Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tissa Jananayake Vs Upul Shantha Sannasgala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නා logo ගැන මගේ ආදරේ මෙහෙමයි .

කිසිවෙක් සන්නා වෙනුවෙන් සංකේතමය වටිනාකම් එකතු කරන්නෙ ආදරෙ කියන සාධකය එක්ක .තවත් කිසිවෙක් අනාදරය වෙනුවෙන් මඩ වැඩ .ආදරෙ අර්ථයෙන් ශ්‍රියන්තට ස්තුති .අලුත් logo එකක් හැදුවට.

ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි වෙනුවට මං හිතන්නෙ මගේ රසට මං බේකරි හොයා ගන්න මිනිහෙක් .සමහර බේකරි මං මාරු කරන්නෙ සමහර විට වෙනස් රස හොයන්න .ආයෙ පරණ රස හොයනවා.රස වගේ ම මමත් නිරන්තරයෙන්ම වෙනස් වෙනව.පරිනාමය මගේ ආස ම සංස්කෘතික කෑල්ල .

මගේ ජීවිතයේ මුල් ම ආර්ට් වර්ක් කළේ තිලක් නින්දවත්ත .professional one.සරසවි දියනියෝ කවරය කළේ තිලක්.අදත් තිලක් මගෙ ළඟ ම මිතුරෙක් .ෆැමිලි ෆෙරෙන්ඩ් කෙනෙක් .වස්සාන සිහිනය කවරය චාන්දනී අස්ගිරි සෙනෙවිරත්න .මගේ සරසවි මිතුරිය.වස්සානෙ ලෝගො අකුරු විතරක් නෙවෙයි නිශාමනී වෙදගෙදර මගේ සිසුවියගේ රූපය පවා මං වෙනස් කරන්න අකමැති .ඊළඟට ඉතාම ලස්සනට මගේ ආර්ට් වර්ක් කරේ ඉන්ද්‍රනාත තේනුවර.දිනිදු සිරිවර්ධන ,මොල සෙනෙවිරත්න .සංජය ඈපා සෙනෙවිරත්න .විකුම් ජිතේන්ද්‍ර .සැප්තැම්බර් සීසන් එකේ ශ්‍රියන්ත වික්‍රම.මෑත කාලේ තව දෙන්නෙක් එකතුවුණා .දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන .තවත් ඉස්සරහට තවත් එකතුවෙයි පාට පාට මල් පිපෙන්නට ඉඩ දෙන්න .මේ මගේ මල මරු කියාගෙන පිපෙන මල් විනාශ කරන්න එපා.එතකොට එකිනෙකාගෙ දායක සභා මල පන්නගෙන ෆ්බ් එකේ මරු කියොනවා.

මං ඒ ඒ බේකරි කීවෙ මේ ආර්ට් ෆැක්ටරි ඔක්කෝටම .ඉතිං මං ඒ සියල්ලන් සමග වැඩ කරන්න කැමති !කරමින් ඉන්නෙ.මං කිසි විටෙක ඔවුන් අතර විරසක නිර්මාණය කොට තරගයට කැදවා නෑ.දශක ගණනාවක් කුමක් හෝ ආදර ආර්ට් එකක් කරලා දීපු හැම කෙනෙක් ම තව ම යාළුවො .professional jealousy කියන්නෙ මාරාන්තික මානසික රෝගයක් .

මිතුරනි ;තිස්ස ජනනායක මගේ ටියුෂන් මිතුරෙක් .සමකාලීනයෙක්.ඔහු ශුද්ධ ජාන ගැන කීව ම මං මගේ නිර්දය අදහස් කීව .ඒක මගේ හැටි .රටේ මහ එකාගෙ ඉදලා අම්මා අප්පට වුණත් මං එහෙමයි.විමල් වීරවංශ මගේ නිර්දය විවේචනයට ලක් වෙනවා.මං කිසිවිටෙක විමල් වෙනුවට ඔහුගේ දරුවන් විනාශ කරන්න යන්නෙ නෑ විතරක් නෙවෙයි එයට එරෙහිව ලියන්නෙක් .කියන්නෙක්.ජැක්සන් ඇන්තනී එක්ක තියෙන දේශපාලන දෘෂ්ටිවාදී ගැටලුව නිසා ඔහු සහ ඔහුගේ දරුවන්ගේ ටැලන්ට් එක අගය නො කර ඉන්නෙ නෑ.

ජෙප්පෝ පෙරෙට්ටො එකට තේ බීල කයියක් ගහනව royaltaprobanian එකේ.ලාල් කාන්ත එනව .පුබුදු ජාගොඩත් එනව.බුද්ධික පතිරණත් එනව.කාවින්ද ජයවර්ධනත් එනව.චතුර සේනාරත්නත් එනවා.

සංඛ අමරජිත් මගෙ ශිෂ්‍යයා .මූණටම දමල ඇරියට අපි දෙන්න යාළුවො .මංජුල පීරිස්ගෙ සාස්තර විශ්වාස නො කර පලු යන්න බැන්නාට ඔහුත් තැප්‍රොබේන් එනවා.දෙරණ නාලිකාවේ මාධ්‍ය භාවිතයට වැඩියෙන් ම ගහන්නෙ මං .දිලිත් ජයවීර මගෙ මිත්‍රයා .කොරොනා කාලෙ මගෙ සකලාංග අවශ්‍යතා දිලිත් royaltaprobanian ට ගෙනෙල්ල ම දුන්නා .රාජපක්ෂ රෙජීම් දේශපාලනය විවේචනය කරාට මං රෝහිතගෙ සිංදුවට ආසයි.කොරෝනා කාලෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මට දුරකථනයෙන් කතා කළා.අපි දෙන්න සෑහෙන දිග කයියක් ගැහුව .එයා මගේ කොළපාට ඇස් නවකතා පොත කියවලා.කසබාගෙයි ඉශාගෙයි ලව් එක මරු ලු.ශෘංගාරාත්මක ලිවීමක් ලු.එයා දැන් ලලනායනය කියවනවා.

2015 යූඑන්පී එකෙන් ඡන්දය ඉල්ලපු මං පහුගිය ජනාධිපති වරණයේ දි මාලිමාව වෙනුවෙන් මං මගේ ශ්‍රමය මුදල් යොදාගෙන කැම්පේන් කරා.පතුරු යන්න ජෙප්පන්ට බැන බැන.තව ගොඩක් කතා තියෙනවා .මිතුරනි මේ ටික ලීවෙ අපි සංවාද කරමු.අගෝරාවෙ කැත සටනට මාව කැදවන්න එපා . .ඇරීනාවට එන්න .එතන ආදරෙ තියෙනවා

මේ ෆොටෝ එක බයිපාස් එක කරලා ගෙදර යන ගමන් රොටරි ගියා .පන්තියෙ වුන් බලන්න .ෆොටෝ එකේ පිටිපස්සෙ ඉන්නෙ තිස්ස ජනනායක !

සන්නගේ fb එකේ තිබ්බේ

[QUOTE="Gunther, post: 25405343, member: 563135"] සන්නා logo ගැන මගේ ආදරේ මෙහෙමයි . කිසිවෙක් සන්නා වෙනුවෙන් සංකේතමය වටිනාකම් එකතු කරන්නෙ ආදරෙ කියන සාධකය එක්ක .තවත් කිසිවෙක් අනාදරය වෙනුවෙන් මඩ වැඩ .ආදරෙ අර්ථයෙන් ශ්‍රියන්තට ස්තුති .අලුත් logo එකක් හැදුවට. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි වෙනුවට මං හිතන්නෙ මගේ රසට මං බේකරි හොයා ගන්න මිනිහෙක් .සමහර බේකරි මං මාරු කරන්නෙ සමහර විට වෙනස් රස හොයන්න .ආයෙ පරණ රස හොයනවා.රස වගේ ම මමත් නිරන්තරයෙන්ම වෙනස් වෙනව.පරිනාමය මගේ ආස ම සංස්කෘතික කෑල්ල . මගේ ජීවිතයේ මුල් ම ආර්ට් වර්ක් කළේ තිලක් නින්දවත්ත .professional one.සරසවි දියනියෝ කවරය කළේ තිලක්.අදත් තිලක් මගෙ ළඟ ම මිතුරෙක් .ෆැමිලි ෆෙරෙන්ඩ් කෙනෙක් .වස්සාන සිහිනය කවරය චාන්දනී අස්ගිරි සෙනෙවිරත්න .මගේ සරසවි මිතුරිය.වස්සානෙ ලෝගො අකුරු විතරක් නෙවෙයි නිශාමනී වෙදගෙදර මගේ සිසුවියගේ රූපය පවා මං වෙනස් කරන්න අකමැති .ඊළඟට ඉතාම ලස්සනට මගේ ආර්ට් වර්ක් කරේ ඉන්ද්‍රනාත තේනුවර.දිනිදු සිරිවර්ධන ,මොල සෙනෙවිරත්න .සංජය ඈපා සෙනෙවිරත්න .විකුම් ජිතේන්ද්‍ර .සැප්තැම්බර් සීසන් එකේ ශ්‍රියන්ත වික්‍රම.මෑත කාලේ තව දෙන්නෙක් එකතුවුණා .දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන .තවත් ඉස්සරහට තවත් එකතුවෙයි පාට පාට මල් පිපෙන්නට ඉඩ දෙන්න .මේ මගේ මල මරු කියාගෙන පිපෙන මල් විනාශ කරන්න එපා.එතකොට එකිනෙකාගෙ දායක සභා මල පන්නගෙන ෆ්බ් එකේ මරු කියොනවා. මං ඒ ඒ බේකරි කීවෙ මේ ආර්ට් ෆැක්ටරි ඔක්කෝටම .ඉතිං මං ඒ සියල්ලන් සමග වැඩ කරන්න කැමති !කරමින් ඉන්නෙ.මං කිසි විටෙක ඔවුන් අතර විරසක නිර්මාණය කොට තරගයට කැදවා නෑ.දශක ගණනාවක් කුමක් හෝ ආදර ආර්ට් එකක් කරලා දීපු හැම කෙනෙක් ම තව ම යාළුවො .professional jealousy කියන්නෙ මාරාන්තික මානසික රෝගයක් . මිතුරනි ;තිස්ස ජනනායක මගේ ටියුෂන් මිතුරෙක් .සමකාලීනයෙක්.ඔහු ශුද්ධ ජාන ගැන කීව ම මං මගේ නිර්දය අදහස් කීව .ඒක මගේ හැටි .රටේ මහ එකාගෙ ඉදලා අම්මා අප්පට වුණත් මං එහෙමයි.විමල් වීරවංශ මගේ නිර්දය විවේචනයට ලක් වෙනවා.මං කිසිවිටෙක විමල් වෙනුවට ඔහුගේ දරුවන් විනාශ කරන්න යන්නෙ නෑ විතරක් නෙවෙයි එයට එරෙහිව ලියන්නෙක් .කියන්නෙක්.ජැක්සන් ඇන්තනී එක්ක තියෙන දේශපාලන දෘෂ්ටිවාදී ගැටලුව නිසා ඔහු සහ ඔහුගේ දරුවන්ගේ ටැලන්ට් එක අගය නො කර ඉන්නෙ නෑ. ජෙප්පෝ පෙරෙට්ටො එකට තේ බීල කයියක් ගහනව royaltaprobanian එකේ.ලාල් කාන්ත එනව .පුබුදු ජාගොඩත් එනව.බුද්ධික පතිරණත් එනව.කාවින්ද ජයවර්ධනත් එනව.චතුර සේනාරත්නත් එනවා. සංඛ අමරජිත් මගෙ ශිෂ්‍යයා .මූණටම දමල ඇරියට අපි දෙන්න යාළුවො .මංජුල පීරිස්ගෙ සාස්තර විශ්වාස නො කර පලු යන්න බැන්නාට ඔහුත් තැප්‍රොබේන් එනවා.දෙරණ නාලිකාවේ මාධ්‍ය භාවිතයට වැඩියෙන් ම ගහන්නෙ මං .දිලිත් ජයවීර මගෙ මිත්‍රයා .කොරොනා කාලෙ මගෙ සකලාංග අවශ්‍යතා දිලිත් royaltaprobanian ට ගෙනෙල්ල ම දුන්නා .රාජපක්ෂ රෙජීම් දේශපාලනය විවේචනය කරාට මං රෝහිතගෙ සිංදුවට ආසයි.කොරෝනා කාලෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මට දුරකථනයෙන් කතා කළා.අපි දෙන්න සෑහෙන දිග කයියක් ගැහුව .එයා මගේ කොළපාට ඇස් නවකතා පොත කියවලා.කසබාගෙයි ඉශාගෙයි ලව් එක මරු ලු.ශෘංගාරාත්මක ලිවීමක් ලු.එයා දැන් ලලනායනය කියවනවා. 2015 යූඑන්පී එකෙන් ඡන්දය ඉල්ලපු මං පහුගිය ජනාධිපති වරණයේ දි මාලිමාව වෙනුවෙන් මං මගේ ශ්‍රමය මුදල් යොදාගෙන කැම්පේන් කරා.පතුරු යන්න ජෙප්පන්ට බැන බැන.තව ගොඩක් කතා තියෙනවා .මිතුරනි මේ ටික ලීවෙ අපි සංවාද කරමු.අගෝරාවෙ කැත සටනට මාව කැදවන්න එපා . .ඇරීනාවට එන්න .එතන ආදරෙ තියෙනවා ❤️ මේ ෆොටෝ එක බයිපාස් එක කරලා ගෙදර යන ගමන් රොටරි ගියා .පන්තියෙ වුන් බලන්න .ෆොටෝ එකේ පිටිපස්සෙ ඉන්නෙ තිස්ස ජනනායක ! [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/97127913_1151376995208752_1143699677246390272_n.jpg?_nc_cat=100&_nc_sid=110474&_nc_ohc=lYJdJ_R7exgAX_9Zu6c&_nc_ht=scontent.fcmb10-1.fna&oh=9c881f54c7871497b7c7a00b8cd1c9e2&oe=5EE9DB02[/IMG] [URL='https://www.facebook.com/photo.php?fbid=1151376991875419&set=a.211027262577068&type=3']සන්නගේ fb එකේ තිබ්බේ [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom