tiktok reigon වෙනස් කරන්නෙ කොහොමද බම්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    දවස් 60ක් වෙන vpn එකක් දාල log උනොත් අවුලක් නැද්ද? monetization ඔන් කරගන්න ඕනෙ.
    දාන videos වලට 1-3M views එනවා. තියෙන්නෙ ලංකාවෙ account එකක්.
    කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

    region***
     
    • Like
    Reactions: Naughtykolla48

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඕක කරන්න බෑ. ඉම්පොසිබල් ඉම්පොසිබල් ඉම්පොසිබල් .

    කවුරු හරි ඕක කොලොත් මම ආයි එලකිරි එන්නෙ නෑ.
     
    • Sad
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    fiverr එකෙන් usa account එකක් buy කරොත් ඒක දිගටම USA විදියට තියෙයිද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    oya vpn proxy demma kiyala tiktok eke videos yanne ne ban. ube real region eken dathdi views likes set wenawa. arawa dagena yaddi mona ballekwath balan ne. beluwath reaction ne. mata terune tiktok eken yawan ne wage
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    oya vpn proxy demma kiyala tiktok eke videos yanne ne ban. ube real region eken dathdi views likes set wenawa. arawa dagena yaddi mona ballekwath balan ne. beluwath reaction ne. mata terune tiktok eken yawan ne wage
    balana eka newei wadagath. lankawata monitization on krnna bari eka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    fiverr එකෙන් usa account එකක් buy කරොත් ඒක දිගටම USA විදියට තියෙයිද?
    den apps wala set region naha neh, eka auto detect karanawa
    ehema karanawa nam buy kara kiyala therumak nathi wei