Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...

මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.

Download stop,resume,pause කරන්නත් පුලුවන්.

අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.

ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.

මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here

Register වෙද්දි Invite or voucher code කියන තැනට මේ Code වලින් එකක් දාන්න. නැත්නම් ඔයාලට 1Gb/day හම්බෙන් නැති වෙයි.

RL43C6FYC

SL2GJXKUU

OPWNMVOOP

2E8JECT4F

8PNGH4DAT

XGB2AJEA

Z8ZWPBBWU

WLAWSUZL7

LRFGS42GZ

B18LJT90G

PBZYMMO8E

MO3A7DZ8D

1WD60SZQ3

Register උනාම ඔයාලටත් මේ වගේ code 7ක් හම්බෙයි. එවා මෙතන දාන්න අනිත් අයට උදව්වක් විදියට....

හරි දැන් වැඩේ ගොඩ... දැන් My files >> new යන්න..

Torrent file එකේ magnet ලින්ක් එක copy කරන්න. නැත්නම් torrent file එක upload කරන්න.

ඊට පසසේ add download click කරන්න. ඊට පස්සේ finished tab එකට ගිහින් එතනින් Download කරගන්න.

***මේ site එකෙනුත් ඔයාලට toreent file download කරගන්න පුලුවන් .. . එත් speed 150 kbps වගේ එන්නේ.go here

මෙකෙ register වෙන්න ඔනේම නෑ.

ගත්තේ මගේ DSmoonpalace බ්ලොග් එකේන්... මේක හොද නම් ඔයාලට හිතෙන දෙවල් comment කරන්න. පුලුවන් නම් ඔයාලට හම්බෙන Codes ටික අනිත් අයට උදවුවක් විදියට බ්ලොග් එකේ දාන්න.

Make a comment to see others this post. Thank You!

[QUOTE="Dhanu12345, post: 15217492, member: 370215"] [b]Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...[/b] [SIZE="5"]මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්. Download stop,resume,pause කරන්නත් පුලුවන්. අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ. ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි. මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න [URL="http://www.furk.net/"]Click here[/URL] [/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-TJsurWOklcE/UcJ-ZdC87zI/AAAAAAAAAt0/2AatXaSZBQI/s320/torrent1.jpg[/IMG][/CENTER] [SIZE="6"] Register වෙද්දි Invite or voucher code කියන තැනට මේ Code වලින් එකක් දාන්න. නැත්නම් ඔයාලට 1Gb/day හම්බෙන් නැති වෙයි.[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-aXEeiK2LlPA/UcKBQRLXNqI/AAAAAAAAAuE/krrURd_iNGw/s1600/torrent+2.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]RL43C6FYC SL2GJXKUU OPWNMVOOP 2E8JECT4F 8PNGH4DAT XGB2AJEA Z8ZWPBBWU WLAWSUZL7 LRFGS42GZ B18LJT90G PBZYMMO8E MO3A7DZ8D 1WD60SZQ3[/COLOR][/SIZE][/CENTER] [SIZE="6"]Register උනාම ඔයාලටත් මේ වගේ code 7ක් හම්බෙයි. එවා මෙතන දාන්න අනිත් අයට උදව්වක් විදියට.... හරි දැන් වැඩේ ගොඩ... දැන් My files >> new යන්න..[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-s8mtkxn6yCs/UcKCgqYqnjI/AAAAAAAAAuU/c3GK1tHhlQ0/s400/torrent+3.jpg[/IMG][/CENTER] [SIZE="5"]Torrent file එකේ magnet ලින්ක් එක copy කරන්න. නැත්නම් torrent file එක upload කරන්න. ඊට පසසේ add download click කරන්න. ඊට පස්සේ finished tab එකට ගිහින් එතනින් Download කරගන්න. [/SIZE] ***මේ site එකෙනුත් ඔයාලට toreent file download කරගන්න පුලුවන් .. . එත් speed 150 kbps වගේ එන්නේ[URL="http://www.zbigz.com/"].go here[/URL] මෙකෙ register වෙන්න ඔනේම නෑ. [COLOR="red"][SIZE="7"]ගත්තේ මගේ[URL="http://ds-moonpalace.blogspot.com/2013/06/torrent-file-idm-full-speed.html"] DSmoonpalace[/URL] බ්ලොග් එකේන්... මේක හොද නම් ඔයාලට හිතෙන දෙවල් comment කරන්න. පුලුවන් නම් ඔයාලට හම්බෙන Codes ටික අනිත් අයට උදවුවක් විදියට බ්ලොග් එකේ දාන්න. [/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="6"]Make a comment to see others this post. Thank You![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom