Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Allion NZT 260
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Abacus ගෙන් මුලින්ම සමාව.. Abacus ඔයා වෙනුවෙන් නෙමේ කමෙන්ට් එක..  මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කත් කමෙන්ට් කලේ නැත්තෙ මේවගේ අපතයො වෙලාව එනකම් ඉන්නෙ කියල දන්නෙ නිසා. ඒත් අද ආපු දොන්ත පතන් රෙප් එකක් නිසා කමෙන්ට් කරන්න ඕනෙ කියල හිතුන. (මුලු user cp එකම වැහෙන්න දඩාරියන image එකක සින්හලෙන් ටයිප් කරල එවල.) මූ කොහේ ගියත් මුට මාව නැතුවම බෑ ඒතරම් රිදිලනෙ.. අර චූටි මල්ලිය කියල තියෙන කෑල්ල නිසා මේ කමෙන්ටුව දැන්මෙ..

මුගේ කාර් එක කියල මම මුලින්ම හිතුවෙ පස්සෙ තමා දැක්කෙ search Image එකක් කියල.

උබ තායිලන්තෙ ටැක්සි කාර් කිය කියා කෑගහපු Alllion 260 2010 or +++ එකක් වත් උබලග නෑනෙ බලන් ගියාම... හැබැයි ඒ කාර් එකට තියෙන ගුණ උබ මෙතන කියල තියෙන්නෙ.... ඒ වුනාට අර මගේ ත්‍රෙඩ් එකේ නම් උබේ කතාව ඊට එහා දුරක් ගිය එකක්.. මහත්තයො අනුන්ගෙ බත් පතට හූල්ලන්න එපා... නැත්නම් පාඩුවේ ඉදපන්. ඇති කරගන්න බලපන්.. තියෙන එකා ඒක මලවගෙන කෑවත් මොකද.... ඊලග පාර වාහනයක් ගන්නකොට අංක හයේ පඩියෙන් ගනින් හොද වාහනයක් ඇලියන් 260 ට වඩා හොද එකක්.. අරන් දාපන් අපිටත් පේන්න එක්ක ත්‍රෙඩ් එකක්.. නැතුව ඉන්ගිරීසි බැරි ඉන්ජිනේරු බලෙන් අපේ බත් පතට හූල්ලන්න එපා...

උබ හෙන කලින් මේ කමෙන්ටුව මගේ Speed ත්‍රෙඩ් එකේ දාල තිබ්බ.. ඒත් ඒක මේ වෙනකම් උබට මම මතක් කලේ නෑ... අවුරුදු 10ක් පරන එක නිසාද රිදුනෙ... මම උබට ආයිත් කියන්නෙ මීට වඩා හොද එකක් ලීසිං නැතුව සල්ලිවලටම අරන් දාපන් පේන්න එක්ක.. නැතුව ගරහන්න එපා.. මිනිහෙක්ගෙ නැති කමට මම ගරහල නෑ.. ඒ නිසයි කට පියන් හිටියෙ.. අනේ මන්ද සමහරු කැමති නෑ කට පියන් ඉන්නවට..

උබ දඩාරියන් ලීසිං වලින් Allion එකයි කියල හිතන් හිටියට Aliion දෙකක් තියෙනව. මේකෙන් එකක් විකුනනව කියල උබේම ත්‍රෙඩ් එකක මම දාලත් තිබ්බ...

ඒක නිසා උබත් එක්ක මට වාද කරන්න ඕනෙ නෑ... හේතුව ID එකෙන් වාහනයක් ගැන කිව්වත් ඇත්ත ජීවිතේ මට බයිසිකලයක් වත් තියෙනවද කියන්න ගොඩක් යාලුවො දන්නෙ නැති නිසා.. (තවදුරටත් ID එකක් නෙමේ)

Speed ගිය ත්‍රෙඩ් එකේත් වාහනේ මගේද ,  තාත්තගෙද , කියලවත් නෑ...ඒ වගේම අහිතක් හිතන්න එපා හිතේ සතුටට දැන්මෙ කියලත් තියෙනව.. මීට වඩා Speed ගිය උන්, මීට වඩා තියෙන වාහන ඒ ත්‍රෙඩ් එකේම තියෙනව.. ඒ නිසා ආයිත් කියන්නෙ අනුන්ගෙ බත් පතට ගරහන්නෙ නැතුව තමුන්ගෙ බත් පත රැක ගන්න කියල..

[QUOTE="MihiCherub, post: 14264521, member: 238676"] [CENTER][SIZE=3][/SIZE][SIZE=3]Abacus ගෙන් මුලින්ම සමාව.. Abacus ඔයා වෙනුවෙන් නෙමේ කමෙන්ට් එක.. [/SIZE][SIZE=3][SIZE=3] මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කත් කමෙන්ට් කලේ නැත්තෙ මේවගේ අපතයො වෙලාව එනකම් ඉන්නෙ කියල දන්නෙ නිසා. [/SIZE]ඒත් අද ආපු දොන්ත පතන් රෙප් එකක් නිසා [/SIZE][SIZE=3][SIZE=3]කමෙන්ට් කරන්න ඕනෙ කියල හිතුන[SIZE=3].[/SIZE] (මුලු user cp එකම වැහෙන්න දඩාරියන image එකක සින්හලෙන් ටයිප් කරල එවල.) [/SIZE]මූ කොහේ ගියත් මුට මාව නැතුවම බෑ ඒතරම් රිදිලනෙ.. :lol:අර චූටි මල්ලිය කියල තියෙන කෑල්ල නිසා මේ කමෙන්ටුව දැන්මෙ..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මුගේ කාර් එක කියල මම මුලින්ම හිතුවෙ පස්සෙ තමා දැක්කෙ search Image එකක් කියල. [/SIZE] [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] උබ තායිලන්තෙ ටැක්සි කාර් කිය කියා කෑගහපු Alllion 26[SIZE=3]0 2010 or +++ [/SIZE]එකක් වත් උබලග නෑනෙ බලන් ගියාම... හැබැයි ඒ කාර් එකට තියෙන ගුණ උබ මෙතන කියල තියෙන්නෙ.... ඒ වුනාට අර මගේ ත්‍රෙඩ් එකේ නම් උබේ කතාව ඊට එහා දුරක් ගිය එකක්.. මහත්තයො අනුන්ගෙ බත් පතට හූල්ලන්න එපා... නැත්නම් පාඩුවේ ඉදපන්. ඇති කරගන්න බලපන්.. තියෙන එකා ඒක මලවගෙන කෑවත් මොකද.... ඊලග පාර වාහනයක් ගන්නකොට අංක හයේ පඩියෙන් ගනින් හොද වාහනයක් ඇලියන් 260 ට වඩා හොද එකක්.. අරන් දාපන් අපිටත් පේන්න එක්ක ත්‍රෙඩ් එකක්.. නැතුව ඉන්ගිරීසි බැරි ඉන්ජිනේරු බලෙන් අපේ බත් පතට හූල්ලන්න[SIZE=3] එපා... [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]උබ හෙන කලින් මේ කමෙන්ටුව මගේ Speed ත්‍රෙඩ් එකේ දාල තිබ්බ.. ඒත් ඒක මේ වෙනකම් උබට මම මතක් කලේ නෑ... අවුරුදු 10ක් පරන එක නිසාද රිදුනෙ... මම උබට ආයිත් කියන්නෙ මීට වඩා හොද එකක් ලීසිං නැතුව සල්ලිවලටම අරන් දාපන් පේන්න එක්ක.. නැතුව ගරහන්න එපා.. මිනිහෙක්ගෙ නැති කමට මම ගරහල නෑ.. ඒ නිසයි කට පියන් හිටියෙ.. අනේ මන්ද සමහරු කැමති නෑ කට පියන් ඉන්නවට..[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [SIZE=3]උබ දඩාරියන් ලීසිං වලින් Allion එකයි කියල හිතන් හිටියට Aliion දෙකක් තියෙනව. මේකෙන් එකක් විකුනනව කියල උබේම ත්‍රෙඩ් එකක මම දාලත් තිබ්බ...[/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] ඒක නිසා උබත් එක්ක මට වාද කරන්න ඕනෙ නෑ... හේතුව ID එකෙන් වාහනයක් ගැන කිව්වත් ඇත්ත ජීවිතේ මට බයිසිකලයක් වත් තියෙනවද කියන්න ගොඩක් යාලුවො දන්නෙ නැති නිසා.. (තවදුරටත් ID එකක් නෙමේ)[/SIZE] [SIZE=3] [SIZE=3]Speed [/SIZE]ගිය ත්‍රෙඩ් එකේත් වාහනේ මගේ[/SIZE][SIZE=3][SIZE=3]ද , [/SIZE] තාත්තගෙද , කියලවත් නෑ...ඒ වගේම අහිතක් හිතන්න එපා හිතේ සතුටට දැන්මෙ කියලත් තියෙනව.. මීට වඩා Speed ගිය උන්, [/SIZE][SIZE=3][SIZE=3]මීට වඩා [/SIZE]තියෙන වාහන ඒ ත්‍රෙඩ් එකේම තියෙනව.. ඒ නිසා ආයිත් කියන්නෙ අනුන්ගෙ බත් පතට ගරහන්නෙ නැතුව තමුන්ගෙ බත් පත රැක ගන්න කියල..[/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom