Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
TIRE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයරය යනු අප කවුරුත් හොදින් ම දන්නා හදුනන දෙයකි. එය ඈත අතිතයේ සිටම ක්රමක් ක්රමයෙන් දියුනුවී, වර්තමානයේ ඉතා දියුනු මට්ටමකට පැමින තිබේ. එමෙන්ම රථයක අරක්ෂාව සැලකීමෙදි ටයර් පිලිබදව වඩා වැඩි සැලකිල්ලක් යොමුකල යුතුවේ. මෙහිදි උත්සහ ගනු ලබන්නෙ එම ටයර් පිලිබද යම් සරල දැනුමක් ලබදීම සදහාය. මෙහිදී ටයරය මාතෘකා කිහිපයක් ඔස්සෙ සරලව සගච්චා කරනු ලබයි.

Tire construction & Types ටයරයක සැකස්ම හා වර්ග

Manufacturing date නිශ්පාදිත දිනය

Tire Pressure වා පිරවුම් පීඩනය

Temperature Resistant ඌෂ්ණත්ව ප්රතිරොධය

Tire size ටයරයේ ප්රමානය

Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර

Speed Rating ටයරයක උපරිම වේගය

Tire construction & Types

ටයරයක සැකස්ම හා වර්ග

ටයරයක සකැස්ම අනුව වර්ග කිරීමේදී ප්රදාන වශයෙන් ටයර් වර්ග තුනක් දැක්විය හැක.

BIAS TIRE

RADIAL TIRE

RUN-FLAT TIRE

BIAS TIRE

ටයරයක් ගොඩනැගී ඇත්තෙ ස්ථර කිහිපයක එකතුවකිනි. BIAS ටයරයකදි Carcass නම් මුලික ස්ථරය සැමවිටම ටයරයේ පරිධියට ආනතව පිහිටනු ලබන අතර Breaker හෙවත් Belt නම් ස්ථර, එම මුලික ස්ථරයට අනතව සකසා ඇත. මෙම සැකැස්ම හේතුවෙන් එහි වැඩි ශක්තිමත් භාවයක් පැවතුනද එහි සැප පහසු බවෙහි මද අඩු කමක් පවති. (RADIAL ටයරයකට සාපෙක්ෂව)

RADIAL TIRE

RADIAL ටයරයක් ද ගොඩනැගී ඇත්තේ ස්ථර කිහිපයක එකතුවකිනි. නමුත් මෙහිදී එහි මුලික ස්ථරයක් වන Carcass නම් ස්ථරය ටයරයේ පරිධියට ලම්බකව හරස් අතට පිහිටා ඇත. එහි Belt හෙවත් Breaker ස්ථරද Carcass ස්ථරයට ලම්භකව එනම් පරිධියට සමාන්තරව පිහිටා ඇත. එම හේතුවෙන් මෙවැනි ටයර් වල වාසිදායී ගුණාංග බොහොමයක් පවති. ඒවා අතුරින් ප්රධාන වශයෙන්ම වැඩි සුව පහසුව, පෙරලුම් ප්රතිරෝධයෙහි අවම වීම, සිහින් ස්ථර භාවිතා කිරීම නිසා හොද තාප සන්නයනයක් පැවතීම (මෙම හේතුවෙන් ටයරය ඉක්මනින් සිසිල් වීම සිදුවේ) දැක්විය හැක.

RUN-FLAT TIRE

මෙම ටයරයද RADIAL ආකාරයටම සකසා ඇති නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ,මෙම ආකාරයේදී ටයරයේ හුලං බැසගියද මෙම ටයර ධාවනය කල හැකිවීම වේ. එබැවින් මෙවැනි ටයර් Bullet Proof (වෙඩි නොවදින රථ) සදහ යොදාගනි.

මෙම RUN-FLAT ටයරද ප්රධන වශයෙන් ආකාර දෙකකි.

Reinforced side wall type

support ring type

Rainforced side wall type

මෙහිදි ටයරයේ දෙපස බිත්ති ශක්තිමත් කර ඇත, එබැවින් මෙහි හුලං බැස ගියද ටයරය ශක්තිමත්ව පවතින බැවින් රථය අඛන්ඩව ධාවනය කල හැක.

support ring type

මෙම ආකාරයෙදී ටයරය තුල අමතර සහයක රොදයක් පවති. එබැවින් හුලං බැසීමක් සිදු වුවද සහයක රොදය ආධාරයෙන් දිගටම රෝදය ධාවනය කල හැක.

Manufacturing date නිශ්පාදිත දිනය

වර්තමානයේ සෑම ටයරයකම නිශ්පාදිත දිනය ආසන්න වශයෙන් සදහන්ව පවති. ටයරයක් භාවිතාකල හැක්කේ එදින සිට වසර 4ක් පමන වේ (විශේෂිත වු ටයර හැර). ටයරයක නිශ්පාදිත දිනය හදුනා ගන්නා ආකාරය පහතින් දක්වා ඇත. එහිදි අවසන් ඉලක්කම් දෙකින් නිශ්පාදිත වර්ෂය ද, මුල් ඉලක්කම් දෙකින් නිශ්පාදිත සතිය ද පෙන්නුම් කරේ.

Tire Pressure වා පිරවුම් පීඩනය

ටයරයකට වතය පිරවීමෙදී සෑම විටම නිවැරදිම පීඩනය පිරවීමට සැලකිලිමත් විය යුතු අතර එම අගය රථයේ හා අත්පොතෙහි සටහන්ව ඇත. නමුත් ටයරයකට පිරවිය හැකි උපරිම පීඩනය ටයරයේ සටහන්ව ඇත. එම පීඩනය නොඉක්මවීමට හැමවිටම වගබලාගත යුතුය.

එමෙන්ම අඩු වායු පීඩනයකින් යුතුව ටයරය ධාවනය කිරීමද කිසිවිටකත් නොකල යුතුය. එයට හේතුව නම් වායු පීඩනය අඩු අවස්ථාවකදී ටයරයෙ දෙපසින් ගෙවීමකට ලක් වීම මෙන්ම ටයරය තුල ඌෂ්ණත්වය අධික ලෙස ඉහල යාමෙන් ටයරයට හානි වීමද සිඩුවිය හැක.

Temperature Resistant ඌෂ්ණත්ව ප්රතිරොධය

ටයරයක් භාවිතා කල හැකි ඌෂ්ණත්ව තත්වය වර්තමානයේ ටයරයන් හි සදහන්ව ඇත. එය TEMPERATURE යනුවෙන් A, B, C ලෙස සදහන්ව ඇත.

Tire size ටයරයේ ප්රමාණය

ටයරයේ ප්රමණය පිලිබදව සම්පුර්ණ විස්තරයක් RADIAL ටයරයේ සටහන්ව ඇත(BIAS TIRE වලද යම් විස්තරයක් දක්නට ලබේ). මෙහිදි එය අංකයක ආකරයට දක්වා ඇත.

TIRE WIDTH - මෙමගින් ටයරයේ පළල දක්වා ඇත.

ASPECT RATIO - මෙහිදී ටයරයෙ පළල උසට දරන අනුපතය දක්වයි

R -RADIAL ටයරයක් බව දක්වයි

RIM DIAMETER - රිම් එකෙහි විශ්කම්බය දක්වා ඇත (අගල් වලින්)

LOAD CARRYING CAPACITY - එක් රෝදයක ගෙනයා හැකි උපරිම බර පෙන්නුම් කරේ (නමුත් ඒ සදහ වෙනම වගුවක් ඇති අතර එය ආධාරයෙන් බර නීර්නය කරගත හැක)

SPEED SYMBOL - රොදය ගමන් කල හැකි උපරිම වේගය මෙමගින් දක්වයි

BIAS ටයරයන් සදහාද ප්රමානය පිලිබද යම් විස්තරයක් ඉහතින් දක්වා ඇත. එමෙන්ම මෙහි T-TYPE TIREයනුවෙන් දක්වා ඇත්තේ තාවකාලිකව බාවිතා කරන්න වු ටයර වේ (මෙම ටයර් සමහර මොටර් රථ වල දැකිය හැක. කුඩා ටයරයකි).

Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර

ඉහතින් සදහන් කල ආකාරයට ටයරයක ගෙන යා හැකි උපරිම බර සොයා ගැනීම සදහ වගුවක් භවිත කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත.

Speed Rating ටයරයක උපරිම වේගය

ටයරයක උපරිම වේගය සොයාගැනීම සදහා ද වගුවක් භාවිතා කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත.

වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න...

[QUOTE="nuwanc1, post: 25587884, member: 562023"] [URL='https://www.blogger.com/#'][IMG]http://4.bp.blogspot.com/-fEpggUYjGeo/TzAskX_kJLI/AAAAAAAAADI/xPbF23M6YfM/s320/tire.png[/IMG][/URL] [SIZE=5]ටයරය යනු අප කවුරුත් හොදින් ම දන්නා හදුනන දෙයකි. එය ඈත අතිතයේ සිටම ක්රමක් ක්රමයෙන් දියුනුවී, වර්තමානයේ ඉතා දියුනු මට්ටමකට පැමින තිබේ. එමෙන්ම රථයක අරක්ෂාව සැලකීමෙදි ටයර් පිලිබදව වඩා වැඩි සැලකිල්ලක් යොමුකල යුතුවේ. මෙහිදි උත්සහ ගනු ලබන්නෙ එම ටයර් පිලිබද යම් සරල දැනුමක් ලබදීම සදහාය. මෙහිදී ටයරය මාතෘකා කිහිපයක් ඔස්සෙ සරලව සගච්චා කරනු ලබයි. Tire construction & Types ටයරයක සැකස්ම හා වර්ග Manufacturing date නිශ්පාදිත දිනය Tire Pressure වා පිරවුම් පීඩනය Temperature Resistant ඌෂ්ණත්ව ප්රතිරොධය Tire size ටයරයේ ප්රමානය Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර Speed Rating ටයරයක උපරිම වේගය Tire construction & Types ටයරයක සැකස්ම හා වර්ග ටයරයක සකැස්ම අනුව වර්ග කිරීමේදී ප්රදාන වශයෙන් ටයර් වර්ග තුනක් දැක්විය හැක. BIAS TIRE RADIAL TIRE RUN-FLAT TIRE [URL='https://www.blogger.com/#'][IMG]http://1.bp.blogspot.com/-LtaahsU0N0k/TzAmOK7uEvI/AAAAAAAAACw/3nEkU2bLauM/s320/bais.png[/IMG][/URL] BIAS TIRE ටයරයක් ගොඩනැගී ඇත්තෙ ස්ථර කිහිපයක එකතුවකිනි. BIAS ටයරයකදි Carcass නම් මුලික ස්ථරය සැමවිටම ටයරයේ පරිධියට ආනතව පිහිටනු ලබන අතර Breaker හෙවත් Belt නම් ස්ථර, එම මුලික ස්ථරයට අනතව සකසා ඇත. මෙම සැකැස්ම හේතුවෙන් එහි වැඩි ශක්තිමත් භාවයක් පැවතුනද එහි සැප පහසු බවෙහි මද අඩු කමක් පවති. (RADIAL ටයරයකට සාපෙක්ෂව) [URL='https://www.blogger.com/#'][IMG]http://4.bp.blogspot.com/-lWZS2EaFGoo/TzAnIJcZI_I/AAAAAAAAAC8/14FGjplkYiE/s320/radial.png[/IMG][/URL] RADIAL TIRE RADIAL ටයරයක් ද ගොඩනැගී ඇත්තේ ස්ථර කිහිපයක එකතුවකිනි. නමුත් මෙහිදී එහි මුලික ස්ථරයක් වන Carcass නම් ස්ථරය ටයරයේ පරිධියට ලම්බකව හරස් අතට පිහිටා ඇත. එහි Belt හෙවත් Breaker ස්ථරද Carcass ස්ථරයට ලම්භකව එනම් පරිධියට සමාන්තරව පිහිටා ඇත. එම හේතුවෙන් මෙවැනි ටයර් වල වාසිදායී ගුණාංග බොහොමයක් පවති. ඒවා අතුරින් ප්රධාන වශයෙන්ම වැඩි සුව පහසුව, පෙරලුම් ප්රතිරෝධයෙහි අවම වීම, සිහින් ස්ථර භාවිතා කිරීම නිසා හොද තාප සන්නයනයක් පැවතීම (මෙම හේතුවෙන් ටයරය ඉක්මනින් සිසිල් වීම සිදුවේ) දැක්විය හැක. RUN-FLAT TIRE මෙම ටයරයද RADIAL ආකාරයටම සකසා ඇති නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ,මෙම ආකාරයේදී ටයරයේ හුලං බැසගියද මෙම ටයර ධාවනය කල හැකිවීම වේ. එබැවින් මෙවැනි ටයර් Bullet Proof (වෙඩි නොවදින රථ) සදහ යොදාගනි. මෙම RUN-FLAT ටයරද ප්රධන වශයෙන් ආකාර දෙකකි. Reinforced side wall type support ring type [URL='https://www.blogger.com/#'][IMG]http://3.bp.blogspot.com/-_jR2NftxFmk/TzAt4l5m_KI/AAAAAAAAADU/4VvIv94GzX8/s320/r%2Bwall.jpg[/IMG][/URL] Rainforced side wall type මෙහිදි ටයරයේ දෙපස බිත්ති ශක්තිමත් කර ඇත, එබැවින් මෙහි හුලං බැස ගියද ටයරය ශක්තිමත්ව පවතින බැවින් රථය අඛන්ඩව ධාවනය කල හැක. [URL='https://www.blogger.com/#'][IMG]http://3.bp.blogspot.com/-hxEnyDLiIcA/TzAuarJaopI/AAAAAAAAADg/I3z_OF-HVwQ/s320/s%2Btire.jpg[/IMG][/URL] support ring type මෙම ආකාරයෙදී ටයරය තුල අමතර සහයක රොදයක් පවති. එබැවින් හුලං බැසීමක් සිදු වුවද සහයක රොදය ආධාරයෙන් දිගටම රෝදය ධාවනය කල හැක. [URL='https://www.blogger.com/#'][IMG]http://2.bp.blogspot.com/-UGQaGg-xSPY/TzD48J0jukI/AAAAAAAAAGs/qjWBWHaVuCg/s400/date.png[/IMG][/URL] Manufacturing date නිශ්පාදිත දිනය වර්තමානයේ සෑම ටයරයකම නිශ්පාදිත දිනය ආසන්න වශයෙන් සදහන්ව පවති. ටයරයක් භාවිතාකල හැක්කේ එදින සිට වසර 4ක් පම[B]න වේ[/B] (විශේෂිත වු ටයර හැර). ටයරයක නිශ්පාදිත දිනය හදුනා ගන්නා ආකාරය පහතින් දක්වා ඇත. එහිදි අවසන් ඉලක්කම් දෙකින් නිශ්පාදිත වර්ෂය ද, මුල් ඉලක්කම් දෙකින් නිශ්පාදිත සතිය ද පෙන්නුම් කරේ. [URL='https://www.blogger.com/#'][IMG]http://4.bp.blogspot.com/-KFVELkdOc_A/TzD5lVOEl8I/AAAAAAAAAG4/K2QXSvZCTD4/s400/max%2Bpre.png[/IMG][/URL] Tire Pressure වා පිරවුම් පීඩනය ටයරයකට වතය පිරවීමෙදී සෑම විටම නිවැරදිම පීඩනය පිරවීමට සැලකිලිමත් විය යුතු අතර එම අගය රථයේ හා අත්පොතෙහි සටහන්ව ඇත. නමුත් ටයරයකට පිරවිය හැකි උපරිම පීඩනය ටයරයේ සටහන්ව ඇත. එම පීඩනය නොඉක්මවීමට හැමවිටම වගබලාගත යුතුය. [URL='https://www.blogger.com/#'][IMG]http://3.bp.blogspot.com/-kKk4NKGNufY/TzA7vrb2BzI/AAAAAAAAAEE/0rtOQvc9S9c/s320/low%2Bpre.png[/IMG][/URL] එමෙන්ම අඩු වායු පීඩනයකින් යුතුව ටයරය ධාවනය කිරීමද කිසිවිටකත් නොකල යුතුය. එයට හේතුව නම් වායු පීඩනය අඩු අවස්ථාවකදී ටයරයෙ දෙපසින් ගෙවීමකට ලක් වීම මෙන්ම ටයරය තුල ඌෂ්ණත්වය අධික ලෙස ඉහල යාමෙන් ටයරයට හානි වීමද සිඩුවිය හැක. [URL='https://www.blogger.com/#'][IMG]http://1.bp.blogspot.com/-PqZ-vwiFZCE/TzD6kI3GKxI/AAAAAAAAAHE/K6KVS2zngI0/s400/tem%2Bres.png[/IMG][/URL] Temperature Resistant ඌෂ්ණත්ව ප්රතිරොධය ටයරයක් භාවිතා කල හැකි ඌෂ්ණත්ව තත්වය වර්තමානයේ ටයරයන් හි සදහන්ව ඇත. එය TEMPERATURE යනුවෙන් A, B, C ලෙස සදහන්ව ඇත. Tire size ටයරයේ ප්රමාණය ටයරයේ ප්රමණය පිලිබදව සම්පුර්ණ විස්තරයක් RADIAL ටයරයේ සටහන්ව ඇත(BIAS TIRE වලද යම් විස්තරයක් දක්නට ලබේ). මෙහිදි එය අංකයක ආකරයට දක්වා ඇත. [URL='https://www.blogger.com/#'][IMG]http://4.bp.blogspot.com/-jVqSDkJ57TQ/TzD7egyvxTI/AAAAAAAAAHQ/2LtTvF6Swck/s400/num.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-px75tT05xYI/TzD79vKNCAI/AAAAAAAAAHc/jjoZ9tqrILA/s400/t%2Bnumber.png[/IMG][/URL] TIRE WIDTH - මෙමගින් ටයරයේ පළල දක්වා ඇත. ASPECT RATIO - මෙහිදී ටයරයෙ පළල උසට දරන අනුපතය දක්වයි R -RADIAL ටයරයක් බව දක්වයි RIM DIAMETER - රිම් එකෙහි විශ්කම්බය දක්වා ඇත (අගල් වලින්) LOAD CARRYING CAPACITY - එක් රෝදයක ගෙනයා හැකි උපරිම බර පෙන්නුම් කරේ (නමුත් ඒ සදහ වෙනම වගුවක් ඇති අතර එය ආධාරයෙන් බර නීර්නය කරගත හැක) SPEED SYMBOL - රොදය ගමන් කල හැකි උපරිම වේගය මෙමගින් දක්වයි [URL='https://www.blogger.com/#'][IMG]http://3.bp.blogspot.com/-xnu-gkQrH2g/TzD8e-jh2mI/AAAAAAAAAHo/KD5ca-YgVzY/s400/A%2Bratio.png[/IMG][/URL] BIAS ටයරයන් සදහාද ප්රමානය පිලිබද යම් විස්තරයක් ඉහතින් දක්වා ඇත. එමෙන්ම මෙහි T-TYPE TIREයනුවෙන් දක්වා ඇත්තේ තාවකාලිකව බාවිතා කරන්න වු ටයර වේ (මෙම ටයර් සමහර මොටර් රථ වල දැකිය හැක. කුඩා ටයරයකි). Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර ඉහතින් සදහන් කල ආකාරයට ටයරයක ගෙන යා හැකි උපරිම බර සොයා ගැනීම සදහ වගුවක් භවිත කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත. [URL='https://www.blogger.com/#'][IMG]http://2.bp.blogspot.com/-c6x1N_DoA2I/TzD9Q2TYNLI/AAAAAAAAAH0/07C6HOrJdJY/s400/load.bmp[/IMG][/URL] Speed Rating ටයරයක උපරිම වේගය ටයරයක උපරිම වේගය සොයාගැනීම සදහා ද වගුවක් භාවිතා කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත. [URL='https://www.blogger.com/#'][IMG]http://2.bp.blogspot.com/-XlNA_wXqkdE/TzDqVd_O4HI/AAAAAAAAAFw/XYHgRXUSDmg/s320/spd.bmp[/IMG][/URL][/SIZE] [URL='http://autotop.blogspot.com/2012/06/tire_15.html'][SIZE=6]වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න...[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom