Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 240 - 2002 මොඩල් එක. 1.5 engine එකක්. දැන් සතියක ඉදලා malfuntion indicator light එක පත්තු වෙනවා. දන්න කියන ගරාජ එකකට දාලා ස්කෑන් කරලා බැලුවම System is too rich කියලා error code එකක් ආවා. ගරාජ් එකේ පොර කිව්වේ සෙන්සර් එකක් replace කරන්න ඕනේ කියලා. එත් මන් මේ ප්‍රශ්නේ ගැන ගුගුල් එකේ හොයලා බැලුවම කියන්නේ මේ malfuntion indicator light එක පත්තු වෙන්න හේතු කිහිපයක් තියෙනවා කියලා.

Possible causes

Faulty front heated oxygen sensor

Ignition

misfiring

Faulty fuel injectors

Exhaust gas leaks

Incorrect fuel pressure

Faulty Mass Air Flow (MAF) sensor

ඒ වගේම ගොඩක් තැන් වල කියලා තිබුනේ , මේ ප්‍රශ්නේ ආවම මිකැනික් ලා එක පාරම කියන්නේ සෙන්සර් මාරු කරන්න කියලයි. එත් ප්‍රශ්නෙට විසදුම එක විතරක්ම වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියලයි. තව දැන් සතියක දෙකක ඉදලා මට එන්ජින් එකේ පොඩි මිස් එකක් තියෙනවා කියලා තේරෙනවා. රිවර්ස් කරන කොට වගේම හෙමිට ඉස්සරහට යනකොටත් වාහනේ නවතින්න බලනවා. ඒ වගේම ඇක්සලේටරේ පොඩි හිර ගතියක් දැනෙනවා සමහර වෙලාවට.

මම මොකක්ද කරන්න ඕනේ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් උදව් කරන්නකෝ. ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me

[QUOTE="Prasanna619, post: 22043442, member: 510168"] [b]Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්[/b] [COLOR="Blue"][SIZE="5"]මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 240 - 2002 මොඩල් එක. 1.5 engine එකක්. දැන් සතියක ඉදලා malfuntion indicator light එක පත්තු වෙනවා. දන්න කියන ගරාජ එකකට දාලා ස්කෑන් කරලා බැලුවම System is too rich කියලා error code එකක් ආවා. ගරාජ් එකේ පොර කිව්වේ සෙන්සර් එකක් replace කරන්න ඕනේ කියලා. එත් මන් මේ ප්‍රශ්නේ ගැන ගුගුල් එකේ හොයලා බැලුවම කියන්නේ මේ malfuntion indicator light එක පත්තු වෙන්න හේතු කිහිපයක් තියෙනවා කියලා. Possible causes Faulty front heated oxygen sensor Ignition misfiring Faulty fuel injectors Exhaust gas leaks Incorrect fuel pressure Faulty Mass Air Flow (MAF) sensor ඒ වගේම ගොඩක් තැන් වල කියලා තිබුනේ , මේ ප්‍රශ්නේ ආවම මිකැනික් ලා එක පාරම කියන්නේ සෙන්සර් මාරු කරන්න කියලයි. එත් ප්‍රශ්නෙට විසදුම එක විතරක්ම වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියලයි. තව දැන් සතියක දෙකක ඉදලා මට එන්ජින් එකේ පොඩි මිස් එකක් තියෙනවා කියලා තේරෙනවා. රිවර්ස් කරන කොට වගේම හෙමිට ඉස්සරහට යනකොටත් වාහනේ නවතින්න බලනවා. ඒ වගේම ඇක්සලේටරේ පොඩි හිර ගතියක් දැනෙනවා සමහර වෙලාවට. මම මොකක්ද කරන්න ඕනේ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් උදව් කරන්නකෝ. ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me:rolleyes::rolleyes::rolleyes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom