Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
41 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Time search in MySQL and PHP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මගේ ටේබල් එකක unix timestamp record වෙන field එකක් තියෙනව. ඒ ෆීල්ඩ් එක තියෙන්නේ task එක complete කරපු දිනය සහ වේලාව සටහන් වෙන්න.

client ට ඕන උනා දිනය අනුව සහ වේලාව අනුව සර්ච් කරන්න පුලුවන් වෙන්න. ඉතින් මම Mysql වල Like ඔපරේටර් එක යූස් කරල ටේබල් එකේ තියෙන unix timestamp එක MySQL වල FROM_UNIXTIMESTAMP() කියන FUNCTION එක යූස් කරල ෆෝමැට් කරල අරන් සර්ච් බොක්ස් එකෙන් සබ්මිට් වෙන GET variable එකක් එක්ක compare කරල බැලුව.

එකෙදි මචං දිනය කිසිම ගැටලුවක් නැතුව සර්ච් වෙනව. නමුත් time එක හරියට සර්ච් වෙන්නෑ.

මෙහෙමයි මම කරේ.

FROM_UNIXTIME(task_completed_on, "%Y-%m-%d %T")

ඕක GET request එකත් එක්ක සසදල බැලුව. හරියන්නෑ මචංල

මේකට හේතුව timezone වෙනස්කම වෙන්න පුලුවන්ද? ඒකත් හිතන්න අමාරුයි මොකද PHP Script එකෙන්නේ timestamp එක db එකට දාන්නේ.

[QUOTE="GT9, post: 20642795, member: 478359"] [SIZE="4"][COLOR="Blue"]මචං මගේ ටේබල් එකක unix timestamp record වෙන field එකක් තියෙනව. ඒ ෆීල්ඩ් එක තියෙන්නේ task එක complete කරපු දිනය සහ වේලාව සටහන් වෙන්න. client ට ඕන උනා දිනය අනුව සහ වේලාව අනුව සර්ච් කරන්න පුලුවන් වෙන්න. ඉතින් මම Mysql වල Like ඔපරේටර් එක යූස් කරල ටේබල් එකේ තියෙන unix timestamp එක MySQL වල FROM_UNIXTIMESTAMP() කියන FUNCTION එක යූස් කරල ෆෝමැට් කරල අරන් සර්ච් බොක්ස් එකෙන් සබ්මිට් වෙන GET variable එකක් එක්ක compare කරල බැලුව. එකෙදි මචං දිනය කිසිම ගැටලුවක් නැතුව සර්ච් වෙනව. නමුත් time එක හරියට සර්ච් වෙන්නෑ. මෙහෙමයි මම කරේ. FROM_UNIXTIME(task_completed_on, "%Y-%m-%d %T") ඕක GET request එකත් එක්ක සසදල බැලුව. හරියන්නෑ මචංල :no: මේකට හේතුව timezone වෙනස්කම වෙන්න පුලුවන්ද? ඒකත් හිතන්න අමාරුයි මොකද PHP Script එකෙන්නේ timestamp එක db එකට දාන්නේ. :baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom