Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Tiktok Auto Video Downloader - Python
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල Tiktok පොඩ්ඩක් follow කරනව. ඉතින් ඉන්න අයගෙ video download කරන්න පොඩි code කෑල්ලක් ලිව්ව Python වලින්. කාටහරි වැදගත් වෙයි කියල ඔන්න share කලා. මේකෙන් ඔයාලට පුලුවන් user කෙනෙක්ගෙ සම්පූර්ණ video list එකම එකපාර download කරගන්න. uploader video එක save කරන option එක enable කරල තියෙන්නෙ ඕනෙ නෑ. save video disable කරල තිබ්බත් download කරගන්න පුලුවන්.

Tiktok watermark එක නැතුව download වෙන එක වැඩ කරන්නෙ නෑ. මොකක් හරි අවුලක්. වැඩියෙ හෙව්වෙ නෑ ඉක්මනින් download කරගන්න ඕනෙ නිසා. තව මේකෙ වැඩකෑලි ගොඩක් තියෙනව. මම නම් බොහොම පොඩියට කලේ.

Jupyter notebook එකේ වැඩ නෑ. selenium webdriver error එකක් එනව. වැඩිය හෙව්වෙ නෑ. github එකේ issue එකක් තියෙනව දැක්ක. ඒ නිසා අතඇරල sublime එකේ කලේ.

Run කරන්න පොඩි ගයිඩ් එකක් දෙන්නම්

Installing

[CODE]pip install TikTokApi

python -m playwright install[/CODE]

verifyFp value එක replace කරන්න. chrome web browser එකෙන් Cookie වලින් ගන්න "s_v_web_id" Key එක. s_v_web_id හොයා ගන්න බැරි නම් එකපාරක් tiktok වලට chrome එකෙන් login වෙලා logout වෙන්න.

[ATTACH=full]129471[/ATTACH]

profile_name = අවශ්‍ය කෙනාගෙ profile name එක

video_count = අවශ්‍ය video ගනන. මේකෙ අග ඉදන් තමා එන්නෙ. ඒ කියන්න අන්තිමට දාපු විඩියෝ එකෙන්. 20-30 වගෙ අතරමැද දාපු විඩියෝ download කරන්න පුලුවන්ද බැලුවෙ නෑ.

profile name එකෙන් folder එකක් හදාග්න්න නැත්නම් path error එකක් එයි. එහෙම නැත්නම් folder එක auto create වෙන්න දාගන්න.

[CODE=python]import os

if not os.path.exists(profile_name):

os.makedirs(profile_name)[/CODE]

tiktok dictionanry එකක් එන්නෙ. oject ඒකෙ stats attribute එකෙන් ඕනෙ stats ටික ගන්න පුලුවන්.

stats = tiktok['stats']

>>>{'diggCount': 1419, 'shareCount': 1, 'commentCount': 45, 'playCount': 16400}

[CODE=python]from TikTokApi import TikTokApi

import random

import string

import datetime

def save_video(file_path):

print(file_path)

with open(file_path, 'wb') as out:

out.write(video_bytes)

print('##### Saved #####')

verifyFp = "verify_id"

# did = ''.join(random.choice(string.digits) for num in range(19))

did=str(random.randint(10000, 999999999))

# If playwright doesn't work for you try to use selenium

# api = TikTokApi.get_instance(use_selenium=True)

# Since TikTok changed their API you need to use the custom_verifyFp option.

# In your web browser you will need to go to TikTok, Log in and get the s_v_web_id value.

api = TikTokApi.get_instance(custom_verifyFp = verifyFp, use_test_endpoints = True, custom_did = did)

# If you cannot find verifyFp use without

# api = TikTokApi.get_instance(custom_did = did)

profile_name = 'harshyuofficial'

video_count = 1

# tiktoks = api.byUsername(profile_name)

tiktoks = api.byUsername(profile_name, count=video_count)

for tiktok in tiktoks:

# print(tiktok)

# print(tiktok.keys())

time = tiktok['createTime']

date_time = datetime.datetime.fromtimestamp(time).strftime('%Y-%m-%d %H-%M-%S')

# print(date_time)

desc = tiktok['desc']

video_bytes = api.get_Video_By_TikTok(tiktok)

path = f'{profile_name}\{desc} {date_time}.mp4'

try:

save_video(path)

except:

name = ("".join( x for x in desc if (x.isalnum() or x in "._- "))).strip()

path = f'{profile_name}\{date_time}_{name}.mp4'

save_video(path)

print(len(tiktoks))

print('done')[/CODE]

මෙතනින් API එක ගැන තව විස්තර තියෙනව. එහෙනම් ඇති වෙනකම් බාගන්න. මම විඩියෝ 1000ක් වගේ download කලා. අවුලක් උනේ නෑ.

[QUOTE="MihiCherub, post: 26515286, member: 238676"] මේ දවස් වල Tiktok පොඩ්ඩක් follow කරනව. ඉතින් ඉන්න අයගෙ video download කරන්න පොඩි code කෑල්ලක් ලිව්ව Python වලින්. කාටහරි වැදගත් වෙයි කියල ඔන්න share කලා. මේකෙන් ඔයාලට පුලුවන් user කෙනෙක්ගෙ සම්පූර්ණ video list එකම එකපාර download කරගන්න. uploader video එක save කරන option එක enable කරල තියෙන්නෙ ඕනෙ නෑ. save video disable කරල තිබ්බත් download කරගන්න පුලුවන්. [URL='https://github.com/davidteather/TikTok-Api/issues/601']Tiktok watermark[/URL] එක නැතුව download වෙන එක වැඩ කරන්නෙ නෑ. මොකක් හරි අවුලක්. වැඩියෙ හෙව්වෙ නෑ ඉක්මනින් download කරගන්න ඕනෙ නිසා. තව මේකෙ වැඩකෑලි ගොඩක් තියෙනව. මම නම් බොහොම පොඩියට කලේ. Jupyter notebook එකේ වැඩ නෑ. selenium webdriver error එකක් එනව. වැඩිය හෙව්වෙ නෑ. [URL='https://github.com/davidteather/TikTok-Api/issues/481']github එකේ issue[/URL] එකක් තියෙනව දැක්ක. ඒ නිසා අතඇරල sublime එකේ කලේ. Run කරන්න පොඩි ගයිඩ් එකක් දෙන්නම් [B]Installing[/B] [CODE]pip install TikTokApi python -m playwright install[/CODE] verifyFp value එක replace කරන්න. chrome web browser එකෙන් Cookie වලින් ගන්න "s_v_web_id" Key එක. s_v_web_id හොයා ගන්න බැරි නම් එකපාරක් tiktok වලට chrome එකෙන් login වෙලා logout වෙන්න. [ATTACH type="full" width="836px" alt="2.jpg"]129471[/ATTACH] profile_name = අවශ්‍ය කෙනාගෙ profile name එක video_count = අවශ්‍ය video ගනන. මේකෙ අග ඉදන් තමා එන්නෙ. ඒ කියන්න අන්තිමට දාපු විඩියෝ එකෙන්. 20-30 වගෙ අතරමැද දාපු විඩියෝ download කරන්න පුලුවන්ද බැලුවෙ නෑ. profile name එකෙන් folder එකක් හදාග්න්න නැත්නම් path error එකක් එයි. එහෙම නැත්නම් folder එක auto create වෙන්න දාගන්න. [CODE=python]import os if not os.path.exists(profile_name): os.makedirs(profile_name)[/CODE] tiktok dictionanry එකක් එන්නෙ. oject ඒකෙ stats attribute එකෙන් ඕනෙ stats ටික ගන්න පුලුවන්. stats = tiktok['stats'] >>>{'diggCount': 1419, 'shareCount': 1, 'commentCount': 45, 'playCount': 16400} [CODE=python]from TikTokApi import TikTokApi import random import string import datetime def save_video(file_path): print(file_path) with open(file_path, 'wb') as out: out.write(video_bytes) print('##### Saved #####') verifyFp = "verify_id" # did = ''.join(random.choice(string.digits) for num in range(19)) did=str(random.randint(10000, 999999999)) # If playwright doesn't work for you try to use selenium # api = TikTokApi.get_instance(use_selenium=True) # Since TikTok changed their API you need to use the custom_verifyFp option. # In your web browser you will need to go to TikTok, Log in and get the s_v_web_id value. api = TikTokApi.get_instance(custom_verifyFp = verifyFp, use_test_endpoints = True, custom_did = did) # If you cannot find verifyFp use without # api = TikTokApi.get_instance(custom_did = did) profile_name = 'harshyuofficial' video_count = 1 # tiktoks = api.byUsername(profile_name) tiktoks = api.byUsername(profile_name, count=video_count) for tiktok in tiktoks: # print(tiktok) # print(tiktok.keys()) time = tiktok['createTime'] date_time = datetime.datetime.fromtimestamp(time).strftime('%Y-%m-%d %H-%M-%S') # print(date_time) desc = tiktok['desc'] video_bytes = api.get_Video_By_TikTok(tiktok) path = f'{profile_name}\{desc} {date_time}.mp4' try: save_video(path) except: name = ("".join( x for x in desc if (x.isalnum() or x in "._- "))).strip() path = f'{profile_name}\{date_time}_{name}.mp4' save_video(path) print(len(tiktoks)) print('done')[/CODE] [URL='https://github.com/davidteather/TikTok-Api/']මෙතනින් [/URL]API එක ගැන තව විස්තර තියෙනව. එහෙනම් ඇති වෙනකම් බාගන්න. මම විඩියෝ 1000ක් වගේ download කලා. අවුලක් උනේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom