Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Tilly Norwood😳| AI-Generated Actress😲 | Hollywood Outraged😡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'AI' වලින් කියලා අලුතෙන් දෙයක් කරන්නෙ නෑනෙ. 'AI' එක කරන්නෙත් ලෝකෙ ජීවත් වුණු 'human artists" ලා මේතාක් කරපු නිර්මාණ ඇනලයිස් කරලා ඒවාවලින් එකතු කරගත්ත "data sets" වලට අනුව දෙයක් හදන එකනෙ. අනිත් පැත්තෙන් 'human artists" ලා කරපු දේවල්වල ඩේටා ඒගොල්ලන්ගෙ අවසරයක්වත් නැතිව ලොකු ටෙක් කම්පැනීස්වලින් 'AI' මොඩල්ස් ට්රේන් කරන්න කියලා අරගෙන ඒ මිනිස්සුන්ව හූරගෙන කනව ද කියලා පොඩ්ඩක් බලන්න. කොපිරයිට් නීති මොකවත් අදාල නෑ ඒවට. අපි හිතනවට වඩා ඕකෙ සංකීර්ණ පැති ගොඩක් තියෙනවා. 'Human touch" එකක් නැති තැන හරි හමන් කලා නිර්මාණයක් බිහිවෙන්නෙ නෑ කියලයි මගේ මතේ නම්. 'AI' නිසා "human touch" එකක් ඇතිව හැබෑ නිර්මාණ කරන හැබෑ කලාකරුවන්ට ඉස්සරහට ලොකු තැනක් එනවා කියලා ඔයා කිව්ව දේට නම් ඉහළින්ම එකගයි.

මේ ප්රසිද්ධ "author' කෙනෙක් 'AI' වල කෙරුවාව ගැන 'senate hearing" එකේදි කියපු දේ. "AI' කියන දේ තහනම් කරන එක නෙවේ කරන්න ඕන. හරි විදිහට රෙගියුලේට් කරන එකයි කරන්න ඕන.

[MEDIA=youtube]0fPUWSv2JCI[/MEDIA]

[MEDIA=youtube]zbo6SdyWGns[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 30992159, member: 577135"] [SIZE=4]'AI' වලින් කියලා අලුතෙන් දෙයක් කරන්නෙ නෑනෙ. 'AI' එක කරන්නෙත් ලෝකෙ ජීවත් වුණු 'human artists" ලා මේතාක් කරපු නිර්මාණ ඇනලයිස් කරලා ඒවාවලින් එකතු කරගත්ත "data sets" වලට අනුව දෙයක් හදන එකනෙ. අනිත් පැත්තෙන් 'human artists" ලා කරපු දේවල්වල ඩේටා ඒගොල්ලන්ගෙ අවසරයක්වත් නැතිව ලොකු ටෙක් කම්පැනීස්වලින් 'AI' මොඩල්ස් ට්රේන් කරන්න කියලා අරගෙන ඒ මිනිස්සුන්ව හූරගෙන කනව ද කියලා පොඩ්ඩක් බලන්න. කොපිරයිට් නීති මොකවත් අදාල නෑ ඒවට. අපි හිතනවට වඩා ඕකෙ සංකීර්ණ පැති ගොඩක් තියෙනවා. 'Human touch" එකක් නැති තැන හරි හමන් කලා නිර්මාණයක් බිහිවෙන්නෙ නෑ කියලයි මගේ මතේ නම්. 'AI' නිසා "human touch" එකක් ඇතිව හැබෑ නිර්මාණ කරන හැබෑ කලාකරුවන්ට ඉස්සරහට ලොකු තැනක් එනවා කියලා ඔයා කිව්ව දේට නම් ඉහළින්ම එකගයි. මේ ප්රසිද්ධ "author' කෙනෙක් 'AI' වල කෙරුවාව ගැන 'senate hearing" එකේදි කියපු දේ. "AI' කියන දේ තහනම් කරන එක නෙවේ කරන්න ඕන. හරි විදිහට රෙගියුලේට් කරන එකයි කරන්න ඕන. [/SIZE] [CENTER][SIZE=4][MEDIA=youtube]0fPUWSv2JCI[/MEDIA] [MEDIA=youtube]zbo6SdyWGns[/MEDIA] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom