Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tiny Planet Photography
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tiny Planet Photography

Using Panoramic photos

ඔන්න අද කව්රු හරි මගේ පරණ නූලක් උඩට ඇදල තිබ්බ Photography ගැන දාපු.

මේ තියෙන්නේ ඒක. නොබලපු අය ඕන නම් එකත් බලන්න.

https://www.elakiri.com/forum/showthread.php?t=1813186

මේක දැකපු නිසා ඔන්න අලුත් එකක් දන්නා හිතුන.

ඇත්තටම අද වැඩේට අමුතුවෙන් මුකුත් ඕනෑම නැ, මොකද අපි හැමෝම ගාව තියෙන mobile phone එකෙන් Panorama photos ගන්න පුළුවන් නිසා.

දැනටමත් කට්ටිය දැකල ඇතිනේ facebook එකේ instagram වල කට්ටිය මෙන්න මේ වගේ photos දාල තියෙනවා.

වැඩේට බහිමු,

01 මුලිම්ම වත්තපිටියේ, පාරක, පිට්ටනියක, මුහුදුවෙරලේ, අඩුතරමේ වහලේ උඩ හරි නැගල/ ඇවිදලා Panorama පින්තූර ටිකක් අරන් එන්න.

(දැන් ඇවිදලා මහන්සිත් ඇතිනේ, ඇඟපත හොදන් සරමක් එහෙම ඇඳගෙන computer/ lap එක ලඟින් වැඩි උනොත් තමා වඩා හොඳ.)

02 දැන් අර ගත්ත පින්තූරයක් photoshop වලින් open කරගන්න. (Ctrl + O)

03 ඊළඟට Image ගිහින් Image Size එකට යන්න. එකේ පල්ලෙහින් තියෙන Scale Styles සහා Constrain Proportions දෙකේම ටික් ඉවත් කරන්න.
දැන් OK කරන්න.

04 දැන් පින්තූරේ උඩ යට මාරු කරන්න. (Image / Image rotation / 180°)

05 දැන් පින්තූරේ අඹර ගන්න තියෙන්නේ. (Filters / Distort / Polar Coordinates)

මතක ඇතුව Ok ඔබන්න කලින් පල්ලෙහා Rectangular to Polar ද select වෙලා තියෙන්නේ කියල බලන්න.

දැන් ඔයාලට අම්බරිච්ච සහා තැලිච්ච පින්තූරයක් ලැබිල ඇති.

06 දැන් අපි තැලිච්ච එක හදා ගමු.

මුලින්ම Layers වලට ගිහින් ඉබ්බා දෙපාරක් ඔබල කඩාගෙන එන්න.

ඊළඟට Image වලට ගිහින් Canvas size ඔබලා එන එකේ Width එකේ තියෙන ප්රමානෙම හෝ වැඩිපුර Height එකට දෙන්න.

ඊළඟට Move Tool (V ඔබ්ල හෝ) එකෙන් පින්තුරේ උඩට පල්ලෙහාට අදාල (Shift ඔබන්නේ නැතිව) ලස්සන රව්මට එන ගානට හදා ගන්න.

07 දැන් වැඩේ alomost ඉවරයි. පින්තුඋරේ ඇඹරිලා අකතු උන තැන ඉරක් පෙන එක නැති කරගන්න
Brush (J) ඔබලා Healing Brush Tool එකත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ මම කිව්වේ සරලවම පින්තූරේ හද්ද ගන්න විදිය. මීට අමතරව පින්තූරේ කලාත්මක කරගන්න ඔයාල කැමති ඕනෑම දෙයක් කරන්න. Colours හදා ගන්න.

කිසිම වෙලාවක වැරදි කියල හිතලා කිසිම option එකක් පාවිච්චි නොකර ඉන්න එපා. Undo කියල එකක් තියෙන්නේ එකට තමා. දෙයක් එකපාරම හරියට කරන කෙනාට වඩා වැරදියට කරන කෙනා ඉක්මනට ඉගෙන ගන්නවා.

ඔන්න එකටත් Short Cuts ටික.

Ctrl + Z = එක පියවරක් පස්සට

Ctrl + Alt + Z = වැඩි පියවර ගානක් පස්සට

Ctrl + Shift + Z = වැඩි පියවර ගානක් ඉස්සරහට

කට්ට්ය හදපු පින්තුර ටික අපි හැමෝටම බලන්න මේකේ පල්ලෙහායින් දන්නා කියල ඉල්ලන ගමන්, එහෙනම් අපි ගියා.

[QUOTE="I_Simon, post: 23975958, member: 496938"] [COLOR="DarkRed"][SIZE="6"][CENTER]Tiny Planet Photography Using Panoramic photos[/CENTER][/SIZE][CENTER] ____________________________________________________________________________________________________[/center][/COLOR][CENTER] [IMG]https://www.thecanvasfactory.com.au/blog/wp-content/uploads/sites/3/panoramic-photography-tiny-planet.jpg[/IMG][/CENTER] [SIZE="4"]ඔන්න අද කව්රු හරි මගේ පරණ නූලක් උඩට ඇදල තිබ්බ Photography ගැන දාපු. මේ තියෙන්නේ ඒක. නොබලපු අය ඕන නම් එකත් බලන්න. [url]https://www.elakiri.com/forum/showthread.php?t=1813186[/url] මේක දැකපු නිසා ඔන්න අලුත් එකක් දන්නා හිතුන. ඇත්තටම අද වැඩේට අමුතුවෙන් මුකුත් ඕනෑම නැ, මොකද අපි හැමෝම ගාව තියෙන mobile phone එකෙන් Panorama photos ගන්න පුළුවන් නිසා. දැනටමත් කට්ටිය දැකල ඇතිනේ facebook එකේ instagram වල කට්ටිය මෙන්න මේ වගේ photos දාල තියෙනවා. වැඩේට බහිමු, 01 මුලිම්ම වත්තපිටියේ, පාරක, පිට්ටනියක, මුහුදුවෙරලේ, අඩුතරමේ වහලේ උඩ හරි නැගල/ ඇවිදලා Panorama පින්තූර ටිකක් අරන් එන්න. [INDENT](දැන් ඇවිදලා මහන්සිත් ඇතිනේ, ඇඟපත හොදන් සරමක් එහෙම ඇඳගෙන computer/ lap එක ලඟින් වැඩි උනොත් තමා වඩා හොඳ.)[/INDENT] 02 දැන් අර ගත්ත පින්තූරයක් photoshop වලින් open කරගන්න. (Ctrl + O) 03 ඊළඟට Image ගිහින් Image Size එකට යන්න. එකේ පල්ලෙහින් තියෙන Scale Styles සහා Constrain Proportions දෙකේම ටික් ඉවත් කරන්න. [INDENT]දැන් OK කරන්න.[/INDENT] 04 දැන් පින්තූරේ උඩ යට මාරු කරන්න. (Image / Image rotation / 180°) 05 දැන් පින්තූරේ අඹර ගන්න තියෙන්නේ. (Filters / Distort / Polar Coordinates) [INDENT]මතක ඇතුව Ok ඔබන්න කලින් පල්ලෙහා Rectangular to Polar ද select වෙලා තියෙන්නේ කියල බලන්න.[/INDENT] [B][CENTER]දැන් ඔයාලට අම්බරිච්ච සහා තැලිච්ච පින්තූරයක් ලැබිල ඇති.[/CENTER][/B] 06 දැන් අපි තැලිච්ච එක හදා ගමු. [INDENT]මුලින්ම Layers වලට ගිහින් ඉබ්බා දෙපාරක් ඔබල කඩාගෙන එන්න. ඊළඟට Image වලට ගිහින් Canvas size ඔබලා එන එකේ Width එකේ තියෙන ප්රමානෙම හෝ වැඩිපුර Height එකට දෙන්න. ඊළඟට Move Tool (V ඔබ්ල හෝ) එකෙන් පින්තුරේ උඩට පල්ලෙහාට අදාල (Shift ඔබන්නේ නැතිව) ලස්සන රව්මට එන ගානට හදා ගන්න.[/INDENT] 07 දැන් වැඩේ alomost ඉවරයි. පින්තුඋරේ ඇඹරිලා අකතු උන තැන ඉරක් පෙන එක නැති කරගන්න [INDENT]Brush (J) ඔබලා Healing Brush Tool එකත් පාවිච්චි කරන්න පුළුවන්.[/INDENT] මේ මම කිව්වේ සරලවම පින්තූරේ හද්ද ගන්න විදිය. මීට අමතරව පින්තූරේ කලාත්මක කරගන්න ඔයාල කැමති ඕනෑම දෙයක් කරන්න. Colours හදා ගන්න. කිසිම වෙලාවක වැරදි කියල හිතලා කිසිම option එකක් පාවිච්චි නොකර ඉන්න එපා. Undo කියල එකක් තියෙන්නේ එකට තමා. දෙයක් එකපාරම හරියට කරන කෙනාට වඩා වැරදියට කරන කෙනා ඉක්මනට ඉගෙන ගන්නවා. ඔන්න එකටත් Short Cuts ටික. Ctrl + Z = එක පියවරක් පස්සට Ctrl + Alt + Z = වැඩි පියවර ගානක් පස්සට Ctrl + Shift + Z = වැඩි පියවර ගානක් ඉස්සරහට [CENTER][IMG]http://creoflick.net/images/Tiny-planet---sunrise-6437.jpg[/IMG] [IMG]http://www.tactus.com/blog/wp-content/uploads/2017/07/Pique_360-1.jpg[/IMG] [IMG]https://format-com-cld-res.cloudinary.com/image/private/s--Bqq9ohI2--/c_limit,g_center,h_700,w_65535/a_auto,fl_keep_iptc.progressive,q_95/v1/32ffa542caac5afd9f91f397759016c1/Toronto_tinyplanet.jpg[/IMG] [B][SIZE="5"]කට්ට්ය හදපු පින්තුර ටික අපි හැමෝටම බලන්න මේකේ පල්ලෙහායින් දන්නා කියල ඉල්ලන ගමන්, එහෙනම් අපි ගියා.[/SIZE][/B][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom