Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
TIENS pyramid scam ජාවාරමි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]හරි මම පැහැදිලි කරන්නම් ![/FONT]

[FONT=&quot]ඉස්සෙල්ල අපි බලමු පිරමීඩ ක්‍රමේදි සමාගම අදික ලාබ ලබන්නේ කොහොමද කියල[/FONT],

[ATTACH]20867[/ATTACH]

[FONT=&quot]පිරමිඩ යෝජනා ක්‍රමයක් හදුන්වාදෙන සමාගමක් රුපියල් [/FONT] 50,000

[FONT=&quot]ක අධි මිලකට මිල කළ නිෂ්පාදනයක් විකුණයි. ගැනුම්කරුවෝ[/FONT]

[FONT=&quot]තවත් ගැනුම්කරුවන් බඳවාගැනීම මගින් කොමිස් ඉපැයීමට[/FONT]

[FONT=&quot]සුදුසුකම් ලබති. මෙම ගැනුම්කරුවෝ ද තවදුරටත්[/FONT]

[FONT=&quot]ගැනුම්කරුවන් බඳවාගැනිම මගින් කොමිස් මුදල් ඉපැයීමට[/FONT]

[FONT=&quot]සුදුසුකම් ලබති. කෙසේ වෙතත් රුපියල් [/FONT] 10,000 [FONT=&quot]ක [/FONT]1 [FONT=&quot]වැනි කොමිස්[/FONT]

[FONT=&quot]මුදල සහභාගිවන්නෙකුට ලබාගත හැකි වන්නේ ධූරාවලියේ ඔහුට[/FONT]

[FONT=&quot]පහළ සහභාගිවන්නන් සංඛ්‍යාව අවම වශයෙන් [/FONT] 10[FONT=&quot] ක් වු විට සහ[/FONT]

[FONT=&quot]ඉහත වන රූප සටහනේ දැක්වෙන පරිදි සහභාගිවන්නන්[/FONT]

[FONT=&quot]පෙළගැස්වු විට ඔහුගේ වම් පස සහභාගිවන්නන් සංඛ්‍යාව [/FONT] 5

[FONT=&quot]දෙනෙකු හා දකුණු පස සහභාගිවන්නන් සංඛ්‍යාව [/FONT] 5[FONT=&quot] දෙනෙකු[/FONT] [FONT=&quot]වුවහොත් පමණි[/FONT].

[FONT=&quot]දෙපස සමබර නොවුනයහොත් ඔහුට කොමිස් මුදල් ලැබෙන්නේ නැත. එම

කොමිස් මුදල ඔහුට[/FONT] [FONT=&quot]ඉහලින් සිටින කෙනාට යන්නේද නැත. පසුව යෝජනා

ක්‍රමයට ඇතුල්වන්නන් ද තවත්[/FONT] 10 [FONT=&quot]දෙනෙකු (එනම් දකුණු පසට [/FONT]5 [FONT=&quot]දෙනෙකු හා

වම් පසට [/FONT]5 [FONT=&quot]දෙනෙකු[/FONT]

[FONT=&quot]ලෙස) මෙසේ බඳවාගත් කළ කොමිස් මුදල් උපයයි. මෙසේ දකුණු[/FONT]

[FONT=&quot]පසින් හා වම් පසින් [/FONT] 5 [FONT=&quot]දෙනෙකු බැගින් සිටින සේ පහළ මට්ටම්වල[/FONT]

[FONT=&quot]දී නව සහභාගිවන්නන් [/FONT] 10 [FONT=&quot]දෙනෙකු බැගින් බඳවාගනු ලබන සෑම[/FONT]

[FONT=&quot]අවස්ථාවක ම ධූරාවලියේ ඉහළ සිටින්නන්ට තවදුරටත් කොමිස්[/FONT]

[FONT=&quot]මුදල් හිමිවේ.[/FONT]

[FONT=&quot]ඉහත රූපසටහනේ දැක්වෙන ලෙසට[/FONT] , [FONT=&quot]දැන් ධූරාවලිය[/FONT] "[FONT=&quot]තුලිත[/FONT]

[FONT=&quot]ද්විගුණ" ආකාරයෙන් අඛණ්ඩව පැතිරේ යැයි උපකල්පනය[/FONT]

[FONT=&quot]කරමු. මෙසේ යෝජනා ක්‍රමය [/FONT] 5[FONT=&quot] වන මට්ටම දක්වා වර්ධනය[/FONT]

[FONT=&quot]වනවිට [/FONT] 63 [FONT=&quot]දෙනෙකු ඊට ඇතුළත්ව සිටිනු ඇත. නිෂ්පාදනයක්[/FONT]

[FONT=&quot]රුපියල් [/FONT] 50,000 [FONT=&quot]ක් ය යන පදනම මත [/FONT]5 [FONT=&quot]වන මට්ටමේ දී සමාගමේ[/FONT]

[FONT=&quot]මුළු අලෙවිය රුපියල් [/FONT] 3,150,000 ([FONT=&quot]රුපියල් [/FONT]50,000 x 63) [FONT=&quot]කි. මෙම[/FONT]

[FONT=&quot]ක්‍රියාවලියේ දී සමාගම විසින් අවස්ථා [/FONT] 17[FONT=&quot] ක දී පුද්ගලයින් [/FONT]07

[FONT=&quot]දෙනෙකුට (ආරම්භක ප්‍රවර්ධකයාට කොමිස් [/FONT] 07[FONT=&quot] වතාවක්ද[/FONT]

[FONT=&quot]පළවන මට්ටමේ සහභාගිවන්නන් එකිනෙකාට කොමිස් [/FONT] 03

[FONT=&quot]වතාවක් ද [/FONT] 2 [FONT=&quot]වන මට්ටමේ සහභාගීවන්නන්ට කොමිස් [/FONT]1 [FONT=&quot]වතාවක්[/FONT]

[FONT=&quot]ද වශයෙන්) කොමිස් මුදල් ගෙවනු ඇත. ඒ අනුව මුළු කොමිස්[/FONT]

[FONT=&quot]මුදල රුපියල් [/FONT] 17,000 [FONT=&quot]ක් (මුළු විකුණුම්වලින් සියයට [/FONT]5.4 [FONT=&quot]ක් පමණි)[/FONT]

[FONT=&quot]වනු ඇත. එමෙන්ම මෙම මට්ටම වන විට කොමිස් උපයා[/FONT]

[FONT=&quot]තිබෙන්නේ සහභාගිවන්නන් මුළු සංඛ්‍යාවෙන් සියයට [/FONT] 11[FONT=&quot] ක් පමණි.[/FONT]

[FONT=&quot]ඒ අනුව සහභාගිවන්නන් මුළු සංඛ්‍යාවෙන් කොමිස් මුදල්[/FONT]

[FONT=&quot]උපයන්නේ ඉතා සුළු කොටසක් පමණක් බව පැහැදිලිවේ. එමනිසා[/FONT]

[FONT=&quot]සැබැවින් ම මෙ මගින් වාසි ලබන්නේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක[/FONT]

[FONT=&quot]කරන සමාගමයි.[/FONT]

(මූලාශ්‍ර - පිරමිඩ යෝජනා ක්‍රම සහ ජාල අලෙවිකරණ වැඩසටහන් මගින් ඇතිකරන අන්තරායකර බලපෑම් - ශ්‍රී ලංකා මහ බැංකුව 2006 මැයි)

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැන් බලමු ටියැන්ස් වල මේක වෙන්නෙ කොහොමද කියල[/FONT]

[FONT=&quot]මෙහිදී දෙපස සමබර වීමක් අවශ්‍ය නොවේ. අපිට කැමති පිරිසක් මේ සදහා

යොමුකළ හැක. මෙම ජාලයට සම්බන්ද වන අය ආයතනයෙන් යම් භාන්ඩයක්

මිලදී ගත් විට පමණක් එහි වටිනාකමෙන් 53.5% ජාලයේ ඉහලින් සිටින අය

අතර බෙදී යයි. මෙහිදී ලංකාවෙන් පිටට යන්නේ භාන්ඩ වටිනාකමෙන් 46.5% ක්

පමණි ඉතිරිය ලංකාව තුලම රැදේ. සාමාන්‍ය [/FONT] marketing [FONT=&quot]ක්‍රමයේදී ඉහත 53.5%

වෙන් කරන්නේ වෙළද ප්රචාරක කටයුතු සදහා වේ. නමුත් එහිදී ඉහත 53.5% නුත්

වැඩිකොටසක් හිමි වන්නේ දැන්වීම් සදහා පෙනි සිටින නළුවෙකුට හෝ

නිළියකටය. [/FONT]Network marketing [FONT=&quot]ක්‍රමයේදී[/FONT] [FONT=&quot]එම මුදල වැඩි පිරිසක් අතරේ

බෙදී යයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති දෙකේ වෙනස මොකද්ද කියල. තව දුරටත්

විස්තර ඕනෙ නම් කියන්න මම කැමතියි කියල දෙන්න.[/FONT]

[QUOTE="harsharuwan, post: 8773736, member: 128544"] [SIZE=3] [FONT="]හරි මම පැහැදිලි කරන්නම් ![/FONT][/SIZE] [SIZE=3] [B][FONT="]ඉස්සෙල්ල අපි බලමු පිරමීඩ ක්‍රමේදි සමාගම අදික ලාබ ලබන්නේ කොහොමද කියල[/FONT],[/B][/SIZE] [SIZE=3] [/SIZE][ATTACH]20867._xfImport[/ATTACH] [SIZE=3] [FONT="]පිරමිඩ යෝජනා ක්‍රමයක් හදුන්වාදෙන සමාගමක් රුපියල් [/FONT][/SIZE] [SIZE=3]50,000 [FONT="]ක අධි මිලකට මිල කළ නිෂ්පාදනයක් විකුණයි. ගැනුම්කරුවෝ[/FONT][/SIZE] [SIZE=3] [FONT="]තවත් ගැනුම්කරුවන් බඳවාගැනීම මගින් කොමිස් ඉපැයීමට[/FONT][/SIZE] [SIZE=3] [FONT="]සුදුසුකම් ලබති. මෙම ගැනුම්කරුවෝ ද තවදුරටත්[/FONT][/SIZE] [SIZE=3] [FONT="]ගැනුම්කරුවන් බඳවාගැනිම මගින් කොමිස් මුදල් ඉපැයීමට[/FONT][/SIZE] [SIZE=3] [FONT="]සුදුසුකම් ලබති. කෙසේ වෙතත් රුපියල් [/FONT][/SIZE] [SIZE=3]10,000 [FONT="]ක [/FONT]1 [FONT="]වැනි කොමිස්[/FONT] [FONT="]මුදල සහභාගිවන්නෙකුට ලබාගත හැකි වන්නේ ධූරාවලියේ ඔහුට[/FONT][/SIZE] [SIZE=3] [FONT="]පහළ සහභාගිවන්නන් සංඛ්‍යාව අවම වශයෙන් [/FONT][/SIZE] [SIZE=3]10[FONT="] ක් වු විට සහ[/FONT] [FONT="]ඉහත වන රූප සටහනේ දැක්වෙන පරිදි සහභාගිවන්නන්[/FONT][/SIZE] [SIZE=3] [FONT="]පෙළගැස්වු විට ඔහුගේ වම් පස සහභාගිවන්නන් සංඛ්‍යාව [/FONT][/SIZE] [SIZE=3]5 [FONT="]දෙනෙකු හා දකුණු පස සහභාගිවන්නන් සංඛ්‍යාව [/FONT][/SIZE] [SIZE=3]5[FONT="] දෙනෙකු[/FONT] [B][FONT="]වුවහොත් පමණි[/FONT][/B]. [FONT="]දෙපස සමබර නොවුනයහොත් ඔහුට කොමිස් මුදල් ලැබෙන්නේ නැත. එම කොමිස් මුදල ඔහුට[/FONT] [FONT="]ඉහලින් සිටින කෙනාට යන්නේද නැත. පසුව යෝජනා ක්‍රමයට ඇතුල්වන්නන් ද තවත්[/FONT] 10 [FONT="]දෙනෙකු (එනම් දකුණු පසට [/FONT]5 [FONT="]දෙනෙකු හා වම් පසට [/FONT]5 [FONT="]දෙනෙකු[/FONT] [FONT="]ලෙස) මෙසේ බඳවාගත් කළ කොමිස් මුදල් උපයයි. මෙසේ දකුණු[/FONT][/SIZE] [SIZE=3] [FONT="]පසින් හා වම් පසින් [/FONT][/SIZE] [SIZE=3]5 [FONT="]දෙනෙකු බැගින් සිටින සේ පහළ මට්ටම්වල[/FONT] [FONT="]දී නව සහභාගිවන්නන් [/FONT][/SIZE] [SIZE=3]10 [FONT="]දෙනෙකු බැගින් බඳවාගනු ලබන සෑම[/FONT] [FONT="]අවස්ථාවක ම ධූරාවලියේ ඉහළ සිටින්නන්ට තවදුරටත් කොමිස්[/FONT][/SIZE] [SIZE=3] [FONT="]මුදල් හිමිවේ.[/FONT][/SIZE] [SIZE=3] [FONT="]ඉහත රූපසටහනේ දැක්වෙන ලෙසට[/FONT][/SIZE] [SIZE=3], [FONT="]දැන් ධූරාවලිය[/FONT] "[FONT="]තුලිත[/FONT] [FONT="]ද්විගුණ" ආකාරයෙන් අඛණ්ඩව පැතිරේ යැයි උපකල්පනය[/FONT][/SIZE] [SIZE=3] [FONT="]කරමු. මෙසේ යෝජනා ක්‍රමය [/FONT][/SIZE] [SIZE=3]5[FONT="] වන මට්ටම දක්වා වර්ධනය[/FONT] [FONT="]වනවිට [/FONT][/SIZE] [SIZE=3]63 [FONT="]දෙනෙකු ඊට ඇතුළත්ව සිටිනු ඇත. නිෂ්පාදනයක්[/FONT] [FONT="]රුපියල් [/FONT][/SIZE] [SIZE=3]50,000 [FONT="]ක් ය යන පදනම මත [/FONT]5 [FONT="]වන මට්ටමේ දී සමාගමේ[/FONT] [FONT="]මුළු අලෙවිය රුපියල් [/FONT][/SIZE] [SIZE=3]3,150,000 ([FONT="]රුපියල් [/FONT]50,000 x 63) [FONT="]කි. මෙම[/FONT] [FONT="]ක්‍රියාවලියේ දී සමාගම විසින් අවස්ථා [/FONT][/SIZE] [SIZE=3]17[FONT="] ක දී පුද්ගලයින් [/FONT]07 [FONT="]දෙනෙකුට (ආරම්භක ප්‍රවර්ධකයාට කොමිස් [/FONT][/SIZE] [SIZE=3]07[FONT="] වතාවක්ද[/FONT] [FONT="]පළවන මට්ටමේ සහභාගිවන්නන් එකිනෙකාට කොමිස් [/FONT][/SIZE] [SIZE=3]03 [FONT="]වතාවක් ද [/FONT][/SIZE] [SIZE=3]2 [FONT="]වන මට්ටමේ සහභාගීවන්නන්ට කොමිස් [/FONT]1 [FONT="]වතාවක්[/FONT] [FONT="]ද වශයෙන්) කොමිස් මුදල් ගෙවනු ඇත. ඒ අනුව මුළු කොමිස්[/FONT][/SIZE] [SIZE=3] [FONT="]මුදල රුපියල් [/FONT][/SIZE] [SIZE=3]17,000 [FONT="]ක් (මුළු විකුණුම්වලින් සියයට [/FONT]5.4 [FONT="]ක් පමණි)[/FONT] [FONT="]වනු ඇත. එමෙන්ම මෙම මට්ටම වන විට කොමිස් උපයා[/FONT][/SIZE] [SIZE=3] [FONT="]තිබෙන්නේ සහභාගිවන්නන් මුළු සංඛ්‍යාවෙන් සියයට [/FONT][/SIZE] [SIZE=3]11[FONT="] ක් පමණි.[/FONT] [FONT="]ඒ අනුව සහභාගිවන්නන් මුළු සංඛ්‍යාවෙන් කොමිස් මුදල්[/FONT][/SIZE] [SIZE=3] [FONT="]උපයන්නේ ඉතා සුළු කොටසක් පමණක් බව පැහැදිලිවේ. එමනිසා[/FONT][/SIZE] [SIZE=3] [FONT="]සැබැවින් ම මෙ මගින් වාසි ලබන්නේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක[/FONT][/SIZE] [SIZE=3] [FONT="]කරන සමාගමයි.[/FONT][/SIZE] [SIZE=3][SIZE=2][COLOR=Green](මූලාශ්‍ර - පිරමිඩ යෝජනා ක්‍රම සහ ජාල අලෙවිකරණ වැඩසටහන් මගින් ඇතිකරන අන්තරායකර බලපෑම් - ශ්‍රී ලංකා මහ බැංකුව 2006 මැයි)[/COLOR][/SIZE] [/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]දැන් බලමු ටියැන්ස් වල මේක වෙන්නෙ කොහොමද කියල[/FONT][/SIZE] [SIZE=3] [FONT="]මෙහිදී දෙපස සමබර වීමක් අවශ්‍ය නොවේ. අපිට කැමති පිරිසක් මේ සදහා යොමුකළ හැක. මෙම ජාලයට සම්බන්ද වන අය ආයතනයෙන් යම් භාන්ඩයක් [B]මිලදී ගත් විට පමණක්[/B] එහි වටිනාකමෙන් 53.5% ජාලයේ ඉහලින් සිටින අය අතර බෙදී යයි. මෙහිදී ලංකාවෙන් පිටට යන්නේ භාන්ඩ වටිනාකමෙන් 46.5% ක් පමණි ඉතිරිය ලංකාව තුලම රැදේ. සාමාන්‍ය [/FONT][/SIZE] [SIZE=3]marketing [FONT="]ක්‍රමයේදී ඉහත 53.5% වෙන් කරන්නේ වෙළද ප්රචාරක කටයුතු සදහා වේ. නමුත් එහිදී ඉහත 53.5% නුත් වැඩිකොටසක් හිමි වන්නේ දැන්වීම් සදහා පෙනි සිටින නළුවෙකුට හෝ නිළියකටය. [/FONT]Network marketing [FONT="]ක්‍රමයේදී[/FONT] [FONT="]එම මුදල වැඩි පිරිසක් අතරේ බෙදී යයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති දෙකේ වෙනස මොකද්ද කියල. තව දුරටත් විස්තර ඕනෙ නම් කියන්න මම කැමතියි කියල දෙන්න.:nerd:[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom