Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
TOXIC RELATIONSHIPS - අනිවාර්යයෙන් කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toxic Relationship නැත්තම් ව්ෂ සහිත සම්බන්ධතා යනු ඔබට සහය නොදක්වන , වරදවා වටහාගන්න , පහත් කොට සලකන නැතිනම් පහරදීමේ හැගීමක් ඇති කරන සහකරුවෙකු හෝ සහාකාරියක් සිටිම විෂ සහිත සම්බන්ධතාවකි. සමහරවිට සහකරුවා හා සහකාරිය යන දෙදෙනාම Toxic පුද්ගලයන් විය හැකිය. ආදර සම්බන්ධතාවයක් පමණක් නොව අපේ ජීවිතයේ Toxic දෙමාපියන් , Toxic මිතුරන් , Toxic නැදෑයන් ඕනැ තරම් හමුවිය හැකිය. මේ ලිපිය මගින් සාකච්ඡා කෙරෙන්නේ " Toxic ආදර සම්බන්ධතා පිලිබදවය."

අපි ආදර සම්බන්ධතාවයක දී Toxic බව හදුනා ගන්නේ කෙසේද ?

(01) අනාරක්ෂිත බව

මෙය භෞතිකව නොවේ. චිත්තවේගි අනාරක්ෂිත බවයි.ඔබට ඔබේ සහකරු සමග විවෘතව කතා කළ හැකිද?කිසිදු තහනමක් නැතිව ඔහු හෝ ඇය සමඟ ඕනෑම දෙයක් කතා කල හැකි නම් ඔබ ආරක්ෂිතයි නැතිනම් චිත්තවේගික වශයෙන් අනාරක්ෂිත වේ.

මෙහෙම හිතන්නකො ඔබගේ ජීවිතයේ ඉතා පෞද්ගලික දෙයක් ඔහු හෝ ඇය සමඟ කතා කරන ව්ට | " අනේ මේ ඕවා විකාර " යනුවෙන් ඇහුම්කන් නොදෙන්නේ නම් ඔබව එම අවස්ථාවේ නොසලකා හරි නම් ඔබ අනාරක්ෂිතයි.

(02) ඔබට ඔබව අහිමි වීම

විෂ සහිත මිනිස්සු සෑම විටම ජීවත් වන්නේ ඔවුන් විසින් තනිව ගොඩනගා ගත් ලෝකයක ඉතිං ඔවුන් සෑම ව්ටම ඒ ලෝකයේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ඔවුන්ගේ න්‍යාය පත්රයකට අනුව හැඩ ගැස්වීමට උත්සහා කරයි. එවිට විෂ සහිත පුද්ගලයා අනෙකාව මෙහෙයවයි.

උදාහරණයක් වශයෙන් ගත් කල  මම කැමති රතුපාට ගවුමක් අදින්න. ( විෂ සහිත පුද්ගලයා නැ ඔයා අදින්න ඕන කලුපාට ගවුමක්.)

(03) සෑම විටම සැකයෙන් බැලිම හෝ විනිශ්චය කිරිම.

ජීවිතය විනෝදාත්මකව ගත කිරිමට අපි සියලු දෙනාම කැමතියි. නමුත් විෂ සහිත සම්බන්ධතාවයක දි අනෙකාගේ විනෝදාත්මක දැ පිලිබදව සැකයෙන් බලයි. මෙහෙම හිතන්නකො ඔයා අද හොදම යාලුවෙකුගේ උපන්දින සාදයකට යනවා නම් එම අවස්ථාව විෂ සහිත පුද්ගලයා දකින්නේ වෙනත් අයෙකු සමඟ අනාචාරාත්මක ගමනක් යන ලෙසය. කිසිදු වැරැද්දක් නොමැති අවස්ථාවලදී පවා සැකයෙන් බලන අතර සාධාරණත්වයකින් තොරව විනිශ්චය කරයි ඔබගේ අතීතය සෑම විටම Toxic පුද්ගලයා වැරදි ආයුධයක් ලෙස පාවිච්චි කරයි.

(04) ඔබව ලැජ්ජාවට පත් කිරිම.

Toxic පුද්ගලයින් තෘප්තිමත් වන්නේ අනෙක් පාර්ශවය ලැජ්ජාවට හෝ පහත් කිරිමට පත් කිරිමෙනි ඇත්තෙන්ම මෙය චිත්තවේග නොමේරු තත්ත්වයකි. ඔබ ඔහු හෝ ඇයට වඩා ආර්ථික මට්ටමෙන් අඩු නම් සෑම විටම Toxic පුද්ගලයා ඔබට එ පිලිබදව මතක් කර දෙයි " ඔයාට මොනාද තියෙන්නේ , කලින් පෙම්වතා හෝ පෙම්වතිය දලා ගියානේ , මම ඉන්න නිසා හොදයි , ඔයාට මොනාද පුලුවන් , ඔයා කැතයි" මේ වගේ වචන ඔවුන් භාවිතා කරයි.

(05) ඔබ ගැන දැඩි ඊර්ෂ්‍යාවක් ඇතී වීම

වර්තමානයේ බොහෝ ආදර සම්බන්ධතා බිදවැටීමට මෙය හේතුවක් වේ.ඔබ සමාජයේ කැපි පෙනෙන හෝ යම්කිසි දක්ෂතාවන් ඇති පුද්ගලයෙක් යැයි සිතමු එය Toxic පුද්ගලයාට බාධාවකි. ඔහු හො ඇයගෙන් මුඛයෙන් මේ වගේ වචන පිට වේ " ඕවා කරන්නේ මොකටද මම කැමති මම ලඟ ඉන්නවාට ප්‍රසිද්ධ වෙනවාට මම කැමති නැ" නිතරම ඔබ ගැන ඊර්ෂ්‍යාවක් ඔවුන් තුළ පවති.

(06) ඔබේ දෙමව්පියන් , ඔබේ මිතුරන් ආදිය ඇසුරු කිරිමේදි අනවශ්‍යය ලෙස බාධා කිරිම

Toxic පුද්ගලයන් තමන් අකමැති පුද්ගලයින් සහකරුවා ඇසුරු කිරිමේදී දැඩ් ලෙස විරුද්ධව හැසිරෙයි එනම් " ඔයාගේ අම්මාට මම කැමති නැ එයාගෙන් අයින් වෙන්න , ඔයාගේ යාලුවා ලස්සන වැඩ් එයාව ආශ්‍රය කරන්න එපා. මෙන්න මේ වචන නිතරම Toxic Relationship එකකදි අහන්නට පුලුවනි.

(07) අනවශ්‍යය ලෙස ඔබව පාලනය කිරිම.

සම්බන්ධතාවය ඇතුලේ සිදුවන සෑම ගැටලුවකටම Toxic පුද්ගලයා චෝදනා කරන්නේ අනෙක් පාර්ශවයටය " ඔයා නිසා තමා මෙහෙම වුනේ , මම අකමැති දේවල් ඔයා කරන්න එපා , ඉගෙන ගන්න එපා , ආදරෙයි නම් මම කියන දේ කරන්න " ආදි වශයෙන් නිතරම අනවශ්‍යය ලෙස ඔබව පාලනය කිරිමට ඔහු හො ඇය උත්සාහ කරයි.

ඉතිං මේ ලක්ෂණ කිහිපයක් පමණයි. ඔබේ ආදර සම්බන්ධතාවය තුල මෙවැනි දැ සිදුවනවා නම් ජීවිතය යම් අනතුරක ඇති බව වැටහේ.යි ඔබ දැනටමත් විවාහ නොවී මෙවැනි සම්බන්ධතාවයක් නිසා දැඩිව පීඩා විදිනවා නම් විවාහ වූ පසු ඔවුන් එම තත්ත්වයෙන් මිදෙයි යැයි නොසිතා ඔබ එම විෂ සහිත සම්බන්ධයෙන් ඉවත් වීම ඔබගේ අනාගතයට සුවදායි වනු ඇත. එසේත් නැතිනම් සුදුසුකම් ලත් උපදේශකයකු මඟින් අවශ්‍ය ප්‍රතිකාරයන් ලබා ගත හැක.

[QUOTE="todd2231048, post: 29966259, member: 96568"] Toxic Relationship නැත්තම් ව්ෂ සහිත සම්බන්ධතා යනු ඔබට සහය නොදක්වන , වරදවා වටහාගන්න , පහත් කොට සලකන නැතිනම් පහරදීමේ හැගීමක් ඇති කරන සහකරුවෙකු හෝ සහාකාරියක් සිටිම විෂ සහිත සම්බන්ධතාවකි. සමහරවිට සහකරුවා හා සහකාරිය යන දෙදෙනාම Toxic පුද්ගලයන් විය හැකිය. ආදර සම්බන්ධතාවයක් පමණක් නොව අපේ ජීවිතයේ Toxic දෙමාපියන් , Toxic මිතුරන් , Toxic නැදෑයන් ඕනැ තරම් හමුවිය හැකිය. මේ ලිපිය මගින් සාකච්ඡා කෙරෙන්නේ " Toxic ආදර සම්බන්ධතා පිලිබදවය." අපි ආදර සම්බන්ධතාවයක දී Toxic බව හදුනා ගන්නේ කෙසේද ? (01) අනාරක්ෂිත බව මෙය භෞතිකව නොවේ. චිත්තවේගි අනාරක්ෂිත බවයි.ඔබට ඔබේ සහකරු සමග විවෘතව කතා කළ හැකිද?කිසිදු තහනමක් නැතිව ඔහු හෝ ඇය සමඟ ඕනෑම දෙයක් කතා කල හැකි නම් ඔබ ආරක්ෂිතයි නැතිනම් චිත්තවේගික වශයෙන් අනාරක්ෂිත වේ. මෙහෙම හිතන්නකො ඔබගේ ජීවිතයේ ඉතා පෞද්ගලික දෙයක් ඔහු හෝ ඇය සමඟ කතා කරන ව්ට | " අනේ මේ ඕවා විකාර " යනුවෙන් ඇහුම්කන් නොදෙන්නේ නම් ඔබව එම අවස්ථාවේ නොසලකා හරි නම් ඔබ අනාරක්ෂිතයි. (02) ඔබට ඔබව අහිමි වීම විෂ සහිත මිනිස්සු සෑම විටම ජීවත් වන්නේ ඔවුන් විසින් තනිව ගොඩනගා ගත් ලෝකයක ඉතිං ඔවුන් සෑම ව්ටම ඒ ලෝකයේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ඔවුන්ගේ න්‍යාය පත්රයකට අනුව හැඩ ගැස්වීමට උත්සහා කරයි. එවිට විෂ සහිත පුද්ගලයා අනෙකාව මෙහෙයවයි. උදාහරණයක් වශයෙන් ගත් කල 👉 මම කැමති රතුපාට ගවුමක් අදින්න. ( විෂ සහිත පුද්ගලයා නැ ඔයා අදින්න ඕන කලුපාට ගවුමක්.) (03) සෑම විටම සැකයෙන් බැලිම හෝ විනිශ්චය කිරිම. ජීවිතය විනෝදාත්මකව ගත කිරිමට අපි සියලු දෙනාම කැමතියි. නමුත් විෂ සහිත සම්බන්ධතාවයක දි අනෙකාගේ විනෝදාත්මක දැ පිලිබදව සැකයෙන් බලයි. මෙහෙම හිතන්නකො ඔයා අද හොදම යාලුවෙකුගේ උපන්දින සාදයකට යනවා නම් එම අවස්ථාව විෂ සහිත පුද්ගලයා දකින්නේ වෙනත් අයෙකු සමඟ අනාචාරාත්මක ගමනක් යන ලෙසය. කිසිදු වැරැද්දක් නොමැති අවස්ථාවලදී පවා සැකයෙන් බලන අතර සාධාරණත්වයකින් තොරව විනිශ්චය කරයි ඔබගේ අතීතය සෑම විටම Toxic පුද්ගලයා වැරදි ආයුධයක් ලෙස පාවිච්චි කරයි. (04) ඔබව ලැජ්ජාවට පත් කිරිම. Toxic පුද්ගලයින් තෘප්තිමත් වන්නේ අනෙක් පාර්ශවය ලැජ්ජාවට හෝ පහත් කිරිමට පත් කිරිමෙනි ඇත්තෙන්ම මෙය චිත්තවේග නොමේරු තත්ත්වයකි. ඔබ ඔහු හෝ ඇයට වඩා ආර්ථික මට්ටමෙන් අඩු නම් සෑම විටම Toxic පුද්ගලයා ඔබට එ පිලිබදව මතක් කර දෙයි " ඔයාට මොනාද තියෙන්නේ , කලින් පෙම්වතා හෝ පෙම්වතිය දලා ගියානේ , මම ඉන්න නිසා හොදයි , ඔයාට මොනාද පුලුවන් , ඔයා කැතයි" මේ වගේ වචන ඔවුන් භාවිතා කරයි. (05) ඔබ ගැන දැඩි ඊර්ෂ්‍යාවක් ඇතී වීම වර්තමානයේ බොහෝ ආදර සම්බන්ධතා බිදවැටීමට මෙය හේතුවක් වේ.ඔබ සමාජයේ කැපි පෙනෙන හෝ යම්කිසි දක්ෂතාවන් ඇති පුද්ගලයෙක් යැයි සිතමු එය Toxic පුද්ගලයාට බාධාවකි. ඔහු හො ඇයගෙන් මුඛයෙන් මේ වගේ වචන පිට වේ " ඕවා කරන්නේ මොකටද මම කැමති මම ලඟ ඉන්නවාට ප්‍රසිද්ධ වෙනවාට මම කැමති නැ" නිතරම ඔබ ගැන ඊර්ෂ්‍යාවක් ඔවුන් තුළ පවති. (06) ඔබේ දෙමව්පියන් , ඔබේ මිතුරන් ආදිය ඇසුරු කිරිමේදි අනවශ්‍යය ලෙස බාධා කිරිම Toxic පුද්ගලයන් තමන් අකමැති පුද්ගලයින් සහකරුවා ඇසුරු කිරිමේදී දැඩ් ලෙස විරුද්ධව හැසිරෙයි එනම් " ඔයාගේ අම්මාට මම කැමති නැ එයාගෙන් අයින් වෙන්න , ඔයාගේ යාලුවා ලස්සන වැඩ් එයාව ආශ්‍රය කරන්න එපා. මෙන්න මේ වචන නිතරම Toxic Relationship එකකදි අහන්නට පුලුවනි. (07) අනවශ්‍යය ලෙස ඔබව පාලනය කිරිම. සම්බන්ධතාවය ඇතුලේ සිදුවන සෑම ගැටලුවකටම Toxic පුද්ගලයා චෝදනා කරන්නේ අනෙක් පාර්ශවයටය " ඔයා නිසා තමා මෙහෙම වුනේ , මම අකමැති දේවල් ඔයා කරන්න එපා , ඉගෙන ගන්න එපා , ආදරෙයි නම් මම කියන දේ කරන්න " ආදි වශයෙන් නිතරම අනවශ්‍යය ලෙස ඔබව පාලනය කිරිමට ඔහු හො ඇය උත්සාහ කරයි. ඉතිං මේ ලක්ෂණ කිහිපයක් පමණයි. ඔබේ ආදර සම්බන්ධතාවය තුල මෙවැනි දැ සිදුවනවා නම් ජීවිතය යම් අනතුරක ඇති බව වැටහේ.යි ඔබ දැනටමත් විවාහ නොවී මෙවැනි සම්බන්ධතාවයක් නිසා දැඩිව පීඩා විදිනවා නම් විවාහ වූ පසු ඔවුන් එම තත්ත්වයෙන් මිදෙයි යැයි නොසිතා ඔබ එම විෂ සහිත සම්බන්ධයෙන් ඉවත් වීම ඔබගේ අනාගතයට සුවදායි වනු ඇත. එසේත් නැතිනම් සුදුසුකම් ලත් උපදේශකයකු මඟින් අවශ්‍ය ප්‍රතිකාරයන් ලබා ගත හැක. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom