Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOYOTA පළමු_fuel-cell මෝටර් රථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOYOTA පළමු_fuel-cell මෝටර් රථය

ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි.

මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි.

ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය.

මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.

adaderana

[QUOTE="deanXX, post: 17241723, member: 492830"] [b]TOYOTA පළමු_fuel-cell මෝටර් රථය[/b] [SIZE="3"][COLOR="Black"]ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි. මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය. මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි. ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය. මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.adaderana.lk/biz/wp-content/uploads/2014/10/Capture.png[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10250205_750893684970420_8272060988408096489_n.jpg?oh=7029671b629c6ad529d10196ebc4b6a2&oe=54C9FBBD&__gda__=1425453153_b5967eef73503ef96ced6f86b1824da9[/IMG][/CENTER] adaderana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom