Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tooth decay
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත් දිරා යැම අවුරුදු 35-44 වයස්

කාණ්ඩවල අයගේ ප්‍රතිශතය ඉහළයි

විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර

මෙරට අවුරුදු 35-44 වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වැඩිම දත් දිරා යැමේ ප්‍රතිශතය දක්නට ලැබෙන අතර එය සියයට 89.75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවැසීය.

විදුරු මස් රෝග ඇති වීමේ ඉහළම ප්‍රතිශතය පවතිනුයේද ඉහත කී වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වන අතර එය සියයට 95 ක් වනබව ඔහු කීවේය.

අවසන් වරට පැවැති ජාතික මුඛ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 65-74 අතර වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 71.1 ක්ද, වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 65.31 ක්ද වන බව හෙළිවී ඇතැයි වෛද්‍ය ජයසේකර අවධාරණය කළේය.

දත් දිරා යැම මේ වන විට ජාතික ව්‍යසනයක් වන තරමට ගැටලුවක්ව පැවැතීම නිසා සෑම අයෙක්ම තම දත් නිරෝගීව පවත්වා ගෙන යැමට උනන්දු විය යුතු බව ඔහු කීවේය.

වයස අවුරුදු 80 ක් වන විට මුඛයෙහි දත් 20 ක් වත් පැවැතිය යුතු බව වෛද්‍ය නිර්දේශය වුවද මෙරට වයස අවුරුදු 65-74 වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ මුඛයෙහි පවතිනුයේ දත් 12, 15 ක් වැනි සුළු සංඛ්‍යාවක් බව අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

දත් අහිමි කර ගැනීමෙන් ආහාර හැපීමේ අපහසුතාවය, ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීමට පෙළඹීම, ආහාර අරුචිය, ශරීරයෙහි බර අඩුවීම, නීරක්තිය හා මන්දපෝෂණ තත්ත්වයන්, මුහුණෙහි උස අඩුවීම, හැඩය වෙනස් වීම, වචන උච්ඡාරණයෙහි වෙනස, සිනාසීමේ අපහසුතා හට ගන්නා බව පෙන්වා දුන් වෛද්‍ය ජයසේකර මහතා සීනි අධික පැණි රස ආහාර වර්ග හා පානයන් නිතර භාවිත කිරීම දත් දිරා යැම ඉක්මන් කරන බව සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

www.divaina.com/2014/07/22/news14.html

[QUOTE="RataDinum, post: 17795547, member: 522692"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#006600]දත් දිරා යැම අවුරුදු 35-44 වයස් කාණ්ඩවල අයගේ ප්‍රතිශතය ඉහළයි[/COLOR][/SIZE][SIZE=4] [U]විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර[/U] මෙරට අවුරුදු 35-44 වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වැඩිම දත් දිරා යැමේ ප්‍රතිශතය දක්නට ලැබෙන අතර එය සියයට 89.75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවැසීය. විදුරු මස් රෝග ඇති වීමේ ඉහළම ප්‍රතිශතය පවතිනුයේද ඉහත කී වයස් කාණ්ඩයට අයත් වූවන් අතර වන අතර එය සියයට 95 ක් වනබව ඔහු කීවේය. අවසන් වරට පැවැති ජාතික මුඛ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 65-74 අතර වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 71.1 ක්ද, වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ දත් දිරා යැමේ ප්‍රතිශතය සියයට 65.31 ක්ද වන බව හෙළිවී ඇතැයි වෛද්‍ය ජයසේකර අවධාරණය කළේය. දත් දිරා යැම මේ වන විට ජාතික ව්‍යසනයක් වන තරමට ගැටලුවක්ව පැවැතීම නිසා සෑම අයෙක්ම තම දත් නිරෝගීව පවත්වා ගෙන යැමට උනන්දු විය යුතු බව ඔහු කීවේය. වයස අවුරුදු 80 ක් වන විට මුඛයෙහි දත් 20 ක් වත් පැවැතිය යුතු බව වෛද්‍ය නිර්දේශය වුවද මෙරට වයස අවුරුදු 65-74 වයස් කාණ්ඩයට අයත් වූවන්ගේ මුඛයෙහි පවතිනුයේ දත් 12, 15 ක් වැනි සුළු සංඛ්‍යාවක් බව අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. දත් අහිමි කර ගැනීමෙන් ආහාර හැපීමේ අපහසුතාවය, ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීමට පෙළඹීම[COLOR=DarkRed], [COLOR=Red]ආහාර අරුචිය, ශරීරයෙහි බර අඩුවීම, නීරක්තිය හා මන්දපෝෂණ තත්ත්වයන්, මුහුණෙහි උස අඩුවීම, හැඩය වෙනස් වීම, වචන උච්ඡාරණයෙහි වෙනස, සිනාසීමේ අපහසුතා[/COLOR][/COLOR][COLOR=Red] [/COLOR]හට ගන්නා බව පෙන්වා දුන් වෛද්‍ය ජයසේකර මහතා සීනි අධික පැණි රස ආහාර වර්ග හා පානයන් නිතර භාවිත කිරීම දත් දිරා යැම ඉක්මන් කරන බව සඳහන් කළේය. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]ඒමන්ති මාරඹේ [url]www.divaina.com/2014/07/22/news14.html[/url][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom