Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
TIENS pyramid scam ජාවාරමි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2 තීරුව, 4 වන ඡේදය.

අනේ හපොයි ස.වි. ගෙ ඇහුන්කම් දීම නම් පොඩි ළමයෙකුටත් අන්තයි. ඒකෙන් 8 ශ්‍රේණිය වත් පාස් නෑ කියල ඔප්පු වෙනව. ආයෙමත් ගිහින් අහන්න හඳුන්වාදීමේ වැඩසටහනක්. සිංහලෙන්ම කියනව මේවා වෛද්‍ය උපකරණ නෙමෙයි, මේවා සෞඛ්‍ය උපකරණ කියල. ඒ කියන්නෙ, ලෙඩක් තියෙනවද නැද්ද කියල හරියටම දන්නෙ නැති ඔබ අපි වගේ අයටයි මේවා තියෙන්නෙ. මොකද ලෙඩක් හැදුනම ඒකට ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ වලින් වැලකිලා ඉන්න එක හොඳ නිසා. ඒක මම නෙමෙයි කියන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය. ඕකත් මට මතක විදියට නම් ඉස්කෝලෙ උගන්නන්නෙ 8 ශ්‍රේණියේදි විතර. ස.වි. කොහෙද ඕව දන්නෙ.

2 තීරුව, 6 වන ඡේදය.

ඔන්න ප්‍රමිතියක් නෑලු. එහෙනම් කොහොමද දන්නෙ නෑ ලංකාවට ගෙන්නවන්නෙ මේව. හැමෝම දන්නව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ අනුමැතිය ඕන කියල පිට රටින් ගේන ඒවට. ස.වි. ට දැනගන්නම ඕන නම් ඒ අමාත්‍යාංශයට කතා කරලම බලන්න. FDA Certificate එකත් අරන් ඉවරයි ටියැන්ස් ! http://tiens-online.com/bpictures/fda.jpg

2 තීරුව, 8 වන ඡේදය.

ඔන්න අළුත්ම කතන්දරේ !!! මට නම් බඩ අල්ලන් හිනා. පෙත්තක් හදල ඒක ගිල්වා පෝෂණයක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑලු. එහෙනම් ඇමරිකාවෙ ගගන ගාමීන් අභ්‍යවකාෂයට යනකොට බත් මුල් බැඳගෙනද දන්නෙ නෑ යන්නෙ… ඇමරිකාවෙ වගේම ලංකාවෙ Commandos භටයන් යුද්ධ කරන්න ගියාම, දවස් 10 ක් 15 ක් බත් මුල නරක් නොවී තියා ගන්නෙ ෆෝමලීන් ගහලද දන්නෙ නෑ. ස.වි. කියන විදියට නම්, කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂඨික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මංජුල හෙට්ටිආරච්චි මහතා මෙලොව සංසාරයක් දන්නෙ නැති නිකමෙකි. ඔන්න මම එහෙම නෙමෙයි ඒක පෙන්නල දෙන්නෙ. සජීව විජේවීර (ස.වි.) ම තමයි. අපේ උන්දැලාගෙ දැනුම ගැන ආයෙ ඉතින් කතා කරන්න ඕන නැහැනෙ. ඒ වගේම ලේසර් මඟින් ඇස් පරීක්ෂාකර පුද්ගල හඳුනාගැනීම් කරන මේ යුගයෙ, ඒ මිනිස්සු ඇහැ ලන් කරන්නෙ වෛද්‍ය උපදෙස් අරගෙනද දන්නෙ නෑ. ආපහු ඇන ගත්ත නේ?

[QUOTE="eshanhasanka, post: 8751370, member: 2048"] 2 තීරුව, 4 වන ඡේදය. අනේ හපොයි ස.වි. ගෙ ඇහුන්කම් දීම නම් පොඩි ළමයෙකුටත් අන්තයි. ඒකෙන් 8 ශ්‍රේණිය වත් පාස් නෑ කියල ඔප්පු වෙනව. ආයෙමත් ගිහින් අහන්න හඳුන්වාදීමේ වැඩසටහනක්. සිංහලෙන්ම කියනව මේවා වෛද්‍ය උපකරණ නෙමෙයි, මේවා සෞඛ්‍ය උපකරණ කියල. ඒ කියන්නෙ, ලෙඩක් තියෙනවද නැද්ද කියල හරියටම දන්නෙ නැති ඔබ අපි වගේ අයටයි මේවා තියෙන්නෙ. මොකද ලෙඩක් හැදුනම ඒකට ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ වලින් වැලකිලා ඉන්න එක හොඳ නිසා. ඒක මම නෙමෙයි කියන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය. ඕකත් මට මතක විදියට නම් ඉස්කෝලෙ උගන්නන්නෙ 8 ශ්‍රේණියේදි විතර. ස.වි. කොහෙද ඕව දන්නෙ. 2 තීරුව, 6 වන ඡේදය. ඔන්න ප්‍රමිතියක් නෑලු. එහෙනම් කොහොමද දන්නෙ නෑ ලංකාවට ගෙන්නවන්නෙ මේව. හැමෝම දන්නව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ අනුමැතිය ඕන කියල පිට රටින් ගේන ඒවට. ස.වි. ට දැනගන්නම ඕන නම් ඒ අමාත්‍යාංශයට කතා කරලම බලන්න. FDA Certificate එකත් අරන් ඉවරයි ටියැන්ස් ! [url]http://tiens-online.com/bpictures/fda.jpg[/url] 2 තීරුව, 8 වන ඡේදය. ඔන්න අළුත්ම කතන්දරේ !!! මට නම් බඩ අල්ලන් හිනා. පෙත්තක් හදල ඒක ගිල්වා පෝෂණයක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑලු. එහෙනම් ඇමරිකාවෙ ගගන ගාමීන් අභ්‍යවකාෂයට යනකොට බත් මුල් බැඳගෙනද දන්නෙ නෑ යන්නෙ… ඇමරිකාවෙ වගේම ලංකාවෙ Commandos භටයන් යුද්ධ කරන්න ගියාම, දවස් 10 ක් 15 ක් බත් මුල නරක් නොවී තියා ගන්නෙ ෆෝමලීන් ගහලද දන්නෙ නෑ. ස.වි. කියන විදියට නම්, කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂඨික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මංජුල හෙට්ටිආරච්චි මහතා මෙලොව සංසාරයක් දන්නෙ නැති නිකමෙකි. ඔන්න මම එහෙම නෙමෙයි ඒක පෙන්නල දෙන්නෙ. සජීව විජේවීර (ස.වි.) ම තමයි. අපේ උන්දැලාගෙ දැනුම ගැන ආයෙ ඉතින් කතා කරන්න ඕන නැහැනෙ. ඒ වගේම ලේසර් මඟින් ඇස් පරීක්ෂාකර පුද්ගල හඳුනාගැනීම් කරන මේ යුගයෙ, ඒ මිනිස්සු ඇහැ ලන් කරන්නෙ වෛද්‍ය උපදෙස් අරගෙනද දන්නෙ නෑ. ආපහු ඇන ගත්ත නේ? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom