Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOR anonymity Network is Not secure
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOR anonymity network යනු අන්තජාලය තුල නිර්නාමිකව පිවිසීමට දැනට ඇති ආරක්ෂක පියවරයන් එකකි. කෙසේ වෙතත්,මේ වන විට මේ ආරක්ෂක පද්ධතිය තුල තිබේ ආරක්ෂාව බිද දැමීමට හැක්ර්ස්ලා සමත් වෙලා තියනවා කියලයි ආරංචිය.ඒ "Honions" නමින් විශේෂ නිමැවුණු සැඟවුණු නොඩ්ස් සේවා 1,500 තුලින් . ආරක්ෂක පර්යේෂකයන් විසින් 100 කට වඩා වැඩි ටෝර් නෝඩ්ස්/HSDirs හදුනාගෙන තිබෙනවා,

දැනට traffic fingerprinting and honeypotting කියන attacks වලින් විශේෂයන්ම USA/Russian වැනි රටවල් වල ආරක්ෂක සංවිධාන මෙන්ම හැකර්ස් ලා මේ ටෝර් භාවිතා කරන පුද්ගලයින් ගේ රියල් IP එක ට්‍රේස් කිරීමට සමත් වෙලා තියනව .

ඒ ගැටලුව පසෙක තියෙද්දී තමයි දැන් මේ කියන්න යන HSDirs වල තියන ත්රේට් එක හදුනාගෙන තියෙන්නේ .බලාගෙන යද්දී ඉතින් මේකෙන් හොරාට නෙට් එකේ ඉන්නවා කියන්නේ ඇදුම් නැතුව පාරේ යනවට වඩා බරපතල කේස් එකක්

මේ research එක කරලා තියෙන්නේ Northwestern University researchers Amirali Sanatinia and Guevara Noubir කියන දෙන්න ..මේ දෙන්න අමු කාටක් කාගන දවස් 72 ඇහැ ගහගෙන ඉදල තමා අවසානේ මේ TOR Hidden Services Directories (HSRDirs) එකේ ගැටලුව සොයාගෙන තියෙන්නේ

බර වචන කෝටියයි නේ  එහෙනම් පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකක්ද මේ TOR Hidden Services Directories (HSRDirs)? කියන්නේ කියල

කෙටියෙන්ම කිව්වොත් ටෝර් නෝඩ්ස් එකක් තමයි ,හැබැයි මේ නෝඩ් hidden operate වෙන්නේ ටෝර් ඇතුලේ . ඒ කියන්නේ ටෝර් ඇතුලෙම හොරාට වැඩ කරන්නේ .ඔය Windows Update එහෙම හොරාට වෙනවා වගේ කේස් එකක් කියල පොඩි අයිඩියා එකක් ගනින්  මේවගෙන් තමයි සම්පුර්නෙන්ම අපේ අනන්‍යතාවය හන්ගල අපේ රහස්‍ය භාවය රකින්නේ .එතකොට ටෝර් වල හදවත වගේ තමා මේ සර්විස් එක .එතකොට කොහොමද මේකට කෙළවුණේ ??

ඔන්න ඒකට උත්තරේ

මේ researchers ලා විශේෂයෙන්ම 1,500 ක් රහසිගත සේවාවන් යොදාගෙන මේ පරීක්ෂණය කරලා තියනවා .මේ Hidden Services වලටම තමයි කියන්නේ “Honey Onions”, එහෙම නැත්නම් Honions.කියල. ඒ ගොල්ලොන්ගේ ගණනය අනුව 40,000 requests තුල 110 malicious HSDirs තිබිල තියනවා .ඒ නොඩ්ස් ගොඩක්ම US, France, Germany, UK, සහ Netherlands වලින් තමයි ඇවිල්ල තියෙන්නේ .කොහොමද වැඩේ නේ ..ඔන්න ස්පයි ලා

මේ තියෙන්නේ Honions සිස්ටම් එක වැඩ කරන විදිහ ගැන රුප සටහනක්

ඉතින් කොහොම උනත් මේ ෆ්ලෝ එක අදුනගත්තට පස්සේ ටෝර් ප්‍රොජෙක්ට් එකේ අය මේ harmful HSDir nodes නයින් කරන්න කටයුතු කරගෙන යමින් පවතින බවයි ආරංචිය .නමුත් කෙසේ වෙතත් දැනට මේ සින් එක 100%ක් ම ෆික්ස් කරලා නැති නිසා ටෝර් භාවිතා කරන්නන් පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි ..ටොර් නොඩ්ස් 7000 කට 3% පමණ harmful HSDir nodes තියනවලු .. හැබැයි ඉක්මනට ආයේ ලොවෙත් කිසි එකෙක්ට අල්ලන්න බැරි වෙන්න මේ පාර සුපිරියටම ටෝර් නෙට් එක හදන්න තමා කට්ටියගේ plan එක .කෝකටත් පරිස්සමෙන් .මොකෝ ඕක US Navy එකේ projects එකක් ..!

වැදගත් ඇතා නැතා බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා කොටපු මහන්සිය..! අනෙක ඉතින් කවුරු හරි මේ පැත්තට කැමති අයත් ඇතිනේ කියල දැම්මේ .උබ දාන බම්ප් එක උට මේක බලන්න චාන්ස් එකක් වෙයි .!

[QUOTE="Chathuranga1, post: 20471110, member: 75417"] [CENTER][CENTER][SIZE="4"][COLOR="RoyalBlue"]TOR anonymity network යනු අන්තජාලය තුල නිර්නාමිකව පිවිසීමට දැනට ඇති ආරක්ෂක පියවරයන් එකකි. කෙසේ වෙතත්,මේ වන විට මේ ආරක්ෂක පද්ධතිය තුල තිබේ ආරක්ෂාව බිද දැමීමට හැක්ර්ස්ලා සමත් වෙලා තියනවා කියලයි ආරංචිය.ඒ "Honions" නමින් විශේෂ නිමැවුණු සැඟවුණු නොඩ්ස් සේවා 1,500 තුලින් . ආරක්ෂක පර්යේෂකයන් විසින් 100 කට වඩා වැඩි ටෝර් නෝඩ්ස්/HSDirs හදුනාගෙන තිබෙනවා,[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="royalblue"]දැනට traffic fingerprinting and honeypotting කියන attacks වලින් විශේෂයන්ම USA/Russian වැනි රටවල් වල ආරක්ෂක සංවිධාන මෙන්ම හැකර්ස් ලා මේ ටෝර් භාවිතා කරන පුද්ගලයින් ගේ රියල් IP එක ට්‍රේස් කිරීමට සමත් වෙලා තියනව .:sorry::sorry:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="royalblue"]ඒ ගැටලුව පසෙක තියෙද්දී තමයි දැන් මේ කියන්න යන HSDirs වල තියන ත්රේට් එක හදුනාගෙන තියෙන්නේ .බලාගෙන යද්දී ඉතින් මේකෙන් හොරාට නෙට් එකේ ඉන්නවා කියන්නේ ඇදුම් නැතුව පාරේ යනවට වඩා බරපතල කේස් එකක් :baffled::baffled:[/COLOR][/SIZE] [SIZE="4"][B]මේ research එක කරලා තියෙන්නේ Northwestern University researchers Amirali Sanatinia and Guevara Noubir කියන දෙන්න ..මේ දෙන්න අමු කාටක් කාගන දවස් 72 ඇහැ ගහගෙන ඉදල තමා අවසානේ මේ TOR Hidden Services Directories (HSRDirs) එකේ ගැටලුව සොයාගෙන තියෙන්නේ :yes::yes:[/B][/SIZE] [SIZE="4"][COLOR="royalblue"]බර වචන කෝටියයි නේ :P:P එහෙනම් පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකක්ද මේ TOR Hidden Services Directories (HSRDirs)? කියන්නේ කියල :yes::yes:[/COLOR][/SIZE] [SIZE="4"][B]කෙටියෙන්ම කිව්වොත් ටෝර් නෝඩ්ස් එකක් තමයි ,හැබැයි මේ නෝඩ් hidden operate වෙන්නේ ටෝර් ඇතුලේ . ඒ කියන්නේ ටෝර් ඇතුලෙම හොරාට වැඩ කරන්නේ .ඔය Windows Update එහෙම හොරාට වෙනවා වගේ කේස් එකක් කියල පොඩි අයිඩියා එකක් ගනින් :yes::yes: මේවගෙන් තමයි සම්පුර්නෙන්ම අපේ අනන්‍යතාවය හන්ගල අපේ රහස්‍ය භාවය රකින්නේ .එතකොට ටෝර් වල හදවත වගේ තමා මේ සර්විස් එක :yes:.එතකොට කොහොමද මේකට කෙළවුණේ ?? :confused::confused:[/B][/SIZE] [SIZE="4"][COLOR="Magenta"] ඔන්න ඒකට උත්තරේ :eek::eek:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="royalblue"]මේ researchers ලා විශේෂයෙන්ම 1,500 ක් රහසිගත සේවාවන් යොදාගෙන මේ පරීක්ෂණය කරලා තියනවා .මේ Hidden Services වලටම තමයි කියන්නේ “Honey Onions”, එහෙම නැත්නම් Honions.කියල. ඒ ගොල්ලොන්ගේ ගණනය අනුව 40,000 requests තුල 110 malicious HSDirs තිබිල තියනවා .ඒ නොඩ්ස් ගොඩක්ම US, France, Germany, UK, සහ Netherlands වලින් තමයි ඇවිල්ල තියෙන්නේ .කොහොමද වැඩේ නේ ..ඔන්න ස්පයි ලා :angry::angry:[/COLOR][/SIZE] [CENTER][IMG]https://s32.postimg.org/fhfnheyt1/Screen_Shot_2016_07_27_at_11_48_28_AM.png[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Purple"]මේ තියෙන්නේ Honions සිස්ටම් එක වැඩ කරන විදිහ ගැන රුප සටහනක් [/COLOR][/SIZE] [B][COLOR="RoyalBlue"] [SIZE="4"]ඉතින් කොහොම උනත් මේ ෆ්ලෝ එක අදුනගත්තට පස්සේ ටෝර් ප්‍රොජෙක්ට් එකේ අය මේ harmful HSDir nodes නයින් කරන්න කටයුතු කරගෙන යමින් පවතින බවයි ආරංචිය .නමුත් කෙසේ වෙතත් දැනට මේ සින් එක 100%ක් ම ෆික්ස් කරලා නැති නිසා ටෝර් භාවිතා කරන්නන් පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි ..ටොර් නොඩ්ස් 7000 කට 3% පමණ harmful HSDir nodes තියනවලු .. හැබැයි ඉක්මනට ආයේ ලොවෙත් කිසි එකෙක්ට අල්ලන්න බැරි වෙන්න මේ පාර සුපිරියටම ටෝර් නෙට් එක හදන්න තමා කට්ටියගේ plan එක .කෝකටත් පරිස්සමෙන් .මොකෝ ඕක US Navy එකේ projects එකක් ..! :yes::yes:[/SIZE][/COLOR][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]වැදගත් ඇතා නැතා බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා කොටපු මහන්සිය..! අනෙක ඉතින් කවුරු හරි මේ පැත්තට කැමති අයත් ඇතිනේ කියල දැම්මේ .උබ දාන බම්ප් එක උට මේක බලන්න චාන්ස් එකක් වෙයි .![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom