Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
torrent manna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ කනෙක්ෂන් එකේ වේගය අඩු කරගන්නේ නැතුව හොද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මෙහෙමයි.

1. මුලිනම BitTorrent - http://www.bittorrent.com/downloads ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..

2. www.torrentz.com ෆිල්ම්ස් වලට හොද සයිට් එකක්. අවශ්‍ය ෆිල්ම් එක සර්ච් කරගන්න.

3. එක ෆිල්ම් එකකට ගොඩක් ඩවුන්ලොඩ්ස් තිබෙන බව ඔබට පෙනේවි. කොලපාට සලකුණක් ඇති එකක් තෝරාගන්න.

4. ඔබ අවශ්‍ය ඩවුන්ලෝඩ් එක තෝරාගත් පසු මීලග පිටුවෙන් ඔබට ඩවුන්ලෝඩ් සර්වර් එක තෝරාගන්න සිදුවේවි. thirdpartybay.org තෝරාගන්න.

5. මෙම සර්වර් එකට ගියපසු ඔබට පෙනේවි මෙමෙ ටොරෙන්ට් එක ගැන යුසර් කමෙන්ට්ස් තිබෙන බව. මේවා ටිකක් කියවා බැලීමෙන් ඔබට පුළුවන් ටොරෙන්ට් එක හොදද නැද්ද යන්න තීරණය කිරීමට.

6. දැන් DOWNLOAD THIS TORRENT ක්ලික් කරන්න. එවිට කුඩා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වේවි. මෙම ෆයිල් එක ක්ලික් කිරීමෙන් BitTorrent software එක ඉබේම මෙමෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කිරීම් පටන් ගනීවි.

ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම ඔබගේ අනිකුත් ඉන්ටර්නෙට් භාවිතාවන්ට කරන බලපෑම් අඩුකරන්නේ මෙහෙමයි.

1. BitTorrent -> Options -> Preferences වල Bandwidth සෙක්ෂන් එකට යන්න.

2. Maximum Download Rate ඔප්ෂන් එක 30 ට පමණ දමන්න.

3. Global Maximum Number of Connections ඔප්ෂන් එක 15 ට දැමීමෙන් ඔබේ රවුටරයට අතිරේක බරක් නොවී ඩවුන්ලෝඩ් වීම සිදුවේවි. කනෙක්ෂන් එක freeze වීම මෙමගින් නතර කරගත් හැකියි.

4. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වූ පසු එය Downloaded මෙනු එක තුලින් මකා දමන්න.

[QUOTE="nasarani kolla, post: 10758397, member: 363550"] [B][SIZE=4]ඔබේ කනෙක්ෂන් එකේ වේගය අඩු කරගන්නේ නැතුව හොද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මෙහෙමයි. 1. මුලිනම BitTorrent - [URL="http://www.bittorrent.com/downloads"]http://www.bittorrent.com/downloads[/URL] ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..[/SIZE][/B] [B][SIZE=4] 2. [URL="http://www.torrentz.com/"]www.torrentz.com[/URL] ෆිල්ම්ස් වලට හොද සයිට් එකක්. අවශ්‍ය ෆිල්ම් එක සර්ච් කරගන්න. ...[/SIZE][/B] [B][SIZE=4] 3. එක ෆිල්ම් එකකට ගොඩක් ඩවුන්ලොඩ්ස් තිබෙන බව ඔබට පෙනේවි. කොලපාට සලකුණක් ඇති එකක් තෝරාගන්න. [/SIZE][/B] [B][SIZE=4] 4. ඔබ අවශ්‍ය ඩවුන්ලෝඩ් එක තෝරාගත් පසු මීලග පිටුවෙන් ඔබට ඩවුන්ලෝඩ් සර්වර් එක තෝරාගන්න සිදුවේවි. thirdpartybay.org තෝරාගන්න. [/SIZE][/B] [B][SIZE=4] 5. මෙම සර්වර් එකට ගියපසු ඔබට පෙනේවි මෙමෙ ටොරෙන්ට් එක ගැන යුසර් කමෙන්ට්ස් තිබෙන බව. මේවා ටිකක් කියවා බැලීමෙන් ඔබට පුළුවන් ටොරෙන්ට් එක හොදද නැද්ද යන්න තීරණය කිරීමට. [/SIZE][/B] [B][SIZE=4] 6. දැන් DOWNLOAD THIS TORRENT ක්ලික් කරන්න. එවිට කුඩා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වේවි. මෙම ෆයිල් එක ක්ලික් කිරීමෙන් BitTorrent software එක ඉබේම මෙමෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කිරීම් පටන් ගනීවි.[/SIZE][/B] [B][SIZE=4] ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම ඔබගේ අනිකුත් ඉන්ටර්නෙට් භාවිතාවන්ට කරන බලපෑම් අඩුකරන්නේ මෙහෙමයි. 1. BitTorrent -> Options -> Preferences වල Bandwidth සෙක්ෂන් එකට යන්න. 2. Maximum Download Rate ඔප්ෂන් එක 30 ට පමණ දමන්න. 3. Global Maximum Number of Connections ඔප්ෂන් එක 15 ට දැමීමෙන් ඔබේ රවුටරයට අතිරේක බරක් නොවී ඩවුන්ලෝඩ් වීම සිදුවේවි. කනෙක්ෂන් එක freeze වීම මෙමගින් නතර කරගත් හැකියි. 4. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වූ පසු එය Downloaded මෙනු එක තුලින් මකා දමන්න.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom