Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Touarisum rising Bad Side
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="DODO Bird" data-source="post: 10605861" data-attributes="member: 364356"><p>@ALL</p><p>වර්තමාන ලංකාවේ Club මානසිකත්වය කියන්නේ එක්තරා අකාරයකට බටහිර ක්‍රමයට අනුගත වීමට දගලන ප්රයන්තයක්. හැම දේටම සැලකිය යුත්තේ තමන් එය කරන චේතනාවයි. බහුතරය ලංකාවේ මිනිසුන් ඇමරිකාවට බැන්නට ඇත්තටම ඇමරිකාවේ බහුතර මිනිසුන් ක්‍රිස්තියන් ධර්මය අදහන සංස්කෘතිකමය රාමුවකට අනුව ජීවත්වන පිරිසක්. වෙනස තියෙන්නේ එහේ බහුතර දේවල් වලට ඉඩ තියෙනවා, විවෘත මනසකින් මිනිසුන් හිතන්නේ. නමුත් ගණිකාවන් තහනම් ගොඩක් ප්‍රාන්තවල. ප්‍රාන්ත රජයක් ක්‍රියාත්මක වන නිසා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්තමය වශයෙන්. ගොඩක් ලංකාවේ අය මන් දැකාලා තියෙන විදියට ගොඩක් දුරට උත්සහා කරනවා බටහිර ක්‍රමයට ජීවත්වෙන්න. ඔතන බටහිර ක්‍රමයට කිව්වම අදහස් වෙන්නේ.ඉතා විශාවල පරාසයකට යැවෙන මාතෘකාවක්. ඒක වෙනම සංස්කෘතියක්. ග්‍රීක යුදේව් ච්න්තනය හරහා ආපු. එම චින්තනයට ඉන්දියානු, මැද පෙරදිග ,ඈත පෙරදිග විවිධ අකාරයේ චින්තන මිශ්‍ර වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න අය හිතන්නේ Club ගියාම,බටහිර අය විදියට ඇන්දම, මත්ද්‍රව්‍යය මානය කලාම, English සින්දු ඇහුවම, තමන් බටහිරයෙක් වෙනවා කියලයි. නමුත් ඒක වැරදියි. කිසිම කෙනෙකුට බෑ. එහෙම වෙන්න ප්‍රායෝගික වශයෙන් වෙනත් සංස්කෘතියක් තිබෙන සමාජයක ජීවත් වෙමින්. අද මම දැක්කා මේ Forum එකේ පවා ගොඩක් අය කියලා තියෙන්නේ. "ලෝකයේ අනෙක් රටවල් දැන් වෙනස් වෙලා ඒක නිසා අපිත් වෙනස් වෙන්න ඕනේ කියලයි." ඒක වැරදියි. තමන් උත්සහා කර යුත්තේ තමන්ට ආවේණික වූ චින්තනයක් නිර්මාණය කරගෙන ,තමන්ට ආවේණික සංස්කෘතිකමය රාමුවක ජීවත් වෙන්න මිසක්. බටහිර, ඈත පෙරදිග සංස්කෘතියට අනුව ජීවත් වෙන්න නෙවෙයි. අද ජපානේ ගොඩක් අය තමන්ගේ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරනවා. තමන්ගේ භාෂාවට මුල්තැන දෙන්නේ වෙනත් භාෂාවකට වඩා. ලංකාවේ ගොඩක් දුරට තියෙන්නේ බ්‍රිතාන්‍යය යල්පැනගිය සංස්කෘතියක් කියන් පුලුවන්. ඒක නව සංස්කෘතිය සමග ගැටෙන අවස්ථා තමයි අද දකින්න පුලුවන්. ඒ කාලේ බටහිර රටවල ස්ත්රීන්ට ඇග පේන්න අදින එක හොද දෙයක් නෙවෙයි. ගණිකාවන් විතරයි එහෙම කරේ. ඉතින් පිරිමි වැඩියෙන් ආකර්ශනය වෙන්න ගත්තා එහෙම අයට. අද ඔය සිංහල සංස්කෘතිය කියලා කියවන අය දන්නේ නෑ. තමන් අදහන්නේ වික්ටෝරියානු යුගයේ පැවතෙච්ච සංස්කෘතියක් කියල්ල. නූතන රැල්ල අදහන්නේ නව සංස්කෘතිය අද බටහිර තිබෙන. ඉතින් අපට දකින්න පුලුවන් ලංකාවේ පැරණි බටහිර සංස්කෘතිය නව බටහිර සංස්කෘතිය සමග ගැටෙන අවස්ථා මිසක්. සැබෑ සිංහල සංස්කෘතිය ගැන නෙවෙයි. කොහොම වෙතත්. බටහිරයන්ගේ වෙනස තමයි නව රැල්ල අභියෝග කරනවා සංස්කෘතියට ඒ හරාහා සංස්කෘතිය අළුත් වෙනවා කාලෙන් කාලෙට. මුස්ලිම් වරුන් තමන්ගේ සාම්ප්‍රදායක ජීවන රටවට ජීවත් වෙනව ඒ කාලේ ඉදලම. සිංහල අය ජීවත් වෙන්නේ ඔය ඔක්කොගේම මිශ්‍රණයක් විදියට පැරණි බටහිර සංස්කෘතිය පාදක කොටගෙන.</p></blockquote><p></p>
[QUOTE="DODO Bird, post: 10605861, member: 364356"] @ALL වර්තමාන ලංකාවේ Club මානසිකත්වය කියන්නේ එක්තරා අකාරයකට බටහිර ක්‍රමයට අනුගත වීමට දගලන ප්රයන්තයක්. හැම දේටම සැලකිය යුත්තේ තමන් එය කරන චේතනාවයි. බහුතරය ලංකාවේ මිනිසුන් ඇමරිකාවට බැන්නට ඇත්තටම ඇමරිකාවේ බහුතර මිනිසුන් ක්‍රිස්තියන් ධර්මය අදහන සංස්කෘතිකමය රාමුවකට අනුව ජීවත්වන පිරිසක්. වෙනස තියෙන්නේ එහේ බහුතර දේවල් වලට ඉඩ තියෙනවා, විවෘත මනසකින් මිනිසුන් හිතන්නේ. නමුත් ගණිකාවන් තහනම් ගොඩක් ප්‍රාන්තවල. ප්‍රාන්ත රජයක් ක්‍රියාත්මක වන නිසා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්තමය වශයෙන්. ගොඩක් ලංකාවේ අය මන් දැකාලා තියෙන විදියට ගොඩක් දුරට උත්සහා කරනවා බටහිර ක්‍රමයට ජීවත්වෙන්න. ඔතන බටහිර ක්‍රමයට කිව්වම අදහස් වෙන්නේ.ඉතා විශාවල පරාසයකට යැවෙන මාතෘකාවක්. ඒක වෙනම සංස්කෘතියක්. ග්‍රීක යුදේව් ච්න්තනය හරහා ආපු. එම චින්තනයට ඉන්දියානු, මැද පෙරදිග ,ඈත පෙරදිග විවිධ අකාරයේ චින්තන මිශ්‍ර වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න අය හිතන්නේ Club ගියාම,බටහිර අය විදියට ඇන්දම, මත්ද්‍රව්‍යය මානය කලාම, English සින්දු ඇහුවම, තමන් බටහිරයෙක් වෙනවා කියලයි. නමුත් ඒක වැරදියි. කිසිම කෙනෙකුට බෑ. එහෙම වෙන්න ප්‍රායෝගික වශයෙන් වෙනත් සංස්කෘතියක් තිබෙන සමාජයක ජීවත් වෙමින්. අද මම දැක්කා මේ Forum එකේ පවා ගොඩක් අය කියලා තියෙන්නේ. "ලෝකයේ අනෙක් රටවල් දැන් වෙනස් වෙලා ඒක නිසා අපිත් වෙනස් වෙන්න ඕනේ කියලයි." ඒක වැරදියි. තමන් උත්සහා කර යුත්තේ තමන්ට ආවේණික වූ චින්තනයක් නිර්මාණය කරගෙන ,තමන්ට ආවේණික සංස්කෘතිකමය රාමුවක ජීවත් වෙන්න මිසක්. බටහිර, ඈත පෙරදිග සංස්කෘතියට අනුව ජීවත් වෙන්න නෙවෙයි. අද ජපානේ ගොඩක් අය තමන්ගේ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරනවා. තමන්ගේ භාෂාවට මුල්තැන දෙන්නේ වෙනත් භාෂාවකට වඩා. ලංකාවේ ගොඩක් දුරට තියෙන්නේ බ්‍රිතාන්‍යය යල්පැනගිය සංස්කෘතියක් කියන් පුලුවන්. ඒක නව සංස්කෘතිය සමග ගැටෙන අවස්ථා තමයි අද දකින්න පුලුවන්. ඒ කාලේ බටහිර රටවල ස්ත්රීන්ට ඇග පේන්න අදින එක හොද දෙයක් නෙවෙයි. ගණිකාවන් විතරයි එහෙම කරේ. ඉතින් පිරිමි වැඩියෙන් ආකර්ශනය වෙන්න ගත්තා එහෙම අයට. අද ඔය සිංහල සංස්කෘතිය කියලා කියවන අය දන්නේ නෑ. තමන් අදහන්නේ වික්ටෝරියානු යුගයේ පැවතෙච්ච සංස්කෘතියක් කියල්ල. නූතන රැල්ල අදහන්නේ නව සංස්කෘතිය අද බටහිර තිබෙන. ඉතින් අපට දකින්න පුලුවන් ලංකාවේ පැරණි බටහිර සංස්කෘතිය නව බටහිර සංස්කෘතිය සමග ගැටෙන අවස්ථා මිසක්. සැබෑ සිංහල සංස්කෘතිය ගැන නෙවෙයි. කොහොම වෙතත්. බටහිරයන්ගේ වෙනස තමයි නව රැල්ල අභියෝග කරනවා සංස්කෘතියට ඒ හරාහා සංස්කෘතිය අළුත් වෙනවා කාලෙන් කාලෙට. මුස්ලිම් වරුන් තමන්ගේ සාම්ප්‍රදායක ජීවන රටවට ජීවත් වෙනව ඒ කාලේ ඉදලම. සිංහල අය ජීවත් වෙන්නේ ඔය ඔක්කොගේම මිශ්‍රණයක් විදියට පැරණි බටහිර සංස්කෘතිය පාදක කොටගෙන. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom