Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
TNA: Indian vote due to broken promises
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව රජීව් ගාන්ධිගේ මිනීවළ හාරයි!

2009 වසරේ පැවැති ඉන්දීය මැතිවරණයේදී ආර්. කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය එනම් ඩී. එම්. කේ. පක්ෂය ආසන 18 ක් දිනාගැනීමට සමත්විය. දැන් මොවුන් කොංග්රස් ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයකි. ඉන්දීය ආණ්ඩුවට ශ්‍රී ලංකාව පිළිබඳ පැවැති ස්ථාවරය අංශ 180 කින් ආපසු හරවාගෙන ජිනීවා මානවහිමිකම් සමුළුවට ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට සහය දැක්වීමට සිදුවූයේද මේ ඩී. එම්. කේ. බලපෑම නිසාය. කෙසේ නමුත් මේ ඉන්දීය ස්ථාවරය පිළිබඳව අපි පැහැදිලිව කනගාටු වෙමු. එය ත්රස්තවාදයේ ජයග්‍රහණයකි. 1991 දී තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වූ ශ්‍රේෂ්ඨ ඉන්දීය පුත්‍රයකු වූ රජිව් ගාන්ධිගේ ඝාතකයන් වෙනුවෙන් ඡන්දය දීමට ඉන්දීය කොංග්රස් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශ තානාපතිවරුන් මගින් සිදුවීම සැබවින්ම දෛවෝපගතය. අද දකුණු ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේද ප්රමුඛ බලවතෙක් බවට ඉන්දියාව පැමිණ ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ඇමරිකානු ඉත්තකු බවට පත්ව සිටින්නේද? නැත්නම් සෙලවෙන කොංග්රස් ආණ්ඩුව රැකගැනීම සඳහා තමිල්නාඩුවේ දෙමළ දේශපාලන බලපෑමට ගොදුරුවීද යන ප්‍රශ්න දෙකම පැනනගී.

ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩියෙන්ම විදේශ ආධාර ලබාදෙන්නේ චීනය වුවත් රාජපක්ෂ ආණ්ඩුව කිසිම අවස්ථාවක ඉන්දීය මහා අසල්වැසියා අසතුටු වන තීන්දු තීරණය ක්‍රියාත්මක කළේ නැත. මන්නාරමේ තෙල් කැනීම සඳහා මුලින්ම අවස්ථාව ලබාදුන්නේද ඉන්දීය කෙයාර්ප් සමාගමටය. එහෙත් ඉන්දීය සහයෝගය අවශ්‍යම වූ අවස්ථාවක දිල්ලි ආණ්ඩුව "අහක බලාගෙන" ඇත. ඉන්දීය අගමැතිවරයා මාර්තු 19 වැනිදා එනම් ඉකුත් සඳුදා දිනයේ එරට පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා හිදී ඡන්දය දීමට තම රට කටයුතු කරන බව පවසද්දී ඩී. එම්. කේ. ඇතුළු තමිල්නාඩු මන්ත්‍රීවරු සිය මේසවලට ගසමින් හුරේ දමන්නට වූහ. මේ තීන්දුව දැනගත් විගසම තමිල්නාඩු මහ ඇමැතිනිය කුන්දම්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහා අරඹන ලෙස මධ්‍යම රජයට දැනුම් දුන්නාය. කුන්දම්කුලම් න්‍යෂ්ටික බලාගාරය රුසියානු සමාගමක් මගින් ඉදිකරන අතර එය ඉදිකෙරෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනිර්වේලි දිස්ත්රික්කයේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී මහජන විරෝධතා නිසා මෙම බලාගාරයේ ඉදිකිරීම් නතර කෙරුණු නමුත් හදිසියේම ජයලලිතා මහ ඇමැතිනිය මේ බලාගාරයට සිය කැමැත්ත ප්‍රකාශ කළාය. ඉන්දීය මහ ආණ්ඩුව ශ්‍රී ලංකා විරෝධී ස්ථාවරයක් අනුගමනය කිරීම ගැන ප්‍රතිඋපකාරයක් වශයෙන් මේ මහ ඇමැතිනිය කුන්දන්කුලම් බලාගාරයට කැමැත්ත දී ඇති බව පැහැදිලිය.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළා ගැනීමට මන්මෝහන් සින් රජයට හැකිවී ඇති බව පෙනේ. එහෙත් මේ ශ්‍රී ලංකා විරෝධී තීන්දුව ඉන්දීය හෘද සාක්ෂියට එකඟද යන්න බරපතළ ප්රශ්නයකි.

ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව මේ යෝජනාවට පක්ෂ වුවහොත් එය ඉන්දියාවට පාරාවළල්ලක් වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම කාශ්මීරයේ හා මනිපූර් ප්‍රාන්තයේ හමුදා ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුකරගෙන යැම සඳහා ඉඩදී ඇති ජාතික ආරක්ෂක පනත හමුදා විශේෂ බලතල යන පනත්වලට එරෙහිවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය හැක. එවිට ඉන්දියාව කුමක් කරයිද? 1994 දී කාශ්මීරයේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පකිස්තානය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය පරාජය කිරීම සඳහා ඉන්දියාවට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. එවක අගමැති නරසිම්හ රාවෝ විදේශ ඇමැති දිනේෂ් සින්නා විපක්ෂ නායක අතල්බිහාරි ව-පායි යන සියලු දෙනා එක්ව පක්ෂ භේද ඉවතලා මේ යෝජනාව පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කළහ. ශ්‍රී ලංකාව අද මුහුණදී ඇත්තේ එදා 1994 දී ඉන්දියාව මුහුණදුන් තත්ත්වයට සමාන සිද්ධියකි. ඇත්තෙන්ම ඉන්දියාව ඇමරිකානු යෝජනාවට සහයෝගය දී අනෙක් පැත්තෙන් එල්.ටී.ටී.ඊ. ය එරට තහනම් සංවිධානයක් සේ තබාගැනීමත් ඇත්තෙන්ම විහිළුවකි. ඉන්දියාව රාජතාන්ත්‍රික විහිළු සපයන්නෙක් බවට පත්වී ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් නිසාද?

ජොතීන්ද්රනාත් ඩික්සිත් 1987 දී මෙරට ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කළේය. ජයවර්ධන ආණ්ඩුව වන ඉන්දු-ලංකා ගිවිසුම බලෙන් පටවන්නට කටයුතු කළේ මේ ඩික්සිත් බව අපට අමතක නැත. ඔහු එවක කටයුතු කළේ තානාපතිවරයකුට වඩා ලංකාවේ ඉන්දියා ආණ්ඩුකාරයා ලෙසය. අද ඩික්සිත් ජීවතුන් අතර නැත. ඔහු විසින් රචනා කරන ලද "Makers of India's Foreign Policy" නම් ග්‍රන්ථයේ සිය රට රාජතාන්ත්‍රික වශයෙන් කරන ලද අත්වැරදීම් දෙකක් ගැන සඳහන් කරයි. එයින් පළමුවැන්න වන්නේ 1979 දී රුසියාව ඇµaගනිස්ථානය ආක්‍රමණය කිරීම පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් නොදැරීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ වෙනම අරගලයක් ඇති කිරීම සඳහා දෙමළ කැරලිකරුවන් පුහුණු කිරීමය. ඇත්තෙන්ම අද ඉන්දියාව මේ රාජතාන්ත්‍රික අත්වැරදීම්වල තුන්වැන්න සිදුකරන බව පැහැදිලිය. එනම් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාවට සහය දැක්වීම තුළිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව යෑංකි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූයේ කලක පටන්ය. 2009 දී මැයි මාසයේදී හිටපු ඇමරිකානු තානාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කිහිපවරක්ම ඉල්ලා සිටියේ රතුකුරුස සාමාජිකයන් පුදුමාතලන් යුද මුක්ත කලාපයට යෑවීම සඳහා ඉඩ ලබාදෙන ලෙසය. ඇමරිකාවේ යටි අරමුණ වූයේ ප්රභාකරන් ඇතුළු ප්රමුඛ පෙළේ කොටි නායකයන් වෙනත් රටකට පන්නා ගැනීමය. එහෙත් බ්ලේක්ගේ අරමුණ ඉටුවූයේ නැත. එනිසා ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා කුමන්ත්රණයේ ප්‍රමුඛයා වන්නේ වර්තමාන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් බ්ලේක්ය. යුද්ධය අවසන් කාලයේ සිදුවූ මරණ ගැන පරීක්ෂණ පවත්වන්නැයි ඇමරිකාව අපට පවසයි. ඒ අතර මීට සති දෙකකට පමණ පෙර ඇµaගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ ඇමරිකානු කඳවුරක සේවය කළ සෙබළෙක් අසල ගමකට කඩාවැදී ළමුන් වැඩිහිටියන් අතදරුවන් ඇතුළු 16 දෙනෙක් ඝාතනය කරනු ලැබීය. මේ හේතුවෙන් ඇමරිකානු ජනපති බරක් ඔබාමාට ඇµaගන් ජනපති හමීඩ් කර්සායිට දුරකථනයෙන් කතාකර මේ ගැන කනගාටුව පළකරන්නට සිදුවිය. උරණවූ ඇµaගන් ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ නේටෝ හා ඇමරිකානු හමුදා සිය කඳවුරුවලට පමණක් සීමාවී සිටින්නේ නම් වඩා හොඳ බවය. එහෙත් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ප්‍රකාශ කළේ මෙවන් ඝාතන සිදුවීම සාමාන්‍ය දෙයක් බවයි. නමුත් ඇමරිකාව අනෙක් පැත්තෙන් අපට පවසන්නේ කුමක්ද? ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය දහස් ගණන් ඇµaගන් වැසියන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ගෙන එන්නේ කවරෙකුද?

ඉකුත් සතියේදී අපි ජිනීවා අවුලට මැදිවූ ඉන්දීය ආණ්ඩුව මැයෙන් ලිපියක් ලිව්වෙමු. දැන් අපට කිවහැක්කේ කුමක්ද ජිනීවා අවුලෙන් ඉන්දියාව ඇමරිකානු තුරුළට ගොස් ඇති බවය. කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි මේ දිනවල රාත්‍රියේ සිහිනෙන් සිය මියගිය සැමියා දුටුවහොත් අප පුදුමවන්නේ නැත. මන්ද වර්තමාන ඉන්දීය ක්‍රියාකලාපය අපට පෙනෙන්නේ මියගිය ගාන්ධිගේ මිනීවළ හැරීමක් ලෙසය.

චතුර පමුණුව

from Divaina....25/03/2012

[QUOTE="sanath ekanayake, post: 12373605, member: 162082"] [SIZE=4][COLOR=blue]ඉන්දියාව රජීව් ගාන්ධිගේ මිනීවළ හාරයි![/COLOR][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4]2009 වසරේ පැවැති ඉන්දීය මැතිවරණයේදී ආර්. කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය එනම් ඩී. එම්. කේ. පක්ෂය ආසන 18 ක් දිනාගැනීමට සමත්විය. දැන් මොවුන් කොංග්රස් ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයකි. ඉන්දීය ආණ්ඩුවට ශ්‍රී ලංකාව පිළිබඳ පැවැති ස්ථාවරය අංශ 180 කින් ආපසු හරවාගෙන ජිනීවා මානවහිමිකම් සමුළුවට ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට සහය දැක්වීමට සිදුවූයේද මේ ඩී. එම්. කේ. බලපෑම නිසාය. කෙසේ නමුත් මේ ඉන්දීය ස්ථාවරය පිළිබඳව අපි පැහැදිලිව කනගාටු වෙමු. එය ත්රස්තවාදයේ ජයග්‍රහණයකි. 1991 දී තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වූ ශ්‍රේෂ්ඨ ඉන්දීය පුත්‍රයකු වූ රජිව් ගාන්ධිගේ ඝාතකයන් වෙනුවෙන් ඡන්දය දීමට ඉන්දීය කොංග්රස් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශ තානාපතිවරුන් මගින් සිදුවීම සැබවින්ම දෛවෝපගතය. අද දකුණු ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේද ප්රමුඛ බලවතෙක් බවට ඉන්දියාව පැමිණ ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ඇමරිකානු ඉත්තකු බවට පත්ව සිටින්නේද? නැත්නම් සෙලවෙන කොංග්රස් ආණ්ඩුව රැකගැනීම සඳහා තමිල්නාඩුවේ දෙමළ දේශපාලන බලපෑමට ගොදුරුවීද යන ප්‍රශ්න දෙකම පැනනගී. ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩියෙන්ම විදේශ ආධාර ලබාදෙන්නේ චීනය වුවත් රාජපක්ෂ ආණ්ඩුව කිසිම අවස්ථාවක ඉන්දීය මහා අසල්වැසියා අසතුටු වන තීන්දු තීරණය ක්‍රියාත්මක කළේ නැත. මන්නාරමේ තෙල් කැනීම සඳහා මුලින්ම අවස්ථාව ලබාදුන්නේද ඉන්දීය කෙයාර්ප් සමාගමටය. එහෙත් ඉන්දීය සහයෝගය අවශ්‍යම වූ අවස්ථාවක දිල්ලි ආණ්ඩුව "අහක බලාගෙන" ඇත. ඉන්දීය අගමැතිවරයා මාර්තු 19 වැනිදා එනම් ඉකුත් සඳුදා දිනයේ එරට පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා හිදී ඡන්දය දීමට තම රට කටයුතු කරන බව පවසද්දී ඩී. එම්. කේ. ඇතුළු තමිල්නාඩු මන්ත්‍රීවරු සිය මේසවලට ගසමින් හුරේ දමන්නට වූහ. මේ තීන්දුව දැනගත් විගසම තමිල්නාඩු මහ ඇමැතිනිය කුන්දම්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහා අරඹන ලෙස මධ්‍යම රජයට දැනුම් දුන්නාය. කුන්දම්කුලම් න්‍යෂ්ටික බලාගාරය රුසියානු සමාගමක් මගින් ඉදිකරන අතර එය ඉදිකෙරෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනිර්වේලි දිස්ත්රික්කයේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී මහජන විරෝධතා නිසා මෙම බලාගාරයේ ඉදිකිරීම් නතර කෙරුණු නමුත් හදිසියේම ජයලලිතා මහ ඇමැතිනිය මේ බලාගාරයට සිය කැමැත්ත ප්‍රකාශ කළාය. ඉන්දීය මහ ආණ්ඩුව ශ්‍රී ලංකා විරෝධී ස්ථාවරයක් අනුගමනය කිරීම ගැන ප්‍රතිඋපකාරයක් වශයෙන් මේ මහ ඇමැතිනිය කුන්දන්කුලම් බලාගාරයට කැමැත්ත දී ඇති බව පැහැදිලිය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළා ගැනීමට මන්මෝහන් සින් රජයට හැකිවී ඇති බව පෙනේ. එහෙත් මේ ශ්‍රී ලංකා විරෝධී තීන්දුව ඉන්දීය හෘද සාක්ෂියට එකඟද යන්න බරපතළ ප්රශ්නයකි. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව මේ යෝජනාවට පක්ෂ වුවහොත් එය ඉන්දියාවට පාරාවළල්ලක් වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම කාශ්මීරයේ හා මනිපූර් ප්‍රාන්තයේ හමුදා ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුකරගෙන යැම සඳහා ඉඩදී ඇති ජාතික ආරක්ෂක පනත හමුදා විශේෂ බලතල යන පනත්වලට එරෙහිවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය හැක. එවිට ඉන්දියාව කුමක් කරයිද? 1994 දී කාශ්මීරයේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පකිස්තානය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය පරාජය කිරීම සඳහා ඉන්දියාවට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. එවක අගමැති නරසිම්හ රාවෝ විදේශ ඇමැති දිනේෂ් සින්නා විපක්ෂ නායක අතල්බිහාරි ව-පායි යන සියලු දෙනා එක්ව පක්ෂ භේද ඉවතලා මේ යෝජනාව පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කළහ. ශ්‍රී ලංකාව අද මුහුණදී ඇත්තේ එදා 1994 දී ඉන්දියාව මුහුණදුන් තත්ත්වයට සමාන සිද්ධියකි. ඇත්තෙන්ම ඉන්දියාව ඇමරිකානු යෝජනාවට සහයෝගය දී අනෙක් පැත්තෙන් එල්.ටී.ටී.ඊ. ය එරට තහනම් සංවිධානයක් සේ තබාගැනීමත් ඇත්තෙන්ම විහිළුවකි. ඉන්දියාව රාජතාන්ත්‍රික විහිළු සපයන්නෙක් බවට පත්වී ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් නිසාද? ජොතීන්ද්රනාත් ඩික්සිත් 1987 දී මෙරට ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කළේය. ජයවර්ධන ආණ්ඩුව වන ඉන්දු-ලංකා ගිවිසුම බලෙන් පටවන්නට කටයුතු කළේ මේ ඩික්සිත් බව අපට අමතක නැත. ඔහු එවක කටයුතු කළේ තානාපතිවරයකුට වඩා ලංකාවේ ඉන්දියා ආණ්ඩුකාරයා ලෙසය. අද ඩික්සිත් ජීවතුන් අතර නැත. ඔහු විසින් රචනා කරන ලද "Makers of India's Foreign Policy" නම් ග්‍රන්ථයේ සිය රට රාජතාන්ත්‍රික වශයෙන් කරන ලද අත්වැරදීම් දෙකක් ගැන සඳහන් කරයි. එයින් පළමුවැන්න වන්නේ 1979 දී රුසියාව ඇµaගනිස්ථානය ආක්‍රමණය කිරීම පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් නොදැරීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ වෙනම අරගලයක් ඇති කිරීම සඳහා දෙමළ කැරලිකරුවන් පුහුණු කිරීමය. ඇත්තෙන්ම අද ඉන්දියාව මේ රාජතාන්ත්‍රික අත්වැරදීම්වල තුන්වැන්න සිදුකරන බව පැහැදිලිය. එනම් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාවට සහය දැක්වීම තුළිනි. ශ්‍රී ලංකාවට එරෙහිව යෑංකි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූයේ කලක පටන්ය. 2009 දී මැයි මාසයේදී හිටපු ඇමරිකානු තානාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කිහිපවරක්ම ඉල්ලා සිටියේ රතුකුරුස සාමාජිකයන් පුදුමාතලන් යුද මුක්ත කලාපයට යෑවීම සඳහා ඉඩ ලබාදෙන ලෙසය. ඇමරිකාවේ යටි අරමුණ වූයේ ප්රභාකරන් ඇතුළු ප්රමුඛ පෙළේ කොටි නායකයන් වෙනත් රටකට පන්නා ගැනීමය. එහෙත් බ්ලේක්ගේ අරමුණ ඉටුවූයේ නැත. එනිසා ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා කුමන්ත්රණයේ ප්‍රමුඛයා වන්නේ වර්තමාන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් බ්ලේක්ය. යුද්ධය අවසන් කාලයේ සිදුවූ මරණ ගැන පරීක්ෂණ පවත්වන්නැයි ඇමරිකාව අපට පවසයි. ඒ අතර මීට සති දෙකකට පමණ පෙර ඇµaගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ ඇමරිකානු කඳවුරක සේවය කළ සෙබළෙක් අසල ගමකට කඩාවැදී ළමුන් වැඩිහිටියන් අතදරුවන් ඇතුළු 16 දෙනෙක් ඝාතනය කරනු ලැබීය. මේ හේතුවෙන් ඇමරිකානු ජනපති බරක් ඔබාමාට ඇµaගන් ජනපති හමීඩ් කර්සායිට දුරකථනයෙන් කතාකර මේ ගැන කනගාටුව පළකරන්නට සිදුවිය. උරණවූ ඇµaගන් ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ නේටෝ හා ඇමරිකානු හමුදා සිය කඳවුරුවලට පමණක් සීමාවී සිටින්නේ නම් වඩා හොඳ බවය.[COLOR=red] එහෙත් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ප්‍රකාශ කළේ මෙවන් ඝාතන සිදුවීම සාමාන්‍ය දෙයක් බවයි. නමුත් ඇමරිකාව අනෙක් පැත්තෙන් අපට පවසන්නේ කුමක්ද? ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය දහස් ගණන් ඇµaගන් වැසියන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ගෙන එන්නේ කවරෙකුද? [/COLOR] ඉකුත් සතියේදී අපි ජිනීවා අවුලට මැදිවූ ඉන්දීය ආණ්ඩුව මැයෙන් ලිපියක් ලිව්වෙමු. දැන් අපට කිවහැක්කේ කුමක්ද ජිනීවා අවුලෙන් ඉන්දියාව ඇමරිකානු තුරුළට ගොස් ඇති බවය. කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි මේ දිනවල රාත්‍රියේ සිහිනෙන් සිය මියගිය සැමියා දුටුවහොත් අප පුදුමවන්නේ නැත. මන්ද වර්තමාන ඉන්දීය ක්‍රියාකලාපය අපට පෙනෙන්නේ මියගිය ගාන්ධිගේ මිනීවළ හැරීමක් ලෙසය. චතුර පමුණුව [/SIZE] [SIZE=4]from Divaina....25/03/2012[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom