මට හිතාගන්න බැරි මොනාද මේ පින්තූර ටිකේ බලන්න තියෙන්නේ කියල.
කෙල්ලගේ ලස්සනද ?
කොල්ලගේ ලස්සනද ?
උගේ පච්චේද ?
ලස්සන පසුබිමද ?
photography දක්ෂතාවයද / කලාවද ?
මුන් දෙන්නගේ වෙන මොකක් හරිද ?
පොඩ්ඩකට හරි ෆොටෝ එකක් හැටියට බලන්න පුළුවන් B & W විතරයි. එත් B & W නිසයි...
අනේ මන්ද ?