Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Toyota 121 Vs Honda Fit Hybrid මොකක්ද වඩා හොඳ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයි වාහන දෙකම එලවල තියෙනව. Corolla 121 වගේ නෙමෙයි Honda Fit Hybrid එලවන්න ලේසියි, එලවනකොටත් මාර ගතියක් තියෙනව Corolla 121 ඒ අතින් මෙලෝ රහක් නෑ. ඒක නිසාමද කොහෙද මං අඳුරන ගොඩක් අය එක හොණ්ඩා වාහනයක් ගත්තහම දිගටම හොණ්ඩා ගන්නෙ. Corolla 121 එකට වඩා Fit Hybrid එකේ අනිවාර්යයෙන්ම ඉන්ධන පරිභෝජනය ගොඩක් හොඳයි, හයිබ්‍රිඩ් වල අනාගතයත් හොඳයි. නැවත විකිනීමෙ වටිනාකමින් නං Corolla 121 එක හොඳයි තමා.

Honda Fit කාර් එක ගැන මේ ටිකත් කියන්නම ඕන

Honda Fit එකේ තියෙන්නෙ CVT ගියර් බොක්ස් එකක් මේකෙ 15000-20000 කිලෝමීටර් විතර ගියාම CVT ගියර් ඔයිල් මාරු කරන්න වෙනව (ඒකකට CVT ගියර් ඔයිල්ම දාන්න ඕන, ඔයිල් එකත් ටිකක් මිලයි මට මතක විදියට). සාමාන්‍ය ගියර් බොක්ස් වලට වඩා හොණ්ඩා ගියර් බොක්ස් කේස් දෙනව වැඩයි ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. CVT ගියර් බොක්ස් එක ලෙඩක් දුන්නම සුපිරිම කට්ටක් කන්න ඕන. ඒක තමයි මේ කාර් එකේ ලොකුම අවුල. හරියට තෙල් මාරුකරල හොඳට පාවිච්චි කරොත් නං එච්චර ප්‍රශ්නයක් නෑ.

[QUOTE="waca, post: 14633156, member: 9491"] [COLOR="YellowGreen"][SIZE="4"]මම ඔයි වාහන දෙකම එලවල තියෙනව. Corolla 121 වගේ නෙමෙයි Honda Fit Hybrid එලවන්න ලේසියි, එලවනකොටත් මාර ගතියක් තියෙනව Corolla 121 ඒ අතින් මෙලෝ රහක් නෑ. ඒක නිසාමද කොහෙද මං අඳුරන ගොඩක් අය එක හොණ්ඩා වාහනයක් ගත්තහම දිගටම හොණ්ඩා ගන්නෙ. Corolla 121 එකට වඩා Fit Hybrid එකේ අනිවාර්යයෙන්ම ඉන්ධන පරිභෝජනය ගොඩක් හොඳයි, හයිබ්‍රිඩ් වල අනාගතයත් හොඳයි. නැවත විකිනීමෙ වටිනාකමින් නං Corolla 121 එක හොඳයි තමා.[/SIZE][/COLOR] [SIZE="5"]Honda Fit කාර් එක ගැන මේ ටිකත් කියන්නම ඕන[/SIZE] [COLOR="Red"][SIZE="4"]Honda Fit එකේ තියෙන්නෙ CVT ගියර් බොක්ස් එකක් මේකෙ 15000-20000 කිලෝමීටර් විතර ගියාම CVT ගියර් ඔයිල් මාරු කරන්න වෙනව (ඒකකට CVT ගියර් ඔයිල්ම දාන්න ඕන, ඔයිල් එකත් ටිකක් මිලයි මට මතක විදියට). සාමාන්‍ය ගියර් බොක්ස් වලට වඩා හොණ්ඩා ගියර් බොක්ස් කේස් දෙනව වැඩයි ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. CVT ගියර් බොක්ස් එක ලෙඩක් දුන්නම සුපිරිම කට්ටක් කන්න ඕන. ඒක තමයි මේ කාර් එකේ ලොකුම අවුල. හරියට තෙල් මාරුකරල හොඳට පාවිච්චි කරොත් නං එච්චර ප්‍රශ්නයක් නෑ.[/SIZE][/COLOR]:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom