Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOP 10 ( 2 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අයෙමත් TOP 10 Thread මාලාවේ 2 වෙනි කොටස අරගෙන ආවා

ඊට කලින් පලවෙනි එක බලපු නෑති අය ඒක බලලා ඉන්න[/COLOR]http://www.elakiri.com/forum/showthread.php?p=15488042#post15488042

අද මම TOP 10 වලින් අරගේන එන්නේ අමුතු විලාසිතා 10 යක්

බෑලුන් ඈදුම

Balloon Dress

බෑලූන් බොහෝ වෙලාවට දකින්න පුලුවන් වෙන්නෙ කුඩා ළමයි අතේ ඒත් බෑලුන් කියන්නේ විලාසිතාකරුවන්ටත් ලොකු සම්පතක් පාට පාට බෑලුන්වලින් ඈඳුම්වල එක එක රටාවන් මවන්නත් පුලුවන් ඒ විතරක් නෙවෙයි අඩු වියදමින් කළ ඈඳුමක් විදිහටත් හදුනාගන්න පුලුවන් වෙයි ඈත්තටම මේ ඈඳුම කදිම අත්හදා බෑලිමක් ඒත් මේ ඈඳුම ඈඳගෙන වාඩිවෙන එක ගෑන නම් දෙපාරක් හිතන්න වෙයි වගේ

මල් සහ කොළ ඈඳුම

Flower and Leaf Dress

මේ ඈඳුම ණිර්මාණය කර ඈත්තේ පරිසර හිතකාමී නිකොලේ ඩෙක්ස්ට්රාස් විසින් මල්වලටත් කොළවලටත් වගේම පරිසරයටත් කෑමති ගොඩක් දෙනෙක්ට මේ ඈඳුම කදිම ණිර්මාණයක් වේවි

චොක්ලට් ඇඳුම

Chocolate Dress

සම්පූර්ණයෙන්ම චොක්ලට්වලින්ම සාදා ඇති මේ ඇඳුම දුටුවාම ගොඩක් දෙනෙක්ගේ හිතට එන්නෙ ආහාරයට ගැනීම ඒත් ඉතින් මේ ඇඳුම නිර්මාණය වෙලා තියන විදිහට වඩා සුදුසු වෙන්නෙ ඇඳුම් අල්මාරියටයි ගෑණු ළමයි කොහොමත් චොක්ලට්වලට කැමතියි ඒ නිසා ඉතින් අඳින්න කියලා මේ ඇඳුම මිළට අරගෙන කැමට ගනිද කියලා සැකයි

ටෙන්ට් ඇඳුම

Tent Dress

මෙම ඇඳුම ණිර්මාණය කර ඇත්තේ ඇඩ්රින්නි පාවෝ සහ රොබින් ලැසර් ටෙන්ට් එකක් වගේ පෙනුණට මේ ඇඳුමෙත් වැඩි නරකක් නැ වගේ කියලයි දන්න අය නම් කියන්නේ කැළේ පැත්තේ ට්‍රිප් එකක් යද්දි ඈත පළාතක ගමනක් යද්දි ටෙන්ට් එකක් අරගෙන යන එකේ මේ ඇඳුම ඇඳගෙන ගියානම් වැඩ දෙකම ඉෂ්ට වෙයි

සමීපත්වයෙන් යුත් ඇඳුම

Intimacy Dress

මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ නෙදර්ලන්තෙ ස්ටුඩියෝ රෝසෙගොර්ඩ් විසින් මේක අඟර දඟර පාන අයටම නිර්මාණය කළ ඇඳුමක් බවටයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ මේ ඇඳුම ඈතුලත විනිවිද පෙනෙන ( ට්‍රාන්ස්පේරන්ට් ) ගණයේ ඇඳුමක් මේ ඇඳුම ඈන්ද විට එයට ඇඳුම ඈඳි කෙනාගේ හෘද ස්පන්දනය අනුව විනිවිද බවේ අඩුවෑඩි වීමක් වෙනවා

හිසකෙස් ඇඳුම

Human Hair Dress

මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ කොණ්ඩ සෑකසුම් ශිල්පිනියක් වන ජොඩි බ්රිඩ් මේ අපුරු ඇඳුම් මෝස්තරය සම්පුර්ණයෙන්ම නිමවි තියන්නේ මීනිසුන්ගේ හිසකෙස්වලින් ඔහුට මේ හිසකෙස් සියල්ල ලෑබි තියන්නේ ජොඩ් ගේ ගනුදෙනුකරුවන්ගෙන් මේ ඇඳුම විශේෂයෙන්ම නිර්මාණය කරලා තියන්නේ මිස් ඉන්ග්ලන්ඩ් (Miss England) තරගයේ පරිසර හිතකාමී වටයටයි දෑන් ඉතින් කාටවත් තමන්ගේ කපන කොන්ඩය විසි කරන්න ඕනෙ නෑ මොකද එකතු කරගත්ත නම් මේ වගේ ඇඳුමක් හදාගත්ත හෑකිනේ

සංවේදී ඇඳුම

Emotion Sensitive Dress

එක එක මිනිසුන්ගෙ එක එක ඉරියව් ( මූඩ් එක ) අනුව පාට මාරු වෙන මේ ඇඳුම ලෝකේ ප්‍රථම අතිසංවේදී ඇඳුමයි මෙම ඇඳුම නිර්මාණය කර ඈත්තේ ඉලෙක්ට්‍රොනික ලොවේ දෑවෑන්තයෙක් වන පිලිප්ස් සමාගමයි මිනිසුන්ගේ හෑඟිම්වලට සංවේදි වන සංවේදකයක් මේ ඇඳුමේ තියනවා ඒ නිසා ඇඳුම පිටත පාට වෙනස් වෙමින් මිනිසුන්ගේ හෑඟම් කියා පානවා ඒ නිසා මේ අදුම ඈඳගෙන කවුරුහරි පාරේ ගියොත් එයා ඉන්න මුඩ් එක කාටත් කියන්න පුලුවන් වෙයි

කුරුලු කූඩු ඇඳුම

Bird Cage Dress

චායා රෑපය මෙය නොවන බව මට හැඟේ

මේ ඇඳුම ගෑන අපි සන්තෝශ වුණාට කුරුල්ලන්ට නම් ඒක එතරම් සුබදායක ආරන්චියක් නෙවෙයි මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ දකුනු කෑලිෆෝනියවේ විලාසිතා ශිල්පියෙක් වු කෑසේ මෑක්මතොන් කියන පුද්ගලයයි කෑනේරි කියන කහ පාට පොඩි කුරුල්ලන්ගේ කුරුලු කුඩු උපයොගි කරගෙන නිර්මාණය කළ මේ ඇඳුම ගෑන සත්ව ආරක්ෂක නිලධාරින්ගේ නම් කෑමෑත්තක් නෑති බවයි කියන්නේ

ස්පොන්චි ඇඳුම

Sponge Dress

අපි සමාන්‍යයෙන් මුලුතෑන්ගෙයි වළන් පඟන් සේදිම් කටයුතු සඳහා පාවිච්චි කරන ස්පොන්ච්වලින් තමයි මේ ඇඳුම හදලා තියෙන්නෙ නිදහස් ඇඳුම් නිර්මණ ශිල්පිනියක් වුණු කේට් කුසෑල් තමයි මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ මෙච්චර කාලයක් ස්පොන්ච්වලින් කරන්න පුලුවන් සේදිම් වෑඩකටයුතු විතරයි කියලා කවුරුහරි කෙනෙක් සිතුවානම් එය වෑරදි අදහසක් බව ඔබට වටහාගත හෑකි වේවි

මුදල් නෝට්ටු ඇඳුම

Money Dress

මේ ඇඳුම මහා බ්‍රිතාන්‍යයේ එක්තරා ලොතරෑයි අරමුදලක ප්‍රචාරණ කටයුතු සදහා නිර්මානය කරන ලද ඇඳුම් නිර්මාණයක් මේ ඇඳුම සම්පූර්නයෙන්ම හදලා තියන්නෙ ස්ට(ර්)ලින් පවුම් නෝට්ටුවලින් ඇඳුමේ සම්පුර්න වටිනාකම ඩොලර් ලක්ශ දහයක් ඒ නිසාම මේ ඇඳුම ඈඳන් පාරේ ගියොත් කවුරුහරි ඇඳුමේ කෑල්ලක් ඉරාගෙන දුවන්නත් ඉඩතියනනිසා සම්පුර්න ආරක්ශිත කලාපයක් තුල පමනක් මේ ඇඳුමෙන් සෑරසිමට සිදුව තියනවා

ඉතින් අයෙමත් TOP 10 ( 3 ) වන කොටසින් හමුවෙමු මේක හොදනම් මට සලකලා යන්න අමතක කරන්න එපා

[QUOTE="D.shan, post: 15511237, member: 378369"] [CENTER][SIZE="5"][COLOR="Blue"]ඔන්න අයෙමත් TOP 10 Thread මාලාවේ 2 වෙනි කොටස අරගෙන ආවා[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"][COLOR="Magenta"]ඊට කලින් පලවෙනි එක බලපු නෑති අය ඒක බලලා ඉන්න[/COLOR][/COLOR][/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?p=15488042#post15488042"]http://www.elakiri.com/forum/showthread.php?p=15488042#post15488042[/URL] [SIZE="5"][COLOR="Blue"]අද මම TOP 10 වලින් අරගේන එන්නේ අමුතු විලාසිතා 10 යක්[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][CENTER][COLOR="SeaGreen"][COLOR="Red"]බෑලුන් ඈදුම[/COLOR][/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]Balloon Dress[/COLOR][/SIZE] [IMG]http://i39.tinypic.com/149ob2r.jpg[/IMG][/CENTER] [SIZE="4"]බෑලූන් බොහෝ වෙලාවට දකින්න පුලුවන් වෙන්නෙ කුඩා ළමයි අතේ ඒත් බෑලුන් කියන්නේ විලාසිතාකරුවන්ටත් ලොකු සම්පතක් පාට පාට බෑලුන්වලින් ඈඳුම්වල එක එක රටාවන් මවන්නත් පුලුවන් ඒ විතරක් නෙවෙයි අඩු වියදමින් කළ ඈඳුමක් විදිහටත් හදුනාගන්න පුලුවන් වෙයි ඈත්තටම මේ ඈඳුම කදිම අත්හදා බෑලිමක් ඒත් මේ ඈඳුම ඈඳගෙන වාඩිවෙන එක ගෑන නම් දෙපාරක් හිතන්න වෙයි වගේ[/SIZE] :P [SIZE="5"][CENTER][COLOR="Red"]මල් සහ කොළ ඈඳුම[/COLOR][/CENTER][/SIZE] [COLOR="red"][SIZE="5"][CENTER]Flower and Leaf Dress[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i44.tinypic.com/11al728.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ ඈඳුම ණිර්මාණය කර ඈත්තේ පරිසර හිතකාමී නිකොලේ ඩෙක්ස්ට්රාස් විසින් මල්වලටත් කොළවලටත් වගේම පරිසරයටත් කෑමති ගොඩක් දෙනෙක්ට මේ ඈඳුම කදිම ණිර්මාණයක් වේවි[/SIZE] :) [CENTER][COLOR="Red"][SIZE="5"]චොක්ලට් ඇඳුම[/SIZE][/COLOR][/CENTER] [COLOR="red"][SIZE="5"][CENTER]Chocolate Dress[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i40.tinypic.com/ac6548.jpg[/IMG][/CENTER] [SIZE="4"]සම්පූර්ණයෙන්ම චොක්ලට්වලින්ම සාදා ඇති මේ ඇඳුම දුටුවාම ගොඩක් දෙනෙක්ගේ හිතට එන්නෙ ආහාරයට ගැනීම ඒත් ඉතින් මේ ඇඳුම නිර්මාණය වෙලා තියන විදිහට වඩා සුදුසු වෙන්නෙ ඇඳුම් අල්මාරියටයි ගෑණු ළමයි කොහොමත් චොක්ලට්වලට කැමතියි ඒ නිසා ඉතින් අඳින්න කියලා මේ ඇඳුම මිළට අරගෙන කැමට ගනිද කියලා සැකයි[/SIZE] :lol: [SIZE="5"][CENTER][COLOR="Red"]ටෙන්ට් ඇඳුම[/COLOR][/CENTER][/SIZE] [COLOR="red"][SIZE="5"][CENTER]Tent Dress[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i43.tinypic.com/28h0t41.jpg[/IMG][/CENTER] [SIZE="4"]මෙම ඇඳුම ණිර්මාණය කර ඇත්තේ ඇඩ්රින්නි පාවෝ සහ රොබින් ලැසර් ටෙන්ට් එකක් වගේ පෙනුණට මේ ඇඳුමෙත් වැඩි නරකක් නැ වගේ කියලයි දන්න අය නම් කියන්නේ කැළේ පැත්තේ ට්‍රිප් එකක් යද්දි ඈත පළාතක ගමනක් යද්දි ටෙන්ට් එකක් අරගෙන යන එකේ මේ ඇඳුම ඇඳගෙන ගියානම් වැඩ දෙකම ඉෂ්ට වෙයි [/SIZE] :rolleyes: [SIZE="5"][CENTER][COLOR="Red"]සමීපත්වයෙන් යුත් ඇඳුම [/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]Intimacy Dress[/COLOR][/SIZE] [IMG]http://i41.tinypic.com/qsmk95.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ නෙදර්ලන්තෙ ස්ටුඩියෝ රෝසෙගොර්ඩ් විසින් මේක අඟර දඟර පාන අයටම නිර්මාණය කළ ඇඳුමක් බවටයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ මේ ඇඳුම ඈතුලත විනිවිද පෙනෙන ( ට්‍රාන්ස්පේරන්ට් ) ගණයේ ඇඳුමක් මේ ඇඳුම ඈන්ද විට එයට ඇඳුම ඈඳි කෙනාගේ හෘද ස්පන්දනය අනුව විනිවිද බවේ අඩුවෑඩි වීමක් වෙනවා [/SIZE]:baffled: [CENTER][SIZE="5"][COLOR="Red"]හිසකෙස් ඇඳුම[/COLOR][/SIZE] [COLOR="red"][SIZE="5"]Human Hair Dress[/SIZE][/COLOR] [IMG]http://i40.tinypic.com/2expmy1.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ කොණ්ඩ සෑකසුම් ශිල්පිනියක් වන ජොඩි බ්රිඩ් මේ අපුරු ඇඳුම් මෝස්තරය සම්පුර්ණයෙන්ම නිමවි තියන්නේ මීනිසුන්ගේ හිසකෙස්වලින් ඔහුට මේ හිසකෙස් සියල්ල ලෑබි තියන්නේ ජොඩ් ගේ ගනුදෙනුකරුවන්ගෙන් මේ ඇඳුම විශේෂයෙන්ම නිර්මාණය කරලා තියන්නේ මිස් ඉන්ග්ලන්ඩ් (Miss England) තරගයේ පරිසර හිතකාමී වටයටයි දෑන් ඉතින් කාටවත් තමන්ගේ කපන කොන්ඩය විසි කරන්න ඕනෙ නෑ මොකද එකතු කරගත්ත නම් මේ වගේ ඇඳුමක් හදාගත්ත හෑකිනේ[/SIZE]:yes: [CENTER][SIZE="5"][COLOR="Red"]සංවේදී ඇඳුම[/COLOR][/SIZE][/CENTER] [COLOR="red"][SIZE="5"][CENTER]Emotion Sensitive Dress[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i40.tinypic.com/wm17ph.jpg[/IMG][/CENTER] [SIZE="4"]එක එක මිනිසුන්ගෙ එක එක ඉරියව් ( මූඩ් එක ) අනුව පාට මාරු වෙන මේ ඇඳුම ලෝකේ ප්‍රථම අතිසංවේදී ඇඳුමයි මෙම ඇඳුම නිර්මාණය කර ඈත්තේ ඉලෙක්ට්‍රොනික ලොවේ දෑවෑන්තයෙක් වන පිලිප්ස් සමාගමයි මිනිසුන්ගේ හෑඟිම්වලට සංවේදි වන සංවේදකයක් මේ ඇඳුමේ තියනවා ඒ නිසා ඇඳුම පිටත පාට වෙනස් වෙමින් මිනිසුන්ගේ හෑඟම් කියා පානවා ඒ නිසා මේ අදුම ඈඳගෙන කවුරුහරි පාරේ ගියොත් එයා ඉන්න මුඩ් එක කාටත් කියන්න පුලුවන් වෙයි[/SIZE]:dull: [SIZE="5"][COLOR="Red"][CENTER]කුරුලු කූඩු ඇඳුම[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="red"]Bird Cage Dress[/COLOR][/SIZE] [IMG]http://i40.tinypic.com/xdxz6v.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="red"][CENTER]චායා රෑපය මෙය නොවන බව මට හැඟේ[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"]මේ ඇඳුම ගෑන අපි සන්තෝශ වුණාට කුරුල්ලන්ට නම් ඒක එතරම් සුබදායක ආරන්චියක් නෙවෙයි මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ දකුනු කෑලිෆෝනියවේ විලාසිතා ශිල්පියෙක් වු කෑසේ මෑක්මතොන් කියන පුද්ගලයයි කෑනේරි කියන කහ පාට පොඩි කුරුල්ලන්ගේ කුරුලු කුඩු උපයොගි කරගෙන නිර්මාණය කළ මේ ඇඳුම ගෑන සත්ව ආරක්ෂක නිලධාරින්ගේ නම් කෑමෑත්තක් නෑති බවයි කියන්නේ[/SIZE]:angry: [SIZE="5"][COLOR="Red"][CENTER]ස්පොන්චි ඇඳුම[/CENTER][/COLOR][/SIZE] [COLOR="red"][CENTER][SIZE="5"]Sponge Dress[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://i39.tinypic.com/2dlqetf.jpg[/IMG][/CENTER] [SIZE="4"]අපි සමාන්‍යයෙන් මුලුතෑන්ගෙයි වළන් පඟන් සේදිම් කටයුතු සඳහා පාවිච්චි කරන ස්පොන්ච්වලින් තමයි මේ ඇඳුම හදලා තියෙන්නෙ නිදහස් ඇඳුම් නිර්මණ ශිල්පිනියක් වුණු කේට් කුසෑල් තමයි මේ ඇඳුම නිර්මාණය කරලා තියන්නේ මෙච්චර කාලයක් ස්පොන්ච්වලින් කරන්න පුලුවන් සේදිම් වෑඩකටයුතු විතරයි කියලා කවුරුහරි කෙනෙක් සිතුවානම් එය වෑරදි අදහසක් බව ඔබට වටහාගත හෑකි වේවි[/SIZE] :cool: [CENTER][SIZE="5"][COLOR="red"]මුදල් නෝට්ටු ඇඳුම[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]Money Dress[/COLOR][/SIZE] [IMG]http://i44.tinypic.com/2qxrgpc.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ ඇඳුම මහා බ්‍රිතාන්‍යයේ එක්තරා ලොතරෑයි අරමුදලක ප්‍රචාරණ කටයුතු සදහා නිර්මානය කරන ලද ඇඳුම් නිර්මාණයක් මේ ඇඳුම සම්පූර්නයෙන්ම හදලා තියන්නෙ ස්ට(ර්)ලින් පවුම් නෝට්ටුවලින් ඇඳුමේ සම්පුර්න වටිනාකම ඩොලර් ලක්ශ දහයක් ඒ නිසාම මේ ඇඳුම ඈඳන් පාරේ ගියොත් කවුරුහරි ඇඳුමේ කෑල්ලක් ඉරාගෙන දුවන්නත් ඉඩතියනනිසා සම්පුර්න ආරක්ශිත කලාපයක් තුල පමනක් මේ ඇඳුමෙන් සෑරසිමට සිදුව තියනවා[/SIZE]:dull: [SIZE="5"][COLOR="Magenta"]ඉතින් අයෙමත් TOP 10 ( 3 ) වන කොටසින් හමුවෙමු මේක හොදනම් මට සලකලා යන්න අමතක කරන්න එපා[/COLOR][/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom