Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )

[FONT=&quot]ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හදුන්වන්නට පුළුවනි.. සමහර කාටූන් කුඩා දරුවන්ට වඩා මහත් උනන්දුවෙන් වැඩිහිටියන් නරඹනවා.. එක් වතාවක් නොව කිහිප වතාවක් එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටූන් මාලා කතාවල සුවිශේසී ගුණයක්.. මේවායේ චරිත අපට ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනවා.. කුඩා කාලයේ අපගේ වීර චරිත වන්නේද මේ කාටූත් චරිතයි.. ඒ තරමටම මේවා අපට සමීප වනවා.. විවිධ වීර වික්‍රම කරමින් සංචාරයේ යෙදෙන කොණ්ඩය ඉදිරියෙන් තරමක් ඉස්සී ඇති තරුණ කාටූන් තරතය එනම් ටින් ටින් කිසිදා ඔබට අමතක කරන්නට බැරි තරමේ ඔබගේ සමීපතම හිතවතෙකි.. චිත්‍ර කතාවෙන් ඇරඹි ටින් ටින් රූපවාහිනී කාටූන් මාලාව සිනමාව යන ක්ෂේත්රවලද ලැගුම් ගෙන හමාරය.. ටින් ටින් නරඹන ඔබත් ඔහු කොහෙන්, කෙසේ ලෝකයට ආවද යන්න ගැනත් දැන බැලුවොත් ඔබගේ රසවින්දනය තවත් මට්ටමක් ඉහළට යනු ඇත..[/FONT]

[FONT=&quot]ද ඇඩ්වෙන්චර් ඔෆ් ටින් ටින්[/FONT] (The Adventures of Tin Tin) [FONT=&quot]චිත්‍ර කතා මාලාවක් ලෙසට තමයි ලෝකය දකින්නෙ.. එහි සාඩම්බර නිර්මාණකරුවන්නේ ජෝර්ජ්ස් රෙමී [/FONT](Geores Remi)..[FONT=&quot] ඔහු 1907 ඉපිද 1983 දී ලොවෙන් සමු ගත්තා.. රෙමී මේ නතා සදහා භාවිතා කලේ තමන්ගේ නියම නාමය වෙනුවට හරිජ් [/FONT](Herge) [FONT=&quot]යන නමයි.. 20 වැනි ශත වර්ෂයේ යුරෝපයේ ප්‍රසිද්ධතම කාටූන් පොත් ලෙස ටින් ටින් කතා මාලාව ජනප්‍රිය වුණා.. ජනප්‍රියතාව කෙසේද යත් විවිධ භාෂා 50කට පමණ මෙය පරිවර්තනය වී තිබෙනවා.. මේ දක්වා ටින් ටින් ග්රන්ථ මිලියන 200ක් පමණ ලෝකය පුරාම අලෙවි වී තිබෙනවා..[/FONT]

[FONT=&quot]වීර චරිතවල යෙදෙන තරුණයාගේ කතාව මුලින්ම පළ වන්නේ බෙල්ජියම් පුවත්පතක ප්‍රංශ බසින්.. ඒ 1929 ජනවාරි 10 වෙනිදා.. ප්‍රධාන පුවත්පතේ ළමා අතිරේකයක ආරම්භය සනිටුහන් කරන ටින් ටින් ඉන් පසුව බෙල්ජියමේ ප්‍රධාන පුවත්පතක චිත්‍ර කතා මාලාවක් ලෙස පළවනවා.. මුල්ම පුවත්පතේ මේ කතාව කෙතෙක් ජනප්‍රිය වුණාද කියතොත් එය පළවන දිනයේ අලෙවිය සියට හයසීයකින් වර්ධනය වුණා.. මේත් සමගම හර්ජ් ටින් ටින් ලෝකය පුරාම වීර චාරිකාවක් සදහා රැගෙන යනවා.. ලේජියම, ඇමෙරිකාව, ඊජිප්තුව, ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය මෙන්ම හර්ජ් විසින් තම කාල්පනික ලෝකය තුළ මැවූ රටවලද ටින් ටින් ගේ චාරිකා විහිදෙනවා.. ටින් ටින් කතාවල ඇති සැන් තියඩෝර්ස් [/FONT](San Theodoros) [FONT=&quot]සහ සිල්සේවියා [/FONT](Syldavia) [FONT=&quot]යනු ඒ ආකාරයේ හර්ජ් මැවූ රාජ්‍යයක් වනවා.. 1939 වර්ෂයේදී එළි දුටු එක් ටින් ටින් කතා මාලාවක දේශපාලනික චරිතද වෙනත් නම් වලින් හර්ජ් කරළියට ගෙන ආවා.. අටවැනි ටින් ටින් වීර චාරිකාවේ සිටිනා චරිත දෙකක් ඔහු සමාන කර තිබුණේ හිට්ලර් සහ මුසලෝනි හටයි.. මේ කාලය එනම් 1940 වර්ෂය දෙවැනි ලෝක යුද සමයයි.. නාසි හමුදාව ලෝකය ආක්‍රමණය කරමින් බෙල්ජියමටද පැමිණ සිටියා.. හර්ජ් හට රැකියාවද මේ දිනවල අහිමිව තිබිණි... නැවතත් ඔහු බෙල්ජියමේ පුවත්පතකට එක්ව 1940 ඔක්තෝබර් 17 වැනිදා එම පුවත්පතේ ළමා අතිරේකයේ කර්තෘ ලෙසට පත් වෙනවා.. ඉන් පසුව නැවතත් ටින් ටින් වයීර ක්‍රියා නිර්මාණයේ හර්ජ් යෙදෙනවා.. මේ කාලයේ එම පුවත්පත පළ වන්නේ නාසි ජර්මානු [/FONT](Nazi Germany) [FONT=&quot]කළමනාකාරීත්වය යටතේයි.. එම නිසා දේශපාලනික මාතෘකාවලින් බැහැරව තමයි ටින් ටින් නිර්මාණ්ය වන්නේ..[/FONT]

[FONT=&quot]දේශපාලනය ගෑවී තිබුණා නම් හිට්ලර්ගේ හමුදා ග්‍රහණයට ඔහු අනිවාර්යෙන්ම ලක්වෙනවා.. ටින් ටින් කතා විශලේෂකයෙකු වන හැරී තොම්සන් වරක් ප්‍රකාශ කළේ ටින් ටින් වාර්ථාකරුවාගේ කතා මේ සමය තුළ නිම වූ බවටත්, ඉන් පසුව දක්නට ලැබෙන්නේ ඔහු ගවේෂකයෙකු ලෙසටත් බවයි.. මේ පසු කතා තුළ කිසිම විටක දේශපාලනය ආශ්රිත මාතෘකා අන්තර්ගත වුනේම නැහැ.. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමගම ඔහු පුවත්පතින් සමුගෙන ටින් ටින් සගරා පළකිරීම නැවත අරඹනවා.. මේ කතා මාලාවන්ගේ ප්‍රධානතම චරිතය වන්නේ ටින් ටින්.. ඔහු වාර්තාකරුවෙක්.. ගවේශකයෙක්.. වීර ක්‍රියාවල නිරතවන තරුණයෙක් ලෙසට හදුන්වන්න පුළුවන්.. මේ තරුණයාට බාලදක්ෂයකුගේ ඇති ක්‍රියාකාරකම් ලක්ෂන රැසක් අන්තර්ගතයි.. ඉවසීම, තැනට සුදුසු නුවණ, තීක්ෂණ බුද්ධිය මේ චර්තයට හර්ජ් ඇතුළු කළා.. ටින් ටින් සමගම සිටිනා ඔහුගේ පාද හතරේ හිතවතා ඔබ කවුරුත් හදුන්වනවා.. ඒ ස්නෝවි [/FONT](Snowy)[FONT=&quot].. මේ බලු පැටවා ප්‍රංශ ටින් ටින් සගරාවල මුලින්ම නම් කර තිබුනේ මිලෝ [/FONT](Milou) [FONT=&quot]යන නාමයෙන්.. ටින් ටින් සහ ස්නෝවි අතර ඉතා තද බැදීමක් පවතිනවා.. සමහර අවස්ථාවල එක් චරිතයකට කරදරයක් වුණහොත් බේරා ගැනීමේ අනිවාර්ය සහකරු වන්නේ අනෙක් චරිතයයි..[/FONT]

[FONT=&quot]ටින් ටින් කතාවල ඇති චරිත අතර කැප්ටන් හැඩොක් [/FONT](Captain Haddock) [FONT=&quot]නටමද ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.. ඔහු ටින් ටින්ගේ හොදම මිතුරායි.. ඔහු නිතරම බීමතින් සිටිනා කෙනෙක්.. හැඩොක් හට සුවිශේෂ වූ අමුතුම මාදිලියේ වචන මාලාවක් තිබෙනවා.. නිතරම ඕනෑම සිදුවීමකදී ඔහු ඒවා භාවිතා කරනවා.. ටින් ටින් සමග බොහෝ වීර ක්‍රියාවට සම්බන්ධවන හැඩොක් මුලින්ම ටින් ටින් කතා මාලාවට සම්බන්ධ වන්නේ ද ක්රැඩ් ගෝල්ඩන් ක්ලෝවිස් [/FONT](The Crad With The Golden Claws) [FONT=&quot]කතාවෙන්..[/FONT]

[FONT=&quot]මෙයට අමතරව ටින් ටින් කතා තුළ ඇති පහත චරිතද ඉතාමත් හොදින් ජනප්‍රිය වුණා.. මහාචාර්ය කැල්යියුලස් [/FONT](Professor Calculus) [FONT=&quot]යනු නිතරම අමතක වන මහාචාර්යවරයෙක්.. භෞතික විද්‍යාවට සම්බන්ධ ඔහු අර්ධ ලෙස අන්ධයි.. ඔහු මේ කතා පෙලට එක්වන්නේ රෙඩ් රැකම්ස් ට්‍රෙසර් [/FONT](Red Rackhams Treasure) [FONT=&quot]කතාවෙන්..[/FONT]

[FONT=&quot]එසේම තොම්සන් සහ තොම්සන් යුගලයද මෙහිදී කැපී පෙනෙනවා.. මේ දෙදෙනා රහස් පරීක්ෂක වරුන්.. පෙනුමෙන් එක සමානයි.. මේ දෙදෙනාගේ උඩු රැවුල් පමණයි වෙනස් ලෙස පිහිටා තිබෙන්නේ.. කතා මාලාව පුරාම නිතරම අකරතැබ්බයන්ට මුහුණ දෙන මේ යුගල කතාවේ රසාස්වාදය නිතරම වැඩි කරනවා.. ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නේ වැරදි පුද්ගලයින් වීම ඊට හේතුවයි.. මේ චරිත ද්විත්වයට හර්ජ් හට පාදක වී තිබේනනේ ඔහුගේ පියාවන ඇලෙක්සීක් [/FONT](Alexis) [FONT=&quot]සහ ලියොන් [/FONT](Keon) [FONT=&quot]යන දෙදෙනායි.. ඔවුන් දෙදෙනා නිවුන්නුන් වන අතර එක වගේම ඇදීමට, එකම අයුරේ රවුම් හිස් වැසුම් පැළදීමට පුරුදුව සිටියා.. එසේම තොම්සන්වරුන්ගේ අත රැදි බස්තමද එම දෙදෙනා අසුරෙන් තමයි හර්ජ් නිර්මාණය කළේ..[/FONT]

[FONT=&quot]නිතරම ඔපෙරා ගී ගයන කැප්ටන් හැඩොක් අකමැති තරබාරු කාන්තා චරිතයක් මේ කතා මාලාවේ සිටිනවා.. ඇය නමින් බියන්කා කැස්ටෆියුරෙ [/FONT](Bianca Castafiore)[FONT=&quot].. ඇය හට ඉර්මා [/FONT](Irma) [FONT=&quot]නම් මෙහෙකාරියකද, අයිගර් වැන්ගර් [/FONT](Igor Wanger)[FONT=&quot] නම් පියානෝ වාදකයකුද සිටිනවා.. ඩෝම, නිතරම දොඩවන, අමතකවන සුලු චරිත ලක්ෂන ඇයගේ කැපී පෙනෙනවා..[/FONT]

[FONT=&quot]ඉහත ප්‍රධාන චරිතයන්ට අමතරව කුඩා චරිත ගණනාවක්ම ටින් ටින් කතා මාලාව තුළ හර්ජ් ඉස්පතු කළා.. මේ දක්වා ටින් ටින්ගේ චාරිකා අඩංගු චිත්‍ර කතා ග්රන්ථ 24ක්ද එළිදක්වා තිබෙනවා.. ටින් ටින් ඉන්ද ඇන්ඩ් ඔෆ්ස සෝවියට් [/FONT](Tin Tin In The And Of The Sovits) [FONT=&quot]ග්රන්ථ පෙළේ ප්‍රථම ග්‍රන්ථයයි.. එය 1929 තමයි ප්‍රකාශයට පත් වන්නේ.. ටින් ටින් ඇන්ඩ් ඇල්ෆ් ආර්ට් ([/FONT]Tin Tin and the Alph Art[FONT=&quot])[/FONT] [FONT=&quot]මේ ග්රන්ථ මාලාවේ අවසන් ග්‍රන්ථය වන අතර එය එළිදකින්නේ 1986 වර්ෂයේදීයි.. ටින් ටින් මුල් වරට ප්‍රංශ බසින් ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ 1951 දී වන අතර මේ ඇසුරින් තැනූ රූපවාහිනී කතා මාලාද ලොව පුරා ජනප්‍රිය වුණා.. ටින් ටින් ඇසුරෙන් කාටූන් කතා නාටක දෙකක් නිෂ්පාදනය වී තිබෙනවා.. [/FONT]Herges Adventure Of Tin Tin[FONT=&quot] යන ප්‍රථම නිර්මාණය බිහි කළේ බෙල්විෂන් [/FONT](Belvision) [FONT=&quot]ආයතනය මගින්.. මෙය 1958 සිට 1962 දක්වා ප්‍රචාරය වුණා.. මේවා පොතේ ඇති කතාවෙන් ඈත්ව තිබූ බවටද බොහෝ දෙනා චෝදනා කළා.. එසේම කාටූන්වල ඇති පෙනුම ගැනද සදහනු වුණේ ඉතාමත්ම දුර්වල ස්වභාවයක් එහි තිබූ බවටයි.. මෙහි දෙවැනි පියවර [/FONT]The Adventure Of Tin Tin[FONT=&quot] යනුවෙන් නිකුත් කළා.. සම්ප්‍රදායික කාටූන් ක්‍රමවේද මේ සදහා භාවිතා කර තිබුණා.. ග්‍රන්ථවල ඇති රූප රාමු එව ඇසුරෙන්ම ඔවුන් සමහර අවස්ථාවන් සදහා යොදා ගත්තා.. මෙම පියවර ඉතාමත්ම සාර්ථක වූ අතර එය රටවල් 50 කට වඩා ප්‍රචාරය වුණා..[/FONT]

[FONT=&quot]එසේම මේ නිර්මාණය [/FONT]DVD [FONT=&quot]ලෙසද එළිදැක්වූවා.. මේ නිෂ්පාදනය සිදු වුණේ 1991 වසරේයි.. [/FONT]BBC[FONT=&quot] ආයතනයද 1992 හා 1993 දී ටින් ටින් කතා මාලා දෙකක් නිෂ්පාදනය කළා.. මෙය ඇමෙරිකාවේ[/FONT] HBO[FONT=&quot] නාලිකාවේ ප්‍රචාරය වුණා..[/FONT]

[FONT=&quot]මේ නිර්මාණ ගැන වාර්ථා චිත්‍රපට රැසක්ද දැනට නිෂ්පාදනය වී තිබෙනවා අයි ටින් ටින් [/FONT](I, Tin Tin) [FONT=&quot]යනුවෙන් 1976 දී ප්‍රංශ බසින් ප්රථමයද ටින් ටින් ඇන්ඩ් අයි [/FONT](Tin Tin And I) [FONT=&quot]යනුවෙන් දෙවැන්නද නිර්මාණය වුණා.. එසේම හර්-ගේද උපකාරයෙන් ටින් ටින් වේදිකා නාට්‍ය දෙකක්ද නිෂ්පාදනය වී තිබෙනවා.. ටින් ටින් කතා ඇසුරෙන් චිත්‍රපට 6 ක් පමණ නිර්මාණය වුණා.. මුල්ම චිත්‍රපටය නිම වන්නේ [/FONT]1947[FONT=&quot] දී.. එසේම 2011 වර්ෂයේ [/FONT](The Adventure Of Tin Tin) [FONT=&quot]යනුවෙන් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්ද එළිදැක්වූවා.. එය අධ්‍යක්ෂණය කලේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් [/FONT](Steven Spielberg)[FONT=&quot].. [/FONT]

[FONT=&quot]හර්ජ් ටින් ටින් නිර්මාණය කළ ආකාරය දැක්වෙන ප්‍රදර්ශනද පැවෙත්වෙනවා.. ඒවා සංවිධානය කරන්නේ හර්ජ් පදනම [/FONT](Herge Foundation) [FONT=&quot]මගින්.. ඔවුන් 1991 දී ජංගම ප්රදර්ශනයක්ද ක්‍රියාත්මක කලා.. විවිධ රටවල පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ටින් ටින්ගේ මුල්ම චිත්‍රයද දක්නට පුලුවන්.. හර්ජ්ගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් දැවැන්ත ප්‍රදර්ශනයක් ප්‍රංශයෙදී සංවිදානය කළා.. එය 2006 දෙසැම්බර් 20 වනදා සිට 2007 පෙබරවාරි 19 වෙනිදා දක්වා පැවැත්වූවා.. මෙහිදී 1934 දී හර්ජ් නිර්මාණය කළ ද බ්ලූ ලෝටස් [/FONT](The Blue Lotus) [FONT=&quot]ග්‍රන්ථයේ මුල්ම පිටු 120ම ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.. ටින් ටින් චරිත ලෝකයේ ජනප්‍රිය වීමත් සමගම විවිධ වෙළෙද කටයුතු සදහාද යොදගාන්නවා.. දැනට ගණන් බලා ඇති ආකාරයට මේ ඇසුරෙන් මෙම චරිත යොදා නිපදවා ඇති භාන්ඩ ගණන 250කට අධිකයි..[/FONT]

[FONT=&quot]හර්ජ්ගේ මරණයෙන් පසුව ඔහුගේ නිෂ්පාදනවල අයිතිය දරන්නේ හර්ජ් පදනමයි.. මේ සදහා ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය දෙයක් වනවා.. ටින් ටින් නිෂ්පාදන අලෙවි කිරීමට සාප්පු ජාලයක් 1984දී ආරම්භ කළා..[/FONT]

[FONT=&quot]මෙම චරිත කළ බලපෑම නිසාම ටින් ටින්ගේ රුව මුද්දරයකට එල් වුණා.. බෙල්ජියමේදී 1979 වර්ෂයේ ප්‍රථම මුද්දරය නිකුත් වී තිබෙනවා.. ලෝකයේ කාටූන් චරිතයක් ඇසුරෙන් නිකුත් කළ ප්‍රථම මුද්දරය ලෙසට මෙය ඉතිහාසයට එක්වී අවසන්.. 1999 දී ඕලන්ද රාජකීය තැපැල් සේවයද ටින් ටින්ගේ මුද්දර දෙකක් නිකුත් කළා 2001 දී ටින් ටින් සහා ස්නෝවි ඇතුළත් මුද්දරයක් එළිදක්වන්නේ ප්රංශයේදීයි.. මේ ආකාරයෙන් ටින් ටින්ගේ මුද්දර කීපයක්ම ලෝකයට එක්වුණා.. මුද්දර නිකුතුවෙන් නොනැවතී ටින් ටින් ගේ ගමන කාසි සදහාස එක් වුණේ හර්ජ් ගේ නිර්මාණයේ සුවිශේෂීභාවය තව තවත් ලෝකයට තහවුරු කරමින්.. හර්ජ්ගේ 10 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් 1995 දී ප්‍රංශයෙදී මුල්ම කාසිය නිකුත් වී තිබෙනවා.. ටින් ටින් ලද අතිශය ජනප්‍රියත්වයත් සමගම මේ පිළිබදව හැදෑරීමද ලෝකයේ ප්‍රවණතාවක් බවට පත්වුණා.. මේ අධ්‍යයනය කිරීම ටින්ටිනොලොජි [/FONT](Tintinology) [FONT=&quot]යනුවෙන් හදුන්වනවා.. ඉතා ප්‍රසිද්ධ ටින් ටින් අධ්යයනකරුවකු වල ෆිලිප් ගෝඩින් ([/FONT]Philippe Goddin[FONT=&quot])[/FONT] [FONT=&quot]මේ සම්බන්දව අධ්‍යනය කර ග්රන්ථ කීපයක්ම රචනා කරා..[/FONT]

[FONT=&quot]ලෝකයෙ නිර්මාණකරුවන්ගේ විවිධ නිර්මාණ අනුකරණය කරමින් වෙනත් නිර්මාණ එළිදැක්වීම ඉතාමත්ම සුලබ දෙයක්.. හර්ජ්ගේ නිර්මාණද මේ රැල්ලට හසුවුණා.. විශේෂයෙන්ම හර්ජ්ගේ මරණයෙන් පසුව මෙය වර්ධනය වූ බවටයි වාර්ථා වෙන්නෙ.. ටොම් මැකාර්ති [/FONT](Tom Mcarthy) [FONT=&quot]මේ ක්‍රියාදාමය කොටස් තුනකට වර්ග කරනවා.. එනම් කාමුක නිර්මාණ වෙනුවෙන්.. දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සහ කලාත්මක අරමුණු වෙනුවෙන්[/FONT] Tin Tin [FONT=&quot]යන නාමය හා සමානව [/FONT]Nit Nit, Tim Tim [FONT=&quot]යන නම් වලින්ද ග්රන්ථ පසුකාලීනව ප්‍රකාශයට පත් වුණා.. මේ ආකාරයේ වංචාකරුවන් නීතියේ රැහැනටද හසුවී ඇති අවස්ථාද වනවා..[/FONT]

[FONT=&quot]පුද්ගලයන් හට එක් මොහොතක පහලවන සිතිවිල්ලක් ලෝකයෙ දැවැන්ත නිර්මාණයක් බිහිවීමේ මූලයන් වන්නට අනිවාර්යෙන්ම ඉඩ ප්රස්ථා තිබෙනවා.. හර්ජ් එසේත් නොමැති නම් ජෝර්ජ්ස් රෙමී [/FONT](Georges Remi)[FONT=&quot] ටින් ටින් ගැන සිතූ සිතුවිල්ල අද වන විට පරම්පරා ගණනාවක්ම වසගකර අවසන්, මේ නිර්මාණශීළී මිනිසා 1907 මැයි 22 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී උපත ලැබුවා.. ඔහු අධයාපනයට වඩා වැඩි කැමැත්තක් දැක්වූයේ තම මිතුරන් සමග වඩ වඩා කැමැත්තක් දැක්වූයේ තම මිතුරන් සමග ගවේෂණාත්මක ක්‍රියාකාරකම්වල නියැළිමට මේ සදහා ඔහුට හොදම අඩිතාලම වැටෙන්නේ බාලදක්ෂයකු ලෙස එක් වීමයි.. ඔහු බාලදක්ෂ ව්‍යාපාරයට එක්වන්නේ 1921 දී.. මෙහිදී රෙමී බාලදක්ෂ සගරාවකට මේ ප්‍රථම කතාව නිර්මාණය කළා.. එය නම් කළේ කියුරියස් ෆොක්ස් [/FONT](Curious Fox) [FONT=&quot]යනුවෙන්.. මේ ආභාසය පසුකාලයෙදී ටින් ටින් නිර්මාණයට ඔහුට හේතු පාදක වුණු බවට සදහන් කර තිබුණා.. ටින් ටින් ග්රන්ථ 24 අතරින් [/FONT]The Blue Lotus[FONT=&quot] ඉතාමත්ම කැපී පෙනෙන ග්‍රන්ථය ලෙසට හදුන්වනවා.. එය රෙමීගේ දිවියේ හැරවුම් ලක්ෂය බවටද සදහන්.. මේ ආකාරයෙන් විනෝදාස්වාදී මාධ්‍ය ගණනාවකින් ලෝකය පිනවූ රෙමී 1983 මාර්තු 03 වැනිදා ලොවෙන් සමුගත්තා.. 2010 මැයි 03 වෙනිදා ජීවමාන ප්‍රමාණයේ ටින් ටින්ගේ සහ ස්නෝවිගේ ලෝකඩ පිළිමයක්, ටින් ටින් ආශ්රිත උපකරණ 200ක් හර්ජ්ගේ මුල් ටින් ටින් රචනාද ඇතුළත්ව වෙන්දේසි කෙරුණා.. මේවා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3කට පැරීසියෙදී වෙන්දේසි වුණා.. එසේම 2011 දී ස්පීල්බර්ග් නිර්මාණය කළ [/FONT](The Adventure Of Tin Tin) [FONT=&quot]සිනමා නිර්මාණය 2012 ගෝල්ඩන් ග්ලෝබ් [/FONT](Golden Globe) [FONT=&quot]සම්මාන උළෙලේ හොදම සජීවිකරණ චිත්‍රපටය ලෙසට සම්මාන අත්කර ගත්තා..[/FONT]

[FONT=&quot]ඉහත සියලු කාරණා සලකා බැලීමේදී ටින් ටින් කළ ඇති විප්ලවය සුළුපට නෑ.. හර්ජ්ගේ මේ අපූරු චරිතය හෙට දිනයේ බිහිවන කුඩා ලඹයා පිනවනු ඇත.. ලෝකයක් වසග කල ආදරය කළ ටින් ටින් තවමත් සක්‍රීය ලෙස ජීවමානව තම වීර ක්රියාවේ යෙදෙනු ඇති බවත් අනිවාර්යයෙන් කිව යුතුය

[/FONT]
Georges Remi හෙවත් Herge

ටින් ටින් කාටූර්න් කතා මාලාව

ටින් ටින් හී ප්‍රධාන චරිත කිහිපය

මෙම කතා මාලාව ඔබට බාගතකරගැනීමට නම් පහත ඇති බෙව් අඩවි වලට පිවිසෙන්න..

සියල්ල Mediafire වලින් බාගතකරගත හැකිය

Tin Tin Complete Animated Series MKV Mediafire

http://desi-hunterz.blogspot.in/2012/04/tin-tin-complete-animated-series.html

The Adventures of Tin Tin : Complete Set PDF Mediafire

http://tintincomicsfreedownload.blogspot.com/#axzz1yPoGa68V

මේක ලියන්න ගොඩක් මහන්සි වුණා.. ප්‍රතිචාරයක් නැත්නම් බප්ම් එකක් හරි දානවා නම් ලොකු සතුටක්..

සැමට ජය හා සතුට!

[QUOTE="crazybuddy, post: 12906028, member: 326070"] [b]TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )[/b] [CENTER][SIZE=4][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/Tin-Tin.png[/IMG] [/SIZE][LEFT] [SIZE=4][FONT="]ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ විනෝදාස්වාදී මාධ්‍යයක් ලෙසට කාටූන් හදුන්වන්නට පුළුවනි.. සමහර කාටූන් කුඩා දරුවන්ට වඩා මහත් උනන්දුවෙන් වැඩිහිටියන් නරඹනවා.. එක් වතාවක් නොව කිහිප වතාවක් එකම කොටස නැරඹුවද එය එපා නොවීම සමහර කාටූන් මාලා කතාවල සුවිශේසී ගුණයක්.. මේවායේ චරිත අපට ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනවා.. කුඩා කාලයේ අපගේ වීර චරිත වන්නේද මේ කාටූත් චරිතයි.. ඒ තරමටම මේවා අපට සමීප වනවා.. විවිධ වීර වික්‍රම කරමින් සංචාරයේ යෙදෙන කොණ්ඩය ඉදිරියෙන් තරමක් ඉස්සී ඇති තරුණ කාටූන් තරතය එනම් ටින් ටින් කිසිදා ඔබට අමතක කරන්නට බැරි තරමේ ඔබගේ සමීපතම හිතවතෙකි.. චිත්‍ර කතාවෙන් ඇරඹි ටින් ටින් රූපවාහිනී කාටූන් මාලාව සිනමාව යන ක්ෂේත්රවලද ලැගුම් ගෙන හමාරය.. ටින් ටින් නරඹන ඔබත් ඔහු කොහෙන්, කෙසේ ලෝකයට ආවද යන්න ගැනත් දැන බැලුවොත් ඔබගේ රසවින්දනය තවත් මට්ටමක් ඉහළට යනු ඇත..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ද ඇඩ්වෙන්චර් ඔෆ් ටින් ටින්[/FONT] (The Adventures of Tin Tin) [FONT="]චිත්‍ර කතා මාලාවක් ලෙසට තමයි ලෝකය දකින්නෙ.. එහි සාඩම්බර නිර්මාණකරුවන්නේ ජෝර්ජ්ස් රෙමී [/FONT](Geores Remi)..[FONT="] ඔහු 1907 ඉපිද 1983 දී ලොවෙන් සමු ගත්තා.. රෙමී මේ නතා සදහා භාවිතා කලේ තමන්ගේ නියම නාමය වෙනුවට හරිජ් [/FONT](Herge) [FONT="]යන නමයි.. 20 වැනි ශත වර්ෂයේ යුරෝපයේ ප්‍රසිද්ධතම කාටූන් පොත් ලෙස ටින් ටින් කතා මාලාව ජනප්‍රිය වුණා.. ජනප්‍රියතාව කෙසේද යත් විවිධ භාෂා 50කට පමණ මෙය පරිවර්තනය වී තිබෙනවා.. මේ දක්වා ටින් ටින් ග්රන්ථ මිලියන 200ක් පමණ ලෝකය පුරාම අලෙවි වී තිබෙනවා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]වීර චරිතවල යෙදෙන තරුණයාගේ කතාව මුලින්ම පළ වන්නේ බෙල්ජියම් පුවත්පතක ප්‍රංශ බසින්.. ඒ 1929 ජනවාරි 10 වෙනිදා.. ප්‍රධාන පුවත්පතේ ළමා අතිරේකයක ආරම්භය සනිටුහන් කරන ටින් ටින් ඉන් පසුව බෙල්ජියමේ ප්‍රධාන පුවත්පතක චිත්‍ර කතා මාලාවක් ලෙස පළවනවා.. මුල්ම පුවත්පතේ මේ කතාව කෙතෙක් ජනප්‍රිය වුණාද කියතොත් එය පළවන දිනයේ අලෙවිය සියට හයසීයකින් වර්ධනය වුණා.. මේත් සමගම හර්ජ් ටින් ටින් ලෝකය පුරාම වීර චාරිකාවක් සදහා රැගෙන යනවා.. ලේජියම, ඇමෙරිකාව, ඊජිප්තුව, ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය මෙන්ම හර්ජ් විසින් තම කාල්පනික ලෝකය තුළ මැවූ රටවලද ටින් ටින් ගේ චාරිකා විහිදෙනවා.. ටින් ටින් කතාවල ඇති සැන් තියඩෝර්ස් [/FONT](San Theodoros) [FONT="]සහ සිල්සේවියා [/FONT](Syldavia) [FONT="]යනු ඒ ආකාරයේ හර්ජ් මැවූ රාජ්‍යයක් වනවා.. 1939 වර්ෂයේදී එළි දුටු එක් ටින් ටින් කතා මාලාවක දේශපාලනික චරිතද වෙනත් නම් වලින් හර්ජ් කරළියට ගෙන ආවා.. අටවැනි ටින් ටින් වීර චාරිකාවේ සිටිනා චරිත දෙකක් ඔහු සමාන කර තිබුණේ හිට්ලර් සහ මුසලෝනි හටයි.. මේ කාලය එනම් 1940 වර්ෂය දෙවැනි ලෝක යුද සමයයි.. නාසි හමුදාව ලෝකය ආක්‍රමණය කරමින් බෙල්ජියමටද පැමිණ සිටියා.. හර්ජ් හට රැකියාවද මේ දිනවල අහිමිව තිබිණි... නැවතත් ඔහු බෙල්ජියමේ පුවත්පතකට එක්ව 1940 ඔක්තෝබර් 17 වැනිදා එම පුවත්පතේ ළමා අතිරේකයේ කර්තෘ ලෙසට පත් වෙනවා.. ඉන් පසුව නැවතත් ටින් ටින් වයීර ක්‍රියා නිර්මාණයේ හර්ජ් යෙදෙනවා.. මේ කාලයේ එම පුවත්පත පළ වන්නේ නාසි ජර්මානු [/FONT](Nazi Germany) [FONT="]කළමනාකාරීත්වය යටතේයි.. එම නිසා දේශපාලනික මාතෘකාවලින් බැහැරව තමයි ටින් ටින් නිර්මාණ්ය වන්නේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]දේශපාලනය ගෑවී තිබුණා නම් හිට්ලර්ගේ හමුදා ග්‍රහණයට ඔහු අනිවාර්යෙන්ම ලක්වෙනවා.. ටින් ටින් කතා විශලේෂකයෙකු වන හැරී තොම්සන් වරක් ප්‍රකාශ කළේ ටින් ටින් වාර්ථාකරුවාගේ කතා මේ සමය තුළ නිම වූ බවටත්, ඉන් පසුව දක්නට ලැබෙන්නේ ඔහු ගවේෂකයෙකු ලෙසටත් බවයි.. මේ පසු කතා තුළ කිසිම විටක දේශපාලනය ආශ්රිත මාතෘකා අන්තර්ගත වුනේම නැහැ.. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමගම ඔහු පුවත්පතින් සමුගෙන ටින් ටින් සගරා පළකිරීම නැවත අරඹනවා.. මේ කතා මාලාවන්ගේ ප්‍රධානතම චරිතය වන්නේ ටින් ටින්.. ඔහු වාර්තාකරුවෙක්.. ගවේශකයෙක්.. වීර ක්‍රියාවල නිරතවන තරුණයෙක් ලෙසට හදුන්වන්න පුළුවන්.. මේ තරුණයාට බාලදක්ෂයකුගේ ඇති ක්‍රියාකාරකම් ලක්ෂන රැසක් අන්තර්ගතයි.. ඉවසීම, තැනට සුදුසු නුවණ, තීක්ෂණ බුද්ධිය මේ චර්තයට හර්ජ් ඇතුළු කළා.. ටින් ටින් සමගම සිටිනා ඔහුගේ පාද හතරේ හිතවතා ඔබ කවුරුත් හදුන්වනවා.. ඒ ස්නෝවි [/FONT](Snowy)[FONT="].. මේ බලු පැටවා ප්‍රංශ ටින් ටින් සගරාවල මුලින්ම නම් කර තිබුනේ මිලෝ [/FONT](Milou) [FONT="]යන නාමයෙන්.. ටින් ටින් සහ ස්නෝවි අතර ඉතා තද බැදීමක් පවතිනවා.. සමහර අවස්ථාවල එක් චරිතයකට කරදරයක් වුණහොත් බේරා ගැනීමේ අනිවාර්ය සහකරු වන්නේ අනෙක් චරිතයයි..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ටින් ටින් කතාවල ඇති චරිත අතර කැප්ටන් හැඩොක් [/FONT](Captain Haddock) [FONT="]නටමද ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.. ඔහු ටින් ටින්ගේ හොදම මිතුරායි.. ඔහු නිතරම බීමතින් සිටිනා කෙනෙක්.. හැඩොක් හට සුවිශේෂ වූ අමුතුම මාදිලියේ වචන මාලාවක් තිබෙනවා.. නිතරම ඕනෑම සිදුවීමකදී ඔහු ඒවා භාවිතා කරනවා.. ටින් ටින් සමග බොහෝ වීර ක්‍රියාවට සම්බන්ධවන හැඩොක් මුලින්ම ටින් ටින් කතා මාලාවට සම්බන්ධ වන්නේ ද ක්රැඩ් ගෝල්ඩන් ක්ලෝවිස් [/FONT](The Crad With The Golden Claws) [FONT="]කතාවෙන්..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙයට අමතරව ටින් ටින් කතා තුළ ඇති පහත චරිතද ඉතාමත් හොදින් ජනප්‍රිය වුණා.. මහාචාර්ය කැල්යියුලස් [/FONT](Professor Calculus) [FONT="]යනු නිතරම අමතක වන මහාචාර්යවරයෙක්.. භෞතික විද්‍යාවට සම්බන්ධ ඔහු අර්ධ ලෙස අන්ධයි.. ඔහු මේ කතා පෙලට එක්වන්නේ රෙඩ් රැකම්ස් ට්‍රෙසර් [/FONT](Red Rackhams Treasure) [FONT="]කතාවෙන්..[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම තොම්සන් සහ තොම්සන් යුගලයද මෙහිදී කැපී පෙනෙනවා.. මේ දෙදෙනා රහස් පරීක්ෂක වරුන්.. පෙනුමෙන් එක සමානයි.. මේ දෙදෙනාගේ උඩු රැවුල් පමණයි වෙනස් ලෙස පිහිටා තිබෙන්නේ.. කතා මාලාව පුරාම නිතරම අකරතැබ්බයන්ට මුහුණ දෙන මේ යුගල කතාවේ රසාස්වාදය නිතරම වැඩි කරනවා.. ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නේ වැරදි පුද්ගලයින් වීම ඊට හේතුවයි.. මේ චරිත ද්විත්වයට හර්ජ් හට පාදක වී තිබේනනේ ඔහුගේ පියාවන ඇලෙක්සීක් [/FONT](Alexis) [FONT="]සහ ලියොන් [/FONT](Keon) [FONT="]යන දෙදෙනායි.. ඔවුන් දෙදෙනා නිවුන්නුන් වන අතර එක වගේම ඇදීමට, එකම අයුරේ රවුම් හිස් වැසුම් පැළදීමට පුරුදුව සිටියා.. එසේම තොම්සන්වරුන්ගේ අත රැදි බස්තමද එම දෙදෙනා අසුරෙන් තමයි හර්ජ් නිර්මාණය කළේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]නිතරම ඔපෙරා ගී ගයන කැප්ටන් හැඩොක් අකමැති තරබාරු කාන්තා චරිතයක් මේ කතා මාලාවේ සිටිනවා.. ඇය නමින් බියන්කා කැස්ටෆියුරෙ [/FONT](Bianca Castafiore)[FONT="].. ඇය හට ඉර්මා [/FONT](Irma) [FONT="]නම් මෙහෙකාරියකද, අයිගර් වැන්ගර් [/FONT](Igor Wanger)[FONT="] නම් පියානෝ වාදකයකුද සිටිනවා.. ඩෝම, නිතරම දොඩවන, අමතකවන සුලු චරිත ලක්ෂන ඇයගේ කැපී පෙනෙනවා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉහත ප්‍රධාන චරිතයන්ට අමතරව කුඩා චරිත ගණනාවක්ම ටින් ටින් කතා මාලාව තුළ හර්ජ් ඉස්පතු කළා.. මේ දක්වා ටින් ටින්ගේ චාරිකා අඩංගු චිත්‍ර කතා ග්රන්ථ 24ක්ද එළිදක්වා තිබෙනවා.. ටින් ටින් ඉන්ද ඇන්ඩ් ඔෆ්ස සෝවියට් [/FONT](Tin Tin In The And Of The Sovits) [FONT="]ග්රන්ථ පෙළේ ප්‍රථම ග්‍රන්ථයයි.. එය 1929 තමයි ප්‍රකාශයට පත් වන්නේ.. ටින් ටින් ඇන්ඩ් ඇල්ෆ් ආර්ට් ([/FONT]Tin Tin and the Alph Art[FONT="])[/FONT] [FONT="]මේ ග්රන්ථ මාලාවේ අවසන් ග්‍රන්ථය වන අතර එය එළිදකින්නේ 1986 වර්ෂයේදීයි.. ටින් ටින් මුල් වරට ප්‍රංශ බසින් ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ 1951 දී වන අතර මේ ඇසුරින් තැනූ රූපවාහිනී කතා මාලාද ලොව පුරා ජනප්‍රිය වුණා.. ටින් ටින් ඇසුරෙන් කාටූන් කතා නාටක දෙකක් නිෂ්පාදනය වී තිබෙනවා.. [/FONT]Herges Adventure Of Tin Tin[FONT="] යන ප්‍රථම නිර්මාණය බිහි කළේ බෙල්විෂන් [/FONT](Belvision) [FONT="]ආයතනය මගින්.. මෙය 1958 සිට 1962 දක්වා ප්‍රචාරය වුණා.. මේවා පොතේ ඇති කතාවෙන් ඈත්ව තිබූ බවටද බොහෝ දෙනා චෝදනා කළා.. එසේම කාටූන්වල ඇති පෙනුම ගැනද සදහනු වුණේ ඉතාමත්ම දුර්වල ස්වභාවයක් එහි තිබූ බවටයි.. මෙහි දෙවැනි පියවර [/FONT]The Adventure Of Tin Tin[FONT="] යනුවෙන් නිකුත් කළා.. සම්ප්‍රදායික කාටූන් ක්‍රමවේද මේ සදහා භාවිතා කර තිබුණා.. ග්‍රන්ථවල ඇති රූප රාමු එව ඇසුරෙන්ම ඔවුන් සමහර අවස්ථාවන් සදහා යොදා ගත්තා.. මෙම පියවර ඉතාමත්ම සාර්ථක වූ අතර එය රටවල් 50 කට වඩා ප්‍රචාරය වුණා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම මේ නිර්මාණය [/FONT]DVD [FONT="]ලෙසද එළිදැක්වූවා.. මේ නිෂ්පාදනය සිදු වුණේ 1991 වසරේයි.. [/FONT]BBC[FONT="] ආයතනයද 1992 හා 1993 දී ටින් ටින් කතා මාලා දෙකක් නිෂ්පාදනය කළා.. මෙය ඇමෙරිකාවේ[/FONT] HBO[FONT="] නාලිකාවේ ප්‍රචාරය වුණා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ නිර්මාණ ගැන වාර්ථා චිත්‍රපට රැසක්ද දැනට නිෂ්පාදනය වී තිබෙනවා අයි ටින් ටින් [/FONT](I, Tin Tin) [FONT="]යනුවෙන් 1976 දී ප්‍රංශ බසින් ප්රථමයද ටින් ටින් ඇන්ඩ් අයි [/FONT](Tin Tin And I) [FONT="]යනුවෙන් දෙවැන්නද නිර්මාණය වුණා.. එසේම හර්-ගේද උපකාරයෙන් ටින් ටින් වේදිකා නාට්‍ය දෙකක්ද නිෂ්පාදනය වී තිබෙනවා.. ටින් ටින් කතා ඇසුරෙන් චිත්‍රපට 6 ක් පමණ නිර්මාණය වුණා.. මුල්ම චිත්‍රපටය නිම වන්නේ [/FONT]1947[FONT="] දී.. එසේම 2011 වර්ෂයේ [/FONT](The Adventure Of Tin Tin) [FONT="]යනුවෙන් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්ද එළිදැක්වූවා.. එය අධ්‍යක්ෂණය කලේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් [/FONT](Steven Spielberg)[FONT="].. [/FONT][/SIZE] [SIZE=4][FONT="]හර්ජ් ටින් ටින් නිර්මාණය කළ ආකාරය දැක්වෙන ප්‍රදර්ශනද පැවෙත්වෙනවා.. ඒවා සංවිධානය කරන්නේ හර්ජ් පදනම [/FONT](Herge Foundation) [FONT="]මගින්.. ඔවුන් 1991 දී ජංගම ප්රදර්ශනයක්ද ක්‍රියාත්මක කලා.. විවිධ රටවල පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ටින් ටින්ගේ මුල්ම චිත්‍රයද දක්නට පුලුවන්.. හර්ජ්ගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් දැවැන්ත ප්‍රදර්ශනයක් ප්‍රංශයෙදී සංවිදානය කළා.. එය 2006 දෙසැම්බර් 20 වනදා සිට 2007 පෙබරවාරි 19 වෙනිදා දක්වා පැවැත්වූවා.. මෙහිදී 1934 දී හර්ජ් නිර්මාණය කළ ද බ්ලූ ලෝටස් [/FONT](The Blue Lotus) [FONT="]ග්‍රන්ථයේ මුල්ම පිටු 120ම ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.. ටින් ටින් චරිත ලෝකයේ ජනප්‍රිය වීමත් සමගම විවිධ වෙළෙද කටයුතු සදහාද යොදගාන්නවා.. දැනට ගණන් බලා ඇති ආකාරයට මේ ඇසුරෙන් මෙම චරිත යොදා නිපදවා ඇති භාන්ඩ ගණන 250කට අධිකයි..[/FONT][/SIZE] [SIZE=4][FONT="]හර්ජ්ගේ මරණයෙන් පසුව ඔහුගේ නිෂ්පාදනවල අයිතිය දරන්නේ හර්ජ් පදනමයි.. මේ සදහා ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය දෙයක් වනවා.. ටින් ටින් නිෂ්පාදන අලෙවි කිරීමට සාප්පු ජාලයක් 1984දී ආරම්භ කළා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම චරිත කළ බලපෑම නිසාම ටින් ටින්ගේ රුව මුද්දරයකට එල් වුණා.. බෙල්ජියමේදී 1979 වර්ෂයේ ප්‍රථම මුද්දරය නිකුත් වී තිබෙනවා.. ලෝකයේ කාටූන් චරිතයක් ඇසුරෙන් නිකුත් කළ ප්‍රථම මුද්දරය ලෙසට මෙය ඉතිහාසයට එක්වී අවසන්.. 1999 දී ඕලන්ද රාජකීය තැපැල් සේවයද ටින් ටින්ගේ මුද්දර දෙකක් නිකුත් කළා 2001 දී ටින් ටින් සහා ස්නෝවි ඇතුළත් මුද්දරයක් එළිදක්වන්නේ ප්රංශයේදීයි.. මේ ආකාරයෙන් ටින් ටින්ගේ මුද්දර කීපයක්ම ලෝකයට එක්වුණා.. මුද්දර නිකුතුවෙන් නොනැවතී ටින් ටින් ගේ ගමන කාසි සදහාස එක් වුණේ හර්ජ් ගේ නිර්මාණයේ සුවිශේෂීභාවය තව තවත් ලෝකයට තහවුරු කරමින්.. හර්ජ්ගේ 10 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් 1995 දී ප්‍රංශයෙදී මුල්ම කාසිය නිකුත් වී තිබෙනවා.. ටින් ටින් ලද අතිශය ජනප්‍රියත්වයත් සමගම මේ පිළිබදව හැදෑරීමද ලෝකයේ ප්‍රවණතාවක් බවට පත්වුණා.. මේ අධ්‍යයනය කිරීම ටින්ටිනොලොජි [/FONT](Tintinology) [FONT="]යනුවෙන් හදුන්වනවා.. ඉතා ප්‍රසිද්ධ ටින් ටින් අධ්යයනකරුවකු වල ෆිලිප් ගෝඩින් ([/FONT]Philippe Goddin[FONT="])[/FONT] [FONT="]මේ සම්බන්දව අධ්‍යනය කර ග්රන්ථ කීපයක්ම රචනා කරා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ලෝකයෙ නිර්මාණකරුවන්ගේ විවිධ නිර්මාණ අනුකරණය කරමින් වෙනත් නිර්මාණ එළිදැක්වීම ඉතාමත්ම සුලබ දෙයක්.. හර්ජ්ගේ නිර්මාණද මේ රැල්ලට හසුවුණා.. විශේෂයෙන්ම හර්ජ්ගේ මරණයෙන් පසුව මෙය වර්ධනය වූ බවටයි වාර්ථා වෙන්නෙ.. ටොම් මැකාර්ති [/FONT](Tom Mcarthy) [FONT="]මේ ක්‍රියාදාමය කොටස් තුනකට වර්ග කරනවා.. එනම් කාමුක නිර්මාණ වෙනුවෙන්.. දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සහ කලාත්මක අරමුණු වෙනුවෙන්[/FONT] Tin Tin [FONT="]යන නාමය හා සමානව [/FONT]Nit Nit, Tim Tim [FONT="]යන නම් වලින්ද ග්රන්ථ පසුකාලීනව ප්‍රකාශයට පත් වුණා.. මේ ආකාරයේ වංචාකරුවන් නීතියේ රැහැනටද හසුවී ඇති අවස්ථාද වනවා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]පුද්ගලයන් හට එක් මොහොතක පහලවන සිතිවිල්ලක් ලෝකයෙ දැවැන්ත නිර්මාණයක් බිහිවීමේ මූලයන් වන්නට අනිවාර්යෙන්ම ඉඩ ප්රස්ථා තිබෙනවා.. හර්ජ් එසේත් නොමැති නම් ජෝර්ජ්ස් රෙමී [/FONT](Georges Remi)[FONT="] ටින් ටින් ගැන සිතූ සිතුවිල්ල අද වන විට පරම්පරා ගණනාවක්ම වසගකර අවසන්, මේ නිර්මාණශීළී මිනිසා 1907 මැයි 22 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී උපත ලැබුවා.. ඔහු අධයාපනයට වඩා වැඩි කැමැත්තක් දැක්වූයේ තම මිතුරන් සමග වඩ වඩා කැමැත්තක් දැක්වූයේ තම මිතුරන් සමග ගවේෂණාත්මක ක්‍රියාකාරකම්වල නියැළිමට මේ සදහා ඔහුට හොදම අඩිතාලම වැටෙන්නේ බාලදක්ෂයකු ලෙස එක් වීමයි.. ඔහු බාලදක්ෂ ව්‍යාපාරයට එක්වන්නේ 1921 දී.. මෙහිදී රෙමී බාලදක්ෂ සගරාවකට මේ ප්‍රථම කතාව නිර්මාණය කළා.. එය නම් කළේ කියුරියස් ෆොක්ස් [/FONT](Curious Fox) [FONT="]යනුවෙන්.. මේ ආභාසය පසුකාලයෙදී ටින් ටින් නිර්මාණයට ඔහුට හේතු පාදක වුණු බවට සදහන් කර තිබුණා.. ටින් ටින් ග්රන්ථ 24 අතරින් [/FONT]The Blue Lotus[FONT="] ඉතාමත්ම කැපී පෙනෙන ග්‍රන්ථය ලෙසට හදුන්වනවා.. එය රෙමීගේ දිවියේ හැරවුම් ලක්ෂය බවටද සදහන්.. මේ ආකාරයෙන් විනෝදාස්වාදී මාධ්‍ය ගණනාවකින් ලෝකය පිනවූ රෙමී 1983 මාර්තු 03 වැනිදා ලොවෙන් සමුගත්තා.. 2010 මැයි 03 වෙනිදා ජීවමාන ප්‍රමාණයේ ටින් ටින්ගේ සහ ස්නෝවිගේ ලෝකඩ පිළිමයක්, ටින් ටින් ආශ්රිත උපකරණ 200ක් හර්ජ්ගේ මුල් ටින් ටින් රචනාද ඇතුළත්ව වෙන්දේසි කෙරුණා.. මේවා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3කට පැරීසියෙදී වෙන්දේසි වුණා.. එසේම 2011 දී ස්පීල්බර්ග් නිර්මාණය කළ [/FONT](The Adventure Of Tin Tin) [FONT="]සිනමා නිර්මාණය 2012 ගෝල්ඩන් ග්ලෝබ් [/FONT](Golden Globe) [FONT="]සම්මාන උළෙලේ හොදම සජීවිකරණ චිත්‍රපටය ලෙසට සම්මාන අත්කර ගත්තා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉහත සියලු කාරණා සලකා බැලීමේදී ටින් ටින් කළ ඇති විප්ලවය සුළුපට නෑ.. හර්ජ්ගේ මේ අපූරු චරිතය හෙට දිනයේ බිහිවන කුඩා ලඹයා පිනවනු ඇත.. ලෝකයක් වසග කල ආදරය කළ ටින් ටින් තවමත් සක්‍රීය ලෙස ජීවමානව තම වීර ක්රියාවේ යෙදෙනු ඇති බවත් අනිවාර්යයෙන් කිව යුතුය [/FONT][/SIZE][CENTER][U][SIZE=5]Georges Remi හෙවත් Herge[/SIZE][/U] [IMG]http://www.sparehed.com/wp-content/uploads/2010/05/342191.501.jpg[/IMG] [U][SIZE=5]ටින් ටින් කාටූර්න් කතා මාලාව[/SIZE][/U] [IMG]http://www.coverbrowser.com/image/tintin/1-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/2-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/3-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/4-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/5-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/6-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/7-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/8-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/9-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/10-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/11-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/12-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/15-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/16-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/17-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/18-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/19-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/21-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/22-1.jpg[/IMG] [IMG]http://www.coverbrowser.com/image/tintin/23-1.jpg[/IMG] [SIZE=5][U]ටින් ටින් හී ප්‍රධාන චරිත කිහිපය[/U] [IMG]http://fc02.deviantart.net/fs70/i/2010/297/a/1/tintin_character_revamp_by_falsereflex-d31fz1i.png[/IMG] මෙම කතා මාලාව ඔබට බාගතකරගැනීමට නම් පහත ඇති බෙව් අඩවි වලට පිවිසෙන්න.. සියල්ල Mediafire වලින් බාගතකරගත හැකිය [FONT=Franklin Gothic Medium][B]Tin Tin Complete Animated Series MKV Mediafire[/B][/FONT][/SIZE] [URL]http://desi-hunterz.blogspot.in/2012/04/tin-tin-complete-animated-series.html[/URL] [FONT=Franklin Gothic Medium][B][SIZE=5] [/SIZE][SIZE=5]The Adventures of Tin Tin : Complete Set PDF Mediafire[/SIZE][/B] [/FONT] [URL]http://tintincomicsfreedownload.blogspot.com/#axzz1yPoGa68V[/URL] [SIZE=4]මේක ලියන්න ගොඩක් මහන්සි වුණා.. ප්‍රතිචාරයක් නැත්නම් බප්ම් එකක් හරි දානවා නම් ලොකු සතුටක්..[/SIZE] [SIZE=5]සැමට ජය හා සතුට![/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom