Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Top 10 Logos with Hidden Meaning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Logos කියන්නෙ යම්කිසි කෙනෙකුගෙ Company එකක් Business එකක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් සරලව පෙන්වන කරන කුඩා Image එකක්.පැහැදිලි වගේම සිත්ගන්නා සුලු Logo එකක් මඟින් එම ව්‍යාපාරය හෝ අදාල වෙබ් අඩවියට පිරිස ඇදගැනීමේ ප්‍රවණතාවයක්ද ඇතිවිය හැක.නමුත් Logo එකකින් කරන්නේ ව්‍යාපාරික අදහසක් කෙටියෙන් පෙන්වීමම යැයි කීවොත් වැරදියි.මක්නිසාදයත් පහතින් පෙන්වා ඇති පරිදි සමහර Logo වලින් අපට ඍජුවම ග්‍රහණය කරගත නොහැකි සැඟවුනු අරුතක් හෝ පණිවිඩයක් සහිත වීමයි.ඉතින් පහතින් දැක්වෙන්නේ එවැනි Logo වලින් මුල්ම පෙලේ කිහිපයකි.බලන්න ගොඩක් ඒවා ඔයාල දන්නම ඒවා වෙන්නත් පුලුවන්.ඒත් මේ තොරතුරු ඔයාල දැනන් හිටියද කියල බලන්න.

01. Amazon

මේක ගොඩක්ම ජනප්‍රිය Logo එකක්.පේනව නේද ඊතලයක්? බලන්න ඒක මුහුනක් වගේ නේද පේන්නෙ? ඔව්...එහෙම අදහසකුත් එහි තියෙනවා.ඒ කියන්නෙ වෙබ් අඩවියෙන් සිදුකෙරෙන දෙයින් මිනිසුන් සතුටට පත් වෙනවා කියන එක.නමුත් එම ඊතලය තව දුරටත් නිරීක්ෂණය කරන්න.බලන්න A සිට Z දක්වා නේද ඒ ඊතලය තියෙන්නේ? ඒකෙන් කියන්නෙ A-Z හැමදෙයක්ම එම වෙබ් අඩවියට අදාල සේවාවට යටත් කියන එකයි.

02. Apple

බයිබලයේ සඳහන් වෙන ආදම්ගෙයි ඊව්ගෙයි කතාවේ කියවෙන 'Tree of Knowledge' යනුවෙන් දැක්වෙන ගසෙහි හටගත් එමෙන්ම කොටසක් කන ලද ඇපල් ගෙඩියක් තමයි මේ Logo එකේ දක්වල තියෙන්නේ.Apple යනු ලෝකයේ ප්‍රමුඛම පරිගනක සමාගමකි.ඉතින් මෙහි යටි අරුතනම් දැනුම මෙහි ඇත.නමුත් සම්පූර්ණයෙම නොවෙයි යන්න නොවෙද? කෙතරම් ගැලපෙන අදහසක්ද බලන්න.

03. IBM

මෙම logo එකෙන් එම සමාගමේ (International Business Machines Corporation) නම කෙටියෙන් සඳහන් වෙන අතර සුදු පැහැති ඉරි මගින් උලුප්ප දැක්වීමට උත්සාහ කර ඇත්තේ සමානාත්මතාවයයි.සමාන ලකුණ මතුවී පෙනනවා ඇති ඔබටත්.

04. Mobil

මෙම එකෙහි වර්ණ දෙකක් භාවිතා කර ඇති බව ඔබට පෙනෙනවා ඇති.අර්ථය ගැබ්වී ඇත්තේ එම වර්ණ වලයි.රතු පැහැයෙන් ශක්තිමත් බව (Strength) පෙන්නුම් කරන අතර නිල් වර්ණයෙන් විශ්වාසනීය භාවය (Faithful) හා සමාගම දරණ ආරක්ෂාව (Security) පෙන්නුම් කරයි.

05. FedEx

මෙම Logo එකෙන්ද එම සමාගමේ නම (Federal Express) කෙටිකර දැක්වීමක් වේ.මෙහි වර්ණ දෙකක් භාවිතා කර ඇත්තේ එම වචන දෙක වෙන් කර හඳුනා ගැනීමටයි.මෙහි දැක්වෙන්නේ දම් පාටට හුරු නිල් පාටක් සහ තැඹිලි පාටක් වුවත් තැඹිලි පැහැය වෙනුවට අළු පැහැයද යොදා ගනියි.බලන්න විමසිලිමත්ව E හා x යන අකුරු දෙක දිහා.ඔබට ඉදිරියට යොමු වූ ඊතලයක් පේනවද? අන්න එයයි මෙම එකේ සැඟවුනු පණිවිඩය.එනම් 'මෙම සේවාව සමඟ ඉදිරියට යන්න' යන්නයි.

06. Audi

මෙම Logo එකේ ඇති එකට බැඳුණු වෘත හතරෙන් පෙන්නුම් කරන්නෙ එකට බැඳී ඇති සමාගම් හතරකි.මුල් වෘතයෙන් Audi , දෙවැන්නෙන් DKW , තුන්වැන්නෙන් Horch , හතර වැන්නෙන් Horch ත් පෙන්නුම් කරයි.මෙහි නම යොදාගෙන ඇත්තේ මෙසේය.එය මෙම සමාගම තැනුව තැනැත්තාගේ වාසගමේ (Horch) ලතින් නාමයයි (Audi).එහි තේරුම 'අසන්න' යන්නයි.

07. BMW

නිල් පැහැයෙන් අහස පෙන්නුම් කරන අතර මෙම Logo එකෙන් පෙන්නුම් කරන්නෙ චලිත ප්රවාහකයකි.මොටර් රථ නිෂ්පාදයේ ප්රමුඛ තැනක් ගන්නා මෙම සමාගමත් සමඟ අහස සම්බන්ද වීමට හේතුවනම් දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන්ට ගුවන් යානා එන්ජිම් නිපදවා ඇත්තේ මොවුන් වීමයි.

08. Mercedes-Benz

මෙම Logo එකෙහි වෘතය කොටස් තුනකට බෙදී ඇත්තේ තරුවකිනි.එම හිස් අවකාශ තුනෙන් දැක්වෙන්නේ අහස (Sky), පොළව (Land) සහ සාගරය (Sea) යන තුනයි.මෙහි අරුතනම් මෙම සමාගම මෙම තුනම සම සේ ජයගෙන ඇති බවයි.

09. Toyota

මෙය ජපානයේ සුපිරිම මොටර් රථ නිෂ්පාදන සමාගමක එකයි.මෙහි ඔබට පේනව ඇති ඉලිප්ස තුනක් එකිනෙකට සම්බන්ධ වී තිබෙන අයුරු.එම ඉලිප්ස වලින් පාර්භෝගිකයාගේ හදවතත් (Heart of Customer) නිෂ්පාදනයේ හදවතත් (Heart of the Product) තාක්ෂණික දියුණුවත් (Technological Progress) එකතුව සිමා රහිත අවස්ථා පිරි අනාගතයත් පෙන්නුම් කරයි.

10. Volkswagen

මෙම Logo එකෙන් පෙන්නුම් කරන්නේ අකුරු දෙකකි.එනම් V සහ W . V අකුරෙන් Volks ද W අකුරෙන් Wagen ද පෙන්නුම් කරයි. Volks යනු මිනිසුන් යන්නයි. Wagen යනු වාහනය යන්නයි.එනම් මෙහි අදහස 'මිනිසුන්ගෙ වාහනය' යන්න නොවෙද?

Ps :- මෙම ලිපිය මා විසින් පරිවර්තය කරන ලද්දකි.විස්තර අන්තර්ජාලයෙන් සොයාගතිමි.

මාගේ වෙනත් ලිපි

Lets Type Sinhala Fonts in Photoshop

Insane Pool shots - Check this out!

ZTE ZXV10 W300 Configuration

Resume expired links [Mediafire] 100% working|Tested

Unlock Huawei E1550 Dongle (working 100%)

Maestro Wijerathna Ranathunga

PDF --> Editable

maestro Premasiri Kemadasa

Quality Music Lovers

Adobe photoshop Installing errors - troubleshooting

—(•• Internet Download Manager Tutorial ••)—

The Monument of Love-Taj Mahal

[QUOTE="dilrasan, post: 13617719, member: 56824"] [SIZE="4"]Logos කියන්නෙ යම්කිසි කෙනෙකුගෙ Company එකක් Business එකක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් සරලව පෙන්වන කරන කුඩා Image එකක්.පැහැදිලි වගේම සිත්ගන්නා සුලු Logo එකක් මඟින් එම ව්‍යාපාරය හෝ අදාල වෙබ් අඩවියට පිරිස ඇදගැනීමේ ප්‍රවණතාවයක්ද ඇතිවිය හැක.නමුත් Logo එකකින් කරන්නේ ව්‍යාපාරික අදහසක් කෙටියෙන් පෙන්වීමම යැයි කීවොත් වැරදියි.මක්නිසාදයත් පහතින් පෙන්වා ඇති පරිදි සමහර Logo වලින් අපට ඍජුවම ග්‍රහණය කරගත නොහැකි සැඟවුනු අරුතක් හෝ පණිවිඩයක් සහිත වීමයි.ඉතින් පහතින් දැක්වෙන්නේ එවැනි Logo වලින් මුල්ම පෙලේ කිහිපයකි.බලන්න ගොඩක් ඒවා ඔයාල දන්නම ඒවා වෙන්නත් පුලුවන්.ඒත් මේ තොරතුරු ඔයාල දැනන් හිටියද කියල බලන්න.[/SIZE] [B][SIZE="4"][COLOR="Red"][B]01.[/B][/COLOR] Amazon[/SIZE][/B] [IMG]http://i.imgur.com/z75LY.jpg[/IMG] [B][SIZE="3"] මේක ගොඩක්ම ජනප්‍රිය Logo එකක්.පේනව නේද ඊතලයක්? බලන්න ඒක මුහුනක් වගේ නේද පේන්නෙ? ඔව්...එහෙම අදහසකුත් එහි තියෙනවා.ඒ කියන්නෙ වෙබ් අඩවියෙන් සිදුකෙරෙන දෙයින් මිනිසුන් සතුටට පත් වෙනවා කියන එක.නමුත් එම ඊතලය තව දුරටත් නිරීක්ෂණය කරන්න.බලන්න A සිට Z දක්වා නේද ඒ ඊතලය තියෙන්නේ? ඒකෙන් කියන්නෙ A-Z හැමදෙයක්ම එම වෙබ් අඩවියට අදාල සේවාවට යටත් කියන එකයි.[/SIZE][/B] [SIZE="4"][COLOR="Red"][B]02.[/B][/COLOR] [B]Apple[/B][/SIZE] [IMG]http://i.imgur.com/qHZC3.jpg[/IMG] [B][SIZE="3"]බයිබලයේ සඳහන් වෙන ආදම්ගෙයි ඊව්ගෙයි කතාවේ කියවෙන 'Tree of Knowledge' යනුවෙන් දැක්වෙන ගසෙහි හටගත් එමෙන්ම කොටසක් කන ලද ඇපල් ගෙඩියක් තමයි මේ Logo එකේ දක්වල තියෙන්නේ.Apple යනු ලෝකයේ ප්‍රමුඛම පරිගනක සමාගමකි.ඉතින් මෙහි යටි අරුතනම් දැනුම මෙහි ඇත.නමුත් සම්පූර්ණයෙම නොවෙයි යන්න නොවෙද? කෙතරම් ගැලපෙන අදහසක්ද බලන්න.[/SIZE][/B] [B][SIZE="4"][B][SIZE="4"][COLOR="Red"]03.[/COLOR] IBM[/SIZE][/B] [IMG]http://i.imgur.com/wlEDJ.jpg[/IMG] [B][SIZE="3"] මෙම logo එකෙන් එම සමාගමේ (International Business Machines Corporation) නම කෙටියෙන් සඳහන් වෙන අතර සුදු පැහැති ඉරි මගින් උලුප්ප දැක්වීමට උත්සාහ කර ඇත්තේ සමානාත්මතාවයයි.සමාන ලකුණ මතුවී පෙනනවා ඇති ඔබටත්.[/SIZE][/B] [SIZE="4"][COLOR="Red"]04.[/COLOR] Mobil[/SIZE][/SIZE][/B][SIZE="4"][/SIZE] [IMG]http://i.imgur.com/V6ldk.jpg[/IMG] [SIZE="3"] [B]මෙම එකෙහි වර්ණ දෙකක් භාවිතා කර ඇති බව ඔබට පෙනෙනවා ඇති.අර්ථය ගැබ්වී ඇත්තේ එම වර්ණ වලයි.රතු පැහැයෙන් ශක්තිමත් බව (Strength) පෙන්නුම් කරන අතර නිල් වර්ණයෙන් විශ්වාසනීය භාවය (Faithful) හා සමාගම දරණ ආරක්ෂාව (Security) පෙන්නුම් කරයි.[/B][/SIZE][B][/B] [B][SIZE="4"][COLOR="Red"]05.[/COLOR] FedEx[/SIZE][/B] [IMG]http://i.imgur.com/QAFMR.jpg[/IMG] [B][SIZE="3"] මෙම Logo එකෙන්ද එම සමාගමේ නම (Federal Express) කෙටිකර දැක්වීමක් වේ.මෙහි වර්ණ දෙකක් භාවිතා කර ඇත්තේ එම වචන දෙක වෙන් කර හඳුනා ගැනීමටයි.මෙහි දැක්වෙන්නේ දම් පාටට හුරු නිල් පාටක් සහ තැඹිලි පාටක් වුවත් තැඹිලි පැහැය වෙනුවට අළු පැහැයද යොදා ගනියි.බලන්න විමසිලිමත්ව E හා x යන අකුරු දෙක දිහා.ඔබට ඉදිරියට යොමු වූ ඊතලයක් පේනවද? අන්න එයයි මෙම එකේ සැඟවුනු පණිවිඩය.එනම් 'මෙම සේවාව සමඟ ඉදිරියට යන්න' යන්නයි.[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]06.[/COLOR] Audi[/SIZE][/B] [IMG]http://i.imgur.com/m7BTO.jpg[/IMG] [B][SIZE="3"] මෙම Logo එකේ ඇති එකට බැඳුණු වෘත හතරෙන් පෙන්නුම් කරන්නෙ එකට බැඳී ඇති සමාගම් හතරකි.මුල් වෘතයෙන් Audi , දෙවැන්නෙන් DKW , තුන්වැන්නෙන් Horch , හතර වැන්නෙන් Horch ත් පෙන්නුම් කරයි.මෙහි නම යොදාගෙන ඇත්තේ මෙසේය.එය මෙම සමාගම තැනුව තැනැත්තාගේ වාසගමේ (Horch) ලතින් නාමයයි (Audi).එහි තේරුම 'අසන්න' යන්නයි.[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]07.[/COLOR] BMW[/SIZE][/B] [IMG]http://i.imgur.com/qXY7H.jpg[/IMG] [B][SIZE="3"] නිල් පැහැයෙන් අහස පෙන්නුම් කරන අතර මෙම Logo එකෙන් පෙන්නුම් කරන්නෙ චලිත ප්රවාහකයකි.මොටර් රථ නිෂ්පාදයේ ප්රමුඛ තැනක් ගන්නා මෙම සමාගමත් සමඟ අහස සම්බන්ද වීමට හේතුවනම් දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන්ට ගුවන් යානා එන්ජිම් නිපදවා ඇත්තේ මොවුන් වීමයි.[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]08.[/COLOR] Mercedes-Benz[/SIZE][/B] [IMG]http://i.imgur.com/GMACg.jpg[/IMG] [B][SIZE="3"]මෙම Logo එකෙහි වෘතය කොටස් තුනකට බෙදී ඇත්තේ තරුවකිනි.එම හිස් අවකාශ තුනෙන් දැක්වෙන්නේ අහස (Sky), පොළව (Land) සහ සාගරය (Sea) යන තුනයි.මෙහි අරුතනම් මෙම සමාගම මෙම තුනම සම සේ ජයගෙන ඇති බවයි. [/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]09.[/COLOR] Toyota[/SIZE][/B] [IMG]http://i.imgur.com/rFv6g.jpg[/IMG] [B][SIZE="3"]මෙය ජපානයේ සුපිරිම මොටර් රථ නිෂ්පාදන සමාගමක එකයි.මෙහි ඔබට පේනව ඇති ඉලිප්ස තුනක් එකිනෙකට සම්බන්ධ වී තිබෙන අයුරු.එම ඉලිප්ස වලින් පාර්භෝගිකයාගේ හදවතත් (Heart of Customer) නිෂ්පාදනයේ හදවතත් (Heart of the Product) තාක්ෂණික දියුණුවත් (Technological Progress) එකතුව සිමා රහිත අවස්ථා පිරි අනාගතයත් පෙන්නුම් කරයි.[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]10.[/COLOR] Volkswagen[/SIZE][/B] [IMG]http://i.imgur.com/GZrrC.jpg[/IMG] [B][SIZE="3"] මෙම Logo එකෙන් පෙන්නුම් කරන්නේ අකුරු දෙකකි.එනම් V සහ W . V අකුරෙන් Volks ද W අකුරෙන් Wagen ද පෙන්නුම් කරයි. Volks යනු මිනිසුන් යන්නයි. Wagen යනු වාහනය යන්නයි.එනම් මෙහි අදහස 'මිනිසුන්ගෙ වාහනය' යන්න නොවෙද?[/SIZE][/B] [B][COLOR="DarkRed"]Ps :- මෙම ලිපිය මා විසින් පරිවර්තය කරන ලද්දකි.විස්තර අන්තර්ජාලයෙන් සොයාගතිමි.[/COLOR][/B] [SIZE="3"] මාගේ වෙනත් ලිපි[/SIZE] ------------------------ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492519"]Lets Type Sinhala Fonts in Photoshop[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1493813"]Insane Pool shots - Check this out! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1438719"]ZTE ZXV10 W300 Configuration[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1423530"]Resume expired links [Mediafire] 100% working|Tested[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1394171"]Unlock Huawei E1550 Dongle (working 100%)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=788684"]Maestro Wijerathna Ranathunga[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1173175"]PDF --> Editable [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=776924"]maestro Premasiri Kemadasa [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1387636"]Quality Music Lovers [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1489182"]Adobe photoshop Installing errors - troubleshooting[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=704088"]—(•• Internet Download Manager Tutorial ••)—[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=640699"]The Monument of Love-Taj Mahal [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom