පැමිණෙනවා:shocked:.[/COLOR] මේ ඉදිරියට ආව යනවා Thanos ගේ යානාව කියලා තහවුරු වෙලා ඉවරයි:yes:. IW එකට හොද ආරම්භයක් විදියට අපිට මේ scene එක ගන්න පුළුවන් . Thanos එන්නේ Infinity Stones පසු පසයි. බොහෝ විට මේ එන්නේ ලොකි ලග තියෙන Tesseract එක සොයාගෙනයි:rofl:. Kevin Feige කියලා තියෙනවා IW එකෙක් පලවෙනි විනාඩි 5 බොහොම නරක දේවල් ටිකක් සිදුවෙනවා කියලා. ඒ කියන්නේ Thanos මේ Asgard යානාව විනාශ කරනවද? IW trailer එකත් එක්ක බලද්දී ඒ දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් එත් Spoiler නිසා ඒ ගැන කතා කරන්නේ නෑ:eek:. [IMG]https://i.imgur.com/2vs5Za4.jpg[/IMG] [COLOR="darkgreen"]ප්රහාර වලින් පසු Grandmaster ඇද වැටෙනවා Sakaar වල කුණු එකතුකරන්නන් සිටින ස්ථානයකට. Grandmaster ඔවුන්ව සන්සුන් කරන්න උත්සහ කලත් ඔවුන් සැහීමකට පත් වෙන්නේ නැති ගානයි:rolleyes:.[/COLOR] මේ සිදුවීමට සමාන සිදුවීමක් අපිට Guardians of the Galaxy චිත්රපටයේ post credit scene එකකිනුත් දකින්න පුළුවන් වුනා. විශේෂත්වය වෙන්නේ ඒ සිදුවීම වුනේ Grandmaster ගේම සහෝදරයා වන The Collector හටයි. [B]2011 දී නිර්මාණය වුන Thor චිත්රපටය, 2013 නිර්මාණය වුන Thor: The Dark World චිත්රපටයේ තුන්වන චිත්රපටය ලෙස දිගහ්රුනු මේ චිත්රපටය කලින් චිත්රපට දෙකටම වඩා ඉතා ඉහල අගයක තිබුණා:D. රේටින්ග් බොක්ස් ඔෆිස් රිවිව් අතින් හැමදේම. Thor තවත් චිත්රපටයක් ගැන නම් ආය ලගකදී හිතන්න අමාරුයි:dull:. මොකද දැන් ඩිස්නි සමගම මාවල් සතුව ඉන්න හැම චරිතයකම වගේ rights ලබා ගත්ත නිසා ඒ චරිත ඇසුරෙන් නිර්මාණය වන චිත්රපට වලට Phase 4 ලොකු ඉඩක් ලැබේවි:nerd:. නමුත් අපිට Thor ඇතුළු පිරිස Avengers චිත්රපට වලදී දකින්න ලැබේවි. මෙතෙක් MCU එකේ සැගවිලා තියෙන Soul Stone එක ගැන කිසිම සදහනක් අපිට මේ චිත්රපටයෙත් දකින්න ලැබුනේ නෑ:no:. ඒ වගේම කලින් චිත්රපට දෙකේම ලොකු චරිතයක් විදියට හිටිය Thor ගේ හොදම යහළුවා Lady Sif ගැන කිසිම සදහනක් දකින්න ලැබුනේ නෑ. අපි Lady Sif නිතරම වගේ දැක්ක Agents of S.H.I.E.L.D. එකේදී පෘතුවියට එනවා. බොහෝ විට ඇය Rangarok සිදුවීම වෙද්දී පෘථිවියේ හිටියා වෙන්න පුලුවන්. ශෝක් කෙලි පොඩ්ඩ:love:. ෆිල්ම් එකේ රේටින් එක විදියට මට 8/10 දෙන්න පුළුවන්. කොමික් වලට සමබන්ධ ගොඩක් දේවල් තිබුණ චිත්රපටයක්. එහෙනම් IW එකට කලින් එන්න තියන්නේ එකම එක movie එකයි. Black Panther. ඒ රිවිව් එකෙන් හම්බවෙමු. [/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom