Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~ Toner Refilling ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Fbfocus" data-source="post: 22737749" data-attributes="member: 436047"><p>යුනිටි ප්ලාසා එකේ 1st floor එකේ තියෙන photo micro කියන තැන toner refill කරගන්න යන්න එපා හෙන හොරු උන් මගේ samsung printer එකේ toner එක refill කරනකොට ඒකෙන් powder එලියට ආවා. එතකොට refill කරපු එකා කිව්ව toner එක සවුත්තු වෙලා කියලා ඌ ගාව තිබ්බ toner එකකට මගේ තිබ්බ toner එකේ කෑලි ටික හයි කරල පුරවලා දීලා 2000k ගත්තා. මගේ නරක වෙලාවට printer එක අරන් ගියේ නෑ check කරගන්න. ගෙදර ඇවිත් බලනකොට toner එක printer එකට detect කරන් නෑ. ආයි පාරක් ගියාම කියාපි ඔයාගේ printer එකේ ප්රශ්නයක් කියලා. මම පාරෙන් එහාපැත්තේ තියෙන inkhouse shop එකට ගිහින් උන්ගේ 2500ට toner එකක් දැම්මාම ලස්සනට වැඩ කරනවා. .මම ගිහින් photo micro හොරුන්ට පෙන්නුවාම උන් කියනවා මගේ කලින් සවුත්තු toner එකෙ chip එක පිච්චිලා නිසාලු වැඩ නොකලේ වැල් බයිලා. ඔයා දැන් ගත්තු toner එක ඉවරවුනාම එන්න එකේ chip එක අපේ එකට හයි කරලා දෙන්නම් කියලා. ඊලග පාර ගියාම තවත් මොකක් හරි කියයි. මොනවා කරන්නද සල්ලිත් පාඩු කරන් ගෙදර ආවා. පරිස්සම් වන්න මීලගට photo micro බොරුවට හසුවන්නේ ඔබ විය හැකියි.<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /></p></blockquote><p></p>
[QUOTE="Fbfocus, post: 22737749, member: 436047"] යුනිටි ප්ලාසා එකේ 1st floor එකේ තියෙන photo micro කියන තැන toner refill කරගන්න යන්න එපා හෙන හොරු උන් මගේ samsung printer එකේ toner එක refill කරනකොට ඒකෙන් powder එලියට ආවා. එතකොට refill කරපු එකා කිව්ව toner එක සවුත්තු වෙලා කියලා ඌ ගාව තිබ්බ toner එකකට මගේ තිබ්බ toner එකේ කෑලි ටික හයි කරල පුරවලා දීලා 2000k ගත්තා. මගේ නරක වෙලාවට printer එක අරන් ගියේ නෑ check කරගන්න. ගෙදර ඇවිත් බලනකොට toner එක printer එකට detect කරන් නෑ. ආයි පාරක් ගියාම කියාපි ඔයාගේ printer එකේ ප්රශ්නයක් කියලා. මම පාරෙන් එහාපැත්තේ තියෙන inkhouse shop එකට ගිහින් උන්ගේ 2500ට toner එකක් දැම්මාම ලස්සනට වැඩ කරනවා. .මම ගිහින් photo micro හොරුන්ට පෙන්නුවාම උන් කියනවා මගේ කලින් සවුත්තු toner එකෙ chip එක පිච්චිලා නිසාලු වැඩ නොකලේ වැල් බයිලා. ඔයා දැන් ගත්තු toner එක ඉවරවුනාම එන්න එකේ chip එක අපේ එකට හයි කරලා දෙන්නම් කියලා. ඊලග පාර ගියාම තවත් මොකක් හරි කියයි. මොනවා කරන්නද සල්ලිත් පාඩු කරන් ගෙදර ආවා. පරිස්සම් වන්න මීලගට photo micro බොරුවට හසුවන්නේ ඔබ විය හැකියි.:angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom