Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Torrent ගැන දන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Torrent ඩවුන්ලෝඩ් කිව්වම ඉතින් අද කාලෙ ඉන්ටනෙට් පාවිච්චි කරන පොඩි එකෙක් උනත් දන්නවනේ. මොනතරම් torrent download කලත් කීයෙන් කීදෙනෙක් දන්නවද torrent download වැඩ කරන හැටි එහෙමත් නැත්නම් මේ bittorrent protocol එක ගැන. දැනගන්න ඔන අයට මෙන්න එහෙනම් විස්තරයක් මගෙන් අවුරුදු තෑග්ගක් විදියට දෙනවා.

torrent files download කරද්දි වැදගත්ම දේ තමයි Bittorrent Protocol එක. Bittorrent Protocol එක කියන්නෙ peer-to-peer file sharing protocol එකක්. peer-to-peer file sharing ගැන කියන්න කලින් මම කියන්නම් සාමාන්‍ය විදියට file එකක් download වෙන සිස්ටම් එක. ඒ කියන්නෙ සාම්ප්‍රදායික Client-Server Downloading වෙන්නෙ මෙන්න මෙහෙමයි.

1.Web page එකට ගිහින් තමන්ට Download කරන්න ඕන ලින්ක් එක උඩ ක්ලික් කරනව

2.Browser එක(Client) අදාල file එක තියන computer එක(Server) ට කියනව මේ file එක ඕන කියල.

3.එතන ඉඳන් වැඩේ කරගෙන යන්නෙ protocol (a set of rules) එකක් මගින්. (HTTP/FTP වගේ) .

මේ ක්‍රමයෙ අඩුපාඩු ගොඩක් තියනව. ඒව මගහරින්න පුලුවන් විකල්ප ක්‍රමයක් විදියට තමයි peer-to-peer file sharing ක්‍රමය බිහිවෙන්නෙ.

Peer-to-Peer

මේ ක්‍රමයෙදි browser එකට වඩා අමතර software එකක් ඕන කරනව. clients ලා ගොඩක් විසින් තනි file එකක් බෙදා හදාගෙන සහයොගයෙන් download කරන්න උදව් කරන්නෙ මේ software එකෙන් තමයි.

මෙන්න මේ ක්‍රමය මූළික කරගෙන තමයි Bittorrent Protocol එකත් බිහිවෙන්නෙ.Bram Cohen කියන පරිගනක විශේෂඥයා විසින් 2001 දි තමයි මුලින්ම මේ ප්‍රොටෝකෝල් එක නිර්මානය කරන්නෙ.

Bram Cohen

Bittorrent Protocol ක්රමයේ විශේෂත්වය වෙන්නෙ තනි මූලාශ්‍රයක් (single source) මත පදනම් නොවීම. ඒ කියන්නෙ තනි සර්වර් එකක් මත යැපෙන්නෙ නැතුව clients ලා සහයෝගයෙන් තම තමන් ලඟ තියන අදාල file එකේ කොටස් බෙදාහදා ගැනීම. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.

අපි හිතමු ඔයා ලඟ තියනව හොඳ ෆිල්ම් එකක්(700 MB විතර). මේක share කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන .torrent file එක හදන එක. මේ .torrent file එකේ තමයි ඔයාගෙ source file එකට අදාල හැම දත්තයක්ම තියෙන්නෙ. ඊ ලඟට 700 MB තනි file එක සමාන කොටස් වලට කඩනව මුලින්ම 1MB වගේ pieces (කොටස් 700කට). මේ හැම කොටසකටම අදාල තොරතුරු .torrent file එකේ ගබඩා කරනව. දැන් ඔයාගෙ film එක download කරන්න ඕන කෙනෙක් මුලින්ම .torrent file එක download කරගන්න ඕන.

ඊට පස්සෙ Bittorrent,µTorrent වගේ client software එකක් හරහා .torrent file එක open කරන්න ඕන. එතන ඉදන් film එක download කරන වගකීම පැවරෙන්නෙ client software එකට තමයි. source file එකෙන් කොටස කොටස බැගින් download

කරගන්නවා. මේ හැම කොටසක්ම(pieces) cryptographic hash කියන hashing ක්‍රමයට ආරක්ශා කරලයි තියෙන්නෙ(වැඩිය හිතන්න එපා ).

සම්පූර්ණ source file එක තියෙන්නෙ ඔයා ලඟ නිසා ඔයාට කියන්නෙ seeder කියල. ඔයාගෙන් ගන්න කෙනාට කියන්නෙ leecher කියල. කවුරුහරි leecher කෙනෙක් ඔයාගෙන් සම්පූර්ණ කොටස් ටික ගත්තට පස්සෙ එයාත් seeder කෙනෙක් බවට පත්වෙනව. විශේෂම දේ තමයි leecher කෙනෙක් දැනට අරගෙන තියන කොටස් වලින් තවත් leecher කෙනෙකුට download කරගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ යම් මොහොතක seeder offline උනත් වැඩි කොටස් ගානක්

තියන leecher කෙනෙක්ට පුලුවන් අනිත් අයට සේවය දෙන්න.මේ leechers,seeders ලා රොත්තට කියන්නෙ swarm එකක් කියල. හැබැයි seeder කෙනෙක් නැතුව කවදාවත් සම්පූර්ණ torrent එකක් බාගන්න බෑ.swarm එකකට අඩු තරමින් එක seeder කෙනෙක්වත් ඉන්න ඕන.

ඔයාල අහල ඇති torrent tracker ගැන. tracker කියන්නෙ යම්කිසි torrent එකක් මෙහෙයවන central server එකකට. tracker තමයි client software එකට මග පෙන්වන්නෙ. ලෝකෙපුරා විසිරිලා ඉන්න leechers ,seeders ගැන තොරතුරු දන්නෙ tracker තමයි.

හැබැයි tracker කරන්නෙ සම්බන්ධීකරනය කරන එක විතරයි. ඔයලගෙ torrent එකක් download කරගන්න ගොඩක් අමාරු වෙලාවට අමතර trackers ලා එකතු කරගත්තොත් සෑහෙන්න දුරට වේගය වැඩි කරගන්න පුලුවන්. (ඒකත් කියල දෙන්නම්)

සරලම විදියට කිව්වොත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ

[QUOTE="Jolly_Roger, post: 9844187, member: 197784"] [SIZE=4]Torrent ඩවුන්ලෝඩ් කිව්වම ඉතින් අද කාලෙ ඉන්ටනෙට් පාවිච්චි කරන පොඩි එකෙක් උනත් දන්නවනේ. මොනතරම් torrent download කලත් කීයෙන් කීදෙනෙක් දන්නවද torrent download වැඩ කරන හැටි එහෙමත් නැත්නම් මේ bittorrent protocol එක ගැන. දැනගන්න ඔන අයට මෙන්න එහෙනම් විස්තරයක් මගෙන් අවුරුදු තෑග්ගක් විදියට දෙනවා. ;) torrent files download කරද්දි වැදගත්ම දේ තමයි Bittorrent Protocol එක. Bittorrent Protocol එක කියන්නෙ peer-to-peer file sharing protocol එකක්. peer-to-peer file sharing ගැන කියන්න කලින් මම කියන්නම් සාමාන්‍ය විදියට file එකක් download වෙන සිස්ටම් එක. ඒ කියන්නෙ සාම්ප්‍රදායික Client-Server Downloading වෙන්නෙ මෙන්න මෙහෙමයි. 1.Web page එකට ගිහින් තමන්ට Download කරන්න ඕන ලින්ක් එක උඩ ක්ලික් කරනව 2.Browser එක(Client) අදාල file එක තියන computer එක(Server) ට කියනව මේ file එක ඕන කියල. 3.එතන ඉඳන් වැඩේ කරගෙන යන්නෙ protocol (a set of rules) එකක් මගින්. (HTTP/FTP වගේ) . [IMG]http://static.howstuffworks.com/gif/bittorrent-4.jpg[/IMG] මේ ක්‍රමයෙ අඩුපාඩු ගොඩක් තියනව. ඒව මගහරින්න පුලුවන් විකල්ප ක්‍රමයක් විදියට තමයි peer-to-peer file sharing ක්‍රමය බිහිවෙන්නෙ. [B][IMG]http://www.cs.virginia.edu/%7Emngroup/hypercast/images/network.jpg[/IMG][/B] [I][SIZE=3]Peer-to-Peer[/SIZE][/I] මේ ක්‍රමයෙදි browser එකට වඩා අමතර software එකක් ඕන කරනව. clients ලා ගොඩක් විසින් තනි file එකක් බෙදා හදාගෙන සහයොගයෙන් download කරන්න උදව් කරන්නෙ මේ software එකෙන් තමයි. මෙන්න මේ ක්‍රමය මූළික කරගෙන තමයි Bittorrent Protocol එකත් බිහිවෙන්නෙ.Bram Cohen කියන පරිගනක විශේෂඥයා විසින් 2001 දි තමයි මුලින්ම මේ ප්‍රොටෝකෝල් එක නිර්මානය කරන්නෙ. [IMG]http://www.skidzopedia.com/wp-content/uploads/2008/11/bram-cohen.jpg[/IMG] [/SIZE][I][SIZE=3]Bram Cohen[/SIZE][/I] [SIZE=4] Bittorrent Protocol ක්රමයේ විශේෂත්වය වෙන්නෙ තනි මූලාශ්‍රයක් (single source) මත පදනම් නොවීම. ඒ කියන්නෙ තනි සර්වර් එකක් මත යැපෙන්නෙ නැතුව clients ලා සහයෝගයෙන් තම තමන් ලඟ තියන අදාල file එකේ කොටස් බෙදාහදා ගැනීම. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල. අපි හිතමු ඔයා ලඟ තියනව හොඳ ෆිල්ම් එකක්(700 MB විතර). මේක share කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන .torrent file එක හදන එක. මේ .torrent file එකේ තමයි ඔයාගෙ source file එකට අදාල හැම දත්තයක්ම තියෙන්නෙ. ඊ ලඟට 700 MB තනි file එක සමාන කොටස් වලට කඩනව මුලින්ම 1MB වගේ pieces (කොටස් 700කට). මේ හැම කොටසකටම අදාල තොරතුරු .torrent file එකේ ගබඩා කරනව. දැන් ඔයාගෙ film එක download කරන්න ඕන කෙනෙක් මුලින්ම .torrent file එක download කරගන්න ඕන. ඊට පස්සෙ Bittorrent,µTorrent වගේ client software එකක් හරහා .torrent file එක open කරන්න ඕන. එතන ඉදන් film එක download කරන වගකීම පැවරෙන්නෙ client software එකට තමයි. source file එකෙන් කොටස කොටස බැගින් download කරගන්නවා. මේ හැම කොටසක්ම(pieces) cryptographic hash කියන hashing ක්‍රමයට ආරක්ශා කරලයි තියෙන්නෙ(වැඩිය හිතන්න එපා :P). සම්පූර්ණ source file එක තියෙන්නෙ ඔයා ලඟ නිසා ඔයාට කියන්නෙ seeder කියල. ඔයාගෙන් ගන්න කෙනාට කියන්නෙ leecher කියල. කවුරුහරි leecher කෙනෙක් ඔයාගෙන් සම්පූර්ණ කොටස් ටික ගත්තට පස්සෙ එයාත් seeder කෙනෙක් බවට පත්වෙනව. විශේෂම දේ තමයි leecher කෙනෙක් දැනට අරගෙන තියන කොටස් වලින් තවත් leecher කෙනෙකුට download කරගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ යම් මොහොතක seeder offline උනත් වැඩි කොටස් ගානක් තියන leecher කෙනෙක්ට පුලුවන් අනිත් අයට සේවය දෙන්න.මේ leechers,seeders ලා රොත්තට කියන්නෙ swarm එකක් කියල. හැබැයි seeder කෙනෙක් නැතුව කවදාවත් සම්පූර්ණ torrent එකක් බාගන්න බෑ.swarm එකකට අඩු තරමින් එක seeder කෙනෙක්වත් ඉන්න ඕන. [IMG]http://www.sauer-thompson.com/junkforcode/archives/bitTorrent1.jpg[/IMG] ඔයාල අහල ඇති torrent tracker ගැන. tracker කියන්නෙ යම්කිසි torrent එකක් මෙහෙයවන central server එකකට. tracker තමයි client software එකට මග පෙන්වන්නෙ. ලෝකෙපුරා විසිරිලා ඉන්න leechers ,seeders ගැන තොරතුරු දන්නෙ tracker තමයි. හැබැයි tracker කරන්නෙ සම්බන්ධීකරනය කරන එක විතරයි. ඔයලගෙ torrent එකක් download කරගන්න ගොඩක් අමාරු වෙලාවට අමතර trackers ලා එකතු කරගත්තොත් සෑහෙන්න දුරට වේගය වැඩි කරගන්න පුලුවන්. (ඒකත් කියල දෙන්නම්;)) [IMG]http://aplawrence.com/images/gv-peer-to-peer/bittorrent-protocol-flow.jpg[/IMG] සරලම විදියට කිව්වොත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ :yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom