Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tommorowland වලට ගියපු අපේ ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය ඔබ සියලුදෙනාට මඟ වේවා!

https://pitaka.lk/books/pohoya-dinaya/39.html

කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම

1. කරණීය මත්ථකුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කෝ උජූ ච සූජූ ච

සුවචෝ චස්ස මුදු අනතිමානී

අදහස

ශාන්ත වූ නිවන ලබා ගෙන නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි. ඔතෑනි නොවන අලස නොවන ශීලාදි ගුණධර්ම පිරීමට සමතකු විය යුතුය.

නොදත් දෙය දන්නා සේ නො කරන දෙය කරන සේ කරන වරද නො කරන සේ පෙනී සිටින කපටියකු නොවී අවංක පුද්ගලයකු විය යුතු ය. හොඳට ම අවංක පුද්ගලයකු විය යුතු ය. ධර්මය විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනකු විය යුතු ය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැණිව කථා කරන නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයකු විය යුතු ය. ජාති ගෝත්‍රාදිය හිස මුදුනට ගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයකු විය යුතු ය.

2. සන්තුස්සකෝ ච සුභරෝච

අප්ප කිච්චෝ ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

අදහස

බොහෝ බඩු නොසොයන තමාට ඇති දෙයකින් පමණක් සතුටු ව සිටින්නකු විය යුතුය. ඇති දෙය නරකය, ලද දෙය නරකය කියා හොඳ හොඳ දේ නො සොයන දායකයන් හට උපස්ථාන කිරීමට පහසු කෙනකු විය යුතුය. කෙළවරක් නැති ව නොයෙක් වැඩ පටලවා නො ගන්නා වූ කෙනකු විය යුතු ය. බොහෝ ප්‍රත්‍යයන් රැස්කර නො ගන්නා වූ යන විට ගෙන යාමට බරක් නැත්තා වූ පිරිකර ස්වල්පයක් පමණක් පරිහරණය කරන්නකු විය යුතු ය. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හමුවන රූපාදීන් කෙරෙහි නො ඇලෙන ශාන්ත ඉන්ද්රියයන් ඇතියකු විය යුතු ය. තියුණු නුවණැතියකු විය යුතු ය. සඟ මැද දී වැඩි මහල්ලන් ගැන නො සලකා ඉදිරියට පැන වැඩ කරන කථා කරන කලබල කාරයකු නොවිය යුතු ය. නෑ පවුල්වලට දායක පවුල්වලට ඇලුම් කරන, සතුටු විය යුතු කරුණේ දී ඔවුන් හා සතුටුවන, කණගාටු විය යුතු කරුණේ දී ඔවුන් හා ශෝකවන පුද්ගලයකු නොවිය යුතු ය.

3. න ච ඛුද්ධං සමාච රේ කිඤ්චි

යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං

අදහස

නුවණැතියන් විසින් දොස් කියන නින්දා කරන ස්වල්ප වූ ද වරදක් නො කළ යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් වදාරා ඇත්තේ ශාන්ත පදය යි කියන ලද නිර්වාණය ප්රත්යක්ෂ කර වාසය කරනු කැමති වූ ද නිවනට පැමිණීම සඳහා පිළිවෙත් පුරනු කැමති වූ ද විශේෂයෙන් වනගත ව වෙසෙන භික්ෂූන් විසින් ද සාමාන්‍යයේ භාවනාවෙහි යෙදී වාසය කරනු කැමති සෑම දෙනා විසින් ද පිළිපැදිය යුතු ආකාරයය. ඉදිරියට කියවෙන්නේ ඒ භික්ෂූන්ට ඇති වූ දේවතා බිය දුරු කර ගැනීම සඳහා ද විදර්ශනාවට පාදක කර ගැනීම සඳහා කළයුතු භාවනාවක් වශයෙන් ද මෛත්‍රී භාවනාව කළ යුතු ආකාරයය.

සුඛිනෝ වා ඛෙමිනෝ හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

අදහස

සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. රාජචෝර භයාදියෙන් මිදුණෝ වෙත්වා. සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මේ කොටින් මෛත්‍රී භාවනාව දැක්වීම ය. මතු ගාථාවලින් දැක්වෙන්නේ විස්තර වශයෙන් භාවනා කරන ආකාරය ය.

4. යේ කේචි පාණභූතත්ථි

තසා වා ථාවරා වා අනවසේසා

දීඝා වා යේ මහන්තා වා

මජ්ඣිමා රස්සකාණුක ථූලා

5. දිට්ඨා වා යේ ව අද්දිට්ඨා

යේ ච දූරේ වසන්ති අවිදූරේ

භූතා වා සම්භවේසී වා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.

අදහස

තෘෂ්ණාව අප්‍රහීණ බැවින් බිය වන සත්ත්වයෝ ද තෘෂ්ණාව හා භය ප්රහාණය කළ රහත්හු ද දික් ශරීර ඇති සත්ත්වයෝ ද මහත් ශරීර ඇති සත්ත්වයෝ ද මධ්‍යම ශරීර ඇති සත්ත්වයෝ ද කෙටි ශරීර ඇති සත්ත්වයෝ ද කුඩා ශරීර ඇති සත්ත්වයෝ ද වට ශරීර ඇති සත්ත්වයෝ ද දැක ඇති සත්ත්වයෝ ද නො දුටු සත්ත්වයෝ ද දුර වෙසෙන සත්ත්වයෝ ද ළඟ වෙසෙන සත්ත්වයෝ ද උපන් සත්ත්වයෝ ද මවු කුසවල බිත්තරවල මතු ඉපදීමට සිටින සත්ත්වයෝ ද යන සකල සත්ත්වයෝ ම සුවපත් වෙත්වා. මේ සත්ත්වයන් කොටස්වලට බෙදා මෙත් වඩන ආකාරය ය.

6. න පරෝපරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි

බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය.

අදහස

කෙනෙක් අනිකකු නො රවටත්වා. අනිකකු පහත් කොට නො සලකත්වා. සත්ත්වයෝ අන්‍යයන් දුකට පත් වෙනවාට අන්‍යයන්ට දුක් ලැබෙනවාට කැමති නො වෙත්වා.

මතු දැක්වෙන සත්වන ගාථාවෙන් දක්වන්නේ මෛත්‍රිය පැවැත්විය යුතු ආකාරය ය.

7. මාතා යථා නියං පුත්තං

ආයුයා ඒකපුත්ත මනුරක්ඛෙ

ඒවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං

අදහස

එක් පුතකු ඇති මව යම් සේ පුතා කෙරෙහි තමා ගේ සිත පවත්වන්නී ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතු ය.

8. මෙත්තං ච සබ්බලෝකස්මිං

මානසං භාවයේ අපරිමාණං

උද්ධං අධෝ ච තිරියඤ්ච

අසම්බාධං අවේරං අසපත්තං

අදහස

සියලු ලෝකයෙහි උඩ යට සරස වෙසෙන අප්‍රමාණ සත්ත්වයනට යම් කිසිවකු නිසා බාධාවක් ඇති නොවන ලෙස තමා තුළ වෛර චේතනා ඇති නොවන ලෙස තමාට සතුරන් ඇති නොවන ලෙස මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතුය. (මෙහි අදහස ගැඹුරු ය.)

9. තිට්ඨං චරං නිසින්නෝ වා

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ

ඒතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු.

අදහස

සිටින හැසිරෙන හිඳින නිදන සෑම අවස්ථාවේ මනිදි මතින් තොරව සිටිනා තාක් මේ මෛත්‍රී චිත්තය පැවැත්විය යුතු ය. එසේ වාසය කිරීම මේ ධර්මයෙහි උත්තම වාසයකැයි කියනු ලැබේ.

දසවන ගාථාවෙන් දැක්වෙන්නේ විදර්ශනාව හා ලෝකෝත්තර ධර්මයන් ය. එය ගැඹුරුය. පහසුවෙන් තේරුම් කළ නොහැකිය.

10. දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නෝ

කාමේසු විනෙය්ය ගේධං

නහි ජාතු ගබ්බ සෙය්යං පුනරේතී ති.

අදහස

සත්ත්වයෝ සුවපත් වෙත්වා යි සත්ත්වයන් අරමුණු කොට භාවනා කළ නමුත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු පුද්ගලයකු ඇතය යන දෘෂ්ටියට නොබැස විදර්ශනා කොට ලෝකෝත්තර ශීලයෙන් සිල්වත් ව ලෝකෝත්තර ශීල සම්ප්‍රයුක්ත සෝතාපත්ති දර්ශනය ලබා සකෘදාගාමි අනාගාමි මාර්ග ලබා ඉතිරි ක්ලේශයන් ප්රහාණය කොට අර්හත්වයට පැමිණ නැවත නූපදනා කෙනකු විය යුතු ය.

මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවල සාමාන්‍ය අදහස ය. පාලි වචන ඇති සැටියට පදගතාර්ථ ලියුවහොත් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීම ඉතා දුෂ්කර වන බැවින් මෙසේ අදහස පමණක් ලියන ලදී.

[QUOTE="B.Chat, post: 29902424, member: 578035"] සත්‍ය ඔබ සියලුදෙනාට මඟ වේවා! 😌 [URL]https://pitaka.lk/books/pohoya-dinaya/39.html[/URL] කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම 1. කරණීය මත්ථකුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී අදහස ශාන්ත වූ නිවන ලබා ගෙන නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි. ඔතෑනි නොවන අලස නොවන ශීලාදි ගුණධර්ම පිරීමට සමතකු විය යුතුය. නොදත් දෙය දන්නා සේ නො කරන දෙය කරන සේ කරන වරද නො කරන සේ පෙනී සිටින කපටියකු නොවී අවංක පුද්ගලයකු විය යුතු ය. හොඳට ම අවංක පුද්ගලයකු විය යුතු ය. ධර්මය විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනකු විය යුතු ය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැණිව කථා කරන නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයකු විය යුතු ය. ජාති ගෝත්‍රාදිය හිස මුදුනට ගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයකු විය යුතු ය. 2. සන්තුස්සකෝ ච සුභරෝච අප්ප කිච්චෝ ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ අදහස බොහෝ බඩු නොසොයන තමාට ඇති දෙයකින් පමණක් සතුටු ව සිටින්නකු විය යුතුය. ඇති දෙය නරකය, ලද දෙය නරකය කියා හොඳ හොඳ දේ නො සොයන දායකයන් හට උපස්ථාන කිරීමට පහසු කෙනකු විය යුතුය. කෙළවරක් නැති ව නොයෙක් වැඩ පටලවා නො ගන්නා වූ කෙනකු විය යුතු ය. බොහෝ ප්‍රත්‍යයන් රැස්කර නො ගන්නා වූ යන විට ගෙන යාමට බරක් නැත්තා වූ පිරිකර ස්වල්පයක් පමණක් පරිහරණය කරන්නකු විය යුතු ය. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හමුවන රූපාදීන් කෙරෙහි නො ඇලෙන ශාන්ත ඉන්ද්රියයන් ඇතියකු විය යුතු ය. තියුණු නුවණැතියකු විය යුතු ය. සඟ මැද දී වැඩි මහල්ලන් ගැන නො සලකා ඉදිරියට පැන වැඩ කරන කථා කරන කලබල කාරයකු නොවිය යුතු ය. නෑ පවුල්වලට දායක පවුල්වලට ඇලුම් කරන, සතුටු විය යුතු කරුණේ දී ඔවුන් හා සතුටුවන, කණගාටු විය යුතු කරුණේ දී ඔවුන් හා ශෝකවන පුද්ගලයකු නොවිය යුතු ය. 3. න ච ඛුද්ධං සමාච රේ කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං අදහස නුවණැතියන් විසින් දොස් කියන නින්දා කරන ස්වල්ප වූ ද වරදක් නො කළ යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් වදාරා ඇත්තේ ශාන්ත පදය යි කියන ලද නිර්වාණය ප්රත්යක්ෂ කර වාසය කරනු කැමති වූ ද නිවනට පැමිණීම සඳහා පිළිවෙත් පුරනු කැමති වූ ද විශේෂයෙන් වනගත ව වෙසෙන භික්ෂූන් විසින් ද සාමාන්‍යයේ භාවනාවෙහි යෙදී වාසය කරනු කැමති සෑම දෙනා විසින් ද පිළිපැදිය යුතු ආකාරයය. ඉදිරියට කියවෙන්නේ ඒ භික්ෂූන්ට ඇති වූ දේවතා බිය දුරු කර ගැනීම සඳහා ද විදර්ශනාවට පාදක කර ගැනීම සඳහා කළයුතු භාවනාවක් වශයෙන් ද මෛත්‍රී භාවනාව කළ යුතු ආකාරයය. සුඛිනෝ වා ඛෙමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අදහස සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. රාජචෝර භයාදියෙන් මිදුණෝ වෙත්වා. සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මේ කොටින් මෛත්‍රී භාවනාව දැක්වීම ය. මතු ගාථාවලින් දැක්වෙන්නේ විස්තර වශයෙන් භාවනා කරන ආකාරය ය. 4. යේ කේචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසේසා දීඝා වා යේ මහන්තා වා මජ්ඣිමා රස්සකාණුක ථූලා . 5. දිට්ඨා වා යේ ව අද්දිට්ඨා යේ ච දූරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේසී වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අදහස තෘෂ්ණාව අප්‍රහීණ බැවින් බිය වන සත්ත්වයෝ ද තෘෂ්ණාව හා භය ප්රහාණය කළ රහත්හු ද දික් ශරීර ඇති සත්ත්වයෝ ද මහත් ශරීර ඇති සත්ත්වයෝ ද මධ්‍යම ශරීර ඇති සත්ත්වයෝ ද කෙටි ශරීර ඇති සත්ත්වයෝ ද කුඩා ශරීර ඇති සත්ත්වයෝ ද වට ශරීර ඇති සත්ත්වයෝ ද දැක ඇති සත්ත්වයෝ ද නො දුටු සත්ත්වයෝ ද දුර වෙසෙන සත්ත්වයෝ ද ළඟ වෙසෙන සත්ත්වයෝ ද උපන් සත්ත්වයෝ ද මවු කුසවල බිත්තරවල මතු ඉපදීමට සිටින සත්ත්වයෝ ද යන සකල සත්ත්වයෝ ම සුවපත් වෙත්වා. මේ සත්ත්වයන් කොටස්වලට බෙදා මෙත් වඩන ආකාරය ය. 6. න පරෝපරං නිකුබ්බේථ නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය. අදහස කෙනෙක් අනිකකු නො රවටත්වා. අනිකකු පහත් කොට නො සලකත්වා. සත්ත්වයෝ අන්‍යයන් දුකට පත් වෙනවාට අන්‍යයන්ට දුක් ලැබෙනවාට කැමති නො වෙත්වා. මතු දැක්වෙන සත්වන ගාථාවෙන් දක්වන්නේ මෛත්‍රිය පැවැත්විය යුතු ආකාරය ය. 7. මාතා යථා නියං පුත්තං ආයුයා ඒකපුත්ත මනුරක්ඛෙ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං අදහස එක් පුතකු ඇති මව යම් සේ පුතා කෙරෙහි තමා ගේ සිත පවත්වන්නී ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතු ය. 8. මෙත්තං ච සබ්බලෝකස්මිං මානසං භාවයේ අපරිමාණං උද්ධං අධෝ ච තිරියඤ්ච අසම්බාධං අවේරං අසපත්තං අදහස සියලු ලෝකයෙහි උඩ යට සරස වෙසෙන අප්‍රමාණ සත්ත්වයනට යම් කිසිවකු නිසා බාධාවක් ඇති නොවන ලෙස තමා තුළ වෛර චේතනා ඇති නොවන ලෙස තමාට සතුරන් ඇති නොවන ලෙස මෛත්‍රී චිත්තය වැඩිය යුතු ය. පැවැත්විය යුතුය. (මෙහි අදහස ගැඹුරු ය.) 9. තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අධිට්ඨෙය්‍ය බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු. අදහස සිටින හැසිරෙන හිඳින නිදන සෑම අවස්ථාවේ මනිදි මතින් තොරව සිටිනා තාක් මේ මෛත්‍රී චිත්තය පැවැත්විය යුතු ය. එසේ වාසය කිරීම මේ ධර්මයෙහි උත්තම වාසයකැයි කියනු ලැබේ. දසවන ගාථාවෙන් දැක්වෙන්නේ විදර්ශනාව හා ලෝකෝත්තර ධර්මයන් ය. එය ගැඹුරුය. පහසුවෙන් තේරුම් කළ නොහැකිය. 10. දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්ය ගේධං නහි ජාතු ගබ්බ සෙය්යං පුනරේතී ති. අදහස සත්ත්වයෝ සුවපත් වෙත්වා යි සත්ත්වයන් අරමුණු කොට භාවනා කළ නමුත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු පුද්ගලයකු ඇතය යන දෘෂ්ටියට නොබැස විදර්ශනා කොට ලෝකෝත්තර ශීලයෙන් සිල්වත් ව ලෝකෝත්තර ශීල සම්ප්‍රයුක්ත සෝතාපත්ති දර්ශනය ලබා සකෘදාගාමි අනාගාමි මාර්ග ලබා ඉතිරි ක්ලේශයන් ප්රහාණය කොට අර්හත්වයට පැමිණ නැවත නූපදනා කෙනකු විය යුතු ය. මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවල සාමාන්‍ය අදහස ය. පාලි වචන ඇති සැටියට පදගතාර්ථ ලියුවහොත් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීම ඉතා දුෂ්කර වන බැවින් මෙසේ අදහස පමණක් ලියන ලදී. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom