Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

යාලුවනේ මන් අද ඔයාලට ගේන්නේ torrent leech කරන්න පුළුවන් සුපිරිම සයිට් එකක්. මේක Chinese වෙබ් සයිට් එකක් නිසා Google Chrome පාවිච්චි කරන්න සයිට් එක ට්‍රාන්ස්ලේට් කරන්න Chinese දන්නේ නැති අය. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි 1TB storage එකක් නොමිලේ ලැබෙනවා. ඒවගේම Cloud Storage එකක් නිසා අපි ෆයිල් delete කරනකන්ම ෆයිල් තියෙනවා.

හොදයි වැඩේ පටන්ගමු.

මුලින්ම මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න ඕනේ.

[CODE]http://pan.baidu.com/[/CODE]

ඔයාලගේ ෆෝන් නම්බර් එක යොදාගෙන රෙජිස්ටර් වෙන්න.

ඔයාලට ලැබෙන පින් අංකය ඇතුලත් කරන්න.

ඉන්පසු මෙතනින් ලොග් වෙන්න.

ඔයාලගේ දුරකථන අංකය සහ පාස්වර්ඩ් ලබාදීමෙන්.

මුලින්ම ඔයාලට ලැබෙන්නේ 5 GB Storage එකක්.

හොදයි අපි බලමු මේක 1 TB කරගන්න හැටි දැන්.

දැන් ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න.

ඉන්පසු මෙතනින් ඔයාලගේ ප්‍රොෆයිල් එකට username එකක් දාගන්න.

ඉන්පසුව මේ ලින්කුවට ගිහින් android or apple app එක බාගන්න එකෙන් ඔයාලගේ account එකට ලොග් වෙන්න.

[CODE]http://yun.baidu.com/1t[/CODE]

දැන් ඔයාලට 1 TB FREE Storage එකක් ලැබෙනවා.

ඉතින් මේක Cloud Storage එකක් නිසා තමන්ගේ ෆයිල්ස් පවා තියාගන්න පුළුවන්.

දැන් torrent බාගත කරන හැටි බලමු.

මෙතනින් ඔයාලා download කරගත්ත .torrent ෆයිල් එක අප්ලෝඩ් කරන්න. එටපස්සේ ඔයාලගේ file manager එකේ torrent file එක පෙන්නනවා. එක උඩ එකවරක් ක්ලික් කරාම torrent ෆයිල් එකෙන් අපිට ගන්න ඕන ෆයිල්ස් සෙලෙක්ට් කරන්න.

මෙතනට ගිහින් ඔයාලගේ torrent එකේ process එක බලාගන්න පුළුවන්. ඒ වගේම 6. magnet link/ remote http, https, ftp අප්ලෝඩ් කරන්නත් පුළුවන්.

එහෙනම් ඔබට ජය!

[QUOTE="movie_guy, post: 20384366, member: 359232"] [b]Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්[/b] [SIZE="4"][CENTER][SIZE="4"][CENTER]යාලුවනේ මන් අද ඔයාලට ගේන්නේ torrent leech කරන්න පුළුවන් සුපිරිම සයිට් එකක්. මේක Chinese වෙබ් සයිට් එකක් නිසා Google Chrome පාවිච්චි කරන්න සයිට් එක ට්‍රාන්ස්ලේට් කරන්න Chinese දන්නේ නැති අය. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි 1TB storage එකක් නොමිලේ ලැබෙනවා. ඒවගේම Cloud Storage එකක් නිසා අපි ෆයිල් delete කරනකන්ම ෆයිල් තියෙනවා. :shocked: හොදයි වැඩේ පටන්ගමු. මුලින්ම මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න ඕනේ. [CODE]http://pan.baidu.com/[/CODE] [IMG]http://i.imgur.com/5jh8P7x.png[/IMG] ඔයාලගේ ෆෝන් නම්බර් එක යොදාගෙන රෙජිස්ටර් වෙන්න. ඔයාලට ලැබෙන පින් අංකය ඇතුලත් කරන්න. [IMG]http://i.imgur.com/xX8n1Pu.png[/IMG] ඉන්පසු මෙතනින් ලොග් වෙන්න. ඔයාලගේ දුරකථන අංකය සහ පාස්වර්ඩ් ලබාදීමෙන්. [IMG]http://i.imgur.com/3IKc8S6.png[/IMG] [IMG]http://i.imgur.com/31Wd6SJ.png[/IMG] මුලින්ම ඔයාලට ලැබෙන්නේ 5 GB Storage එකක්. හොදයි අපි බලමු මේක 1 TB කරගන්න හැටි දැන්. දැන් ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න. [IMG]http://i.imgur.com/2SmESkd.png[/IMG] ඉන්පසු මෙතනින් ඔයාලගේ ප්‍රොෆයිල් එකට username එකක් දාගන්න. [IMG]http://i.imgur.com/q0hcQLU.png[/IMG] ඉන්පසුව මේ ලින්කුවට ගිහින් android or apple app එක බාගන්න එකෙන් ඔයාලගේ account එකට ලොග් වෙන්න. [CODE]http://yun.baidu.com/1t[/CODE] දැන් ඔයාලට 1 TB FREE Storage එකක් ලැබෙනවා. ඉතින් මේක Cloud Storage එකක් නිසා තමන්ගේ ෆයිල්ස් පවා තියාගන්න පුළුවන්. දැන් torrent බාගත කරන හැටි බලමු. මෙතනින් ඔයාලා download කරගත්ත .torrent ෆයිල් එක අප්ලෝඩ් කරන්න. එටපස්සේ ඔයාලගේ file manager එකේ torrent file එක පෙන්නනවා. එක උඩ එකවරක් ක්ලික් කරාම torrent ෆයිල් එකෙන් අපිට ගන්න ඕන ෆයිල්ස් සෙලෙක්ට් කරන්න. [IMG]http://i.imgur.com/8DcSajt.png[/IMG] මෙතනට ගිහින් ඔයාලගේ torrent එකේ process එක බලාගන්න පුළුවන්. ඒ වගේම 6. magnet link/ remote http, https, ftp අප්ලෝඩ් කරන්නත් පුළුවන්. [IMG]http://i.imgur.com/ZtkBwk1.png[/IMG] [SIZE="6"][COLOR="Red"][SIZE="6"][COLOR="Red"]එහෙනම් ඔබට ජය![/COLOR][/SIZE][/COLOR][/SIZE] [/CENTER][/SIZE][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom