Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Topology ව පන්නමු??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Prothien/Topology නොකියන යතාර්ථය

පිළියන්දල, කහතුඩුව ප්‍රදේශය කම්පා කළ ෙ€දවාචකයක් පිළිබඳ පසුගිය සතිඅන්ත ජාතික පුවත් කිහිපයක් වාර්තා කර තිබිණි. ඒ තම බිරිඳත්, දරු තිදෙනාටත් ගිනි තබා තමා ද ඒ ගින්නෙන් දිවි හානිකරගත් සිද්ධියයි. එහිදී දරු තිදෙනා මියගිය අතර බිරිඳ බරපතල පිළිස්සුම් තුවාල ලබා බේරී ඇති බව ද වාර්තා විණි. ඒ සෑම පුවතකම මේ සිදුවීම පිටුපස අදාළ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාගේ අනියම් සබඳතාවක් හේතුවී ඇති බවත් ඔහු මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වූ බවත් වැඩිදුරටත් සඳහන් වී තිබිණි.

නමුත් මෙම ෙ€දවාචකයට සම්බන්ධ යෑයි පවසන පුද්ගලයා (දසනායක) එදින උදෑසන දහයට පමණ අතුරලියේ රතන හිමියන් වැඩ සිටින රාජගිරියේ සදහම් සෙවනට පැමිණ කළ පාපොච්චාරණය බඳු කතාව මෙම ඝාතනය පිටුපස අපට නොපෙනෙන, සමාජ සාමයට බලවත් සේ හානිකරන සිදුවීමක් හේතුවී ඇති බව හෙළිකරයි. දසනායක පසුගිය පළමුවැනිදා උදෑසන රාජගිරිය සදහම් සෙවණට පැමිණ අතුරලියේ රතන හිමියන් බැහැ දැක තම හිතේ කැකෑරෙන වේදනාවක් පිළිබඳ උන්වහන්සේට පවසා ඇත. පසුව ඔහු පැවැසූ සියලු දේ ඒ මොහොතේ එහි සේවය කළ සුසන්ත මහතා සටහන් කරගත් අතර එම සටහන අවසානයේදී දසනායක තමාගේ අත්සන තබා ඒ පැවැසූ සියලු දේ පිළිබඳ සහතික කර ඇත.

දසනායක පැවැසූ ඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නේ ඔහුගේ මරණයත් සමගම මේ කතාව වැළලී යා හැකි බැවිනි. මක්නිසාද පසුගිය සතිඅන්ත පුවත්පත්වල සඳහන් වූ කරුණු සියල්ල මෙම සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ බිරිඳගේ පාර්ශ්වයෙන් පවසන කතා හෙයිනි. දසනායකගේ කතාව තුළ ගැබ්ව ඇති මේ සමාජයේ උඩුදුවන පිළිකාවක් බවට පත්ව ඇති කරුණක් පිළිබඳ අවධාරණය කරන්නටය. මේ ඔහු පවසා ඇති කතාවයි.

"මම පිරිසිදු බෞද්ධයෙක්මි. බිරිඳ සහ දරුවන්ද එසේය. නමුත් 1991 මගේ විවාහයට පෙර මගේ බිරිඳ පෙන්තකොස්ත ආගමට බැඳී ඇති බවද එයට රැගෙන ගිය මම එම ආයතනයේ කෙරෙන බොරුව සහ ප්‍රොaඩාව හොඳින් වටහාගත් බැවින් එම ආගමට බැඳීමට විරුද්ධ වුණෙමි. 1992 සිටම මා මගේ බිරිඳ මෙයින් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටියේ පොලිසියට පැමිණිලිකොට. එහිදී සමාදාන වී සමගියෙන් විසීමට ගිවිස ගත් නමුත් දැන් වසර දෙකක පමණ සිට නැවතත් ඇය තදින්ම පෙන්තකොස්ත පල්ලිය හා බද්ධ වී මගේ ළමුන් තිදෙනාද ඉතා ක්‍රමානුකූලව මොළ හෝදා ඒ පැත්තට නම්මවා ගැනීමට කටයුතු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දැන් මගේ කීමට ඇහුම්කන් නොදෙන ඉතාම අවුල්සහගත තත්ත්වයකට අප පවුල පත්ව ඇත. එම ආගමට එකතු වන්නේ නම් සියලු අවුල් විසඳෙන නමුත් හොඳ බෞද්ධයකු වන මා ඊට කිස්සේත්ම එකතු නොවෙමි. ළඟදී මා බුදුගුණවලින් මගේ ගේ ආරක්ෂා කිරීමට කටයුතු කළෙමි. මාගේ බිරිඳගේ පාර්ශ්වයේ පවුලේ සාමාජිකයෝද බොහෝ දෙනෙක් පෙන්aතකොස්ත සභාවට බැඳී ඇති අතර හලාවත වෙසෙන මස්සිනා කෙනකු ගෙන්වා මට තර්ජනය කළේය.

ඔවුන් මා කෙසේ හෝ එම ආගමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී. මගේ දරුවන් සහ මා මේ උවදුරෙන් බේරා ගැනීමට හැකි ක්‍රමයක් හෝ කෙනෙක් සොයමි. මට අවශ්‍ය මගේ දරු දෙදෙනා මෙන්ම ඉදිරියේද මේ රටේ බෞද්ධ දරුවන් මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමටය. මගේ දරුවන්ද මේ වනවිටත් බිරිඳ සමග පල්ලියට යැමට පුරුදුකරගෙන ඇති අතර මැටි පිළිමවලට වඳිනවා යෑයි මට සමච්චල් කරන තත්ත්වයට ගෙනැවිත් ඇත. මේ සම්බන්ධව මා හැම පරීක්ෂණයකට පැමිණීමට කැමැත්තෙමි"

පාපොච්චාරණයක් බඳු ඔහුගේ මෙම ප්‍රකාශය තුළ බරපතල අනතුරක සේයාවක් අපි දකිමු. එපමණක් නොව බිරිඳගේ ක්‍රියා කලාපයට විරුද්ධ වීම නිසා තමන්ට මරණ තර්ජන තිබූ බවද ඔහු අනාවරණය කර ඇත.

මෙම ෙ€දනීය සිදුවීම සිදුවූයේ එදින (1 වැනිදා) රාත්‍රියේදීය. දසනායක එදින පවුලේ සියලුදෙනා සමග සතුටින් රාත්‍රිය ගත කර ඇති අතර තම යතුරුපැදියේ තෙල් ටැංකිය ගලවාගෙන ඇත්තේ එය සුද්ද කිරීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් මධ්‍යම රාත්‍රිය ළඟාවෙත්ම දසනායක තමාටත්, තම බිරිඳ සහ දරුවන්ගේ ඇඟටත් ප්‍රෙටල් වත් කර ඇත. පසුව ඔහු තමාගේ ඇඟට ගිනිතබාගෙන දරුවන් නිදා සිටි කාමරයට පැන තිබේ.

දසනායක මෙම ෙ€දවාචකය සිදුවූ දින උදෑසන පවසා ඇති කතාවත්, පසුගිය සතිඅන්ත පුවත්පත්වල මෙම ෙ€දවාචකයෙන්a දිවි බේරා ගත් ඔහුගේ බිරිඳත්, ඇයගේ පාර්ශ්වයේ ඥතීනුත් පවසන කතා අතර පරස්පරතාවක් ඇති බව ඉතා පැහැදිලිය. කුමන තත්ත්වයක් යටතේ වුවද මේ ම්ලේච්ඡ ක්‍රියාව අප අනුමත නොකරන්නෙමු.

එහෙත් දසනායකගේ බිරිඳ හා ඇයගේ ඥතීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසන කතා එකිනෙකාට පරස්පරය. මෙම සිදුවීම පිළිබඳ පිළිස්සුම් තුවාල ලබා සිටින ශ්‍යාමලී පවසා සිටියේ තම සැමියාට (දසනායක) ඔලුවේ අමාරුවක් තිබෙන බවයි. ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරියක් පවසන්නේ දසනායකට අනියම් සබඳතාවක් තිබූ බවයි. එමෙන්ම එදින ඔහු බීමතින් සිටි බවද ඔවුහු පවසති.

එහෙත් අප මේ සිදුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් කළ විමසීම්වලදී හෙළිවූයේ දසනායක බීමතින් හැසිරෙන පුද්ගලයකු නොවන බවත්, ඔහුගේ බිරිඳගේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවල කිසිදු පදනමක් නැති බවත්ය. ඔවුන්aගේ කතා අනුව අපට පැහැදිලි වූයේ දසනායක යනු කිසිවකුටත් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක චරිතයක් බවයි. එමෙන්ම දසනායකගේ බිරිඳගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ගම්වාසීන් අතර එතරම් පැහැදීමක් නොතිබූ බවද හෙළි විය.

[QUOTE="මාතර කිඹුලා, post: 10170326, member: 356904"] [SIZE=3][COLOR=Red]Prothien/Topology නොකියන යතාර්ථය[/COLOR] [/SIZE][FONT=kaputadotcom][SIZE=3][IMG]http://www.divaina.com/2010/02/14/p6.jpg[/IMG]පිළියන්දල, කහතුඩුව ප්‍රදේශය කම්පා කළ ෙ€දවාචකයක් පිළිබඳ පසුගිය සතිඅන්ත ජාතික පුවත් කිහිපයක් වාර්තා කර තිබිණි. ඒ තම බිරිඳත්, දරු තිදෙනාටත් ගිනි තබා තමා ද ඒ ගින්නෙන් දිවි හානිකරගත් සිද්ධියයි. එහිදී දරු තිදෙනා මියගිය අතර බිරිඳ බරපතල පිළිස්සුම් තුවාල ලබා බේරී ඇති බව ද වාර්තා විණි. ඒ සෑම පුවතකම මේ සිදුවීම පිටුපස අදාළ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාගේ අනියම් සබඳතාවක් හේතුවී ඇති බවත් ඔහු මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වූ බවත් වැඩිදුරටත් සඳහන් වී තිබිණි. නමුත් මෙම ෙ€දවාචකයට සම්බන්ධ යෑයි පවසන පුද්ගලයා (දසනායක) එදින උදෑසන දහයට පමණ අතුරලියේ රතන හිමියන් වැඩ සිටින රාජගිරියේ සදහම් සෙවනට පැමිණ කළ පාපොච්චාරණය බඳු කතාව මෙම ඝාතනය පිටුපස අපට නොපෙනෙන, සමාජ සාමයට බලවත් සේ හානිකරන සිදුවීමක් හේතුවී ඇති බව හෙළිකරයි. දසනායක පසුගිය පළමුවැනිදා උදෑසන රාජගිරිය සදහම් සෙවණට පැමිණ අතුරලියේ රතන හිමියන් බැහැ දැක තම හිතේ කැකෑරෙන වේදනාවක් පිළිබඳ උන්වහන්සේට පවසා ඇත. පසුව ඔහු පැවැසූ සියලු දේ ඒ මොහොතේ එහි සේවය කළ සුසන්ත මහතා සටහන් කරගත් අතර එම සටහන අවසානයේදී දසනායක තමාගේ අත්සන තබා ඒ පැවැසූ සියලු දේ පිළිබඳ සහතික කර ඇත. දසනායක පැවැසූ ඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නේ ඔහුගේ මරණයත් සමගම මේ කතාව වැළලී යා හැකි බැවිනි. මක්නිසාද පසුගිය සතිඅන්ත පුවත්පත්වල සඳහන් වූ කරුණු සියල්ල මෙම සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ බිරිඳගේ පාර්ශ්වයෙන් පවසන කතා හෙයිනි. දසනායකගේ කතාව තුළ ගැබ්ව ඇති මේ සමාජයේ උඩුදුවන පිළිකාවක් බවට පත්ව ඇති කරුණක් පිළිබඳ අවධාරණය කරන්නටය. මේ ඔහු පවසා ඇති කතාවයි. "මම පිරිසිදු බෞද්ධයෙක්මි. බිරිඳ සහ දරුවන්ද එසේය. නමුත් 1991 මගේ විවාහයට පෙර මගේ බිරිඳ පෙන්තකොස්ත ආගමට බැඳී ඇති බවද එයට රැගෙන ගිය මම එම ආයතනයේ කෙරෙන බොරුව සහ ප්‍රොaඩාව හොඳින් වටහාගත් බැවින් එම ආගමට බැඳීමට විරුද්ධ වුණෙමි. 1992 සිටම මා මගේ බිරිඳ මෙයින් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටියේ පොලිසියට පැමිණිලිකොට. එහිදී සමාදාන වී සමගියෙන් විසීමට ගිවිස ගත් නමුත් දැන් වසර දෙකක පමණ සිට නැවතත් ඇය තදින්ම පෙන්තකොස්ත පල්ලිය හා බද්ධ වී මගේ ළමුන් තිදෙනාද ඉතා ක්‍රමානුකූලව මොළ හෝදා ඒ පැත්තට නම්මවා ගැනීමට කටයුතු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දැන් මගේ කීමට ඇහුම්කන් නොදෙන ඉතාම අවුල්සහගත තත්ත්වයකට අප පවුල පත්ව ඇත. එම ආගමට එකතු වන්නේ නම් සියලු අවුල් විසඳෙන නමුත් හොඳ බෞද්ධයකු වන මා ඊට කිස්සේත්ම එකතු නොවෙමි. ළඟදී මා බුදුගුණවලින් මගේ ගේ ආරක්ෂා කිරීමට කටයුතු කළෙමි. මාගේ බිරිඳගේ පාර්ශ්වයේ පවුලේ සාමාජිකයෝද බොහෝ දෙනෙක් පෙන්aතකොස්ත සභාවට බැඳී ඇති අතර හලාවත වෙසෙන මස්සිනා කෙනකු ගෙන්වා මට තර්ජනය කළේය. ඔවුන් මා කෙසේ හෝ එම ආගමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී. මගේ දරුවන් සහ මා මේ උවදුරෙන් බේරා ගැනීමට හැකි ක්‍රමයක් හෝ කෙනෙක් සොයමි. මට අවශ්‍ය මගේ දරු දෙදෙනා මෙන්ම ඉදිරියේද මේ රටේ බෞද්ධ දරුවන් මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමටය. මගේ දරුවන්ද මේ වනවිටත් බිරිඳ සමග පල්ලියට යැමට පුරුදුකරගෙන ඇති අතර මැටි පිළිමවලට වඳිනවා යෑයි මට සමච්චල් කරන තත්ත්වයට ගෙනැවිත් ඇත. මේ සම්බන්ධව මා හැම පරීක්ෂණයකට පැමිණීමට කැමැත්තෙමි" පාපොච්චාරණයක් බඳු ඔහුගේ මෙම ප්‍රකාශය තුළ බරපතල අනතුරක සේයාවක් අපි දකිමු. එපමණක් නොව බිරිඳගේ ක්‍රියා කලාපයට විරුද්ධ වීම නිසා තමන්ට මරණ තර්ජන තිබූ බවද ඔහු අනාවරණය කර ඇත. මෙම ෙ€දනීය සිදුවීම සිදුවූයේ එදින (1 වැනිදා) රාත්‍රියේදීය. දසනායක එදින පවුලේ සියලුදෙනා සමග සතුටින් රාත්‍රිය ගත කර ඇති අතර තම යතුරුපැදියේ තෙල් ටැංකිය ගලවාගෙන ඇත්තේ එය සුද්ද කිරීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් මධ්‍යම රාත්‍රිය ළඟාවෙත්ම දසනායක තමාටත්, තම බිරිඳ සහ දරුවන්ගේ ඇඟටත් ප්‍රෙටල් වත් කර ඇත. පසුව ඔහු තමාගේ ඇඟට ගිනිතබාගෙන දරුවන් නිදා සිටි කාමරයට පැන තිබේ. දසනායක මෙම ෙ€දවාචකය සිදුවූ දින උදෑසන පවසා ඇති කතාවත්, පසුගිය සතිඅන්ත පුවත්පත්වල මෙම ෙ€දවාචකයෙන්a දිවි බේරා ගත් ඔහුගේ බිරිඳත්, ඇයගේ පාර්ශ්වයේ ඥතීනුත් පවසන කතා අතර පරස්පරතාවක් ඇති බව ඉතා පැහැදිලිය. කුමන තත්ත්වයක් යටතේ වුවද මේ ම්ලේච්ඡ ක්‍රියාව අප අනුමත නොකරන්නෙමු. එහෙත් දසනායකගේ බිරිඳ හා ඇයගේ ඥතීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසන කතා එකිනෙකාට පරස්පරය. මෙම සිදුවීම පිළිබඳ පිළිස්සුම් තුවාල ලබා සිටින ශ්‍යාමලී පවසා සිටියේ තම සැමියාට (දසනායක) ඔලුවේ අමාරුවක් තිබෙන බවයි. ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරියක් පවසන්නේ දසනායකට අනියම් සබඳතාවක් තිබූ බවයි. එමෙන්ම එදින ඔහු බීමතින් සිටි බවද ඔවුහු පවසති. එහෙත් අප මේ සිදුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් කළ විමසීම්වලදී හෙළිවූයේ දසනායක බීමතින් හැසිරෙන පුද්ගලයකු නොවන බවත්, ඔහුගේ බිරිඳගේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවල කිසිදු පදනමක් නැති බවත්ය. ඔවුන්aගේ කතා අනුව අපට පැහැදිලි වූයේ දසනායක යනු කිසිවකුටත් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක චරිතයක් බවයි. එමෙන්ම දසනායකගේ බිරිඳගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ගම්වාසීන් අතර එතරම් පැහැදීමක් නොතිබූ බවද හෙළි විය. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom