Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
A moment ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Times ~ බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොබසේට නොමඳ සහය දක්වන නොර්වේ තානාපතිනිය සමලිංගික වෛවාහිකාවක්!

අන්තවාදී බොදු බල සේනාව සමග කුප්‍රකට සම්බන්ධකමක් ඇති ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනිය ග්රෙටි ලෝචන් Grete Løchen මහත්මිය සමලිංගික විවාහක කාන්තාවක් බව අනාවරණය වී ඇත. එමෙන්ම ඇය තම සමලිංගික විවාහක සහකාරියද තානාපති විවාහක වරප්‍රසාද යටතේ ගෙන්වා ගැනීමට යත්ත දරා ඇත. මෙය සමහර විට ලංකාව තුල සමලිංගික විවාහය අනුමත කරවා ගැනීමට බලපෑම් කරන විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වල වෑයමක්ද විය හැක.

පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට බොදු බල සේනාවේ නියෝජිත චීවරධාරීන් ඇතුළු පිරිසක් අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ. මෙහිදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් විසින් තම සංවිධානය හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය අතර සමීප සබඳතා ගැන කතා බහ කරද්දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය සමලිංගික කාන්තාවක් බව පවසා ඇත. ජනාධිපතිවරයා ඇය තම සහකාරිය මෙරටට නීත්‍යානුකූලව ගෙන ඒමට උත්සාහ කළ බව තමා ඊට ඉඩ නොදුන් බවත් ජනාධිපතිවරයා බොදු බල සේනා නියෝජිතයන් හමුවේ පවසා ඇත.

අපේ හාමුදුරුවනේ ඒ ගෑණි ඉල්ලීමක් කරලා තිබුණා විදේශ අමාත්‍යාංශයට එයාගෙ විවාහක සහකාරිය මෙහාට ගෙන්න ගන්න. ජී.එල්. මට ඒ ගැන කිව්ව. අපේ රටේ ඔය වගේ විවාහ නීතියෙන් තහනම්. තානාපතිවරුන්ට වරප්‍රසාද තියෙන්නෙ තමන්ගෙ බිරිඳයි පවුලෙ අයයි ගෙන්න ගන්න විතරයි. අපේ රටේ ඒවට ඉඩක් නැති නිසා මම ජී.එල්ට කිව්වා ඔය වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා කියල. අපේ හාමුදුරුවනේ මේවට ඉඩ දුන්නොත් අපේ ගෑණුන්ටත් මේ ලෙඩේ බෝවෙයි. බලන්න හාමුදුරුවනේ ඒ පාර ඒ ගෑනි එයාගෙ සර්වන්ට් කියල විවාහක ගෑණි මෙහේ ඇරන් ඇවිල්ලා. අපේ ජී. එල්. ඇමතිතුමාට කොන්දක් නෑ. කොහෙද හාමුදුරුවනේ ඒ අමාත්‍යංශයත් ඇමති තුමා බෙදා ගන්නෙ කොල්ලො කොල්ලො ගහ ගන්නකොට. එක පැත්තක කොලු සෙල්ලං අනෙක් පැත්තෙ ගෑණු ගෑණු. මට නම් අප්පිරියාවෙ බෑ. අපේ කොල්ලො කෙල්ලොත් මේ වට සෙට් වුනොත් අපේ සිංහල බෞද්ධ කම් ඉවරයි. අපිත් පල්ලිය වගේ තදින් ඉන්න ඕනෙ.

ජනාධිපතිවරයා බොදු බල සේනාවේ හිමිවරුන්ට පැවසූ එම කාරණා සම්බන්ධයෙන් අප විසින් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය එරට කාන්තාවක් සමග නීත්‍යානුකූලව විවාහ වී ඇති බවයි. එරට සමලිංගික විවාහකයන්ට අන් අයට මෙන් නීත්‍යානුකූලව විවාහ විය හැකිය. ශ්‍රී ලංකාව තුල සමලිංගික විවාහ කෙසේ වෙතත් සමලිංගික සේවනය පවා බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි.

කෙසේ වුවද නොර්වේ තානාපතිනිය සිය සේවිකාව ලෙස තම සහකාරිය මෙරටට ගෙන්වා ගෙන ඇති බවද වාර්තාවේ.

http://www.srilankamirror.lk/news/8453-homosexual-ban-on-norwegian-ambassador

[QUOTE="එලකිරි auditor, post: 15202030, member: 421829"] [IMG]https://m.ak.fbcdn.net/sphotos-e.ak/hphotos-ak-ash3/1043898_482286881851491_509787893_n.jpg[/IMG] [SIZE=3]බොබසේට නොමඳ සහය දක්වන නොර්වේ තානාපතිනිය සමලිංගික වෛවාහිකාවක්! අන්තවාදී බොදු බල සේනාව සමග කුප්‍රකට සම්බන්ධකමක් ඇති ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනිය ග්රෙටි ලෝචන් Grete Løchen මහත්මිය සමලිංගික විවාහක කාන්තාවක් බව අනාවරණය වී ඇත. එමෙන්ම ඇය තම සමලිංගික විවාහක සහකාරියද තානාපති විවාහක වරප්‍රසාද යටතේ ගෙන්වා ගැනීමට යත්ත දරා ඇත. මෙය සමහර විට ලංකාව තුල සමලිංගික විවාහය අනුමත කරවා ගැනීමට බලපෑම් කරන විදෙස් රාජ්[/SIZE][SIZE=3]ය නොවන සංවිධාන වල වෑයමක්ද විය හැක. පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට බොදු බල සේනාවේ නියෝජිත චීවරධාරීන් ඇතුළු පිරිසක් අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ. මෙහිදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් විසින් තම සංවිධානය හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය අතර සමීප සබඳතා ගැන කතා බහ කරද්දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය සමලිංගික කාන්තාවක් බව පවසා ඇත. ජනාධිපතිවරයා ඇය තම සහකාරිය මෙරටට නීත්‍යානුකූලව ගෙන ඒමට උත්සාහ කළ බව තමා ඊට ඉඩ නොදුන් බවත් ජනාධිපතිවරයා බොදු බල සේනා නියෝජිතයන් හමුවේ පවසා ඇත. අපේ හාමුදුරුවනේ ඒ ගෑණි ඉල්ලීමක් කරලා තිබුණා විදේශ අමාත්‍යාංශයට එයාගෙ විවාහක සහකාරිය මෙහාට ගෙන්න ගන්න. ජී.එල්. මට ඒ ගැන කිව්ව. අපේ රටේ ඔය වගේ විවාහ නීතියෙන් තහනම්. තානාපතිවරුන්ට වරප්‍රසාද තියෙන්නෙ තමන්ගෙ බිරිඳයි පවුලෙ අයයි ගෙන්න ගන්න විතරයි. අපේ රටේ ඒවට ඉඩක් නැති නිසා මම ජී.එල්ට කිව්වා ඔය වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා කියල. අපේ හාමුදුරුවනේ මේවට ඉඩ දුන්නොත් අපේ ගෑණුන්ටත් මේ ලෙඩේ බෝවෙයි. බලන්න හාමුදුරුවනේ ඒ පාර ඒ ගෑනි එයාගෙ සර්වන්ට් කියල විවාහක ගෑණි මෙහේ ඇරන් ඇවිල්ලා. අපේ ජී. එල්. ඇමතිතුමාට කොන්දක් නෑ. කොහෙද හාමුදුරුවනේ ඒ අමාත්‍යංශයත් ඇමති තුමා බෙදා ගන්නෙ කොල්ලො කොල්ලො ගහ ගන්නකොට. එක පැත්තක කොලු සෙල්ලං අනෙක් පැත්තෙ ගෑණු ගෑණු. මට නම් අප්පිරියාවෙ බෑ. අපේ කොල්ලො කෙල්ලොත් මේ වට සෙට් වුනොත් අපේ සිංහල බෞද්ධ කම් ඉවරයි. අපිත් පල්ලිය වගේ තදින් ඉන්න ඕනෙ. ජනාධිපතිවරයා බොදු බල සේනාවේ හිමිවරුන්ට පැවසූ එම කාරණා සම්බන්ධයෙන් අප විසින් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය එරට කාන්තාවක් සමග නීත්‍යානුකූලව විවාහ වී ඇති බවයි. එරට සමලිංගික විවාහකයන්ට අන් අයට මෙන් නීත්‍යානුකූලව විවාහ විය හැකිය. ශ්‍රී ලංකාව තුල සමලිංගික විවාහ කෙසේ වෙතත් සමලිංගික සේවනය පවා බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි. කෙසේ වුවද නොර්වේ තානාපතිනිය සිය සේවිකාව ලෙස තම සහකාරිය මෙරටට ගෙන්වා ගෙන ඇති බවද වාර්තාවේ. [url]http://www.srilankamirror.lk/news/8453-homosexual-ban-on-norwegian-ambassador[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom