Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
three wheeler වසන්ගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අඩු වේවා,වැඩි වේවා ගොන් කැරියා ගොන් කැරියම තමා.

ඒකේ කතා දෙකක් නෑ.

ත්රීවීල් එකකින් ජීවිතේ පටන් අරන් හොදට ඉන්න මිනිස්සු ඉන්නවා ඕන තරම්.

ඔෆිස් එකක රු.40000.00 විතර අරන් හැමදාම එකම තැන ඉන්න එවුනුත් ඉන්නවා මේ ලෝකේ ඕනෑ තරම්.

ඒක එකිනෙකාගේ චිත්ත ශක්තිය අනුව ඩිපෙන්ඩ් වෙන්නේ.

බොරු කියන්න ඕන නෑ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් ඉන්නවා යසන්ත කියලා.

මිනිහා දන්න කාලේ ඉදන් ත්රීවීල් එක එලෙව්වේ.

මිනිහා කීය කීය හරි එකතු කරලා පස්සේ මිරිස් කුඩු බිස්නස් එකක් පටන් ගත්තා.

බිස්නස් නැගලා ගියා.

දැන් ග්රොසරියක් දාගෙන ඉන්නවා.

ඩේලි හොදට බිස්නස් තියනවා.

දැන් ත්රීවීල් එක එලවන්නේ නෑ මිනිහා.

ත්රීවීල් එක එලවන කාලේ තිබ්බ මිනිහගේ තනි තට්ටුවේ ගෙදර දැන් තට්ටු දෙක වෙලා මිනිහගේ මහන්සිය නිසා.

ත්රීවීල් එලවන අය නූගත් උන් නෙවෙයි.

සමාජය විසින් සහ හැදිච්ච පරිසරය විසින් ඒ අයව අද එතනට වැටිලා ඉන්නේ.

වැටුනා කියලත් නීතී විරෝධි දෙයක් කරන්නේ නෑ නේ.

එදා වේල හම්බ කරගන්න දුක් විදිනවා.

ත්රීවීල් එකක් එලවලා බලපන් මචන් සතියක් කොහොම කට්ටක් කන්න ඕනද කියලා සල්ලි හොයන්න.

යු ටියුබ් එකෙන් පීනන්න ඉගෙන ගෙන වැඩක් නෑ.

වතුරට බැහලම බලන්න ඕන.

ඒ නිසා උබ ත්රීවීල් එකක් එලවලම බලපන් අඩු ගානේ දවස් දෙකක්වත්.

දියුණු වෙන එකා දියුණු වෙනවා මොනා කරලා උනත්.

නැහෙන එකා නැහෙනවා කොච්චර සැප සම්පත් තිබ්බත්.

අඩු වයසින් උබ ඔය ත්රීවීල් අරන් අනාගතයක් නෑ කියන උන් දැන් ගොඩක් කරන්නේ ඉස්සෙල්ලාම ත්රීවීල් එකක් පැදලා සල්ලි එකතු කරන් රට යන එක.

මෙහෙ ඉදලා හම්බ කරන්න බැරි නිසා රට ගිහින් හම්බ කරනවා පොඩි පොඩි ජොබ් කරලා හරි.

වෙන්න ඕන පනත් හදලා හුකෝලා ගන්න එක නෙවෙයි.

පොඩි කාලේ ඉදන්ම ලමයිනේ ඔලුවල් වලට ධානාත්මක අදහස් වැඩිපුර ඇති වෙන විදියට ෆවුන්ඩේශන් එක දාන්න ඕන එකයි වෙන්න ඕන.

ටිවි එකේ යන ලව් සික් නාට්ටි , ශිවන්යාගේ හුත්තවල් නවත්තලා ජිවිතේට ගන්න පුලුවන් යමක් තියන නාට්ටි දාන්න ඕන.

පාසල විසින් ලමයින්ගේ ඔලු හදන්න ඕන.

ගොඩක් ටීචර්ස්ලා ලමයින්ගේ ඔලු කනවා.

විභාගේ පාස් නැත්තම් උබලට අනාගතයක් නෑ කියලා ලමයින්ව බය කරනවා.

ඉගෙන ගන්න දුර්වල එකා එතනින්ම වැටෙනවා ඉතින් වෙන දෙයක් කල්පනා නොකර.

ඉගෙන ගන්න දුර්වල ලමයි ගාව වෙන වෙන පට්ට ටැලන්ට් තියනවා.

මම ගියේ සෙන්ට්රල් කොලේජ් එකකට.

අපේ ඉස්කෝලේ හිටියා අකුරක් ලියාගන්න බැරි මන්ද මානසික ලමයෙක්.

මිස්ලා බනිනවා හොදටම.

ඒ උනාට මිනිහට මෝටර් බයික් එකක් කෑලි ගලවලා දුන්නොත් තිතටම ආපහු සෙට් කරන්න දන්නවා.

පුස් බයික් එකක් ගලවලා දුන්නොත් සෙට් කරන්න දන්නවා ආයි ලොවෙත් නැති වෙන්න.

හැමෝගාවම ටැලන්ට්ස් තියනවා.

ඉගෙනීමට දුර්වල අය ගාව ඉගෙන ගන්න පුලුවන් එකාට වඩා ටැලන්ට්ස් තියනවා.

ඒවා අදුරගෙන පොඩි කාලේ ඉදන් ෆවුන්ඩේශන් එක හරියට දාන එකයි කරන්න ඕන.

ශෝර්ට් ටර්ම් එකෙන් බෑ ඕවා කරන්න.

ලොන්ග් ටර්ම් ප්ලැනින් වලින් විතරයි ඕවා කරන්න පුලුවන් වෙන්නේ.

පනත් අරවා මේවා වලින් ඕවා කරන්න ලොවෙත් බෑ.

වෘත්තීය පුහුණු අරවා මේවා තිබ්බට එදා වේල ගැටගහන්න බැරි අය ඒවාට යන්නේ නෑ මොකද කාලය නාස්ති වෙන නිසා සල්ලි හම්බ නොකර.

එහෙම උන්ගේ දෙමාපියන් පවා ලමයව ඒවට යවන්නේ නෑ ලමයව මොනාහරි කරලා හම්බ කරන් වරෙන් කියනවා ඇරෙන්න.

ඔය ප්රොසෙස් එක ගහන්න ඕන කාලයක් එක්ක ගිහින්.

21 අඩු උන්ට ත්රීවීල් බෑ,වෘත්තිය පුහුණු අරවා මේවා වලට යන්න ඕන අරකයි මේකයි බලෙන් කරවන්න බෑ.

මොන විකාරයක්ද ඒක?

එහෙනම් කරන්න ඕන වෘත්තිය පුහුණුව එක්කම මාසේට උන්ගේ පවුලට ජීවත් වෙන්න පුලුවන් සල්ලිත් දෙන එක.

දියුණු වෙමින් පවතින රටක් විදියට අපිට එහෙම කරන්න බෑ නේ.

දියුණු රටවල් වල නම් ඕක කරන්න පුලුවන් රජයට සල්ලි නැති වෙන්න තියන නිසා.

සමහර ත්රීවීල් වලින් හොදට හම්බ කරනවා.

එහෙම උන් වෙන දෙයක් පස්සේ යන්නෙත් නෑ.

හොදට හම්බ කරන්න පුලුවන් ඇන්ඩ් හම්බ කරන්න ඕන විදිය දන්න නිසා ත්රීවීල් එකම එලවලා ලමයට හොදට උගන්නලා ලමයව හොද තැනකට ගේනවා.

තාත්තා ත්රීවීල් එකක් එලවනවා කියලා පුතාට ත්රීවීල් එලවන්න දෙන්නේ නෑ ඒ තාත්තා.

තමා කොල්ලා කාලේ ත්රීවීල් එලවලා වින්ද දුක තමන්ගේ ලමයට දෙන්නේ නෑ.

අපී මීට වඩා මැචුවර්ඩ් වෙන්න ඕන ඉගෙන ගත්තු උන් විදියට.

ඉගෙනීම කියන්නේ විභාගේ පාස් වෙන එක නෙවෙයි.

ලොජිකල් විදියට හිතන්න පුලුවන් එකට.

වෘත්තිය පුහුනු යන්න ඕන,රටේ සම්පත් නාස්ති වෙනවයි අරවයි මේවයි කියලා පනත් ගහලා ඒ දේ නැති කරලා හරියන්නේ නෑ.

එහෙනම් අපි ඒ මිනිස්සුන්ගේ දුක අපේ කරට අරන් ඒ මිනිස්සුන්ගේ බඩගින්න අපි නිවන්න ඕන වෘත්තිය පුහුණුවට උන් ගිහින් ජොබ් කරනකම්.

ත්රීවීල් එකක් එලෙව්වොත් නරකයි පොඩි වයසින්.

එහෙනම් ඉතින් පොඩි කොල්ලෝ මේසන් බාස්ලා වෙන්නේ.

වඩ්ඩො වෙන්නේ.

ඒවත් එහෙනම් නරක වෙන්න එපැයි.

උන්ටත් වෘත්තිය පුහුණු දාලා ජොබ් වලට යන්න දෙන්න එපැයි එහෙනම්.

අපේ රටේ ඉන්න ත්රීවීල් එලවල තරුණ සම්පත ඇරුණාම ඉතුරු වෙලා ඉන්න අනිත් තරුණ සම්පත හොදටම ඇති මේ රට හරියට ගොඩ දානවානම් හරියට මැනේජ් කරන්.

වැඩේ කියන්නේ අපේ රටේ මොන පාලකයා ආවත් ඒ මැනේජ්මන්ට් අතින් දුර්වල වෙලා ඉන්න එකයි.

ඒකට මහින්දට බැනලා වැඩකුත් නෑ , සිරිසේනගේ අම්මට හුකලා වැඩකුත් නෑ.

දියුණු වෙමින් පවතින රටවල් වල චැලේන්ජස් මේවා.

යන්න යන්න එක්ස්පිරියන්ස් එකෙන් තමා හැමෝම මේවා හදාගෙන දියුණු වෙන්නේ.

මේ සිස්ටම් එකේ හැටි මේක.

මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන ලෝන්ග් ටර්ම් ප්ලැනින් මිසක් ශෝර්ට් ටර්ම් ප්ලැනින් නෙවෙයි.

විනාඩි දෙකෙන් හදන කොත්තු මී වගේ ශෝර්ට් වැඩ කරලා හරියන්නේ නෑ.

එහෙම කරාම වෙන්නේ නැති ප්රශ්ණ තව ඇති වෙන එක.

අඩු වයස් අයට ත්රීවීල් තහනම් කරා කියමුකෝ.

එතකොට මෙච්චර කල් හොයපු ආදායම උන්ට නැති වෙනවා.

එතකොට උන් කරන්නේ ටක් ගාලා සල්ලි හොයන්න වැරදි වැඩ වලට යොමු වෙනවා.

පවුලේ බර කරේ තියන් ඉන්න එකෙක් කවදාවත් තමන්ගේ ආදායම නැති උනාම ඉගෙන ගෙන හොද තැනකට එනවා කියලා හිතන්නේ නෑ.

මෙච්චර කල් ලැබිච්ච් ආදායම ඉස්සරහට ඉක්මණට කවර් කරගන්නේ කොහොමද කියලා බලලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන් වැරදි දේවල් වලට යොමු වෙනවා.

වයස 21 කියන්නේ අඩු වයසක් නෙවෙයි.

වැඩිහිටියෙක්ගේ වයසක්.

ඒකනේ චිකියක් පටන් ගන්න කලින් උනත් වෝර්නින් මැසේජ් එකක් දාන්නේ 21 අඩු අය බැලීමට සපුරා තහනම් කියලා.

එකිනෙකාගේ ජිවිතේ එකිනෙකා මොනාහරි කරලා සමාජෙට බරක් නොවි ඉන්නවානම් අපිට ඒකට අතගහන්න කිසි අයිතියක් නෑ රට දියුණු වෙන්නේ නෑ කියලා.

රට දියුණු නැත්තේ මැනේජ්මන්ට් ප්ලැනින් මදිකම මිසක් ත්රීවීල් එලවන අය නිසා නෙවෙයි.

දැන් කාලේ ත්රීවීල් එකක් ගන්නත් සෙල්ලම් නෑ නේ.

[QUOTE="akilar25, post: 20434432, member: 167921"] [CENTER][SIZE=3]වයස අඩු වේවා,වැඩි වේවා ගොන් කැරියා ගොන් කැරියම තමා. ඒකේ කතා දෙකක් නෑ. ත්රීවීල් එකකින් ජීවිතේ පටන් අරන් හොදට ඉන්න මිනිස්සු ඉන්නවා ඕන තරම්. ඔෆිස් එකක රු.40000.00 විතර අරන් හැමදාම එකම තැන ඉන්න එවුනුත් ඉන්නවා මේ ලෝකේ ඕනෑ තරම්. ඒක එකිනෙකාගේ චිත්ත ශක්තිය අනුව ඩිපෙන්ඩ් වෙන්නේ. බොරු කියන්න ඕන නෑ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක් ඉන්නවා යසන්ත කියලා. මිනිහා දන්න කාලේ ඉදන් ත්රීවීල් එක එලෙව්වේ. මිනිහා කීය කීය හරි එකතු කරලා පස්සේ මිරිස් කුඩු බිස්නස් එකක් පටන් ගත්තා. බිස්නස් නැගලා ගියා. දැන් ග්රොසරියක් දාගෙන ඉන්නවා. ඩේලි හොදට බිස්නස් තියනවා. දැන් ත්රීවීල් එක එලවන්නේ නෑ මිනිහා. ත්රීවීල් එක එලවන කාලේ තිබ්බ මිනිහගේ තනි තට්ටුවේ ගෙදර දැන් තට්ටු දෙක වෙලා මිනිහගේ මහන්සිය නිසා. ත්රීවීල් එලවන අය නූගත් උන් නෙවෙයි. සමාජය විසින් සහ හැදිච්ච පරිසරය විසින් ඒ අයව අද එතනට වැටිලා ඉන්නේ. වැටුනා කියලත් නීතී විරෝධි දෙයක් කරන්නේ නෑ නේ. එදා වේල හම්බ කරගන්න දුක් විදිනවා. ත්රීවීල් එකක් එලවලා බලපන් මචන් සතියක් කොහොම කට්ටක් කන්න ඕනද කියලා සල්ලි හොයන්න. යු ටියුබ් එකෙන් පීනන්න ඉගෙන ගෙන වැඩක් නෑ. වතුරට බැහලම බලන්න ඕන. ඒ නිසා උබ ත්රීවීල් එකක් එලවලම බලපන් අඩු ගානේ දවස් දෙකක්වත්. දියුණු වෙන එකා දියුණු වෙනවා මොනා කරලා උනත්. නැහෙන එකා නැහෙනවා කොච්චර සැප සම්පත් තිබ්බත්. අඩු වයසින් උබ ඔය ත්රීවීල් අරන් අනාගතයක් නෑ කියන උන් දැන් ගොඩක් කරන්නේ ඉස්සෙල්ලාම ත්රීවීල් එකක් පැදලා සල්ලි එකතු කරන් රට යන එක. මෙහෙ ඉදලා හම්බ කරන්න බැරි නිසා රට ගිහින් හම්බ කරනවා පොඩි පොඩි ජොබ් කරලා හරි. වෙන්න ඕන පනත් හදලා හුකෝලා ගන්න එක නෙවෙයි. පොඩි කාලේ ඉදන්ම ලමයිනේ ඔලුවල් වලට ධානාත්මක අදහස් වැඩිපුර ඇති වෙන විදියට ෆවුන්ඩේශන් එක දාන්න ඕන එකයි වෙන්න ඕන. ටිවි එකේ යන ලව් සික් නාට්ටි , ශිවන්යාගේ හුත්තවල් නවත්තලා ජිවිතේට ගන්න පුලුවන් යමක් තියන නාට්ටි දාන්න ඕන. පාසල විසින් ලමයින්ගේ ඔලු හදන්න ඕන. ගොඩක් ටීචර්ස්ලා ලමයින්ගේ ඔලු කනවා. විභාගේ පාස් නැත්තම් උබලට අනාගතයක් නෑ කියලා ලමයින්ව බය කරනවා. ඉගෙන ගන්න දුර්වල එකා එතනින්ම වැටෙනවා ඉතින් වෙන දෙයක් කල්පනා නොකර. ඉගෙන ගන්න දුර්වල ලමයි ගාව වෙන වෙන පට්ට ටැලන්ට් තියනවා. මම ගියේ සෙන්ට්රල් කොලේජ් එකකට. අපේ ඉස්කෝලේ හිටියා අකුරක් ලියාගන්න බැරි මන්ද මානසික ලමයෙක්. මිස්ලා බනිනවා හොදටම. ඒ උනාට මිනිහට මෝටර් බයික් එකක් කෑලි ගලවලා දුන්නොත් තිතටම ආපහු සෙට් කරන්න දන්නවා. පුස් බයික් එකක් ගලවලා දුන්නොත් සෙට් කරන්න දන්නවා ආයි ලොවෙත් නැති වෙන්න. හැමෝගාවම ටැලන්ට්ස් තියනවා. ඉගෙනීමට දුර්වල අය ගාව ඉගෙන ගන්න පුලුවන් එකාට වඩා ටැලන්ට්ස් තියනවා. ඒවා අදුරගෙන පොඩි කාලේ ඉදන් ෆවුන්ඩේශන් එක හරියට දාන එකයි කරන්න ඕන. ශෝර්ට් ටර්ම් එකෙන් බෑ ඕවා කරන්න. ලොන්ග් ටර්ම් ප්ලැනින් වලින් විතරයි ඕවා කරන්න පුලුවන් වෙන්නේ. පනත් අරවා මේවා වලින් ඕවා කරන්න ලොවෙත් බෑ. වෘත්තීය පුහුණු අරවා මේවා තිබ්බට එදා වේල ගැටගහන්න බැරි අය ඒවාට යන්නේ නෑ මොකද කාලය නාස්ති වෙන නිසා සල්ලි හම්බ නොකර. එහෙම උන්ගේ දෙමාපියන් පවා ලමයව ඒවට යවන්නේ නෑ ලමයව මොනාහරි කරලා හම්බ කරන් වරෙන් කියනවා ඇරෙන්න. ඔය ප්රොසෙස් එක ගහන්න ඕන කාලයක් එක්ක ගිහින්. 21 අඩු උන්ට ත්රීවීල් බෑ,වෘත්තිය පුහුණු අරවා මේවා වලට යන්න ඕන අරකයි මේකයි බලෙන් කරවන්න බෑ. මොන විකාරයක්ද ඒක? එහෙනම් කරන්න ඕන වෘත්තිය පුහුණුව එක්කම මාසේට උන්ගේ පවුලට ජීවත් වෙන්න පුලුවන් සල්ලිත් දෙන එක. දියුණු වෙමින් පවතින රටක් විදියට අපිට එහෙම කරන්න බෑ නේ. දියුණු රටවල් වල නම් ඕක කරන්න පුලුවන් රජයට සල්ලි නැති වෙන්න තියන නිසා. සමහර ත්රීවීල් වලින් හොදට හම්බ කරනවා. එහෙම උන් වෙන දෙයක් පස්සේ යන්නෙත් නෑ. හොදට හම්බ කරන්න පුලුවන් ඇන්ඩ් හම්බ කරන්න ඕන විදිය දන්න නිසා ත්රීවීල් එකම එලවලා ලමයට හොදට උගන්නලා ලමයව හොද තැනකට ගේනවා. තාත්තා ත්රීවීල් එකක් එලවනවා කියලා පුතාට ත්රීවීල් එලවන්න දෙන්නේ නෑ ඒ තාත්තා. තමා කොල්ලා කාලේ ත්රීවීල් එලවලා වින්ද දුක තමන්ගේ ලමයට දෙන්නේ නෑ. අපී මීට වඩා මැචුවර්ඩ් වෙන්න ඕන ඉගෙන ගත්තු උන් විදියට. ඉගෙනීම කියන්නේ විභාගේ පාස් වෙන එක නෙවෙයි. ලොජිකල් විදියට හිතන්න පුලුවන් එකට. වෘත්තිය පුහුනු යන්න ඕන,රටේ සම්පත් නාස්ති වෙනවයි අරවයි මේවයි කියලා පනත් ගහලා ඒ දේ නැති කරලා හරියන්නේ නෑ. එහෙනම් අපි ඒ මිනිස්සුන්ගේ දුක අපේ කරට අරන් ඒ මිනිස්සුන්ගේ බඩගින්න අපි නිවන්න ඕන වෘත්තිය පුහුණුවට උන් ගිහින් ජොබ් කරනකම්. ත්රීවීල් එකක් එලෙව්වොත් නරකයි පොඩි වයසින්. එහෙනම් ඉතින් පොඩි කොල්ලෝ මේසන් බාස්ලා වෙන්නේ. වඩ්ඩො වෙන්නේ. ඒවත් එහෙනම් නරක වෙන්න එපැයි. උන්ටත් වෘත්තිය පුහුණු දාලා ජොබ් වලට යන්න දෙන්න එපැයි එහෙනම්. අපේ රටේ ඉන්න ත්රීවීල් එලවල තරුණ සම්පත ඇරුණාම ඉතුරු වෙලා ඉන්න අනිත් තරුණ සම්පත හොදටම ඇති මේ රට හරියට ගොඩ දානවානම් හරියට මැනේජ් කරන්. වැඩේ කියන්නේ අපේ රටේ මොන පාලකයා ආවත් ඒ මැනේජ්මන්ට් අතින් දුර්වල වෙලා ඉන්න එකයි. ඒකට මහින්දට බැනලා වැඩකුත් නෑ , සිරිසේනගේ අම්මට හුකලා වැඩකුත් නෑ. දියුණු වෙමින් පවතින රටවල් වල චැලේන්ජස් මේවා. යන්න යන්න එක්ස්පිරියන්ස් එකෙන් තමා හැමෝම මේවා හදාගෙන දියුණු වෙන්නේ. මේ සිස්ටම් එකේ හැටි මේක. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන ලෝන්ග් ටර්ම් ප්ලැනින් මිසක් ශෝර්ට් ටර්ම් ප්ලැනින් නෙවෙයි. විනාඩි දෙකෙන් හදන කොත්තු මී වගේ ශෝර්ට් වැඩ කරලා හරියන්නේ නෑ. එහෙම කරාම වෙන්නේ නැති ප්රශ්ණ තව ඇති වෙන එක. අඩු වයස් අයට ත්රීවීල් තහනම් කරා කියමුකෝ. එතකොට මෙච්චර කල් හොයපු ආදායම උන්ට නැති වෙනවා. එතකොට උන් කරන්නේ ටක් ගාලා සල්ලි හොයන්න වැරදි වැඩ වලට යොමු වෙනවා. පවුලේ බර කරේ තියන් ඉන්න එකෙක් කවදාවත් තමන්ගේ ආදායම නැති උනාම ඉගෙන ගෙන හොද තැනකට එනවා කියලා හිතන්නේ නෑ. මෙච්චර කල් ලැබිච්ච් ආදායම ඉස්සරහට ඉක්මණට කවර් කරගන්නේ කොහොමද කියලා බලලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන් වැරදි දේවල් වලට යොමු වෙනවා. වයස 21 කියන්නේ අඩු වයසක් නෙවෙයි. වැඩිහිටියෙක්ගේ වයසක්. ඒකනේ චිකියක් පටන් ගන්න කලින් උනත් වෝර්නින් මැසේජ් එකක් දාන්නේ 21 අඩු අය බැලීමට සපුරා තහනම් කියලා. එකිනෙකාගේ ජිවිතේ එකිනෙකා මොනාහරි කරලා සමාජෙට බරක් නොවි ඉන්නවානම් අපිට ඒකට අතගහන්න කිසි අයිතියක් නෑ රට දියුණු වෙන්නේ නෑ කියලා. රට දියුණු නැත්තේ මැනේජ්මන්ට් ප්ලැනින් මදිකම මිසක් ත්රීවීල් එලවන අය නිසා නෙවෙයි. දැන් කාලේ ත්රීවීල් එකක් ගන්නත් සෙල්ලම් නෑ නේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom