Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
three wheeler වසන්ගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහම කියන්න බැහැ .රස්සාවේ වැරද්දක් නැහැ .එත් ඕක පදවන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ .හොදම උදාහරණයක් බැලුවොත් පාරේ කවුරුහරි අනතුරකට ලක්වුනොත් කව්ද ඉදිරිපත්වෙන්නේ ?උබල බනින ඔය ට්රීවීල් මල්ලිලාම තමා .ඔය සැප වාහන තියෙන උන් නොදැක්ක වගේ යනකොට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඉදිරිපත්වෙන්නේ උන් .

ඒවගේම ත්රීවීල් එක මුවාවෙන් මංකොල්ල කන කුඩු බෙදන ගණිකා මඩම් රන් කරන පාතාල වැඩ කරන උනුත් ඉන්නවා .එහෙම කියල ඔය රස්සාවට භාදක දැම්මොත් උන් මොකද කරන්නේ ? ඔය ආණ්ඩුව කියල එකක් තියෙනවා එවුන් උන්ට කන්න බොන්න දෙනවද ?

වෙන්න ඕනේ ඔය රස්සාව නියම වුර්තියක් විදිහට කරමවත් විනයානුකුල රැකියාවක් බවට හරවන එක මිසක් සීමා දාන එක නෙමේ .මෙන්න මෙවලට තමා රටකට රජයක් කියල එකක් ඕන වෙන්නේ .රජයකින් මේවා නිසිලෙස අද්යනය කරලා රියදුරු බලපත් දීමේදී පටන් නිසි ප්රමිතියක් ඇති කරන්න ඕන .අන්න එතකොට වුර්තියමය ගෞරවයක් එක්ක මේ යට තම රැකියාව කරගෙන යන්න පුළුවන .අපේ බස් කර්මාන්තෙටත් මේකම අදාලයි .

හොදට බලන්න ලංගම වැඩකරන රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි ප්රයිවට් බස් රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි සමාජය බලන විදිහ .ලොකු වෙනසක් තියනව නේද ?

ප්රයිවට් කොන්දොස්තර හෝ රියදුරන් ලංගම සේවකයින්ට වඩා ඉහල ආදායමක් ගත්තත් සමාජයේ පිළිගනීමක් නැති තරන් .අනික ඔවුන් තමා රැකියාවක් මෙන්ම සේවයක් කරනවා යයි හැගීමක් නැහැ .

ඉතින් ඔය පුද්ගලික මගී ප්රවාහන සේවාව සහ ට්රීරෝද රට සේවාවන් නිසි ලෙස විදිමත් වුර්තියමය සේවාවක් ලෙස වෙනස් කරන්න නම් රජයේ නිසි සැලසුමක් තියෙන්නේ ඕනේ .

[QUOTE="මරුසිරා, post: 20435919, member: 394436"] එ[SIZE="4"]හම කියන්න බැහැ .රස්සාවේ වැරද්දක් නැහැ .එත් ඕක පදවන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ .හොදම උදාහරණයක් බැලුවොත් පාරේ කවුරුහරි අනතුරකට ලක්වුනොත් කව්ද ඉදිරිපත්වෙන්නේ ?උබල බනින ඔය ට්රීවීල් මල්ලිලාම තමා .ඔය සැප වාහන තියෙන උන් නොදැක්ක වගේ යනකොට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඉදිරිපත්වෙන්නේ උන් . ඒවගේම ත්රීවීල් එක මුවාවෙන් මංකොල්ල කන කුඩු බෙදන ගණිකා මඩම් රන් කරන පාතාල වැඩ කරන උනුත් ඉන්නවා .එහෙම කියල ඔය රස්සාවට භාදක දැම්මොත් උන් මොකද කරන්නේ ? ඔය ආණ්ඩුව කියල එකක් තියෙනවා එවුන් උන්ට කන්න බොන්න දෙනවද ? වෙන්න ඕනේ ඔය රස්සාව නියම වුර්තියක් විදිහට කරමවත් විනයානුකුල රැකියාවක් බවට හරවන එක මිසක් සීමා දාන එක නෙමේ .මෙන්න මෙවලට තමා රටකට රජයක් කියල එකක් ඕන වෙන්නේ .රජයකින් මේවා නිසිලෙස අද්යනය කරලා රියදුරු බලපත් දීමේදී පටන් නිසි ප්රමිතියක් ඇති කරන්න ඕන .අන්න එතකොට වුර්තියමය ගෞරවයක් එක්ක මේ යට තම රැකියාව කරගෙන යන්න පුළුවන .අපේ බස් කර්මාන්තෙටත් මේකම අදාලයි . හොදට බලන්න ලංගම වැඩකරන රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි ප්රයිවට් බස් රියදුරෙක් හෝ කොන්දොස්තර කෙනෙකුයි සමාජය බලන විදිහ .ලොකු වෙනසක් තියනව නේද ? ප්රයිවට් කොන්දොස්තර හෝ රියදුරන් ලංගම සේවකයින්ට වඩා ඉහල ආදායමක් ගත්තත් සමාජයේ පිළිගනීමක් නැති තරන් .අනික ඔවුන් තමා රැකියාවක් මෙන්ම සේවයක් කරනවා යයි හැගීමක් නැහැ . ඉතින් ඔය පුද්ගලික මගී ප්රවාහන සේවාව සහ ට්රීරෝද රට සේවාවන් නිසි ලෙස විදිමත් වුර්තියමය සේවාවක් ලෙස වෙනස් කරන්න නම් රජයේ නිසි සැලසුමක් තියෙන්නේ ඕනේ [/SIZE].:cool: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom