Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
TikTok Background Data Usage 1.08GB ༼ つ ◕_◕ ༽つ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ විතරක් නොවේ ටික්ටොක් සමාගමේ අයිතිකාරයත් චීනයට ඇනුම්පද කියනවා  එහෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ටික දෙනෙක් ඉන්නවා. ඇතැම් අවස්ථාවල ඕනනැති රෙද්දවල් කියවන්න ගිහින් සේපාලයා වගේ අමාරුවේ වැටෙන අවස්ථා ද තිබෙනවා.

මෙතැන කතන්දරයෙහි යථාර්ථය නම් සඳහන් කළාට වඩා අඩුවෙන් දත්ත රැස් කරන ලෝකයේ ජනප්‍රිය ආදායම් ලබන සමාජ මාධ්‍ය සේවාවක් ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ. ආදායම් ලබන හා දැන්වීම් සහිත සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් බොහෝ සේවාවල ස්වරූපය ඔහොම තමයි. එක්රැස් කරන දත්ත පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ නියම හා කොන්දේසි පිටුවේ නොව රහස්‍යතා ප්‍රතිපත්තිය පිටුවේ. එහි ආකාරයට ඉහත පැවසූ කාරණයට අදාළව දත්ත ලබා ගැනීමක් තමයි කරන්නේ නමුත් තිබෙන ගොනු උස්සන්නේ නැහැ.

ටික්ටොක් වලට වඩා අන්ත රහස්‍යතා ප්රතිපත්තියකට අනුවයි ඩවුයින්වල දත්ත රැස් කරන්නේ. මේවාට විකල්ප තිබෙනවා නමුත් රහ නැති නිසා මිනිස්සු පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ රහ දෙන්නත් පුළුවන් දත්ත රැස් කිරීමෙන් තමයි.

https://www.tiktok.com/legal/page/row/privacy-policy/en

https://www.douyin.com/draft/douyin_agreement/douyin_agreement_privacy.html?id=6773901168964798477

ටික්ටොක් සාමාන්‍යයෙන් නැරඹීමට පමණක් වන නිසා උදා. ඔබ සතුව හොඳ දුරකථනයක් තිබෙනවා නම් යෙදුම (ඇප්) හුදකලා කර (අයිසොලේට්) භාවිතා කරන්න පුළුවන්, එවිට රැස්කළ හැකි දත්ත සීමා වෙනවා.

ඊටත් වඩා භයානක සේවා සඳහා වක්‍රාකාරව ප්‍රවේශ වීමට විවිධ ව්‍යාපෘති තිබෙනවා. උදා. යූටියුබ්, ගූගල් සර්ච්, ඉන්ස්ටග්‍රෑම් ආදියට.

https://github.com/benbusby/whoogle-search

https://github.com/benbusby/whoogle-search#public-instances

https://whoogle.privacydev.net

https://github.com/iv-org/invidious (යූටියුබ්)

https://docs.invidious.io/instances

https://github.com/TeamPiped/Piped

https://github.com/TeamPiped/Piped/wiki/Instances

https://github.com/zedeus/nitter

https://github.com/zedeus/nitter/wiki/Instances

https://github.com/spikecodes/libreddit

https://github.com/teddit-net/teddit#instances

https://sr.ht/~cadence/bibliogram

https://www.picuki.com

එනමුත් නැරඹීමට මිසක පණිවිඩ හා වෙනත් දත්ත හුවමාරු කරන සේවා සඳහා ඉහත දෑ විසඳුමක් නොවෙයි. ඒවා සඳහා 100% විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්), අන්ත සංකේතිත (එන්ඩ් ටු එන්ඩ් එන්ක්රිප්ටඩ්), විමධ්‍යගත (ඩිසෙන්ට්‍රලයිස්), ෆෙඩරේට් ආදී විශේෂාංග සහිත සේවා භාවිතා කළ හැකියි. නමුත් මෙවැනි දෑ භාවිතා කරන්නේ එහෙමත් වුවමනාවත් තිබෙන සුළු පිරිසක් පමණයි.

උදා. මුහුණුපොත වෙනුවට එලකිරිය, මාස්ටඩන් භාවිතා කළ හැකියි

https://joinmastodon.org/si

[QUOTE="sahases, post: 28570417, member: 582491"] ඔබ විතරක් නොවේ ටික්ටොක් සමාගමේ අයිතිකාරයත් චීනයට ඇනුම්පද කියනවා :ROFLMAO: එහෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ටික දෙනෙක් ඉන්නවා. ඇතැම් අවස්ථාවල ඕනනැති රෙද්දවල් කියවන්න ගිහින් සේපාලයා වගේ අමාරුවේ වැටෙන අවස්ථා ද තිබෙනවා. මෙතැන කතන්දරයෙහි යථාර්ථය නම් සඳහන් කළාට වඩා අඩුවෙන් දත්ත රැස් කරන ලෝකයේ ජනප්‍රිය ආදායම් ලබන සමාජ මාධ්‍ය සේවාවක් ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ. ආදායම් ලබන හා දැන්වීම් සහිත සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් බොහෝ සේවාවල ස්වරූපය ඔහොම තමයි. එක්රැස් කරන දත්ත පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ නියම හා කොන්දේසි පිටුවේ නොව රහස්‍යතා ප්‍රතිපත්තිය පිටුවේ. එහි ආකාරයට ඉහත පැවසූ කාරණයට අදාළව දත්ත ලබා ගැනීමක් තමයි කරන්නේ නමුත් තිබෙන ගොනු උස්සන්නේ නැහැ. ටික්ටොක් වලට වඩා අන්ත රහස්‍යතා ප්රතිපත්තියකට අනුවයි ඩවුයින්වල දත්ත රැස් කරන්නේ. මේවාට විකල්ප තිබෙනවා නමුත් රහ නැති නිසා මිනිස්සු පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ රහ දෙන්නත් පුළුවන් දත්ත රැස් කිරීමෙන් තමයි. [URL]https://www.tiktok.com/legal/page/row/privacy-policy/en[/URL] [URL]https://www.douyin.com/draft/douyin_agreement/douyin_agreement_privacy.html?id=6773901168964798477[/URL] ටික්ටොක් සාමාන්‍යයෙන් නැරඹීමට පමණක් වන නිසා උදා. ඔබ සතුව හොඳ දුරකථනයක් තිබෙනවා නම් යෙදුම (ඇප්) හුදකලා කර (අයිසොලේට්) භාවිතා කරන්න පුළුවන්, එවිට රැස්කළ හැකි දත්ත සීමා වෙනවා. ඊටත් වඩා භයානක සේවා සඳහා වක්‍රාකාරව ප්‍රවේශ වීමට විවිධ ව්‍යාපෘති තිබෙනවා. උදා. යූටියුබ්, ගූගල් සර්ච්, ඉන්ස්ටග්‍රෑම් ආදියට. [URL]https://github.com/benbusby/whoogle-search[/URL] [URL]https://github.com/benbusby/whoogle-search#public-instances[/URL] [URL]https://whoogle.privacydev.net[/URL] [URL]https://github.com/iv-org/invidious[/URL] (යූටියුබ්) [URL]https://docs.invidious.io/instances[/URL] [URL]https://github.com/TeamPiped/Piped[/URL] [URL]https://github.com/TeamPiped/Piped/wiki/Instances[/URL] [URL]https://github.com/zedeus/nitter[/URL] [URL]https://github.com/zedeus/nitter/wiki/Instances[/URL] [URL]https://github.com/spikecodes/libreddit[/URL] [URL]https://github.com/teddit-net/teddit#instances[/URL] [URL='https://sr.ht/~cadence/bibliogram/']https://sr.ht/~cadence/bibliogram[/URL] [URL='https://www.picuki.com/']https://www.picuki.com[/URL] එනමුත් නැරඹීමට මිසක පණිවිඩ හා වෙනත් දත්ත හුවමාරු කරන සේවා සඳහා ඉහත දෑ විසඳුමක් නොවෙයි. ඒවා සඳහා 100% විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්), අන්ත සංකේතිත (එන්ඩ් ටු එන්ඩ් එන්ක්රිප්ටඩ්), විමධ්‍යගත (ඩිසෙන්ට්‍රලයිස්), ෆෙඩරේට් ආදී විශේෂාංග සහිත සේවා භාවිතා කළ හැකියි. නමුත් මෙවැනි දෑ භාවිතා කරන්නේ එහෙමත් වුවමනාවත් තිබෙන සුළු පිරිසක් පමණයි. උදා. මුහුණුපොත වෙනුවට එලකිරිය, මාස්ටඩන් භාවිතා කළ හැකියි [URL]https://joinmastodon.org/si[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom