Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Toyota Aqua DAA-NHP10 Part One
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය ඇක්වා එකක් ගන්න ගොහින් අනාගන්නවා. සමහර අය අහු වෙනවා (මා ත් අහු උනා නමුත් ෂේප්) ඉතිං අනිත් අය අහු වෙන එක නවත්තන්න මම G/S/L Grades හඳුනා ගන්න හැටි කියලා දෙන්නම්.

ඕනම Toyota වාහනයක සියළු නිපැවුම් තොරතුරු ඇලුමීනියම් ප්ලේට් එකක ගහලයි තියෙන්නේ. ඇක්වා වල ඒ ප්ලේට් එක තියෙන්නේ වම් ඉදිරි පස දොරේ පසුපස දාරයේ

Notice: Please Login to Elakiri.com to view Images

ඉතිං ඇක්වා වල නියම චැසි මොඩල් නොම්මරය තමා DAA-NHP10 මේ චැසි වර්ගය යට තේ අනු මොඩල 3ක් තියෙනවා.

G Grade - DAA-NHP10-AHXEB

S Grade - DAA-NHP10-AHXNB

L Grade - DAA-NHP10-AHXCB

ඒ ඒ මොඩල වලට අදාල details පහල වගුවෙන් ලබා ගන්න පුළුවන්

Download ZIP

ඉතිං හොර කාර් සේල් කාරයෝ මොනා කිව්වත් නියම මොඩල් එක අදුරගන්නේ කොහොමද කියලා දැන් දැනගන්න පුළුවන්නේ..

අනිත් එක OPTION වැඩි උනා කියලා G Grade වෙන්නේ නෑ. ඔප්ෂන් තීරණය වෙන්නේ කාර් එක මුලින් ගත්ත ජපනා ඕඩර් කරපු ඒවා අනුව. උදාහරණයක් ලෙස මගේ S Grade එකේ තියෙන OPTION සමහර G Grade වල නෑ.

දැක්ක ගමන් G Grade අඳුර ගන්න පුළුවන් එක ක්රමයක් තියෙනවා ඒක තමයි දුඹුරු පැහැති Interior නමුත් හැම වෙලාවෙම ටැග් එක verify කරලා සැකය දුරු කරගන්න.

Update 01

Aqua Head Lights ( automatic වංගු කඳු lights & Adjustable Head Lights )

පහත ඇක්වා වාහන දෙක පොඩ්ඩක් බලන්න

ඒ දෙකෙන් කළු Head Lights තියෙන වාහන වල head Lights කදු නගිද්දි බහිද්දි සහ වංගු ගනිද්දී ස්වයංක්රීයව හැරවෙනවා ඉස්සෙනවා සහ පාත් වෙනවා (මම test කලා)

නමුත් full chrome ලයිට්ස් තියෙන වාහන වල වෙනම controller එකක් තියෙනවා light beam එක උස් පහත් කරන්න

Notice: Please Login to Elakiri.com to view Images

ඔය උඩින් තියෙන්නේ ඒ Light Beam controller eka

තව මියුසිකල් නෝට් එකක ලකුණ තියෙන Button එක තියෙන්නේ toyota prius vehicle proximity notification system එක off කරන්න. ඒ කියන්නේ battery power එකෙන් යද්දි කිසිම සද්දයක් නෑනේ. ඉතිං පාරේ යන මිනිස්සුන් ට වාහනේ එනවා කියලා දනවන්න පොඩි සද්දයක් දාගෙන තමයි යන්නේ

මිනීමරන්න/ හොරෙන් යන්න කැමති අය ඉතිං EV Mode දාලා අර button එක ඔබලා යන්න

(කොමෙන්ට් වලට රිප්ලයි නොලැබුනාට තරහා වෙන්ඩ එපා. වෙලාවක් හම්බ උන ගමන් රිප්ලයි කරන්නම්)

[QUOTE="dcs008, post: 16570872, member: 34009"] [SIZE="5"] ගොඩක් අය ඇක්වා එකක් ගන්න ගොහින් අනාගන්නවා. සමහර අය අහු වෙනවා (මා ත් අහු උනා නමුත් ෂේප්) ඉතිං අනිත් අය අහු වෙන එක නවත්තන්න මම G/S/L Grades හඳුනා ගන්න හැටි කියලා දෙන්නම්. ඕනම Toyota වාහනයක සියළු නිපැවුම් තොරතුරු ඇලුමීනියම් ප්ලේට් එකක ගහලයි තියෙන්නේ. ඇක්වා වල ඒ ප්ලේට් එක තියෙන්නේ වම් ඉදිරි පස දොරේ පසුපස දාරයේ Notice: Please Login to Elakiri.com to view Images [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=51274&stc=1&d=1398347472[/IMG] ඉතිං ඇක්වා වල නියම චැසි මොඩල් නොම්මරය තමා DAA-NHP10 මේ චැසි වර්ගය යට තේ අනු මොඩල 3ක් තියෙනවා. [LIST] [*]G Grade - DAA-NHP10-AHXEB [*]S Grade - DAA-NHP10-AHXNB [*]L Grade - DAA-NHP10-AHXCB [/LIST] ඒ ඒ මොඩල වලට අදාල details පහල වගුවෙන් ලබා ගන්න පුළුවන් [URL="http://www.elakiri.com/forum/attachment.php?attachmentid=51275&stc=1&d=1398348403"]Download ZIP [/URL] ඉතිං හොර කාර් සේල් කාරයෝ මොනා කිව්වත් නියම මොඩල් එක අදුරගන්නේ කොහොමද කියලා දැන් දැනගන්න පුළුවන්නේ.. අනිත් එක OPTION වැඩි උනා කියලා G Grade වෙන්නේ නෑ. ඔප්ෂන් තීරණය වෙන්නේ කාර් එක මුලින් ගත්ත ජපනා ඕඩර් කරපු ඒවා අනුව. උදාහරණයක් ලෙස මගේ S Grade එකේ තියෙන OPTION සමහර G Grade වල නෑ. දැක්ක ගමන් G Grade අඳුර ගන්න පුළුවන් එක ක්රමයක් තියෙනවා ඒක තමයි දුඹුරු පැහැති Interior නමුත් හැම වෙලාවෙම ටැග් එක verify කරලා සැකය දුරු කරගන්න. Update 01 Aqua Head Lights ( automatic වංගු කඳු lights & Adjustable Head Lights ) පහත ඇක්වා වාහන දෙක පොඩ්ඩක් බලන්න [IMG]http://www.futurecarsconcept.com/wp-content/uploads/2012-toyota-aqua-hybrid-2013-toyota-prius-c_100371931_l.jpg[/IMG] [IMG]http://www.digitaltrends.com/wp-content/uploads/2011/12/Toyota-Aqua-Prius-C-Doors.jpg[/IMG] ඒ දෙකෙන් කළු Head Lights තියෙන වාහන වල head Lights කදු නගිද්දි බහිද්දි සහ වංගු ගනිද්දී ස්වයංක්රීයව හැරවෙනවා ඉස්සෙනවා සහ පාත් වෙනවා (මම test කලා) නමුත් full chrome ලයිට්ස් තියෙන වාහන වල වෙනම controller එකක් තියෙනවා light beam එක උස් පහත් කරන්න Notice: Please Login to Elakiri.com to view Images [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=51276&stc=1&d=1398356608[/IMG] ඔය උඩින් තියෙන්නේ ඒ Light Beam controller eka තව මියුසිකල් නෝට් එකක ලකුණ තියෙන Button එක තියෙන්නේ toyota prius vehicle proximity notification system එක off කරන්න. ඒ කියන්නේ battery power එකෙන් යද්දි කිසිම සද්දයක් නෑනේ. ඉතිං පාරේ යන මිනිස්සුන් ට වාහනේ එනවා කියලා දනවන්න පොඩි සද්දයක් දාගෙන තමයි යන්නේ [IMG]http://www.blogcdn.com/www.engadget.com/media/2011/09/toyota-prius.jpg[/IMG] මිනීමරන්න/ හොරෙන් යන්න කැමති අය ඉතිං EV Mode දාලා අර button එක ඔබලා යන්න (කොමෙන්ට් වලට රිප්ලයි නොලැබුනාට තරහා වෙන්ඩ එපා. වෙලාවක් හම්බ උන ගමන් රිප්ලයි කරන්නම්) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom