Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toxic people - විෂ සහිත මිනිසුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toxic people - විෂ සහිත මිනිසුන්

https://www.facebook.com/epsychology.lk/

ඔබෙන් ලාබ ප්‍රයෝජන ගන්න විතරක් ඔබව ආශ්‍රය කරන, ඔබේ ජීවිතය පාලනය කරන්න හදන, ඔබව මානසික වශයෙන් පහලට වට්ටන විෂ සහිත පුද්ගලයන් ඔබේ ජීවිතයේ ඉන්නවාද ?

Psychology Group එකේ මේ විෂ සහිත මිනිසුන් පිලිබදව බොහෝ ලිපි පල වෙලා තිබුනා.. එම ලිපි වල එකතුවේ සාරාංශයක් ලෙස මෙසේ විෂ සහිත මිනිසුන් පිලිබද කතා කරමු.

විෂ සහිත මිනිස්සු එහෙම නැත්නම් Toxic People හදුන ගන්නේ කොහොමද ?

මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .

ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා.

සමහරවිට මේ ලිපිය කියවන ඔබටත් විෂ සහිත මිනිසුන්ගේ ලක්ෂණ තියෙන්නට පුලුවන්. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හෝ ජීවිතයක, විෂ සහිත පුද්ගලයෙක් , Toxic people කෙනෙක් වෙලා නම් වහාම ඔබේ ජීවිතයට හැරිලා බලලා ඒ තත්වෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට වැදගත් වෙයි .

මේ විෂ සහිත පුද්ගලයින් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කර ගත හැකි.

• සුළු වශයෙන් ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයන්..

මොවුන්ගෙන් ගැලවෙන එක එතරම් අපහසු කාර්යක් නොවේ.

• ඔබව හිතා මතාම අපහසුතාවයට පත් කරන ඔබව දැඩි ලෙස පාලනය කරන පුද්ගලයන්.

මොවුන් නිරන්තරයෙන්ම ඔබේ දුර්වලතැන් හදුනාගෙන ඒවාට පහර දෙනවා. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පමණක් ඔබව පාවිච්චි කරනවා. ඔබේ මනසට සෘණාත්මක අදහස් ඇතුලු කරලා ඔබව දැඩි ලෙස මානසිකව පහලට වැටෙන ලෙස ක්‍රියා කරනවා. ඔබගේ හිත හොදකමින්, මනුස්සකමින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

ඒ වෙනුවට එයාලගෙන් ඔයාට ලැබෙන්නෙ මොනවද ?

• හිත් රිදීම්

• බොරුව

• රැවටීම්

• වංචා කිරීම්..... etc

අපි කොහොමද විෂ සහිත පුද්ගලයින් හදුනා ගන්නෙ..?

මේ අයගේ පොදු ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ ඇසුරින් එකක් හෝ කිහිපයක් ඔබ ආශ්‍රය කරන සමීපතයන්ට ( ඔබ වටා සිටින අය ) තියෙනවද කියලා කල්පනා කරලා බලන්න.

(1) The Manipulative

ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම හසුරවන මිනිස්සු. අරයට කතා කරන්න එපා , මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු. ඔබ ලවා අකමැති දේවල් පවා කරව ගන්නවා. ඔබ විතරක් නෙමේ ඔබේ ජීවිතයේ සමීපතයන්, ( පවුලේ අය, යහළුවන්, දෙමාපියන් ) ව ඔබට එපා කරවලා ඔවුන්ගේ පැත්තට හරව ගන්නවා . ඔබේ ජීවිතයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාස කරනවා.

(2) Energy Drainers

ඕක කරන්න බැහැ බන් , උඹට ඕක බැහැ , ඕක උඹට කැතයි , උඹ කොට වැඩියි , උඹ මහත වැඩියි , මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු. සමහර අය ඔබට ආදරේ බව පෙන්නලා ඔබේ යහපත ගැන හිතලා මේ දේ කරන්නෙ කියලා පෙන්නලා ඔබව පාලනය කරනවා.

තවත් සමහරු ඔබව සම්පූර්ණයෙන්ම යටත් කරල ඔබේ ආත්ම ශක්තිය විනාශ කරලා දානවා.

(3) Spiritual Vampire

මූණට දැක්කම සුදූ , මැණික , වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකාට හෙණ ගහපන් කියන , දේව ආත්ම වගේ පෙනී ඉන්න විෂ සහිත මිනිස්සු. කපන්න බැරි අත ඉඹිනවා වගේ ඉන්න මිනිස්සු

(4) They are Backdtabbers

එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික ,ඕපාදුප ටික එකතු කරගෙන , පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා , තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු.

ඔබට හොද මූන පෙන්නලා ඔබේ පිටට පිහියෙන් අනින අය. මොවුන් කරන්නේ ඔබට හොද මුහුන පෙන්නලා විශ්වාසය දිනාගෙන ඔබේ සියලු විස්තර ඔබ සමග විවෘතව කතා කරනවා. ඔවුන් ඒයින් ඔබේ දුර්වලකම් හදුනාගෙන අවස්ථාව ලැබුන සැනින් ඔබට පහර දෙනවා . සමාජය තුළ, ඔබේ ආයතනය තුළ, ඔබේ යහළුවන් අතර ඔබේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාස කරලා දානවා.

(5) The fake compliments

ඔයා හරි ලස්සනයි , ඔයා හරි හොඳයි කියමින් ඔබව මුරුංගා ගස් වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ , මෙයාට හින්ට් එකක් ගහපන්කෝ ,කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු. ඔවුන් සැම විටම ඔබ ලවා ඔවුන්ගේ වාසියට වැඩ කරගන්න උත්සහ කරනවා

(6) Opportunists

තමන්ගෙ වැඩේ කරගන්න කරගන්නකන්, ඔබෙන් ඔවුනට ඇති ප්‍රයෝජනය ගන්නකන් ලගට වෙලා ඉඳලා , ඒ කාර්ය ඉවර උනාට පස්සෙ උන් හිටි තැනක් වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු.

(7) Family breakers

අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා , මට උඹේ ගෑණි ගැන සැකයි , ඔයාගෙ boy friend නරකයි ,ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු.

(8) They are Narcissistic

මේ ලෝකයේ ඔවුන් කැමති එකම කෙනයි ඉන්නේ. ඒ තමන් පමනයි. මේ අය තමන්ගේ රුඉපෙ ගැන, හැකියාවන් ගැන, දක්ෂතා ගැන , ප්‍රතිරූපය ගැන මත්වෙලා අධි තක්සේරුවකින් ඉන්නෙ. නිතරම මේ අය තමාව උසස් කරලා අනිත් අයව පහතට හෙලනවා.

(9) JJ ( Jealous - Judgmental )

තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි , ඔබේ දියුණුව ඉවසන් ඉන්න බැරුව ඉර්සියාවෙන් කුහකකමින් හිත් පුරවන් ඔබට හොද මුහුණ පෙන්නන් ඉන්න මිනිස්සු

(10) You always have to prove yourself

ඔබ කරන කියන හැම දේකටම හේතු පෙන්නන්න , ඔප්පු කරන්න ඔබට සිද්ධ වෙනවා. කාලයක් යනකොට ඔබේ මනස පුරුදු වෙනවා ඔබ කරන හැම දේකටම හේතු හොයලා තියාගෙන අවශ්‍ය වෙලාවට උත්තර බදින්න.

(11) They Dont let you walk away

මොවුන් ඔබට කිරීමට හැකිදේ ගැන ඔබට පෙන්නලා දීලා ඔබේ හිතේ ලෝබයක් ඇති කරනවා. ඒ වගේම ඔබට ආදරය කරන අය කෙරෙහිත් ඔබේ හිතේ වෙෙරයක් ඇති කරලා ඈත් කරලා ඔබව ඔවුන් සමගම බැද තබා ගන්නවා.

(12) They Cut down your helping and isolate you

ඔබට ඇත්තටම ආදරය කරන පුද්ගලයන්ගෙන් ඔබව ඈත් කරලා ඔවුන් ඔබව තනි කරගන්නවා. මොකද ඔබ තනිවුනාට පස්සෙ ඔවුන්ට කිසිම බාධාවක් නැතුව ඔබෙන් දිගටම ප්‍රයෝජන ගන්න පුලුවන්.

දැන් විෂ සහිත පුද්ගලයින් ගැන හොද අවබෝධයක් ඔබට තියෙනවා.

ඉතින් ඔයාට සතුටින් ඉන්න ඕන නම් ඒ කියන toxic peopleලාගෙන් ඈත් වෙන්න. ඔබේ වර්ධනයට උදව් කරන විෂ රහිත පුද්ගලයින් ඔබේ ජීවිතයට ලං කර ගන්න.

ඔබට ඉතමත් ආදරය කරන ඔබේ ජීවිතය ගොඩ නගන්න උදව් කරන කල්යාන මිත්‍රයන් සමග ගැටීම් , සිත් රිදීම් උන අවස්ථා ඔබටත් ඇති. මෙවැනි අවස්ථා වලදි නුවනින් විමසලා ඔබට ඉතාමත් අවංකවම උදව් කරන පුද්ගලයින් සහ ඔබෙන් ප්‍රයෝජන පමණක් ගන්න බලන් ඉන්න විෂ සහිත පුද්ගලයින් වෙන් කර හදුනා ගැනීම ඉතා වැදගත්.

අතීතයට එබිකම් කරලා බලන්න. යම් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා ඔබ ඉහලට එස උනාද, තියෙන තැනෙනුත් පහලට වැටුනද , ඔබගේ මානසික ශක්තිය වර්ධනය උනාද බිද වැටුනාද, සමාජය, පවුල තුළ ඔබට අලුත් පිළි ගැනීමක් ඇති උනාද නැත්නම් ඔබට තිබෙන ප්රතිරූපයත් විනාශවෙලා ගියාද ?

මේ විදිහට කල්පනා කරලා බලනකොට ඔබට තේරුනොත් ඔබේ ජීවිතය මේ පුද්ගලයා නිසා දියුණු උනා කියලා ඔහුව යලි යලිත් ආශ්‍රය කරන්න.

මේ විදිහට කල්පනා කරනකොට ඔබට හිතුනොත් ඔබේ ජීවිතය විනාශවෙලා පිරිහිලා කියලා අන්න ඒ පුද්ගලයා විෂ සහිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව ඔබ ඈත්ම කරලා දාන්න.

[QUOTE="malakadss, post: 25902801, member: 179884"] [SIZE=7]Toxic people - විෂ සහිත මිනිසුන් [URL]https://www.facebook.com/epsychology.lk/[/URL][/SIZE] [SIZE=5] ඔබෙන් ලාබ ප්‍රයෝජන ගන්න විතරක් ඔබව ආශ්‍රය කරන, ඔබේ ජීවිතය පාලනය කරන්න හදන, ඔබව මානසික වශයෙන් පහලට වට්ටන විෂ සහිත පුද්ගලයන් ඔබේ ජීවිතයේ ඉන්නවාද ? Psychology Group එකේ මේ විෂ සහිත මිනිසුන් පිලිබදව බොහෝ ලිපි පල වෙලා තිබුනා.. එම ලිපි වල එකතුවේ සාරාංශයක් ලෙස මෙසේ විෂ සහිත මිනිසුන් පිලිබද කතා කරමු. විෂ සහිත මිනිස්සු එහෙම නැත්නම් Toxic People හදුන ගන්නේ කොහොමද ? මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා . ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා. සමහරවිට මේ ලිපිය කියවන ඔබටත් විෂ සහිත මිනිසුන්ගේ ලක්ෂණ තියෙන්නට පුලුවන්. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හෝ ජීවිතයක, විෂ සහිත පුද්ගලයෙක් , Toxic people කෙනෙක් වෙලා නම් වහාම ඔබේ ජීවිතයට හැරිලා බලලා ඒ තත්වෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට වැදගත් වෙයි . මේ විෂ සහිත පුද්ගලයින් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කර ගත හැකි. • සුළු වශයෙන් ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයන්.. මොවුන්ගෙන් ගැලවෙන එක එතරම් අපහසු කාර්යක් නොවේ. • ඔබව හිතා මතාම අපහසුතාවයට පත් කරන ඔබව දැඩි ලෙස පාලනය කරන පුද්ගලයන්. මොවුන් නිරන්තරයෙන්ම ඔබේ දුර්වලතැන් හදුනාගෙන ඒවාට පහර දෙනවා. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පමණක් ඔබව පාවිච්චි කරනවා. ඔබේ මනසට සෘණාත්මක අදහස් ඇතුලු කරලා ඔබව දැඩි ලෙස මානසිකව පහලට වැටෙන ලෙස ක්‍රියා කරනවා. ඔබගේ හිත හොදකමින්, මනුස්සකමින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වෙනුවට එයාලගෙන් ඔයාට ලැබෙන්නෙ මොනවද ? • හිත් රිදීම් • බොරුව • රැවටීම් • වංචා කිරීම්..... etc අපි කොහොමද විෂ සහිත පුද්ගලයින් හදුනා ගන්නෙ..? මේ අයගේ පොදු ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ ඇසුරින් එකක් හෝ කිහිපයක් ඔබ ආශ්‍රය කරන සමීපතයන්ට ( ඔබ වටා සිටින අය ) තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. (1) The Manipulative ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම හසුරවන මිනිස්සු. අරයට කතා කරන්න එපා , මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු. ඔබ ලවා අකමැති දේවල් පවා කරව ගන්නවා. ඔබ විතරක් නෙමේ ඔබේ ජීවිතයේ සමීපතයන්, ( පවුලේ අය, යහළුවන්, දෙමාපියන් ) ව ඔබට එපා කරවලා ඔවුන්ගේ පැත්තට හරව ගන්නවා . ඔබේ ජීවිතයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාස කරනවා. (2) Energy Drainers ඕක කරන්න බැහැ බන් , උඹට ඕක බැහැ , ඕක උඹට කැතයි , උඹ කොට වැඩියි , උඹ මහත වැඩියි , මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු. සමහර අය ඔබට ආදරේ බව පෙන්නලා ඔබේ යහපත ගැන හිතලා මේ දේ කරන්නෙ කියලා පෙන්නලා ඔබව පාලනය කරනවා. තවත් සමහරු ඔබව සම්පූර්ණයෙන්ම යටත් කරල ඔබේ ආත්ම ශක්තිය විනාශ කරලා දානවා. (3) Spiritual Vampire මූණට දැක්කම සුදූ , මැණික , වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකාට හෙණ ගහපන් කියන , දේව ආත්ම වගේ පෙනී ඉන්න විෂ සහිත මිනිස්සු. කපන්න බැරි අත ඉඹිනවා වගේ ඉන්න මිනිස්සු (4) They are Backdtabbers එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික ,ඕපාදුප ටික එකතු කරගෙන , පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා , තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු. ඔබට හොද මූන පෙන්නලා ඔබේ පිටට පිහියෙන් අනින අය. මොවුන් කරන්නේ ඔබට හොද මුහුන පෙන්නලා විශ්වාසය දිනාගෙන ඔබේ සියලු විස්තර ඔබ සමග විවෘතව කතා කරනවා. ඔවුන් ඒයින් ඔබේ දුර්වලකම් හදුනාගෙන අවස්ථාව ලැබුන සැනින් ඔබට පහර දෙනවා . සමාජය තුළ, ඔබේ ආයතනය තුළ, ඔබේ යහළුවන් අතර ඔබේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාස කරලා දානවා. (5) The fake compliments ඔයා හරි ලස්සනයි , ඔයා හරි හොඳයි කියමින් ඔබව මුරුංගා ගස් වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ , මෙයාට හින්ට් එකක් ගහපන්කෝ ,කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු. ඔවුන් සැම විටම ඔබ ලවා ඔවුන්ගේ වාසියට වැඩ කරගන්න උත්සහ කරනවා (6) Opportunists තමන්ගෙ වැඩේ කරගන්න කරගන්නකන්, ඔබෙන් ඔවුනට ඇති ප්‍රයෝජනය ගන්නකන් ලගට වෙලා ඉඳලා , ඒ කාර්ය ඉවර උනාට පස්සෙ උන් හිටි තැනක් වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු. (7) Family breakers අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා , මට උඹේ ගෑණි ගැන සැකයි , ඔයාගෙ boy friend නරකයි ,ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු. (8) They are Narcissistic මේ ලෝකයේ ඔවුන් කැමති එකම කෙනයි ඉන්නේ. ඒ තමන් පමනයි. මේ අය තමන්ගේ රුඉපෙ ගැන, හැකියාවන් ගැන, දක්ෂතා ගැන , ප්‍රතිරූපය ගැන මත්වෙලා අධි තක්සේරුවකින් ඉන්නෙ. නිතරම මේ අය තමාව උසස් කරලා අනිත් අයව පහතට හෙලනවා. (9) JJ ( Jealous - Judgmental ) තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි , ඔබේ දියුණුව ඉවසන් ඉන්න බැරුව ඉර්සියාවෙන් කුහකකමින් හිත් පුරවන් ඔබට හොද මුහුණ පෙන්නන් ඉන්න මිනිස්සු (10) You always have to prove yourself ඔබ කරන කියන හැම දේකටම හේතු පෙන්නන්න , ඔප්පු කරන්න ඔබට සිද්ධ වෙනවා. කාලයක් යනකොට ඔබේ මනස පුරුදු වෙනවා ඔබ කරන හැම දේකටම හේතු හොයලා තියාගෙන අවශ්‍ය වෙලාවට උත්තර බදින්න. (11) They Dont let you walk away මොවුන් ඔබට කිරීමට හැකිදේ ගැන ඔබට පෙන්නලා දීලා ඔබේ හිතේ ලෝබයක් ඇති කරනවා. ඒ වගේම ඔබට ආදරය කරන අය කෙරෙහිත් ඔබේ හිතේ වෙෙරයක් ඇති කරලා ඈත් කරලා ඔබව ඔවුන් සමගම බැද තබා ගන්නවා. (12) They Cut down your helping and isolate you ඔබට ඇත්තටම ආදරය කරන පුද්ගලයන්ගෙන් ඔබව ඈත් කරලා ඔවුන් ඔබව තනි කරගන්නවා. මොකද ඔබ තනිවුනාට පස්සෙ ඔවුන්ට කිසිම බාධාවක් නැතුව ඔබෙන් දිගටම ප්‍රයෝජන ගන්න පුලුවන්. දැන් විෂ සහිත පුද්ගලයින් ගැන හොද අවබෝධයක් ඔබට තියෙනවා. ඉතින් ඔයාට සතුටින් ඉන්න ඕන නම් ඒ කියන toxic peopleලාගෙන් ඈත් වෙන්න. ඔබේ වර්ධනයට උදව් කරන විෂ රහිත පුද්ගලයින් ඔබේ ජීවිතයට ලං කර ගන්න. ඔබට ඉතමත් ආදරය කරන ඔබේ ජීවිතය ගොඩ නගන්න උදව් කරන කල්යාන මිත්‍රයන් සමග ගැටීම් , සිත් රිදීම් උන අවස්ථා ඔබටත් ඇති. මෙවැනි අවස්ථා වලදි නුවනින් විමසලා ඔබට ඉතාමත් අවංකවම උදව් කරන පුද්ගලයින් සහ ඔබෙන් ප්‍රයෝජන පමණක් ගන්න බලන් ඉන්න විෂ සහිත පුද්ගලයින් වෙන් කර හදුනා ගැනීම ඉතා වැදගත්. අතීතයට එබිකම් කරලා බලන්න. යම් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා ඔබ ඉහලට එස උනාද, තියෙන තැනෙනුත් පහලට වැටුනද , ඔබගේ මානසික ශක්තිය වර්ධනය උනාද බිද වැටුනාද, සමාජය, පවුල තුළ ඔබට අලුත් පිළි ගැනීමක් ඇති උනාද නැත්නම් ඔබට තිබෙන ප්රතිරූපයත් විනාශවෙලා ගියාද ? මේ විදිහට කල්පනා කරලා බලනකොට ඔබට තේරුනොත් ඔබේ ජීවිතය මේ පුද්ගලයා නිසා දියුණු උනා කියලා ඔහුව යලි යලිත් ආශ්‍රය කරන්න. මේ විදිහට කල්පනා කරනකොට ඔබට හිතුනොත් ඔබේ ජීවිතය විනාශවෙලා පිරිහිලා කියලා අන්න ඒ පුද්ගලයා විෂ සහිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව ඔබ ඈත්ම කරලා දාන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom