Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Titanic 3D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටැනික් ආයෙත් 3D තාක්ෂණයෙන්....

[YOUTUBE]aTciPIw_HSE[/YOUTUBE]

සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නෙතට කඳුලක් එක් කළ ජැක් - රෝස් ආදර අන්දරය ඔබේ මතකයෙන් තවමත් ගිලිහි ගොස් නැතුවාට සැක නැහැ. මින් වසර 15 කට පමණ පෙර ලොව පුරා උන්මාදයක් බවට පත්වූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ එන ජැක් - රෝස් ආදර කතාව නව මුහුණුවරකින් නැවතත් ප්‍රේක්ෂක සිත්හී ජීවමාන කිරීමට එහි අධ්යක්ෂ ජේම්ස් කැමරන් මේ දිනවල ලක ලෑස්තිවන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.

මෙවර ‘ටයිටැනික්’ චිත්‍රපටය නිර්මාණය වන්නේ ත්‍රිමාණ රූප තාක්ෂණය යොදා ගනිමින්. තිරගතවූ චිත්‍රපටයක් ත්‍රිමාණ තාක්ෂණයට පරිවර්තනයවී ප්‍රතිනිර්මාණය වන පළමු අවස්ථාව මෙය වෙයි.

ලබන වසරේ එනම් 2012 අප්‍රේල් මස 14 දිනට ටයිටැනික් නෞකාව මුහුදු බත් වී වසර 100 සපිරෙන අතර එම මතකය යළි සිහි ගැන්වීම පිණිස ‘ටයිටැනික් IIචිත්‍රපටය 2012 අප්‍රේල් 06 දින ලොව පුරා ප්‍රදර්ශනය කිරීම අධ්යක්ෂවරයාගේ අරමුණයි.

”ටයිටැනික් ඛේදවාචකය කාගෙත් සිත්හී සදාකාලිකව පවතින සිදුවීමක්. ‘ටයිටැනික්’ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ජැක් - රෝස්ගේ ආදර කතාවද අමරණීයත්වයට පත් කිරීමට මට හැකි වේවි.” ඒ අධ්යක්ෂවරයාගේ අදහසයි.

1912 අප්‍රේල් මාසයේ 10 දින සිය කුලුදුල් චාරිකාව ඇරැඹූ ටයිටැනික් නෞකාව හතරවන දිනයේ නොසිතු ලෙස අයිස් කන්දක හැපී විනාශ විය. එයට රෝස් නම් වූ ප්‍රභූ පැලැන්තියේ තරුණියක හා සාමාන්‍ය පන්තියේ තරුණයකු වන ජැක් අතර ඇති වන ආදර සබඳතාවයක් ද එක් කරගනිමින් ජේම්ස් කැමරන් 1997 දි නිර්මාණය කළ ‘ටයිටැනික්’ චිත්‍රපටය වාණිජමය වශයෙන් ඉතාම සාර්ථක වුණා.

”ඇත්තටම ටයිටැනික් II නරඹන කෙනෙක් චිත්‍රපටයක් නරඹනවා යන හැඟීමට වඩා ඔහු හෝ ඇය එම සිදුවීම් මාලාව තුළම ඉන්නවා යන හැඟීම මෙම ත්‍රිමාණ රූප හරහා ප්‍රේක්ෂකයාට දැනේවි. එයින් ටයිටැනික් නෞකාව මෙන්ම ජැක්-රෝස් ද ඔවුන්ගේ හදවත් තුළ අමරණීය වේවි.”

මිලියන 200 ක වියදමින් නිර්මාණය වුණු ‘ටයිටැනික්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන ඉතිහාසයේ ඇකඩමි සම්මාන 11 කට හිමිකම් කියූ චිත්‍රපට තුන අතරට එකතු වුණා.

ජැක් සහ රෝස්ගේ චරිතයට පණ දුන් හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියො සහා කේට් වින්ස්ලට් සුපිරි තරු බවට පත් වුණේ ‘ටයිටැනික්’ චිත්‍රපටයෙන්. ඔවුන් වසර ගණනාවක් තිස්සේ රසික රසිකාවියන්ගේ හදවත් තුළ සිහින කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලැබූ අතර බොහෝ කාලයක් යන තුරුම ඒ තැන පැහැර ගැනීමට කිසිම තරුවකට හැකියාව ලැබුණේ නැහැ.

වසර ගණනාවකට පසු ලියනාඩෝ සහ කේට් ගේ රංගනය ඔවුන්ගෙන් ගිලිහි යමින් තිබෙන කිරුළ යළි ඔවුන්ට ළඟා කර ගැනීමට හැකි වේවිදෝ යන්න මුළු හොලිවුඩ් පුරයම විමසිල්ලෙන් බලා සිටී. එහෙත් “ටයිටැනික්II”චිත්‍රපටය පිළිබඳ කේට් සහ ලියනාඩෝ තවමත් මුනිවත රැකීමද බොහෝ දෙනෙකුගේ කුකුසට ලක්වන කරුණක් වී ඇත.

’ටයිටැනික්II”චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වන්නේ සුප්‍රකට ‘පැරමවුන්ට්’ චිත්‍රාගාරයේදීය. බෙදාහැරීම ‘ටුවන්ටියත් සෙන්චරි ෆොක්ස්’ ආයතනයයි. 2012 වසර පැරමවුන්ට් චිත්රාගාරයට ද සුවිශේෂී වසරකි. ඒ ඔවුන් ගේ ආයතනයට වසර 100 සපිරෙන නිසාවෙනි.

ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වන ‘ටයිටැනික් II’චිත්‍රපටය සැබවින්ම ප්‍රේක්ෂක සිත් පැහැර ගැනීමට හැකි වේවී ද? එය සම්භාව්‍ය සිනමා කෘතියක් වනු නිසැක බව අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තුවයි. රෝස් - ජැක් ආදර අන්දරය නැවත ප්‍රේක්ෂක සිත් පැහැර ගනීවිද? සියලු දෙනාම බලාපොරොත්තු සහගතව පසු වෙති.

[QUOTE="SLBlackKnight, post: 10469128, member: 308134"] [COLOR="Black"][SIZE="5"]ටයිටැනික් ආයෙත් 3D තාක්ෂණයෙන්....[/SIZE][/COLOR] [YOUTUBE]aTciPIw_HSE[/YOUTUBE] [COLOR="Black"][SIZE="4"] සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නෙතට කඳුලක් එක් කළ ජැක් - රෝස් ආදර අන්දරය ඔබේ මතකයෙන් තවමත් ගිලිහි ගොස් නැතුවාට සැක නැහැ. මින් වසර 15 කට පමණ පෙර ලොව පුරා උන්මාදයක් බවට පත්වූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ එන ජැක් - රෝස් ආදර කතාව නව මුහුණුවරකින් නැවතත් ප්‍රේක්ෂක සිත්හී ජීවමාන කිරීමට එහි අධ්යක්ෂ ජේම්ස් කැමරන් මේ දිනවල ලක ලෑස්තිවන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. මෙවර ‘ටයිටැනික්’ චිත්‍රපටය නිර්මාණය වන්නේ ත්‍රිමාණ රූප තාක්ෂණය යොදා ගනිමින්. තිරගතවූ චිත්‍රපටයක් ත්‍රිමාණ තාක්ෂණයට පරිවර්තනයවී ප්‍රතිනිර්මාණය වන පළමු අවස්ථාව මෙය වෙයි. ලබන වසරේ එනම් 2012 අප්‍රේල් මස 14 දිනට ටයිටැනික් නෞකාව මුහුදු බත් වී වසර 100 සපිරෙන අතර එම මතකය යළි සිහි ගැන්වීම පිණිස ‘ටයිටැනික් IIචිත්‍රපටය 2012 අප්‍රේල් 06 දින ලොව පුරා ප්‍රදර්ශනය කිරීම අධ්යක්ෂවරයාගේ අරමුණයි. ”ටයිටැනික් ඛේදවාචකය කාගෙත් සිත්හී සදාකාලිකව පවතින සිදුවීමක්. ‘ටයිටැනික්’ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ජැක් - රෝස්ගේ ආදර කතාවද අමරණීයත්වයට පත් කිරීමට මට හැකි වේවි.” ඒ අධ්යක්ෂවරයාගේ අදහසයි. 1912 අප්‍රේල් මාසයේ 10 දින සිය කුලුදුල් චාරිකාව ඇරැඹූ ටයිටැනික් නෞකාව හතරවන දිනයේ නොසිතු ලෙස අයිස් කන්දක හැපී විනාශ විය. එයට රෝස් නම් වූ ප්‍රභූ පැලැන්තියේ තරුණියක හා සාමාන්‍ය පන්තියේ තරුණයකු වන ජැක් අතර ඇති වන ආදර සබඳතාවයක් ද එක් කරගනිමින් ජේම්ස් කැමරන් 1997 දි නිර්මාණය කළ ‘ටයිටැනික්’ චිත්‍රපටය වාණිජමය වශයෙන් ඉතාම සාර්ථක වුණා. ”ඇත්තටම ටයිටැනික් II නරඹන කෙනෙක් චිත්‍රපටයක් නරඹනවා යන හැඟීමට වඩා ඔහු හෝ ඇය එම සිදුවීම් මාලාව තුළම ඉන්නවා යන හැඟීම මෙම ත්‍රිමාණ රූප හරහා ප්‍රේක්ෂකයාට දැනේවි. එයින් ටයිටැනික් නෞකාව මෙන්ම ජැක්-රෝස් ද ඔවුන්ගේ හදවත් තුළ අමරණීය වේවි.” මිලියන 200 ක වියදමින් නිර්මාණය වුණු ‘ටයිටැනික්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන ඉතිහාසයේ ඇකඩමි සම්මාන 11 කට හිමිකම් කියූ චිත්‍රපට තුන අතරට එකතු වුණා. ජැක් සහ රෝස්ගේ චරිතයට පණ දුන් හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියො සහා කේට් වින්ස්ලට් සුපිරි තරු බවට පත් වුණේ ‘ටයිටැනික්’ චිත්‍රපටයෙන්. ඔවුන් වසර ගණනාවක් තිස්සේ රසික රසිකාවියන්ගේ හදවත් තුළ සිහින කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලැබූ අතර බොහෝ කාලයක් යන තුරුම ඒ තැන පැහැර ගැනීමට කිසිම තරුවකට හැකියාව ලැබුණේ නැහැ. වසර ගණනාවකට පසු ලියනාඩෝ සහ කේට් ගේ රංගනය ඔවුන්ගෙන් ගිලිහි යමින් තිබෙන කිරුළ යළි ඔවුන්ට ළඟා කර ගැනීමට හැකි වේවිදෝ යන්න මුළු හොලිවුඩ් පුරයම විමසිල්ලෙන් බලා සිටී. එහෙත් “ටයිටැනික්II”චිත්‍රපටය පිළිබඳ කේට් සහ ලියනාඩෝ තවමත් මුනිවත රැකීමද බොහෝ දෙනෙකුගේ කුකුසට ලක්වන කරුණක් වී ඇත. ’ටයිටැනික්II”චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වන්නේ සුප්‍රකට ‘පැරමවුන්ට්’ චිත්‍රාගාරයේදීය. බෙදාහැරීම ‘ටුවන්ටියත් සෙන්චරි ෆොක්ස්’ ආයතනයයි. 2012 වසර පැරමවුන්ට් චිත්රාගාරයට ද සුවිශේෂී වසරකි. ඒ ඔවුන් ගේ ආයතනයට වසර 100 සපිරෙන නිසාවෙනි. ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වන ‘ටයිටැනික් II’චිත්‍රපටය සැබවින්ම ප්‍රේක්ෂක සිත් පැහැර ගැනීමට හැකි වේවී ද? එය සම්භාව්‍ය සිනමා කෘතියක් වනු නිසැක බව අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තුවයි. රෝස් - ජැක් ආදර අන්දරය නැවත ප්‍රේක්ෂක සිත් පැහැර ගනීවිද? සියලු දෙනාම බලාපොරොත්තු සහගතව පසු වෙති. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom