Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Touarisum rising Bad Side
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මම අදහස් කරේ නෑ. කිසිම කෙනෙක් ලංකාවේ කොටට අදින්න එපා කියලවත්, මත්ද්‍රව්‍යයන් පානය කරන්නවත් ඕන නෑ කියලවත්, Club යන්න එපා කියලවත්. මම කියන්නේ වෙනත් සංස්කෘතියක් අනුගමනය කරන එක නොගැලපෙනවා කියන එකයි. ඒක තමයි ලංකාවේ ඔය ජෝතිපාලලා පවා කරේ අනුකරණය කරපු එක. වෙනත් රටවල තනු හොරකම් කරලා සිංදු කියපු එක. නමුත් කී දෙනක් ඕක දැනගෙන තවමත් එයාගේ සින්දු වලට ප්‍රශංසා කරනවද? ඕක වෙනත් රටක වුනානම් කිසිම කෙනෙක් ගනන් ගන්නේ නෑ. හැම දෙනාම උත්සහා කර යුත්තේ තමන්ට ආවේණික වූ යම් කිසි දෙයක් නිර්මාණයටයි. එතකොටයි ස්ව උත්සහායෙන් නැගී සිටින්න පුලුවන්. ලෝකයේ යන රැල්ලට ලංකාව ගියාට කමක් නෑ. නමුත් සංස්කෘතිය රටට ආවේණික වූ දෙයක් විය යුතුයි නැත්නම් ඒක නිකම්ම සංස්කෘතිකමය යටත් විජිතයක් වෙනවා. වෙනත් රටවල තිබෙන තාක්ෂණය ,විලසිතා, ආදි දේවල් රටට ඇතුළු කරගන්න විට. සංස්කෘතිකමය වශයෙන් පෙරලා ගත යුතුයි. නමුත් මිනිසුන්ට නිදහස දෙන්න ඕනේ තමන්ට කැමති දෙයක් කරන්. ඒක ඒ අය්ගේ අයිතියි. නමුත් මිනිසුන්ව පොළඹවන්න ඕනේ තමන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න. දැන් තිබෙන පැරණි වික්ටෝරියානු සංස්කෘතිය ඉවත් කරලා. රටට ආවේණික වූ සංස්කෘතියක් නිර්මාණ්ය කරන් ඕන කාලයයි මේ. අද බලන්න ඉන්දියාවේ ඇමති වරු භාවිතා කරන්නේ. තමන්ගේ රටේ නිපදවු වාහන.නමුත් අනෙක් වාහන වලට පවා ඉඩ තියෙනවා. නමුත් මුල් තැන දීලා තියෙන්නේ තමන්ගේ රටේ නිශ්පාදන වලටයි. අන්න ඒක ලංකාවේ කෙරෙන්නේ නෑ.

සංස්කෘතිය කියන්නේ ඉතා දැවන්න විෂයක්. ඒකට මිනිසුන්ගේ ආකල්ප පවා ඇතුලත් වෙනවා. දැන් ඔයා හිතන විදියටත් යම් කිසි රටක සංස්කෘතියක් බලපාල තියෙනවා. රටක් ආකල්මය වශයෙන් වෙනස් කරන්න පුලුවන් ඒ රට සම්පූර්ණමය වශයෙන් වෙනස් කරන්න පුලුවන්. සංස්කෘතිය පවා රදා පවතින්නේ මිනිසුන්ගේ ආකල්ප මතයි.

පාලකයන් වගකිය යුතුයි වෙන හැම හොද සහා නරක දේකටම. මොකද ඒ මිනිස්සු තමයි රට කරවන්නේ නිසා.

විවෘත මනසකින් දකින එකයි, "නව රැල්ල",'වික්ටෝරියානු","සිංහල", ආදි යම් සම්ප්‍රදයක් තුළින් ලෝකය දෙස බලනවා කියන එක දෙකක්. ඒක නිසයි. ගොඩක් අයගේ අදහස් මම කියන ඒවට ගැලපෙන්නේ නැත්තේ. මොකද මිනිසුන් බලන්නේ පක්ෂග්රාහී වෙලා යම් කිසි මතයක ඉදගෙන එතකොට සත්‍ය වැහෙනවා. අද බටහිරයන් කරන්නේ විශේෂයෙන්ම යුරෝපීයන් (ඇමරිකාවත් තවම ඉතා දැඩි ලෙස සම්ප්‍රදයික රාමුවක ඉන්නේ) විවෘත මනසකින් ලෝකය බැලිය හැකි වටපිටාවක් සැකසීමට වෙර දැරීමයි. මොන විදියට කරත් රටක සංස්කෘතියක් පවතිනවා මොකද සංස්කෘතිය කියන්නේ. මිනිසුන් හිතන විදිය, ඇදුම අදින විදිය, කන විදිය,ආගම,ලියන විදිය (අරාබියේ දකූණේ ඉදලා වමටද,ජපානේ උඩ සිට පහළට ලියන්නේ). කර යුත්තේ තමන්ට ආවේණීකවූ සංස්කෘතියක් නිර්මාණ්යට සහා, සම්ප්‍රදායට අභියෝග කරමින්. සංස්කෘතිය යවාත් කාලීන කරගැනීමයි. එතනයි දියුණුව තියෙන්නේ. සම්ප්ර්දායක කෙරෙන්නේ. පරම්පරාවෙන් එන දෙය ඒ විදියටම පිළිපදින එකයි. බුදුහාමුදුරුවන් පවා උත්සහා කරේ ඒකාලේ සම්ප්‍රදායික වශයෙන් සමාජේ තිබුණු දුර්මත ඉවත් කරලා. නව සම්ප්‍රදයක් ගොඩනැංවීමට උත්සහා කරපු එකයි. ලංකාවේ අය වුනත් අද උත්සහා කර යුත්තේ පවතින සම්ප්රදායේ අඩුපාඩු ඉවත් කරලා නව සම්ප්රදායක් නිර්මාණය කිරීම තුලින් ආවේණීක සංස්කෘතියකක් ගොඩ නැංවීමයි.

ඒක තමයි දියුණුවේ මග.

[QUOTE="DODO Bird, post: 10605940, member: 364356"] මෙහෙමයි මම අදහස් කරේ නෑ. කිසිම කෙනෙක් ලංකාවේ කොටට අදින්න එපා කියලවත්, මත්ද්‍රව්‍යයන් පානය කරන්නවත් ඕන නෑ කියලවත්, Club යන්න එපා කියලවත්. මම කියන්නේ වෙනත් සංස්කෘතියක් අනුගමනය කරන එක නොගැලපෙනවා කියන එකයි. ඒක තමයි ලංකාවේ ඔය ජෝතිපාලලා පවා කරේ අනුකරණය කරපු එක. වෙනත් රටවල තනු හොරකම් කරලා සිංදු කියපු එක. නමුත් කී දෙනක් ඕක දැනගෙන තවමත් එයාගේ සින්දු වලට ප්‍රශංසා කරනවද? ඕක වෙනත් රටක වුනානම් කිසිම කෙනෙක් ගනන් ගන්නේ නෑ. හැම දෙනාම උත්සහා කර යුත්තේ තමන්ට ආවේණික වූ යම් කිසි දෙයක් නිර්මාණයටයි. එතකොටයි ස්ව උත්සහායෙන් නැගී සිටින්න පුලුවන්. ලෝකයේ යන රැල්ලට ලංකාව ගියාට කමක් නෑ. නමුත් සංස්කෘතිය රටට ආවේණික වූ දෙයක් විය යුතුයි නැත්නම් ඒක නිකම්ම සංස්කෘතිකමය යටත් විජිතයක් වෙනවා. වෙනත් රටවල තිබෙන තාක්ෂණය ,විලසිතා, ආදි දේවල් රටට ඇතුළු කරගන්න විට. සංස්කෘතිකමය වශයෙන් පෙරලා ගත යුතුයි. නමුත් මිනිසුන්ට නිදහස දෙන්න ඕනේ තමන්ට කැමති දෙයක් කරන්. ඒක ඒ අය්ගේ අයිතියි. නමුත් මිනිසුන්ව පොළඹවන්න ඕනේ තමන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න. දැන් තිබෙන පැරණි වික්ටෝරියානු සංස්කෘතිය ඉවත් කරලා. රටට ආවේණික වූ සංස්කෘතියක් නිර්මාණ්ය කරන් ඕන කාලයයි මේ. අද බලන්න ඉන්දියාවේ ඇමති වරු භාවිතා කරන්නේ. තමන්ගේ රටේ නිපදවු වාහන.නමුත් අනෙක් වාහන වලට පවා ඉඩ තියෙනවා. නමුත් මුල් තැන දීලා තියෙන්නේ තමන්ගේ රටේ නිශ්පාදන වලටයි. අන්න ඒක ලංකාවේ කෙරෙන්නේ නෑ. සංස්කෘතිය කියන්නේ ඉතා දැවන්න විෂයක්. ඒකට මිනිසුන්ගේ ආකල්ප පවා ඇතුලත් වෙනවා. දැන් ඔයා හිතන විදියටත් යම් කිසි රටක සංස්කෘතියක් බලපාල තියෙනවා. රටක් ආකල්මය වශයෙන් වෙනස් කරන්න පුලුවන් ඒ රට සම්පූර්ණමය වශයෙන් වෙනස් කරන්න පුලුවන්. සංස්කෘතිය පවා රදා පවතින්නේ මිනිසුන්ගේ ආකල්ප මතයි. පාලකයන් වගකිය යුතුයි වෙන හැම හොද සහා නරක දේකටම. මොකද ඒ මිනිස්සු තමයි රට කරවන්නේ නිසා. විවෘත මනසකින් දකින එකයි, "නව රැල්ල",'වික්ටෝරියානු","සිංහල", ආදි යම් සම්ප්‍රදයක් තුළින් ලෝකය දෙස බලනවා කියන එක දෙකක්. ඒක නිසයි. ගොඩක් අයගේ අදහස් මම කියන ඒවට ගැලපෙන්නේ නැත්තේ. මොකද මිනිසුන් බලන්නේ පක්ෂග්රාහී වෙලා යම් කිසි මතයක ඉදගෙන එතකොට සත්‍ය වැහෙනවා. අද බටහිරයන් කරන්නේ විශේෂයෙන්ම යුරෝපීයන් (ඇමරිකාවත් තවම ඉතා දැඩි ලෙස සම්ප්‍රදයික රාමුවක ඉන්නේ) විවෘත මනසකින් ලෝකය බැලිය හැකි වටපිටාවක් සැකසීමට වෙර දැරීමයි. මොන විදියට කරත් රටක සංස්කෘතියක් පවතිනවා මොකද සංස්කෘතිය කියන්නේ. මිනිසුන් හිතන විදිය, ඇදුම අදින විදිය, කන විදිය,ආගම,ලියන විදිය (අරාබියේ දකූණේ ඉදලා වමටද,ජපානේ උඩ සිට පහළට ලියන්නේ). කර යුත්තේ තමන්ට ආවේණීකවූ සංස්කෘතියක් නිර්මාණ්යට සහා, සම්ප්‍රදායට අභියෝග කරමින්. සංස්කෘතිය යවාත් කාලීන කරගැනීමයි. එතනයි දියුණුව තියෙන්නේ. සම්ප්ර්දායක කෙරෙන්නේ. පරම්පරාවෙන් එන දෙය ඒ විදියටම පිළිපදින එකයි. බුදුහාමුදුරුවන් පවා උත්සහා කරේ ඒකාලේ සම්ප්‍රදායික වශයෙන් සමාජේ තිබුණු දුර්මත ඉවත් කරලා. නව සම්ප්‍රදයක් ගොඩනැංවීමට උත්සහා කරපු එකයි. ලංකාවේ අය වුනත් අද උත්සහා කර යුත්තේ පවතින සම්ප්රදායේ අඩුපාඩු ඉවත් කරලා නව සම්ප්රදායක් නිර්මාණය කිරීම තුලින් ආවේණීක සංස්කෘතියකක් ගොඩ නැංවීමයි. ඒක තමයි දියුණුවේ මග. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom