Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
TikTok Background Data Usage 1.08GB ༼ つ ◕_◕ ༽つ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්.. එහෙමනම් මම ඒකත් පැහැදිලි කරන්නම්කෝ. ඩවුයින් ලංකාවේ අයට ලියාපදිංචි වී පාවිච්චි කරන්න පුළුවන්. ටික්ටොක් වලට වඩා සංකීර්ණ විශේෂාග පවා තිබෙනවා.

නම් දෙකකින් යෙදුම් (ඇප්) දෙකක් වුනාම සුවිශේෂ සෙල්ලං දාන්න පුළුවන් යැයි හැඟීම ඔබට මතුපිටින් පෙනෙන විදිහ. ඔය පැනලා කෑගහන කාරණයට චීන විරෝධී මතයක් ලංකාවේ හා ඇතැම් ආසියාතික රටවල සමාජගත කර තිබීම තවත් හේතුවක්. එයින් ඵල නෙලාගන්නේ බාහිර පාර්ශ්ව. මම කියන්නේ නැහැ ආසියාතික රටවල් පිස්සු කෙලින්නේ නැහැ, විවිධ පිටපත් වලට අනුව හානිදායක වැඩ කරන්නේ නැහැයි කියලා නමුත් ආසියාතිකයින් ආසියාතික රටකට වඩා බාහිර ලෝකය උඩින් තබා ගැනීම නයි ඔඩොක්කුවේ දා ගැනීමක් නැතිනම් තමන්ටම වල කපා ගන්නවා වගේ වැඩක්.

උදා. තාක්ෂණික සේවා හෝ යෙදුම් වුවද, ද්විත්වයක් හෝ ඊට වැඩි ගණනක් ආකාරයෙන් නිර්මාණය කිරීම හා නඩත්තුව වියදම් අධික වැඩක්, ඩවුයින් අඩවිය ගත්තද එහි නිර්මාණය (ඩිසයින් එක) සහ පහසුකම් වෙනස් ඉතිං. ඒවාට වෙන වෙනම සංවර්ධන කටයුතු සිදු කරන්න වෙනවා. එමෙන්ම සියල්ලටම අනන්‍ය යටිතල ව්‍යුහ පවත්වාගෙන යා යුතු වෙනවා. මෙතැන කාරණය ඩවුයින් නිරාවරණයට උත්සාහ නොකර ටික්ටොක් ජාත්‍යන්තර සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීම. මෙයට අදාළව මම දකින යහපත නම් පිටස්තරයින් රිංගීම ඉබේම අවම වෙනවා. ඩවුයින් (Douyin) හැරුනම Weishi, Kuaishou, Xigua, Huoshan ආදී සමාන වෙනත් සේවා කිහිපයක් චීනයේ තියනවා. ඉන්දියාවේ, කොරියාවේ, ජපානයේ මෙවැනි සේවා ගොඩක් තියනවා. අපේ උන්ට ඕවා හොයන්න වුවමනාවක් තියනවයැ.

උදා. අලිබබා හි සර්වර් හා ක්ලවුඩ් සේවාව අලියන් හා අලිබාබා ක්ලවුඩ් ලෙස දෙයාකාරයකින් පවත්වාගෙන යනවා. මෑත දී හදපු හුආවේ විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්) මෙහෙයුම් පද්ධතිය හොන්මන් හා රෝමානුකරණයට අනුව හාර්මනි (harmonyOS) ලෙස එලිදක්වා තිබෙනවා. අපට හොල්මං කියල හරිගියාට අනෙක් අයට එහෙම නැහැනේ.

ටික්ටොක් හා ඩවුයින් පමණක් නෙවෙයි ඩවුයින්වල සංස්කරණ (එඩිෂන්) කිහිපයක්ම තියනවා.

ඊළඟ කාරණය මෙම සමාගම හැරුනම සාමාන්‍යයෙන් රට ඇතුලේ හදන යෙදුම් නිර්මාණාත්මක හා ගුණත්වය අතින් ඉහළ වුනාට සම්මත ප්‍රමිතියක් අනුගමනය කරන්න සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊට අමතරව යෙදුම් ගබඩාවෙන් (ඇප් ස්ටෝර්) නැතිව හිටි හැටියේම නව අනුවාද (අප්ඩේට්) තියන බව පෙන්වලා සෘජුව යාවත්කාල වෙනවා. ඉතිං ඕවා ජාත්‍යන්තරයට ඉදිරිපත් කළොත් රෙද්ද උස්සන් නෙවෙයි රෙදි ගලෝගෙන එනවා.

තනි යෙදුමක් පවත්වාගෙන යාමේ දී එයට දරන්න වන පිරිවැය අවම බව ඔබ සරලව දන්නවා. එමගින් උපරිම ලාභය ලබා ගනිමින් අපේක්ෂිත කටයුතු වඩාත් ඉහළින් කර ගැනීමේ වාසිය හිමිවෙනවා. මින් ඉදිරියට ඔබ නොදන්නා කොටස නම් තනි යෙදුමකින් වුවද ලියාපදිංචි වීමේදී හෝ අන් සියළුම අවස්ථාවන් හිදී පිවිසීමේදී පරිශ්‍රීලකයා භාවිතා කළ දුරකථන අංකය හා පිවිසෙන රට (එය අයීපී ලිපිනයෙන් හා තවත් ආකාර වලින් ඕනෑම සරල සේවාවකට ඉබේම ලැබෙන දේවල්) යන තොරතුරු දෙක මූලිකවම ලැබෙනවා. ඒ අනුව අදාළ පිරිස් වර්ග වීමට සැකසීම මහ කජ්ජක් නෙවෙයි. පුද්ගලික අඩවියකට පැමිණෙන පුද්ගලයින් රට අනුව වර්ග වී සටහනක් ලියැවෙන්න (ලොග් එකක් වදින්න) හදන්නේ කොහොමදැයි අන්තර්ජාලයේ සොයා බැලුවොත් උපදෙස් බලාගෙන හදන්න පුළුවන් සරල පාඩම් මාලා තියනවා.

ජනප්‍රිය සමාගම් අනිවාර්යයෙන්ම අඩුම තරමින් අලෙවිකරණ ප්‍රයෝජන සඳහා විශ්ලේෂණයටවත් ස්වයංක්‍රීය යාන්ත්‍රණය උපයෝගී කර ගනිමින් සේවාලාභීන් වර්ග කිරීම සිදු කරනවා. ඒ වගේම අදාළ රටට ලැබිය යුතු විශේෂාංග, පෙන්විය යුතු දෑ මොනවාද, ආදී දහසකුත් දෑ තීන්දු තීරණය කෙරෙනවා. කොටින්ම කීවොත් ජනතාව අල්ලේ නටවන්න පුළුවන්.

දැන් එතකොට නම් දෙකකින් ඔහොම පවත්වාගෙන යන ඒව හරිම හොඳද? මම එහෙම දෙයක් කියන්නේ නැහැ. කවුද දන්නේ විවිධ සමාගම් කරන දෙවල්. නමුත් මෙතැන ඔබ තනි යෙදුමක් නම් හොඳයි, සාධාරණීයයි ආදී වශයෙන් වරදවා වටහා ගෙන තිබෙන බවයි පෙන්වා දුන්නේ.

[QUOTE="sahases, post: 28572098, member: 582491"] හ්ම්.. එහෙමනම් මම ඒකත් පැහැදිලි කරන්නම්කෝ. ඩවුයින් ලංකාවේ අයට ලියාපදිංචි වී පාවිච්චි කරන්න පුළුවන්. ටික්ටොක් වලට වඩා සංකීර්ණ විශේෂාග පවා තිබෙනවා. නම් දෙකකින් යෙදුම් (ඇප්) දෙකක් වුනාම සුවිශේෂ සෙල්ලං දාන්න පුළුවන් යැයි හැඟීම ඔබට මතුපිටින් පෙනෙන විදිහ. ඔය පැනලා කෑගහන කාරණයට චීන විරෝධී මතයක් ලංකාවේ හා ඇතැම් ආසියාතික රටවල සමාජගත කර තිබීම තවත් හේතුවක්. එයින් ඵල නෙලාගන්නේ බාහිර පාර්ශ්ව. මම කියන්නේ නැහැ ආසියාතික රටවල් පිස්සු කෙලින්නේ නැහැ, විවිධ පිටපත් වලට අනුව හානිදායක වැඩ කරන්නේ නැහැයි කියලා නමුත් ආසියාතිකයින් ආසියාතික රටකට වඩා බාහිර ලෝකය උඩින් තබා ගැනීම නයි ඔඩොක්කුවේ දා ගැනීමක් නැතිනම් තමන්ටම වල කපා ගන්නවා වගේ වැඩක්. උදා. තාක්ෂණික සේවා හෝ යෙදුම් වුවද, ද්විත්වයක් හෝ ඊට වැඩි ගණනක් ආකාරයෙන් නිර්මාණය කිරීම හා නඩත්තුව වියදම් අධික වැඩක්, ඩවුයින් අඩවිය ගත්තද එහි නිර්මාණය (ඩිසයින් එක) සහ පහසුකම් වෙනස් ඉතිං. ඒවාට වෙන වෙනම සංවර්ධන කටයුතු සිදු කරන්න වෙනවා. එමෙන්ම සියල්ලටම අනන්‍ය යටිතල ව්‍යුහ පවත්වාගෙන යා යුතු වෙනවා. මෙතැන කාරණය ඩවුයින් නිරාවරණයට උත්සාහ නොකර ටික්ටොක් ජාත්‍යන්තර සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීම. මෙයට අදාළව මම දකින යහපත නම් පිටස්තරයින් රිංගීම ඉබේම අවම වෙනවා. ඩවුයින් (Douyin) හැරුනම Weishi, Kuaishou, Xigua, Huoshan ආදී සමාන වෙනත් සේවා කිහිපයක් චීනයේ තියනවා. ඉන්දියාවේ, කොරියාවේ, ජපානයේ මෙවැනි සේවා ගොඩක් තියනවා. අපේ උන්ට ඕවා හොයන්න වුවමනාවක් තියනවයැ. උදා. අලිබබා හි සර්වර් හා ක්ලවුඩ් සේවාව අලියන් හා අලිබාබා ක්ලවුඩ් ලෙස දෙයාකාරයකින් පවත්වාගෙන යනවා. මෑත දී හදපු හුආවේ විවෘත මූලාශ්‍ර (ඕපන් සෝස්) මෙහෙයුම් පද්ධතිය හොන්මන් හා රෝමානුකරණයට අනුව හාර්මනි (harmonyOS) ලෙස එලිදක්වා තිබෙනවා. අපට හොල්මං කියල හරිගියාට අනෙක් අයට එහෙම නැහැනේ. :ROFLMAO: ටික්ටොක් හා ඩවුයින් පමණක් නෙවෙයි ඩවුයින්වල සංස්කරණ (එඩිෂන්) කිහිපයක්ම තියනවා. ඊළඟ කාරණය මෙම සමාගම හැරුනම සාමාන්‍යයෙන් රට ඇතුලේ හදන යෙදුම් නිර්මාණාත්මක හා ගුණත්වය අතින් ඉහළ වුනාට සම්මත ප්‍රමිතියක් අනුගමනය කරන්න සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊට අමතරව යෙදුම් ගබඩාවෙන් (ඇප් ස්ටෝර්) නැතිව හිටි හැටියේම නව අනුවාද (අප්ඩේට්) තියන බව පෙන්වලා සෘජුව යාවත්කාල වෙනවා. ඉතිං ඕවා ජාත්‍යන්තරයට ඉදිරිපත් කළොත් රෙද්ද උස්සන් නෙවෙයි රෙදි ගලෝගෙන එනවා. :LOL::ROFLMAO: තනි යෙදුමක් පවත්වාගෙන යාමේ දී එයට දරන්න වන පිරිවැය අවම බව ඔබ සරලව දන්නවා. එමගින් උපරිම ලාභය ලබා ගනිමින් අපේක්ෂිත කටයුතු වඩාත් ඉහළින් කර ගැනීමේ වාසිය හිමිවෙනවා. මින් ඉදිරියට ඔබ නොදන්නා කොටස නම් තනි යෙදුමකින් වුවද ලියාපදිංචි වීමේදී හෝ අන් සියළුම අවස්ථාවන් හිදී පිවිසීමේදී පරිශ්‍රීලකයා භාවිතා කළ දුරකථන අංකය හා පිවිසෙන රට (එය අයීපී ලිපිනයෙන් හා තවත් ආකාර වලින් ඕනෑම සරල සේවාවකට ඉබේම ලැබෙන දේවල්) යන තොරතුරු දෙක මූලිකවම ලැබෙනවා. ඒ අනුව අදාළ පිරිස් වර්ග වීමට සැකසීම මහ කජ්ජක් නෙවෙයි. පුද්ගලික අඩවියකට පැමිණෙන පුද්ගලයින් රට අනුව වර්ග වී සටහනක් ලියැවෙන්න (ලොග් එකක් වදින්න) හදන්නේ කොහොමදැයි අන්තර්ජාලයේ සොයා බැලුවොත් උපදෙස් බලාගෙන හදන්න පුළුවන් සරල පාඩම් මාලා තියනවා. ජනප්‍රිය සමාගම් අනිවාර්යයෙන්ම අඩුම තරමින් අලෙවිකරණ ප්‍රයෝජන සඳහා විශ්ලේෂණයටවත් ස්වයංක්‍රීය යාන්ත්‍රණය උපයෝගී කර ගනිමින් සේවාලාභීන් වර්ග කිරීම සිදු කරනවා. ඒ වගේම අදාළ රටට ලැබිය යුතු විශේෂාංග, පෙන්විය යුතු දෑ මොනවාද, ආදී දහසකුත් දෑ තීන්දු තීරණය කෙරෙනවා. කොටින්ම කීවොත් ජනතාව අල්ලේ නටවන්න පුළුවන්. දැන් එතකොට නම් දෙකකින් ඔහොම පවත්වාගෙන යන ඒව හරිම හොඳද? මම එහෙම දෙයක් කියන්නේ නැහැ. කවුද දන්නේ විවිධ සමාගම් කරන දෙවල්. නමුත් මෙතැන ඔබ තනි යෙදුමක් නම් හොඳයි, සාධාරණීයයි ආදී වශයෙන් වරදවා වටහා ගෙන තිබෙන බවයි පෙන්වා දුන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom