Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Touch screen?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ඔය phone හැම එකක් ම එන්නේ singapore market එකෙන්. xperia z 10 ක් මෙහෙට එනවා නම් ඒ එන්නේ xperia z 10 එහෙදි packing කඩල පෙට්ටි ටික වෙනම bag එකක දාල xperia z 10 එකට තියෙන rubber band එකකින් බැදලා, ඒ ටික වෙනම bag එකක දාල තමා එවන්නේ. මෙහෙදී තමා phone on කරලා IMEI numbers චෙක් කරලා phone හරි box වලට දාල විකුණන් නේ..

mobile planet, idealz lanka, qtel, M1, orange mobile මේ ඔක්කොම හම්බ කඩ තමා. mobile planet and idealz lanka දෙකම එකෙක් ගේ, එත් mobile planet එකේ ටිකක් ගණන් අඩුයි warranty වල තියෙන පොඩි වෙනසක් හින්දා. මට නම් තමා mobile planet වලින් phone ගත්ත එවුන් ගෙන් complain නම් ඇවිත් නැ මචං උන්ගේ phone හොද නැ කියල. ඇත්තම කිව්වොත් කොහොත් විකුණන් එකම තැනින් ගෙන phone නේ. මුන් මේවගෙන් පුදුම ලාබයක් ලබන්නේ.

මන් නම් ගොඩක් එවුන්ට කියන්නේ MC එකේ divine එක වගේ සිංහල කඩේ කින් ගනින් කියල. උබත් phone එක ගන්න කලින් පොඩ්ඩක් උන්ව හොදට talk කරලා බලපන් මචං ගණන් අඩු කරන්න පුළුවන් ද කියල. එහෙම බැරි උනොත් mobile planet එකෙන් ගනින්.

උබ මොන කඩෙන් phone එක ගත්තත් එක හොදට check කරලා ගනින් මචං. checking warranty period එකක් අඩුම ගැනේ දවස් 3ක් වත් ඉල්ලපන් මචං, මන් නම් phone එක චෙච්ක් කරන්නේ මෙහෙමයි මචං....

sony නම් -

1. sony test code එක *#*#7378423#*#* එකේ service test වලට ගිහින් LCD click කරලා check for dead pixels මචං. ඊට පස්සේ තව speaker, camera, vibration මේ හැම එකක් ම check කරපන් මචං

2. ඊට පස්සේ phone එකේ IMEI number එක අරගෙන *#06# උබට දීල තියෙන box එකේ තියෙන්නෙත් මේ IMEI number එකමද කියල බලපන් මචං. ඊට පස්සේ උබ http://www.imei.info/ එකට ගිහින් IMEI number එක type කරලා phone එකේ details බලපන් මචං.

3. ඊට පස්සේ උබ මචං උන්ට කියපන් shop එකේ wifi on කරන්න කියල, එහෙම කියල උබ play store එකට ගිහින් antutu benchmark app එක download කරලා install කරල් එක run කරප බලපන් මචං, ගෙදරදී උබ youtube review video rating වල එන score එක හෝ ඊට අස්සන්නතම හෝ ඊට වඩා වැඩි score එකක් එනවද කියල මචං

මේ ඔක්කොම හරි නම් කිසිම අව්ලක් නැ බන් phone එක ගනින් කොල්ලෝ,

all the best machn

[QUOTE="kevin37, post: 16788566, member: 313439"] [COLOR="Purple"][SIZE="4"]මෙහෙමයි මචං ඔය phone හැම එකක් ම එන්නේ singapore market එකෙන්. xperia z 10 ක් මෙහෙට එනවා නම් ඒ එන්නේ xperia z 10 එහෙදි packing කඩල පෙට්ටි ටික වෙනම bag එකක දාල xperia z 10 එකට තියෙන rubber band එකකින් බැදලා, ඒ ටික වෙනම bag එකක දාල තමා එවන්නේ. මෙහෙදී තමා phone on කරලා IMEI numbers චෙක් කරලා phone හරි box වලට දාල විකුණන් නේ..:cool::cool: mobile planet, idealz lanka, qtel, M1, orange mobile මේ ඔක්කොම හම්බ කඩ තමා. mobile planet and idealz lanka දෙකම එකෙක් ගේ, එත් mobile planet එකේ ටිකක් ගණන් අඩුයි warranty වල තියෙන පොඩි වෙනසක් හින්දා. මට නම් තමා mobile planet වලින් phone ගත්ත එවුන් ගෙන් complain නම් ඇවිත් නැ මචං උන්ගේ phone හොද නැ කියල. ඇත්තම කිව්වොත් කොහොත් විකුණන් එකම තැනින් ගෙන phone නේ. මුන් මේවගෙන් පුදුම ලාබයක් ලබන්නේ. :yes::yes: මන් නම් ගොඩක් එවුන්ට කියන්නේ MC එකේ divine එක වගේ සිංහල කඩේ කින් ගනින් කියල. උබත් phone එක ගන්න කලින් පොඩ්ඩක් උන්ව හොදට talk කරලා බලපන් මචං ගණන් අඩු කරන්න පුළුවන් ද කියල. එහෙම බැරි උනොත් mobile planet එකෙන් ගනින්. උබ මොන කඩෙන් phone එක ගත්තත් එක හොදට check කරලා ගනින් මචං. checking warranty period එකක් අඩුම ගැනේ දවස් 3ක් වත් ඉල්ලපන් මචං, මන් නම් phone එක චෙච්ක් කරන්නේ මෙහෙමයි මචං.... sony නම් - 1. sony test code එක *#*#7378423#*#* එකේ service test වලට ගිහින් LCD click කරලා check for dead pixels මචං. ඊට පස්සේ තව speaker, camera, vibration මේ හැම එකක් ම check කරපන් මචං :yes::yes: 2. ඊට පස්සේ phone එකේ IMEI number එක අරගෙන *#06# උබට දීල තියෙන box එකේ තියෙන්නෙත් මේ IMEI number එකමද කියල බලපන් මචං. ඊට පස්සේ උබ [URL="http://www.imei.info/"]http://www.imei.info/[/URL] එකට ගිහින් IMEI number එක type කරලා phone එකේ details බලපන් මචං. :yes::yes: 3. ඊට පස්සේ උබ මචං උන්ට කියපන් shop එකේ wifi on කරන්න කියල, එහෙම කියල උබ play store එකට ගිහින් antutu benchmark app එක download කරලා install කරල් එක run කරප බලපන් මචං, ගෙදරදී උබ youtube review video rating වල එන score එක හෝ ඊට අස්සන්නතම හෝ ඊට වඩා වැඩි score එකක් එනවද කියල මචං :yes::yes: මේ ඔක්කොම හරි නම් කිසිම අව්ලක් නැ බන් phone එක ගනින් කොල්ලෝ, :D all the best machn :yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom