Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Toolkit Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුවට කොලිටි ඒව නම් හොයන්න බැහැ බන්. විශේශයෙන් ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අයිටම්

වෙල්ඩින් ප්ලාන්ට් නම් ඔය අඩුවට තියන චයිනීස් ඒව කිසි කොලිටියක් නැහැ බ්‍රෑන්ඩඩ් කොලිටි ඒව පට්ට ගනන්

හොබි එකට වගේ නම් හොයන්නෙ පරන අර ට්‍රාන්ස්ෆෝමර් ආපු එකක් ikman එකෙන් වගේ හොයා ගන්න එක තමයි ලේසි සහ ලාබ

බවුත් නම් සර්කිට් පාස්සන්න වගේ goot original එකක් වගේ ගත්තා නම් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්

ටූල්(ස්පැනර්, යතුරු, බොක්ස් සොකට්) එහෙම බ්‍රෑන්ඩඩ් ඒව පට්ටම ගනන්

මොකක් හරි නමක් ගහල තියන චයිනීස් ඒව අඩුවට තියනවා, ගැරෙජ් එකක් නෙමයි නම් කරන්නෙ, ගෙදර වැඩක් නම් කරගන්නෙ ඒව හොදටම හොදයි

තව අර Tolsen කියලා බ්‍රෑන්ඩ් එකක ටූල්ස් එනවා, එක චයිනීස් උනාට කොලිටි අවුලක් නැහැ, browns එකෙන් කරනවා

Stanley එහෙම ටූල්ස් තියනවා, ඒව කොලිටි උනාට ඉදලා හිටලා නම් යූස් කරන්නෙ පාඩුයි

බොක්ස් සොකට් වගේ නම් අර රින්ච් එකක් ටිකක් හොද එකක් බලල අරගෙන අවශ්‍යතාවෙ අනුව සොකට් කෑලි වෙනම ගන්න පුලුවන් ඒක ලාබයි, මොකද සෙට් එකක් ගත්තා කියලා සමහර ඒව කවදාවත් යූස් වෙන්නෙ නැහැ

මම නම් ටූල්ස් ගන්නෙ පංචිකාවත්තෙ ඇවිදලා, ඉස්කුරුප්පු නියන් එහෙම නම් ගනන් උනාට හොද ඒව ගන්න, මම AC Pauls එකෙන් ගත්තා, වෙන වෙනම ගන්න පුලුවන් හැබැයි හොද ඒව ටිකක් ගනන් ඒව පාඩුවක් නැහැ(මොකද සාමාන්‍ය ගෙදරක උනත් ඉස්කුරුප්පු නියන්, අඬු එහෙම නිතර යූස් වෙනවානේ)

ඉල්ක්ට්රිකල් සහ ඉලෙක්ට්‍රොනික් නම් හොදම බ්‍රෑන්ඩ් වලින් ගන්න ගාන ගැන හිතන්නෙ නැතුව, ඒව නම් චයිනීස් ඒව සතපහක වැඩක් නැහැ කොයි වෙලේ කෙලවෙනවද කියන්නත් බෑ

[QUOTE="NEMISIS, post: 25173355, member: 494668"] [SIZE="3"]අඩුවට කොලිටි ඒව නම් හොයන්න බැහැ බන්. විශේශයෙන් ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අයිටම් වෙල්ඩින් ප්ලාන්ට් නම් ඔය අඩුවට තියන චයිනීස් ඒව කිසි කොලිටියක් නැහැ බ්‍රෑන්ඩඩ් කොලිටි ඒව පට්ට ගනන් හොබි එකට වගේ නම් හොයන්නෙ පරන අර ට්‍රාන්ස්ෆෝමර් ආපු එකක් ikman එකෙන් වගේ හොයා ගන්න එක තමයි ලේසි සහ ලාබ බවුත් නම් සර්කිට් පාස්සන්න වගේ goot original එකක් වගේ ගත්තා නම් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන් ටූල්(ස්පැනර්, යතුරු, බොක්ස් සොකට්) එහෙම බ්‍රෑන්ඩඩ් ඒව පට්ටම ගනන් මොකක් හරි නමක් ගහල තියන චයිනීස් ඒව අඩුවට තියනවා, ගැරෙජ් එකක් නෙමයි නම් කරන්නෙ, ගෙදර වැඩක් නම් කරගන්නෙ ඒව හොදටම හොදයි තව අර Tolsen කියලා බ්‍රෑන්ඩ් එකක ටූල්ස් එනවා, එක චයිනීස් උනාට කොලිටි අවුලක් නැහැ, browns එකෙන් කරනවා Stanley එහෙම ටූල්ස් තියනවා, ඒව කොලිටි උනාට ඉදලා හිටලා නම් යූස් කරන්නෙ පාඩුයි බොක්ස් සොකට් වගේ නම් අර රින්ච් එකක් ටිකක් හොද එකක් බලල අරගෙන අවශ්‍යතාවෙ අනුව සොකට් කෑලි වෙනම ගන්න පුලුවන් ඒක ලාබයි, මොකද සෙට් එකක් ගත්තා කියලා සමහර ඒව කවදාවත් යූස් වෙන්නෙ නැහැ මම නම් ටූල්ස් ගන්නෙ පංචිකාවත්තෙ ඇවිදලා, ඉස්කුරුප්පු නියන් එහෙම නම් ගනන් උනාට හොද ඒව ගන්න, මම AC Pauls එකෙන් ගත්තා, වෙන වෙනම ගන්න පුලුවන් හැබැයි හොද ඒව ටිකක් ගනන් ඒව පාඩුවක් නැහැ(මොකද සාමාන්‍ය ගෙදරක උනත් ඉස්කුරුප්පු නියන්, අඬු එහෙම නිතර යූස් වෙනවානේ) ඉල්ක්ට්රිකල් සහ ඉලෙක්ට්‍රොනික් නම් හොදම බ්‍රෑන්ඩ් වලින් ගන්න ගාන ගැන හිතන්නෙ නැතුව, ඒව නම් චයිනීස් ඒව සතපහක වැඩක් නැහැ කොයි වෙලේ කෙලවෙනවද කියන්නත් බෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom