Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන

අලුතින් අපු සයිටි එකේ නම තමයි zbigz.දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigzවලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල.

1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ.

2 account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.(ඒකට කියන නම මොකක්ද මන්ද )

3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න.

4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ.

ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුම zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන්

මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ. දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ.

ඒ ගමන්ම අමතක කරන්ඩ එපා තෙර්ඩි එක හොදනමි,රෙප් + එකක් දිල, කමෙන්ටි එකක් දාල යන්ඩත්.

උපුටා ගන්ඩ ඔනෙ නමි කිසිම අවුලක් නැ,නම නැතුව හරි ඔනෙම තැනක දාන්ඩ පුලුවන්.

[QUOTE="erozan, post: 11999160, member: 346866"] [b]torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු[/b] [B][SIZE="4"][COLOR="Blue"]හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන :):D [CENTER][IMG]http://i41.tinypic.com/2vukku1.jpg[/IMG][/CENTER] අලුතින් අපු සයිටි එකේ නම තමයි [URL="http://zbigz.com"]zbigz[/URL].දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigzවලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල. 1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ. [CENTER][IMG]http://i42.tinypic.com/2n1z5vd.jpg[/IMG][/CENTER] 2 account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.(ඒකට කියන නම මොකක්ද මන්ද :rolleyes:) [CENTER][IMG]http://i44.tinypic.com/210mzx1.jpg[/IMG][/CENTER] 3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න. [CENTER][IMG]http://i42.tinypic.com/x561xx.jpg[/IMG][/CENTER] 4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ.:) [CENTER][IMG]http://i41.tinypic.com/qxp747.jpg[/IMG] [IMG]http://i39.tinypic.com/16l07f6.jpg[/IMG] [IMG]http://i44.tinypic.com/2vxhcgj.jpg[/IMG][/CENTER] ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුම zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන් :) මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.:yes:ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ.:lol: දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ.:yes::) [COLOR="Magenta"][SIZE="5"]ඒ ගමන්ම අමතක කරන්ඩ එපා තෙර්ඩි එක හොදනමි,රෙප් + එකක් දිල, කමෙන්ටි එකක් දාල යන්ඩත්. :):yes:[/SIZE][/COLOR][/COLOR][/SIZE][/B] උපුටා ගන්ඩ ඔනෙ නමි කිසිම අවුලක් නැ,නම නැතුව හරි ඔනෙම තැනක දාන්ඩ පුලුවන්. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom