Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOGO - The bravest animal all the time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]174126[/ATTACH]

ලගදි බලපු ෆිල්ම් එක නිසා ලියන්න හිතුනේ,කතාව ගොඩක් අය දන්නවත් ඇති.ටෝගෝ කියන්නේ ඇලස්කාවේ හිටිය බල්ලෙක්.නිකන්ම බල්ලෙක් නෙමෙයි හිම කරත්ත අදින බල්ලෝ සෙට් එකක හිටිය ලීඩර් බල්ලා තමයි ටෝගෝ.කතාව පටන් ගන්නේ මෙහෙම 1925 දී ඇලස්කාවේ උතුරට වෙන්න් තිබුන නෝම්( Nome) කියන කුඩා ගම්මානයේ ඩිප්තීරියාව කියන ලෙඩේ වසංගතයක් විදිහට පැතිරෙන්න ගන්නවා.මේක ගොඩක් තදින්ම බලපාන්නේ කුඩා ලමයින්ට බෙහෙත් තිබුනත් නිසි ප්රතිකාර හම්බෙනේ නැති වුනොත් මරණය.නෝම් නගරය ආර්ක්ටික් සර්කල් එකේ තියන නගරයක් නිසා සීත කාලේට නගරයට අහසින් හෝ මුහුදෙන් ලගා වෙන්න් බෑ.ගොඩ බිමෙන් වුනත් 1925 වෙද්දී තිබුන වාහනවලට ලගා වෙන එක අමාරු වැඩක්.මේකට එයාලා පාවිච්චි කරපු විසදුම තමයි සාම්ප්රදායික හිම කරත්ත.මේ හිම කරත්ත ඇද්දේ පිනි මුවෝ නෙමෙයි හැබැයි හීතලට පුරුදු වුන බල්ලෝ.

[ATTACH=full]174118[/ATTACH]

කොහොම හරි නගරයේ ඩිප්තීරියා වසංගතයේ පැතිරීම නිසා නගර වැසියනට තමන්ගේ ලමයින්ව බේර ගන්න කෙහොම හරි අධික හිම නොසලකාම 1085 km ඈතින් තියෙන ප්රධාන නගරයෙන් බෙහෙත් අරගෙන එන්න වෙනවා.ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉන්දලා පේදුරු තුඩුව වෙන්කල්ම දිග 432km.ඉතිං ඔයාලට දල අදහසක් එනවනේ කොච්චර දුරක් හිම දිගේ දුවන්න ඕනිද කියලා. 1925 ශීත සෘතුවේ හිම පතනය තමයි අවුරුදු 20 කින් එහාට ලැබුන වැඩිම හිම පතනය.මූලු දුරම තනියම දුවන එක කාටවත්ම කාරන්න බැරි වැඩක් නිසා මෙයාලා මේකට සහය දිවීමේ ක්රමය / රිලේ එකක් විදිහට දුවන්න තීරණය කරනවා.මේකට පලපුරුදු හිම කරත්ත අදින පුද්ගලයෝ ( මෙයාලට කියන්නේ මුශ්ලර්ස්ලා කියලා) 20 කුත් බල්ලෝ 150 කුත් සහභාගී වෙනවා.මුලු දුරම දවස් පහ හමාරකින් අවසන් කරලා අවසානෙට ගමට බෙහෙත් අරන් එන්න මේ බව්සන්ලටයි එයාලව පදින මුශ්ලර්ස්ලටයි පුලුවන් වෙනවා.

[ATTACH=full]174121[/ATTACH]

එතකොට ටෝගෝ කියන්නේ මේ මුලු දුරෙන් වැඩිම දුරක් බෙහෙත් දාපු කරත්තය ඇදපු බල්ලා.ටෝගෝ සහ කන්ඩායම 420 km බෙහෙත් අරන් එනවා.ලංකාවේ මුලු දිගට වඩා පොඩ්ඩයි අඩු.ටෝගෝ අයිති වෙන්නේ ලෙයෝන්හාර්ඩ් සෙප්ලා කියන මුශ්ලර්ට.සෙප්ලා කියන්නේ ඉතාමත්ම පලපුරුදු මුශ්ලර් කෙනෙක්,ටෝගෝත් ඒ වෙනකොට අවුරුදු 12ක් වයස බල්ලෙක්.මෙයාලා ගමන පටන් ගන්නකොටත් ඉතා විශාල හිම කුනාටුවක් පටන් අරගෙනයි තිබුනේ.ඒ මුකුත් ගනන් ගන්නේ නැති ටෝගෝ දිගටම දුවනවා.එන අතර මග ගමනෙදි මෙයාලා හිමෙන් මිදිලා තියෙන මුහුද හරහා ශෝර්ට් කට් එකක් පාවිච්චි කරන්නේ ගමනේ දුර ඉතුරු කරගන්න,කොහොම හරි සෙප්ලට කොතනදි ද කාගෙන්ද බෙහෙත් ටික අරගන්නේ කියන එක පැටලවිලා තිබුනේ.සෙප්ලට මුලින් කියලා තිබුන තැනට වඩා කලින් තැනකට බෙහෙත් අරන් ඇවිල්ලා ටෝගෝ ට ලේසි කරන්න එයාලා ට්රයි කලාට සෙප්ලට ඒක හරියට දැනුම් දෙන්න එයාලට බැරි වෙනවා.මේ විදිහට සේප්ලට බෙහෙත් අරන් එන්නෙ හෙන්රි ඉවානොෆ් කියන මුශ්ලර්,ඉවානොෆ්ගේ බල්ලෝ ටික පිනි මුවෝ රංචුවක් පස්සේ දුවලා කැලේ ඇතුලේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි සෙප්ලා එයාල්ව පහු කරන්නේ ඒක දකින ඉවනොෆ් කෑ ගෑහුවත් ඒ වෙලාවේ තිබුන කුනාටුවත් ඒක ඇහෙන එක ශුවර් කරන්න බෑ,වාසනවාට වගේ කෑ ගහන සද්දේ ටෝගොට ඇහෙනවා.එකෙන් බෙහෙත් ටික සෙප්ලට මග ඇරෙන්නේ නැතුව ගන්න චාන්ස් එක හම්බෙනවා.මේ වෙනකොට රෑ වෙලා තිබුනත් විවේකයක් නොගෙනම දිගටම එන්න තීරණය කරනවා. ආයෙත් එනකොට ශෝර්ට් කට් එක දිගේ ආවත් ඒ වෙන්කොට මුහුදේ අයිස් කුනාටුව නිස කෑලි වලට කැඩෙන්න පටන් අරන් තිබුනේ.ටෝගෝ අයිස් කුට්ටියෙන් කුට්ටියට අනිත් බල්ලොත් ලීඩ් කරගෙන අරන් එනවා.ෆිල්ම් එකේ මේ කැල්ල ලස්සනට පෙන්නවා.සෙප්ලා ගගෙන් එගොඩ වෙලා පොඩි විවේකයක් අරන් ආපහු පහුවදා උදේ රිලේ එක පටන් ගන්නවා.මේ වෙනකොට ටෝගෝ තුවාල වෙලා හිටියේ.එක තැනක දී සෙප්ලට මහන්සියට කරත්තය උඩම නින්ද යනවා එතනදි ටෝගෝ තනියම කරත්තය ඊලග නවාතැනට අරන් යන්නේ කුනාටුව මැද්දෙන්මයි.

රිලේ එකේ අවසාන කරන්න බැරි වෙනවා ටෝගෝට,බෝල්ටෝ තමයි රිලේ එක ඉවර කරන බල්ලා.ඒක නිසා එයා තමයි ගොඩක් ප්රසිද්ද වෙන්නේ. මේ සිද්දිය ඒ කාලේ ඇමරිකාව පුරාම ප්රසිද්ද වෙනවා.ඒ විතරක් නෙමෙයි බොල්ටෝගේ පිලිමයකුත් හදනවා සෙන්ට්රල් පාර්ක් එකේ.සෙප්ලා ඇතුලු මුශ්ලර්ස්ලට පදක්කමකුත් හම්බෙනවා අන්තිමට.ටෝගෝ පස්සේ කාලෙක වයසට ගිහින් තමයි මැරෙන්න.එයාගෙන් අලුත් ඩෝග් බ්රීඩ් එක්කුත් ලෝකෙට බිහි වෙනවා සෙප්ලා සයිබීරියන් කියලා.

මට නන් කියන්න තියෙන්නේ ෆිල්ම් එක ලස්සනයි ඒකත් බලන්න.පොඩි ලමයි එක්ක බැලුවොත් බල්ලෙක් හදන්නත් වෙයි ගෙදර.ඉතිං පස්සේ දවසක ආයේ ත්රෙඩ් එකක් ගේනකල් බායී.......

[QUOTE="Kodiya97, post: 27825691, member: 566345"] [ATTACH type="full"]174126[/ATTACH] ලගදි බලපු ෆිල්ම් එක නිසා ලියන්න හිතුනේ,කතාව ගොඩක් අය දන්නවත් ඇති.ටෝගෝ කියන්නේ ඇලස්කාවේ හිටිය බල්ලෙක්.නිකන්ම බල්ලෙක් නෙමෙයි හිම කරත්ත අදින බල්ලෝ සෙට් එකක හිටිය ලීඩර් බල්ලා තමයි ටෝගෝ.කතාව පටන් ගන්නේ මෙහෙම 1925 දී ඇලස්කාවේ උතුරට වෙන්න් තිබුන නෝම්( Nome) කියන කුඩා ගම්මානයේ ඩිප්තීරියාව කියන ලෙඩේ වසංගතයක් විදිහට පැතිරෙන්න ගන්නවා.මේක ගොඩක් තදින්ම බලපාන්නේ කුඩා ලමයින්ට බෙහෙත් තිබුනත් නිසි ප්රතිකාර හම්බෙනේ නැති වුනොත් මරණය.නෝම් නගරය ආර්ක්ටික් සර්කල් එකේ තියන නගරයක් නිසා සීත කාලේට නගරයට අහසින් හෝ මුහුදෙන් ලගා වෙන්න් බෑ.ගොඩ බිමෙන් වුනත් 1925 වෙද්දී තිබුන වාහනවලට ලගා වෙන එක අමාරු වැඩක්.මේකට එයාලා පාවිච්චි කරපු විසදුම තමයි සාම්ප්රදායික හිම කරත්ත.මේ හිම කරත්ත ඇද්දේ පිනි මුවෝ නෙමෙයි හැබැයි හීතලට පුරුදු වුන බල්ලෝ. [ATTACH type="full" alt="Iditarod_Trail_BLM_map.jpg"]174118[/ATTACH] කොහොම හරි නගරයේ ඩිප්තීරියා වසංගතයේ පැතිරීම නිසා නගර වැසියනට තමන්ගේ ලමයින්ව බේර ගන්න කෙහොම හරි අධික හිම නොසලකාම 1085 km ඈතින් තියෙන ප්රධාන නගරයෙන් බෙහෙත් අරගෙන එන්න වෙනවා.ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉන්දලා පේදුරු තුඩුව වෙන්කල්ම දිග 432km.ඉතිං ඔයාලට දල අදහසක් එනවනේ කොච්චර දුරක් හිම දිගේ දුවන්න ඕනිද කියලා. 1925 ශීත සෘතුවේ හිම පතනය තමයි අවුරුදු 20 කින් එහාට ලැබුන වැඩිම හිම පතනය.මූලු දුරම තනියම දුවන එක කාටවත්ම කාරන්න බැරි වැඩක් නිසා මෙයාලා මේකට සහය දිවීමේ ක්රමය / රිලේ එකක් විදිහට දුවන්න තීරණය කරනවා.මේකට පලපුරුදු හිම කරත්ත අදින පුද්ගලයෝ ( මෙයාලට කියන්නේ මුශ්ලර්ස්ලා කියලා) 20 කුත් බල්ලෝ 150 කුත් සහභාගී වෙනවා.මුලු දුරම දවස් පහ හමාරකින් අවසන් කරලා අවසානෙට ගමට බෙහෙත් අරන් එන්න මේ බව්සන්ලටයි එයාලව පදින මුශ්ලර්ස්ලටයි පුලුවන් වෙනවා. [ATTACH type="full" alt="index 1.jpeg"]174121[/ATTACH] එතකොට ටෝගෝ කියන්නේ මේ මුලු දුරෙන් වැඩිම දුරක් බෙහෙත් දාපු කරත්තය ඇදපු බල්ලා.ටෝගෝ සහ කන්ඩායම 420 km බෙහෙත් අරන් එනවා.ලංකාවේ මුලු දිගට වඩා පොඩ්ඩයි අඩු.ටෝගෝ අයිති වෙන්නේ ලෙයෝන්හාර්ඩ් සෙප්ලා කියන මුශ්ලර්ට.සෙප්ලා කියන්නේ ඉතාමත්ම පලපුරුදු මුශ්ලර් කෙනෙක්,ටෝගෝත් ඒ වෙනකොට අවුරුදු 12ක් වයස බල්ලෙක්.මෙයාලා ගමන පටන් ගන්නකොටත් ඉතා විශාල හිම කුනාටුවක් පටන් අරගෙනයි තිබුනේ.ඒ මුකුත් ගනන් ගන්නේ නැති ටෝගෝ දිගටම දුවනවා.එන අතර මග ගමනෙදි මෙයාලා හිමෙන් මිදිලා තියෙන මුහුද හරහා ශෝර්ට් කට් එකක් පාවිච්චි කරන්නේ ගමනේ දුර ඉතුරු කරගන්න,කොහොම හරි සෙප්ලට කොතනදි ද කාගෙන්ද බෙහෙත් ටික අරගන්නේ කියන එක පැටලවිලා තිබුනේ.සෙප්ලට මුලින් කියලා තිබුන තැනට වඩා කලින් තැනකට බෙහෙත් අරන් ඇවිල්ලා ටෝගෝ ට ලේසි කරන්න එයාලා ට්රයි කලාට සෙප්ලට ඒක හරියට දැනුම් දෙන්න එයාලට බැරි වෙනවා.මේ විදිහට සේප්ලට බෙහෙත් අරන් එන්නෙ හෙන්රි ඉවානොෆ් කියන මුශ්ලර්,ඉවානොෆ්ගේ බල්ලෝ ටික පිනි මුවෝ රංචුවක් පස්සේ දුවලා කැලේ ඇතුලේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි සෙප්ලා එයාල්ව පහු කරන්නේ ඒක දකින ඉවනොෆ් කෑ ගෑහුවත් ඒ වෙලාවේ තිබුන කුනාටුවත් ඒක ඇහෙන එක ශුවර් කරන්න බෑ,වාසනවාට වගේ කෑ ගහන සද්දේ ටෝගොට ඇහෙනවා.එකෙන් බෙහෙත් ටික සෙප්ලට මග ඇරෙන්නේ නැතුව ගන්න චාන්ස් එක හම්බෙනවා.මේ වෙනකොට රෑ වෙලා තිබුනත් විවේකයක් නොගෙනම දිගටම එන්න තීරණය කරනවා. ආයෙත් එනකොට ශෝර්ට් කට් එක දිගේ ආවත් ඒ වෙන්කොට මුහුදේ අයිස් කුනාටුව නිස කෑලි වලට කැඩෙන්න පටන් අරන් තිබුනේ.ටෝගෝ අයිස් කුට්ටියෙන් කුට්ටියට අනිත් බල්ලොත් ලීඩ් කරගෙන අරන් එනවා.ෆිල්ම් එකේ මේ කැල්ල ලස්සනට පෙන්නවා.සෙප්ලා ගගෙන් එගොඩ වෙලා පොඩි විවේකයක් අරන් ආපහු පහුවදා උදේ රිලේ එක පටන් ගන්නවා.මේ වෙනකොට ටෝගෝ තුවාල වෙලා හිටියේ.එක තැනක දී සෙප්ලට මහන්සියට කරත්තය උඩම නින්ද යනවා එතනදි ටෝගෝ තනියම කරත්තය ඊලග නවාතැනට අරන් යන්නේ කුනාටුව මැද්දෙන්මයි. රිලේ එකේ අවසාන කරන්න බැරි වෙනවා ටෝගෝට,බෝල්ටෝ තමයි රිලේ එක ඉවර කරන බල්ලා.ඒක නිසා එයා තමයි ගොඩක් ප්රසිද්ද වෙන්නේ. මේ සිද්දිය ඒ කාලේ ඇමරිකාව පුරාම ප්රසිද්ද වෙනවා.ඒ විතරක් නෙමෙයි බොල්ටෝගේ පිලිමයකුත් හදනවා සෙන්ට්රල් පාර්ක් එකේ.සෙප්ලා ඇතුලු මුශ්ලර්ස්ලට පදක්කමකුත් හම්බෙනවා අන්තිමට.ටෝගෝ පස්සේ කාලෙක වයසට ගිහින් තමයි මැරෙන්න.එයාගෙන් අලුත් ඩෝග් බ්රීඩ් එක්කුත් ලෝකෙට බිහි වෙනවා සෙප්ලා සයිබීරියන් කියලා. මට නන් කියන්න තියෙන්නේ ෆිල්ම් එක ලස්සනයි ඒකත් බලන්න.පොඩි ලමයි එක්ක බැලුවොත් බල්ලෙක් හදන්නත් වෙයි ගෙදර.ඉතිං පස්සේ දවසක ආයේ ත්රෙඩ් එකක් ගේනකල් බායී....... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom