Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Totally Fucked මචන්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනිට මහ ගෙදර යන්න බැරිලු

දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා

අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි

ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත

මේ වෙනකන් කිසිම ප්රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු

අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු

ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු

මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු

ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...

[QUOTE="hmhm95, post: 29874862, member: 527607"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]ගෑනිට මහ ගෙදර යන්න බැරිලු දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත මේ වෙනකන් කිසිම ප්රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන් ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක) වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත් නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom