Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tourism කරන කට්ටියගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Travel agent rates කියන්නේ මචන්, travel agents ල ට දෙන රේට් එකට...එක අපෙන් අහල දීල හරියන්නේ නැ..travel agents ල කියන්නේ tourists ලා ට hotels බූක් කරලා දෙන අයට..ඒ අය කරන්නේ එයාල පොඩි commision එකක් තියාගෙන booking එක හොටෙල් එකට දෙන එක...

ඒ අයට සාමාන්යෙන් ගොඩක් බූකින්ග්ස් එනවා..එකයි ඒ අය එහෙම special rate එකක් ඉල්ලන්නේ..ඉතින් ඔය කරන්න ඕන ඔයාගේ සාමාන්‍ය rate එකට වඩා ටිකක් අඩු එකක් ඒ අයට දෙන එක..

එහෙමයි සාමාන්යෙන් business එක වෙන්නේ..

හැබැයි සමහර travel agents ල ඉන්නවා හොරු...ඒ අය එක්ක ගනුදෙනු කරද්දී ටිකක් පරස්සමෙන්..සමහර අය සල්ලි ගෙවන්නේ නැ..එහෙම නැත්තම් booking එක දාල දෙවසක් දෙකක් තියෙද්දී cancel කරනවා...ඒ නිසා හොදම දේ booking date එකට දවස් 14ක් හරි 21ක් හරි කලින් confirmation ගන්න...payment එක ගන්න...එතකොට ඔය safe...දවස් 14, 21 කියන්නේ හැම හොටෙල් එකකම සාමාන්යෙන් දෙන period එක...

මම කාලයක් travel agency එකක වැඩ කරා..ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම වගේ හොදට දන්නවා

[QUOTE="kolavari, post: 17601374, member: 412792"] [SIZE=4]Travel agent rates [/SIZE]කියන්නේ මචන්, travel agents ල ට දෙන රේට් එකට...එක අපෙන් අහල දීල හරියන්නේ නැ..travel agents ල කියන්නේ tourists ලා ට hotels බූක් කරලා දෙන අයට..ඒ අය කරන්නේ එයාල පොඩි commision එකක් තියාගෙන booking එක හොටෙල් එකට දෙන එක... [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අයට සාමාන්යෙන් ගොඩක් බූකින්ග්ස් එනවා..එකයි ඒ අය එහෙම special rate එකක් ඉල්ලන්නේ..ඉතින් ඔය කරන්න ඕන ඔයාගේ සාමාන්‍ය rate එකට වඩා ටිකක් අඩු එකක් ඒ අයට දෙන එක.. [/SIZE] [SIZE=4]එහෙමයි සාමාන්යෙන් business එක වෙන්නේ.. [/SIZE] [SIZE=4]හැබැයි සමහර travel agents ල ඉන්නවා හොරු...ඒ අය එක්ක ගනුදෙනු කරද්දී ටිකක් පරස්සමෙන්..සමහර අය සල්ලි ගෙවන්නේ නැ..එහෙම නැත්තම් booking එක දාල දෙවසක් දෙකක් තියෙද්දී cancel කරනවා...ඒ නිසා හොදම දේ booking date එකට දවස් 14ක් හරි 21ක් හරි කලින් confirmation ගන්න...payment එක ගන්න...එතකොට ඔය safe...දවස් 14, 21 කියන්නේ හැම හොටෙල් එකකම සාමාන්යෙන් දෙන period එක... [/SIZE] [SIZE=4]මම කාලයක් travel agency එකක වැඩ කරා..ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම වගේ හොදට දන්නවා :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom