Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Topjob.lk - UserScript
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Topjob.lk සයිට් එකට නිතර යන එන අයට පොඩි script එකක් හැදුවා. මේක හදාගත්තේ නම් මගේ පාවිච්චියට. දැනට මේ සයිට් එකේ තියන සමහර දේවල් නිසා (Ex: Right-click block) සයිට් එකේ browsing කරනකොට එපා වෙනවා.

මේ වගේ දේවල් මගහරින්න තමයි script එක හැදුවේ. කැමති අය ඉන්නවනම් දාගන්න.

දැනට මේකෙන්...

* Right-click එක enable කරනවා.

* Job view කරනකොට සාමාන්‍ය විදියට tab කීපයක් එකපාර open කරන්න පුළුවන්. හැම page එකක්ම එක tab එකේ open වෙන්නේ නැහැ.

* Page එක scrollbar එකකට විතරක් සිමා කරනවා.

Script එක run කරන්න නම් Tampermonkey වගේ Userscript manager එකක් ඕන. Browser එකට Userscript manager extension එකක් install කරලා script එක install කරගන්න තියෙන්නේ.

ලොකු දෙයක් නැහැ. Userscript manager extension එක install කරලා Script link එක click කරන්න. එතකොට script එක install කරගන්න අහනවා.

Tampermonkey: Google Chrome, Firefox, Opera, Microsoft Edge, Safari

Script: https://raw.githubusercontent.com/dimuththarindu/UserScripts/master/TopJob/Project/TopJob.user.js

කැමති අය source code එක අරගෙන තමන් කැමති විදියට හදාගන්න.

Source Code: https://github.com/dimuththarindu/UserScripts

වෙනත් Scripts: SLT Usage Script

[QUOTE="DimuthTharindu, post: 24797678, member: 519744"] Topjob.lk සයිට් එකට නිතර යන එන අයට පොඩි script එකක් හැදුවා. මේක හදාගත්තේ නම් මගේ පාවිච්චියට. දැනට මේ සයිට් එකේ තියන සමහර දේවල් නිසා (Ex: Right-click block) සයිට් එකේ browsing කරනකොට එපා වෙනවා. මේ වගේ දේවල් මගහරින්න තමයි script එක හැදුවේ. කැමති අය ඉන්නවනම් දාගන්න. දැනට මේකෙන්... * Right-click එක enable කරනවා. * Job view කරනකොට සාමාන්‍ය විදියට tab කීපයක් එකපාර open කරන්න පුළුවන්. හැම page එකක්ම එක tab එකේ open වෙන්නේ නැහැ. * Page එක scrollbar එකකට විතරක් සිමා කරනවා. Script එක run කරන්න නම් [URL="https://www.tampermonkey.net"]Tampermonkey[/URL] වගේ Userscript manager එකක් ඕන. Browser එකට Userscript manager extension එකක් install කරලා script එක install කරගන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. Userscript manager extension එක install කරලා Script link එක click කරන්න. එතකොට script එක install කරගන්න අහනවා. [URL="https://www.tampermonkey.net"]Tampermonkey[/URL]: [URL="https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en"]Google Chrome[/URL], [URL="https://addons.mozilla.org/en-US/firefox/addon/tampermonkey/"]Firefox[/URL], [URL="https://addons.opera.com/en/extensions/details/tampermonkey-beta/"]Opera[/URL], [URL="https://www.microsoft.com/store/apps/9NBLGGH5162S"]Microsoft Edge[/URL], [URL="https://safari-extensions.apple.com/details/?id=net.tampermonkey.safari-G3XV72R5TC"]Safari[/URL] Script: [url]https://raw.githubusercontent.com/dimuththarindu/UserScripts/master/TopJob/Project/TopJob.user.js[/url] කැමති අය source code එක අරගෙන තමන් කැමති විදියට හදාගන්න. Source Code: [url]https://github.com/dimuththarindu/UserScripts[/url] [SIZE="1"]වෙනත් Scripts: [URL="http://www.elakiri.com/forum/showthread.php?p=24746893"][SIZE="1"]SLT Usage Script[/SIZE][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom