Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tiktok කෙල්ලොන්ගේ background ගෙවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පැත්තකින් විතරක්ම හිතන්න එපා..

අනිත් පැත්තට ගත්තාම අපිට ටික් ටොක් වල මතක තියෙන්නෙ තරමක් දුරට හෝ ඇහැ යන කෙල්ලෙක්නේ.

එහෙම හැහැට කනට පේන කෙල්ලො දුගී පැල්වල, පිලිවෙලක් නැති ලස්සනට නැති ගෙවල් වලත් ඉන්නවා කියලත් එකෙන් පේනවා.

උබ කියන එකත් වැරදි නැ.. ඉන්නේ කුඩා පැල්පතක උනත් සුද්ද පවිත්ර කරලා, පිලිවෙලකට ගේ නැත්තන් තනිකරම ඒ කෙල්ලගේ අපිලිවෙල ජිවන රටාව.

ගෙවල් හදාගන්න එක හම්බ කරන්න ඔනා දිවුණුව ගැන හිතන්න ඔනා කතාව පොඩ්ඩක් සන්කීර්ණයි.

සමහරුන්ට අදාලයි .Phone වල එල්ලිලා, අර සන්ගීතේවගෙ නාට්ටි බලබල ඉන්න සෙට් එකක් ඉන්නව කිසි නිශ්පාදනයකට අඩුමගානේ ගෙදර මිරිස් ගහක් වවන්නේ නැති.

සමහරුන්ව එතනදී හිරකරන එක අසාධාරනයි.

උදාහරනෙකට ගෙදරින් පිටට දීගෙක යන්න ඉන්න කෙල්ලෙක් හම්බකරලා ඉන්න ගේ හදන්න ගැලපෙන ආදයමක් තියෙන්න ඔනා වගේම,එයාට යනතැනකට බඩුමුට්ටු ටික, වෙඩිමට සල්ලි හොයාගන්න එක තමයි කරන්න වෙන්නෙ.

[QUOTE="shamil45, post: 28148174, member: 559278"] [SIZE=4]එක පැත්තකින් විතරක්ම හිතන්න එපා.. අනිත් පැත්තට ගත්තාම අපිට ටික් ටොක් වල මතක තියෙන්නෙ තරමක් දුරට හෝ ඇහැ යන කෙල්ලෙක්නේ. එහෙම හැහැට කනට පේන කෙල්ලො දුගී පැල්වල, පිලිවෙලක් නැති ලස්සනට නැති ගෙවල් වලත් ඉන්නවා කියලත් එකෙන් පේනවා. උබ කියන එකත් වැරදි නැ.. ඉන්නේ කුඩා පැල්පතක උනත් සුද්ද පවිත්ර කරලා, පිලිවෙලකට ගේ නැත්තන් තනිකරම ඒ කෙල්ලගේ අපිලිවෙල ජිවන රටාව. ගෙවල් හදාගන්න එක හම්බ කරන්න ඔනා දිවුණුව ගැන හිතන්න ඔනා කතාව පොඩ්ඩක් සන්කීර්ණයි. සමහරුන්ට අදාලයි .Phone වල එල්ලිලා, අර සන්ගීතේවගෙ නාට්ටි බලබල ඉන්න සෙට් එකක් ඉන්නව කිසි නිශ්පාදනයකට අඩුමගානේ ගෙදර මිරිස් ගහක් වවන්නේ නැති. සමහරුන්ව එතනදී හිරකරන එක අසාධාරනයි. උදාහරනෙකට ගෙදරින් පිටට දීගෙක යන්න ඉන්න කෙල්ලෙක් හම්බකරලා ඉන්න ගේ හදන්න ගැලපෙන ආදයමක් තියෙන්න ඔනා වගේම,එයාට යනතැනකට බඩුමුට්ටු ටික, වෙඩිමට සල්ලි හොයාගන්න එක තමයි කරන්න වෙන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom