Torrent/files කෙළින්ම cloud storage එකට

winter_tt

Junior member
  • Aug 10, 2021
    19
    25
    13
    Hello prends.. මේක දාන්න හිතුවේ ගොඩක් set ekak තියන ප්‍රශ්නයක් කියල හිතුන නිසා. ඒ torrents, files (download කරන ඒව) කෙලින්ම් google drive වගෙ cloud storage එකට දාන එක... මේක කලින් thread එකක දැම්මා කස්ටියට miss කියල මෙහෙම post එකක්ම දැම්මෙ

    https://www.multcloud.com//inviteFriendsSign.html?inviteId=91080199e76d4448b280fd321600c213

    ඔය web එකෙන් පුලුවන් link එකක් පාවිච්චි කරල කෙලින්ම් cloud drive (drive, mega,onedrive වගේ) එකක්ට දාන්න. Torrentuth පුළුවන් .. හැබැයි මාසෙ limit ek 30gb.. ඔය දාල තියෙන්නෙ ref link එකක්. Register වෙනවනම් ඔය link එකෙන් ගිහින් register වෙන්න prends. 2gb quota එකක් මගෙ limit එකට ඇඩ් වෙනව (podi help එකක් විදියට ). Web එකනම් එලටම වැඩ දැන් මාස ගානක් පාවිච්චි කරනව.
     
    winter_tt

    Junior member
  • Aug 10, 2021
    19
    25
    13
    uba hithagena inne api coma wela inne kiyalada
    ගොඩක් එවුන් threadවල කොහොමද දාන්නේ කියල post දාල තිබ්බ නිසා වැඩක් වෙයි කියල දැම්මෙ
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Hello prends.. මේක දාන්න හිතුවේ ගොඩක් set ekak තියන ප්‍රශ්නයක් කියල හිතුන නිසා. ඒ torrents, files (download කරන ඒව) කෙලින්ම් google drive වගෙ cloud storage එකට දාන එක... මේක කලින් thread එකක දැම්මා කස්ටියට miss කියල මෙහෙම post එකක්ම දැම්මෙ

    https://www.multcloud.com//inviteFriendsSign.html?inviteId=91080199e76d4448b280fd321600c213

    ඔය web එකෙන් පුලුවන් link එකක් පාවිච්චි කරල කෙලින්ම් cloud drive (drive, mega,onedrive වගේ) එකක්ට දාන්න. Torrentuth පුළුවන් .. හැබැයි මාසෙ limit ek 30gb.. ඔය දාල තියෙන්නෙ ref link එකක්. Register වෙනවනම් ඔය link එකෙන් ගිහින් register වෙන්න prends. 2gb quota එකක් මගෙ limit එකට ඇඩ් වෙනව (podi help එකක් විදියට ). Web එකනම් එලටම වැඩ දැන් මාස ගානක් පාවිච්චි කරනව.
    Ela mchn tfs
     
    • Like
    Reactions: winter_tt

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    InviteID

    Suspicious Side Eye GIF by SpongeBob SquarePants

    btw tfs

    mama nam telegram bot ekak pawichchi karanne
     
    • Like
    Reactions: winter_tt

    winter_tt

    Junior member
  • Aug 10, 2021
    19
    25
    13
    InviteID

    Suspicious Side Eye GIF by SpongeBob SquarePants

    btw tfs

    mama nam telegram bot ekak pawichchi karanne
    Oka invite link ekak mchn.. oken reg unoth mata bonus 2gb limit ekata add wenw..ekai invite link ekama damme. Awlnm 'multcloud' kyl google krl yanna.. web ekanam el
     
    • Like
    Reactions: meeka