Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වීඩියෝ එක බලල යන ගමන් තමයි මමත් අනතුරට පත් උනේ

පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ

වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ

බයික් පදිනව කියන එක ඇත්තටම ගොඩක් බයානක වැඩක්. විශේශයෙන් ලන්කාවේ

මොකද ලොකු බයික් එකක් පදින්න හරියට පාරක් නෑ. ඒ වගේමයි බල්ලෝ පනිනව පාරට ෆුට් සයිකල් කාරයෝ යන්නෙ පිස්සො වගේ ඉතින් කොහෙද බයික් පදින්නේ.

අපි කොච්චර හොදට ගියත් මොන වැඩකාරය උනත් වෙන කෙනෙක් කරන හරක් වැඩක් නිසා අනතුරක් වෙන්න යන්නේ සුලු වෙලාවක් .

අනුන් නිසා අපිත් අමාරුවෙ වැටෙනව.

මමත් හොදට බයික් පැදපු පදින කෙනක් ලොකුව කියවනව නෙවෙයි මචන්ලා

මටත් දැන් කෙලවිලා තියෙන්නෙ ඒකයි කියන්නෙ .

තව එකෙක් බේරගන්න .

අනිත් එක අනතුරක් උනාම ලන්කාවෙ මිනිස්සු හැමතිස්සෙම වැරදද පටවන්නේ ලොකු වාහනේ පදවපු කෙනාට.

උදාහරනයක් ගත්තොත් ෆුට් ස්යිකල් එකකුයි යතුරු පැදියකුයි අනතුරක් උනොත් හමෝම වරදක් නැතත් වරද පටවන්නේ යතුරු පැදි කරුට.

පරිස්සමින් බයික් පදින්න.

තමන් කොච්චර වැඩකාරයෙක් උනත් කෙලවෙන්න යන්නේ ඉතාම සුලු වෙලාවක්.

RIDE SMART RIDE SAFE

[QUOTE="kasuncj, post: 12267546, member: 124966"] [CENTER]මේ වීඩියෝ එක බලල යන ගමන් තමයි මමත් අනතුරට පත් උනේ [SIZE="4"]පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ බයික් පදිනව කියන එක ඇත්තටම ගොඩක් බයානක වැඩක්. විශේශයෙන් ලන්කාවේ මොකද ලොකු බයික් එකක් පදින්න හරියට පාරක් නෑ. ඒ වගේමයි බල්ලෝ පනිනව පාරට ෆුට් සයිකල් කාරයෝ යන්නෙ පිස්සො වගේ ඉතින් කොහෙද බයික් පදින්නේ. අපි කොච්චර හොදට ගියත් මොන වැඩකාරය උනත් වෙන කෙනෙක් කරන හරක් වැඩක් නිසා අනතුරක් වෙන්න යන්නේ සුලු වෙලාවක් . අනුන් නිසා අපිත් අමාරුවෙ වැටෙනව. මමත් හොදට බයික් පැදපු පදින කෙනක් ලොකුව කියවනව නෙවෙයි මචන්ලා මටත් දැන් කෙලවිලා තියෙන්නෙ ඒකයි කියන්නෙ . තව එකෙක් බේරගන්න . අනිත් එක අනතුරක් උනාම ලන්කාවෙ මිනිස්සු හැමතිස්සෙම වැරදද පටවන්නේ ලොකු වාහනේ පදවපු කෙනාට. උදාහරනයක් ගත්තොත් ෆුට් ස්යිකල් එකකුයි යතුරු පැදියකුයි අනතුරක් උනොත් හමෝම වරදක් නැතත් වරද පටවන්නේ යතුරු පැදි කරුට. පරිස්සමින් බයික් පදින්න. තමන් කොච්චර වැඩකාරයෙක් උනත් කෙලවෙන්න යන්නේ ඉතාම සුලු වෙලාවක්.[/SIZE] [SIZE="6"][COLOR="Red"]RIDE SMART RIDE SAFE[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom